බැජී සමඟ සුපිරි ප්‍රසංගයක් දික්වැල්ලේදී | Home Coming (Kavindu + Rashmila) with Beji | Dikwella 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 347

  • @supersonic1259
    @supersonic1259 2 ปีที่แล้ว +1

    supiriyak thama ithin baji gammak issarahatama yamu kollo tika

  • @dularahansaka7487
    @dularahansaka7487 2 ปีที่แล้ว +1

    Sathuta suranga..nadeeka dais..💖

  • @thusharasoundliveband2693
    @thusharasoundliveband2693 3 ปีที่แล้ว +27

    බැජී හදවතේ බෑන්ඩ් එක... අපේ කීබෝඩා මගෙ මල්ලි සුපිරි... ආදරෙයි සෙට් එක 😍😍😍😍

  • @GangaVideoTeam
    @GangaVideoTeam  3 ปีที่แล้ว +25

    0:00​ - Show Start (ප්‍රසංගය ආරම්භය)
    11:24​ - Beji Band Session Start - 1 (බැජී සංගීත කණ්ඩායමේ ගීත ආරම්භය - 1)
    55:39​ - Amila Nadeeshani (අමිලා නදීෂානි)
    1:22:45​ - Beji Band Song - 2 (බැජී සංගීත කණ්ඩායමේ ගීත - 2)
    1:34:16​ - Ashan Fernando (අශාන් ප්‍රනාන්දු)
    1:54:55​ - Beji Band Song - 3 (බැජී සංගීත කණ්ඩායමේ ගීත - 3)
    2:05:33 - Sathuta Suranga (සතුට සුරංග)
    2:29:30​ - Beji Band Song - 4 (බැජී සංගීත කණ්ඩායමේ ගීත - 4)
    2:36:17​ - Dimanka Wellalage (දිමංක වෙල්ලාලගේ)
    2:59:10​ - Dimanka Wellalage Papare (දිමංක වෙල්ලාලගේ පපරේ)
    3:00:48​ - Beji Band Song - 5 (බැජී සංගීත කණ්ඩායමේ ගීත - 5)
    3:12:00​ - Nadeeka Dias (නදීක ඩයස්)
    3:30:25 - Beji Band Song - 6 (බැජී සංගීත කණ්ඩායමේ ගීත - 6)
    3:41:00 - Rukshi (රුක්ෂි)
    4:03:03 - Chamitha Rathnaweera (චාමිත රත්නවීර)
    4:16:05 - Beji Band Song - 7 (බැජී සංගීත කණ්ඩායමේ ගීත - 7)

  • @chaminda3027
    @chaminda3027 2 ปีที่แล้ว +4

    පට්ට බැජි කොල්ලනේ ඒ වගේම ගංගා වීඩියෝ සුපිරි එලම ❤❤

  • @GaminDESTER2548
    @GaminDESTER2548 3 ปีที่แล้ว +11

    නියමයි..සම්පූර්ණ ෂෝ එක දෙපාරක් බැළුව...මනාල යුවලට සුබ පතනව ...ඔයාල දෙන්න නිසා ලස්සන ෂෝ එකක් බලන්න ලැබුන..thanks

  • @sithumsanjana9059
    @sithumsanjana9059 3 ปีที่แล้ว +24

    මේක ඔක්කොම බැලුවා අලුත් එකක් ඕනේ ෆුල් show එකක් මේ දවස් වල ගෙදරනේ ඉන්නේ

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +3

      ♥️🙏

  • @chathuragamage7402
    @chathuragamage7402 3 ปีที่แล้ว +9

    පෑඩා නම් මරු දෙනව සුපිරියටම ♥️🤘

  • @dhanushdarshana9814
    @dhanushdarshana9814 3 ปีที่แล้ว +37

    මුලින්ම බැලුවේ නදීක අයියගේ ටික...පට්ට ..හදවතේ ලීඩෙක් තමයි..❤❤❤

    • @kalindusampath9525
      @kalindusampath9525 3 ปีที่แล้ว +1

      මමත් ඒක දැකලා තමයි බලන්න ආවේ, නදීක & සතුට ❤️💪

    • @kaviya9113
      @kaviya9113 3 ปีที่แล้ว +1

      @Dammika මගුලක්

    • @O.M.G..
      @O.M.G.. 3 ปีที่แล้ว +1

      @Dammika piasuda yko u waddek

    • @kasuntharanga3988
      @kasuntharanga3988 3 ปีที่แล้ว

      @Dammika mkdda bn uge aula..

