ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පවුලක් කියන්නෙ මේ තරම් ආදරණීය සතුටුදායක බැඳීමක් කියල මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ හෂී අක්කෙ❤ අම්මෙක් කියන්නෙ මේ තරම් දයාබර චරිතයක් කියල කවදාවත් මට දැනිලා තිබුනෙ නෑ.. ස්තූතියි මටත් ඒක දැනගන්න ඉඩදුන්නට. කවදාහරි මම මැරි කලොත් ඔයා වගේ දහම් අයියා වගේ ලස්සන පවුලක් හදාගන්න පුලුවන් වෙන්න කියල ආශිර්වාද කරන්න...❤
Oyage e praththanawa e widiyatama ishta wenna kiyala man pathanawa.
❤
මෙ ලොකෙ හැමොටම සතුටින් ඉන්න ලැබෙවා !❤
ලිප නිව ලා..... ඒක පැත්තකින් තිය ලා....... හරිම ලස්සන voice ekak...❤️
ඔයාගේ සතුට දහම්. එයාට බුදු සරනයි.මුලු පව්ලටම බුදු සරනයි .
අනේ ආන්ටි ඔයාගේ voice එක ඇහෙද්දි මගේ ඔලුවට මාරම relax ❤
නංගි ඔයාගේ හද හරිම ලස්සනයි හිත නිවෙනවා ඔයා කියන එක වචනයක්වත් අහක දාන දේවල් නැහැ හිත රිදු ගන්නැතුව හැමදාම සතුටින් ඉන්න ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනව..ඔයාටත් මමත් දන්න recipesඔයාට එවන්නම්....හැමදාම සතුටින් ඉන්න නංගි.......
❤❤❤
බුදුසරණයි අක්කේ ඇත්තටම පවුලක් ඇතුලේ සතුට තියෙන්න ඕනෙ ඒ පවුලේ සාමාජිකයන් එක්ක .එතකොට තමා ඒ බැදීම් ශක්තිමත් වෙන්න්ව්ව්
ඔයා හොද අම්මා කෙනෙක් දුවෙි ඔයාලාට තෙරැවන් සරනයි .
❤️❤️❤️හරිම ලස්සන පවුලක්..හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ..ඇත්තටම ආදරනීය පව්ලක්..🤗♥️
Adarneeya paulak ❤ jesu pihitai budusaranai
Oyage katahada mara lassanii akkkee ...hamadama sathutin innnaa❤️❤️❤️❤️
Lasasanai 5 denama adarei ❤❤❤
Ane akki oyata mama marama asai. Adarei oyata godaaaaaaak❤️❤️❤️ hemadamath sathutin inna
ආදරෙයි❤️😘
Harima lassani video aka budusaranai duwe
Beautiful family 🙏 blessings always 🏠
Oya bawanawak akke mama mage jeevithayata oyagen godak dewal igena gththa
හරිම ලස්සනයි නන්ගි ❤️❤️❤️❤️
Soo beautiful family. Im addicted