  • @thusharathusharapradeep4905
    @thusharathusharapradeep4905 3 ปีที่แล้ว +11

    wooow ft , මෙ ගෙවෙන කාලෙත් එක්ක මෙහෙම දෙයක් කරල හරි බැන්ඩ් වලට සපොට් එකක් දෙන එක ගොඩක් පින්. ගන්ගා වීඩියෝ ටීම් එකටත් එක්ක. මංගල ජොඩුවටත් ජය වේවා.....😍😍😍😍😍😍👌👌👌👌👏👏👏👏

  • @Music-ns3nw
    @Music-ns3nw 3 ปีที่แล้ว +14

    අඩෝ බැජි ගහනව යකෝ සුපිරියට එලම ආදරෙයි❤

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      ♥️🙏

  • @shenshani2142
    @shenshani2142 3 ปีที่แล้ว +9

    නියමයි බැජී ජයවේවා කුරුණෑගල ගැම්ම

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      ♥️🙏😌

  • @charithmadusanka8904
    @charithmadusanka8904 3 ปีที่แล้ว +11

    Flashback ගැහුවා කියලා හිතෙනවා.අම්මෝ බැජී.❤️❤️❤️

    • @nilanusankalpa7327
      @nilanusankalpa7327 3 ปีที่แล้ว

      ne ehema nm ne

    • @kavindudilhara2386
      @kavindudilhara2386 3 ปีที่แล้ว

      Flashback ලගින්වත් තියන්න බෑ බන් මුන්... Sounds බලන්නකො අඩු වැඩි වෙනවනෙ

    • @nipunaashan9054
      @nipunaashan9054 3 ปีที่แล้ว

      මූට මෝල් 😂 ෆ්ලෑශ් බැක් කොච්චර කොලිටි ද බන්

    • @gihansampath4975
      @gihansampath4975 3 ปีที่แล้ว +1

      100%ක් නෑ... හැබයි ටිකක් ලගින් යනවා.😍😍💪💪

    • @ZadeeMusicOfficial
      @ZadeeMusicOfficial 2 ปีที่แล้ว

      ලබ්බ😂

  • @asankakumara2530
    @asankakumara2530 3 ปีที่แล้ว +7

    Backing නම් මෙන්න..ආදරෙයි බැජී..වෙන්නොවී හැමෝම එකාවගේ ඉස්සරහටම යමු.ලංකාවෙ No 1 band list එකේ,set එක ඉන්නවා...ඒ තරම් පට්ට.ජයවේවා කොල්ලො ටිකට.විශේෂයෙන්ම,ගයාන් සඳකැළුම්..එකෙන්ම ආදරෙයි බන්.උඹගෙ Voice 👊😘👌 ජයවේවා කොල්ලො..❤️❤️

  • @lahirumjayasingha6977
    @lahirumjayasingha6977 3 ปีที่แล้ว +18

    සුභ පතනවා මනාල යුවලට!!!
    ආඩම්බරයි කොල්ලනේ කුරුණෑගල ගැම්ම
    💪 💪💪 ස්තුති ගංගා වීඩියෝ ටීම් ❤️❤️❤️

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      ♥️🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +8

    අද 2021 5 22 ...සුභ අනාගතයක් පතමී මනාල යුවලට..හරිම ලස්සනට හැමදේම වෙනව..බැජී සුභ අනාගතයක් පතමී සෙට් එකටම..හරිම ලස්සනයි හැමෝම ...මන් නවසිලන්තයේ ඉදන්..ජය ප්‍රාර්ථනා කරමී ඔයාල හැමෝටම ❤

  • @sachithdilanka7408
    @sachithdilanka7408 3 ปีที่แล้ว +6

    නදීකගේ වොයිස් එක තමයි එදා හිටිය අයගෙන් හොදම ❤️❤️

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 ปีที่แล้ว +6

    සුපිරි සියලු දෙනා ට ජය වේවා බුදු සරණයි දෙව් පිහිටයි ❤️💪🙏

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      🎧🤘♥️

  • @asankakumara292
    @asankakumara292 2 ปีที่แล้ว

    මෙලො රහක්නැ මම බැලුවෙ පර්පල් රේනජ් නාදික/සතුට ගේ සිංදුටික විතරයි

  • @ChathuAlex
    @ChathuAlex 3 ปีที่แล้ว +15

    Thankyou Sooomuch Ganga Video Team♥️♥️♥️♥️🙏🙏🙏

  • @menakasamantha3514
    @menakasamantha3514 3 ปีที่แล้ว +10

    Flashback ගැහුව වගේ කියල හිතෙන්නේ මට විතරද.....❤️❤️❤️❤️❤️

    • @ruwinkalhara666
      @ruwinkalhara666 3 ปีที่แล้ว +2

      Flashback den wedak ne හැමදාම ekama tika update ne bn 😂

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 ปีที่แล้ว +5

      @@ruwinkalhara666 එ්කනම් අැත්ත මචං.. හැමදාම ඔි ඔි යේ යේ.. 😂😂😂😂😂 ෆෝන් ටෝච් එක උඩට උස්සන්න කියලා කෑ ගහනවා.. update නෑ. දන්න කාලෙම ඉදලා එකම සින්දු සෙට් එක..

    • @ruwinkalhara666
      @ruwinkalhara666 3 ปีที่แล้ว +2

      @@buddithajanidu1396 ඔව් බන් ඒකනේ කින්ස්ලිගෙ ටිකයි රොෂානයගෙ ටිකයි අන්තිම සටනේ ඒකෙන් තමා හැමදාම පටන් ගන්නේ 😂 සුරන්ගෙ කපුගෙ සෙට් එක ඌ හැමදාම කියලත් අරක බලන් කියන්නේ 😂😂 අරුනයගෙ දෙමළ ටික පොඩ්ඩක් update රෝස්ගෙ english hari hindi ekak witara update wei ඔච්චර tama nalakaya හැමදාම piyaba yanawa ma akasaye oka witarai 😂😂 wedak ne nehh bejila ehema neme kalen kaleta alut bejilage ඩ්‍රමා සුපිරි අනිත් උනුත් පොත් බලන් කියන්නේ නෑ නේහ් ආතල් එක දෙන්න දන්නවා තැන අනුව 😍

    • @teacherdhanushka
      @teacherdhanushka 3 ปีที่แล้ว

      ගොං කතා කියන්න එපා බන්

    • @ruwinkalhara666
      @ruwinkalhara666 3 ปีที่แล้ว

      @@teacherdhanushka annekai mat kiuwe uta 😂

  • @sajjavlogs84
    @sajjavlogs84 3 ปีที่แล้ว +16

    කුරුණෑගල අපේ ගැම්ම 💪 බැජී❤️

  • @MuisicHub8145
    @MuisicHub8145 2 ปีที่แล้ว +1

    මරු ඈ ඔක්කොම. 😘😘😘😘

  • @jrushanchaminda
    @jrushanchaminda 3 ปีที่แล้ว

    Beji gammak thama e witharak nemei supiriyata video kara ganga video team ekath supiri ♥♥♥nawa yuwalata suba pathum♥♥♥thawa full video ona gvt ela🤜

  • @naveendhananjays1020
    @naveendhananjays1020 3 ปีที่แล้ว +5

    Keyboard tones tika😍 podi jeta💖😍

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      thankyou ♥️🙏

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว +1

    පට්ට .....එළ ....සුපිරි

  • @SlStudioslk
    @SlStudioslk 3 ปีที่แล้ว +2

    sumith අයියා ජයවේවා හැමදාම ආදරෙයි

  • @sanjumax3520
    @sanjumax3520 2 ปีที่แล้ว +2

    රුක්ෂාන් ආදරෙයි ජයවේවා ❤

  • @lahirusadungamuwa1782
    @lahirusadungamuwa1782 3 ปีที่แล้ว +3

    ලක එක ගංගා විඩියෝ ටීම් ❤️👌

  • @chandimavivo681
    @chandimavivo681 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍 kiyann deyk neeee

  • @ashini.shrimila9489
    @ashini.shrimila9489 3 ปีที่แล้ว +1

    Athatama wedin ekata supiri band eka.

  • @ravindudewsara264
    @ravindudewsara264 3 ปีที่แล้ว +4

    BEJI සෙට් එක සුපිරියි 💙
    DIMUTHU අයියත් හිටියනම් තවත් සුපිරියි

  • @dilipdilahan6694
    @dilipdilahan6694 3 ปีที่แล้ว

    ඉවර වෙනකම්ම බැලුව ...පට්ට.

  • @sasidusampathdisanayaka1697
    @sasidusampathdisanayaka1697 3 ปีที่แล้ว +2

    නියමයි බැජී මුලු ශො එකම බැලුවා සුපිරි ම,,,,, සුබ පතනවා හදවතින්ම හොද ගමනක් යන්න,,,,, අනික අවසානෙට පෑඩ්, එකයි, රිදම් එකයි දුන්නා නේද කොල්ලො දෙන්නෙක් ට අගෙ කරනවා ඒක ගොඩක් ,,,,, කලාතුරකින් දැක්ක දෙයක් ,,,,,, good job කුරුණෑගල bejiii, ආදරෙයි හදවතින්ම ,,,,💕💕💕💕💕

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +3

      ooo eyala godak asai apith ekka play krnna anika apith mulkaale aswen band gahddin baln innawa.. chance ekak hambei kiyla kauruthma deela na eka godak danenawa a hinda ape kollnta chnce ekak dunna a asawa kohomda kiyla danna nisa godak sthuthi age karata sahodaraya.. bs!!!

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 3 ปีที่แล้ว +1

      @@ChathuAlex meatha kale dekapu...honda kiyamanak....sahodaraya....oyalage sarthakathwayath meakama thamai.....karpu dewal aran ynne...oya gena godak sathutui...budusaranai...sahodaraya..

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      #Upul_Samarasingha- Sahodaraya anivarenma godak sthuthi.. ♥️♥️♥️🙏🙏🙏

    • @PradeepPradeep-bh7mp
      @PradeepPradeep-bh7mp 3 ปีที่แล้ว +1

      සුපිරි

    • @PradeepPradeep-bh7mp
      @PradeepPradeep-bh7mp 3 ปีที่แล้ว

      ❤❤❤❤💓💓💓💓💕💕💕💕💖💖💖💖💗💗💗💗💙💙💙💚💚💚💛💛💛🧡🧡🧡💜💜💜🖤🖤🖤💝💝💝❣❣❣

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +1

    Weding ekkaka lassanata anaunce karapu mn mage juwithe palaweniyata dakapu kena...singing super...gd...luck beji...

  • @Unlimited_Music01
    @Unlimited_Music01 3 ปีที่แล้ว +7

    ආසම බෑන්ඩ් එක ❤️😍 @Beji

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      Thankyou ♥️🙏

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      බැඩි නැතුට ලංකවෙ හොදම බැන්ඩ 5 තියෙන්නේ
      1පර්පල් රේන්
      2ෆැලැෂ් බැක්
      3සන්ෆලවර්
      4සනිධප
      5ඇරොස්ට්‍ර

  • @Shan_Live_මියුසික්
    @Shan_Live_මියුසික් 3 ปีที่แล้ว +1

    Beji..❤❤🥰 සුපරි..පරි ඉතිරි..ආ...ආදරෙයි....❤ බැජී..

  • @DPWARUNAYTChannel
    @DPWARUNAYTChannel 3 ปีที่แล้ว +34

    නව යුවලව අඳුනන්නෙ නැතත්, කවදාවත් දැකලත් නැතත්, අඩුම ගානෙ මතු දවසකවත් දකින්නෙත් නැතත් මමත් ඔයාලට ප්‍රාර්ථනා කරනව දෙන්නගෙ අදහස් - උදහස් ඉතාමත් හොඳින් ගැලපිලා, ගුණ යහපත් දරු පැටවු ලැබිල, කරන රැකියාවන් - ව්‍යාපාර සාර්ථක වෙලා, නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න වාසනාව උදා වේවා, පවුල් ජීවිතයෙ නිවීම - සැනසීම සදා හිමි වේවා කියල...

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +3

      ♥️♥️🙏

  • @liyanagamageshameth1343
    @liyanagamageshameth1343 3 ปีที่แล้ว +5

    Baji ගැන මොන කතාද❤❤ලංකාවේ ප්‍රසංග වේදිකා හොල්ලපු band එකක්. ආදරෙයි baji ❤❤❤❤

  • @Dhanushbro
    @Dhanushbro 3 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි
    ජය වේවා!!!!!

  • @roseneo7193
    @roseneo7193 3 ปีที่แล้ว +1

    kalekata passe supiri show ekk bluwa..thanks ganga❤

  • @chinthanajayarangakodithuw9216
    @chinthanajayarangakodithuw9216 3 ปีที่แล้ว +2

    නියමයි 👌 අමිල අයියාගෙ බැලන්ස් නම් ❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      thankyou ♥️🙏

  • @user-tt2ys9hr8g
    @user-tt2ys9hr8g 3 ปีที่แล้ว +7

    මං ආසම දමිත් අසංකගෙ ඒ කටහඬට❤️🤟

  • @tharindudeminda6264
    @tharindudeminda6264 3 ปีที่แล้ว +4

    Bass buwa patta line.bass akatama hri yana bodylines👍👍👍

  • @dileepamahes3746
    @dileepamahes3746 3 ปีที่แล้ว +1

    ගැම්ම

  • @chamillakmal878
    @chamillakmal878 3 ปีที่แล้ว +1

    (((ජය මංගලම්....❤👈👉🙏🙏🙏)))))
    කාලකෙට පසු මංගල යුවල නිසා මෙහෙම හරි ප්‍රසංගයක් බැලුවා.......බැජී........👍

  • @supunsanjana9784
    @supunsanjana9784 3 ปีที่แล้ว

    Full ekama baluwa patta pahara adarei beji 💖 ganga video team 🤩

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว

    Flashback ගැහුව වගේ

  • @danukalakshan7990
    @danukalakshan7990 3 ปีที่แล้ว +3

    ආඩම්බරයි සුමිත් අයියෙ හදවතින්ම ආදරෙයි ❤️❤️👌👌

  • @dilazsl4976
    @dilazsl4976 2 ปีที่แล้ว

    Baji maru bn🌹

  • @malindunimesh4921
    @malindunimesh4921 3 ปีที่แล้ว +1

    රිදම් ගහන අයිය මරු

  • @thiwankadilshan3521
    @thiwankadilshan3521 3 ปีที่แล้ว +1

    Thnku ganga video tem 💕💕😘😘

  • @punchiralage8212
    @punchiralage8212 3 ปีที่แล้ว +4

    Congratulations for them.

  • @malindunimesh4921
    @malindunimesh4921 3 ปีที่แล้ว +2

    කීබෝඩ් ගහන්නෙ ජෙටාගෙ මල්ලි වගේ 🙄🙄මරු ශෙහාන් මන් ආසම කෙනා ඉතින් 💘💘💘

  • @slvidio5178
    @slvidio5178 2 ปีที่แล้ว +1

    මරු බැජි ආදරේ හදවතින්ම ගයාන් අයියා ආදරේ

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 3 ปีที่แล้ว

    ⁣මේක දකුනේ ගැම්ම නෙමෙයි වය⁣⁣⁣⁣ඹේ ගැම්ම 😎🤟🤙✌️👊🤛🤜💪💪

  • @pushpakumara4157
    @pushpakumara4157 3 ปีที่แล้ว +1

    Pyada patta ooi

  • @nitheshnuwalsha3343
    @nitheshnuwalsha3343 3 ปีที่แล้ว +2

    පෑඩ් පාර🤟🤟❤️

  • @dinukacharith2349
    @dinukacharith2349 3 ปีที่แล้ว +4

    නදීක ඩයස් 👍👍👍👊❤️❤️

  • @shehanridmika8857
    @shehanridmika8857 3 ปีที่แล้ว +1

    Tamarind Moon අපේ ගැම්ම ❤️

  • @imalkahettiarachchi4647
    @imalkahettiarachchi4647 3 ปีที่แล้ว +1

    baji niyamai..fattama backing..💜💜💜💜

  • @hodasellama8095
    @hodasellama8095 3 ปีที่แล้ว +3

    Purpal range sathuta...nadeeka ayya beluwa e hodatama athi...ehenam kollo api giya

  • @nalindanalinda4370
    @nalindanalinda4370 3 ปีที่แล้ว +1

    ලස්සනයි godak දමිත් අසංක අයියාගේ සිංදු කියන මල්ලි දමිත් අසංක අයියා ape ගැම්ම

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි හදවතින්ම ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @kumudukalum398
    @kumudukalum398 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @ajanthamadushan6010
    @ajanthamadushan6010 3 ปีที่แล้ว +2

    Nadeeka aiye ft

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 4 หลายเดือนก่อน

    Theruwan saranai beji
    ❤️❤️❤️❤️🏆️🏆️🏆️🏆️🏆️

  • @sunilshantha6347
    @sunilshantha6347 3 ปีที่แล้ว +4

    පබල් රේන්ජ් ගායකයොන්ට හැමදාම ආදරෙයි

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 ปีที่แล้ว +1

      පබල් රේනජ් ??? මේ අලුත් බෑන්ඩ් එකක්ද බං එ්ක ???

    • @dananjayadissanayaka3058
      @dananjayadissanayaka3058 2 ปีที่แล้ว

      Ammapa ban mokadda a band 1

  • @kaviya9113
    @kaviya9113 3 ปีที่แล้ว +6

    බැජී ගැම්මක් තමා ඉතිම් ❤️

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      thankyou ♥️🙏

    • @kaviya9113
      @kaviya9113 3 ปีที่แล้ว +1

      @@ChathuAlex ❤️❤️

  • @thisarasandesh1357
    @thisarasandesh1357 3 ปีที่แล้ว +8

    Nadeeka Dias Purple Range ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanakadivakara
    @shanakadivakara 3 ปีที่แล้ว

    serama hondai . band ekath maru. home coming eke 90% ma boot sindu.. :D

  • @tharidutharidu8249
    @tharidutharidu8249 3 ปีที่แล้ว +1

    Eka pahara oiiii

  • @asankamadusanka6044
    @asankamadusanka6044 3 ปีที่แล้ว

    manamalya marine...show ekakma gessuwme....gamama awilld hitye bro wedding ekta

  • @sududoni9641
    @sududoni9641 3 ปีที่แล้ว

    Godak lassanai supiri wadak jayawewa jp

  • @nishanthaperera3350
    @nishanthaperera3350 3 ปีที่แล้ว

    බැජී සුපිරි machan clear music patta...❤🧡💔

  • @shashi2356
    @shashi2356 3 ปีที่แล้ว +1

    Supiri wedding eka. Congratulations couple ekta...❤

  • @sanitheducation9777
    @sanitheducation9777 3 ปีที่แล้ว

    supper video - lovely ganga video team

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 ปีที่แล้ว +1

    Good luck and All the best ❤❤😍😍🙏

  • @kushansanka2578
    @kushansanka2578 3 ปีที่แล้ว +2

    Pattai beji nam.. 🎼🎼🎼🎸🎸🎸

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      thankyou ♥️🙏

  • @tharushalakshan1865
    @tharushalakshan1865 3 ปีที่แล้ว

    Supirim supiri 😍😍😍😍😍

  • @embroideryartworks2221
    @embroideryartworks2221 3 ปีที่แล้ว

    කුරුණෑගල ගැම්මක්🤘🤘🤘

  • @dilankachamara3025
    @dilankachamara3025 2 ปีที่แล้ว

    Mekanam pissuwak beji සුපිරි

  • @ashanweerasooriya
    @ashanweerasooriya 3 ปีที่แล้ว +2

    Ade amila sounds ela 🥰👍

  • @akashumayanga1577
    @akashumayanga1577 3 ปีที่แล้ว +1

    ගයාන් අයියා ගැන කියන්න වචන නෑ මාරයි ඒ වොයිස් එක ❤

  • @lasanthapuspakumara1878
    @lasanthapuspakumara1878 3 ปีที่แล้ว

    ලස්සන වැඩක් හැමදේම ලස්සනයි ජය වේවා ❤❤

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 3 ปีที่แล้ว

    බැජීලට flashback වැහිලා

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 3 ปีที่แล้ว

    Flashback live ekak wage ea tikama wadinawa

  • @supundilshan9565
    @supundilshan9565 3 ปีที่แล้ว

    ane aiye ayeth a wage wadin show ekk dannako lid gitar aiya tamai maruma

  • @vgsuranga492
    @vgsuranga492 3 ปีที่แล้ว

    සුපිරි hotel aka math kalayak wada kala 💓💓💓

  • @ishanmadusanka2208
    @ishanmadusanka2208 3 ปีที่แล้ว

    oba dapalata suba මංගලම්

  • @chandanamadushantha1063
    @chandanamadushantha1063 2 ปีที่แล้ว

    Ammo eka adarei Beji❤️❤️❤️❤️❤️

  • @ruwinkalhara666
    @ruwinkalhara666 3 ปีที่แล้ว +5

    බැජී කියන්නේ සුපිරියක් තමා 😍

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      Thankyou ♥️🙏🎧

  • @nilushmadushan4671
    @nilushmadushan4671 2 ปีที่แล้ว

    Baji ekka pulper range sathuta&nadeeka asawen baluwa

  • @rohansusantha6096
    @rohansusantha6096 3 ปีที่แล้ว

    wish you both to success your loving life. congratulations

  • @w.gduminda5043
    @w.gduminda5043 3 ปีที่แล้ว +2

    Dikwella Ela Ela

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 3 ปีที่แล้ว +5

    Patta wedima

  • @Honesters
    @Honesters 3 ปีที่แล้ว +18

    ගොඩාක් ස්තූතියි හැමෝටම හදවතින්ම ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @chethanasl8544
      @chethanasl8544 3 ปีที่แล้ว

      😍

    • @malindunimesh4921
      @malindunimesh4921 3 ปีที่แล้ว

      ආදරෙයී පැලෙන්න උබට 💘

    • @slvidio5178
      @slvidio5178 2 ปีที่แล้ว

      💕❤

    • @yasinduchanaka4726
      @yasinduchanaka4726 2 ปีที่แล้ว

      ගයාන් අයියෙ ඔයා තමයි බෑන්ඩ් එකෙ හොදටම sing කරන්නෙ සුබ පතනවා ඔයාට ජය වේවා..❤️

  • @thanujapiumall5689
    @thanujapiumall5689 3 ปีที่แล้ว +2

    Elm. Thw one mewge

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 3 ปีที่แล้ว +1

    Wish all the best
    Congratulations.I am from dubai 🇦🇪

  • @leonevon6226
    @leonevon6226 3 ปีที่แล้ว +1

    Lv u beje ape ගමේ ගැම්මක්

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      thankyou ♥️🙏

  • @dananjayarupasingha6174
    @dananjayarupasingha6174 3 ปีที่แล้ว +2

    @ganga video team Plz Thawa Wedding show Addd karanna...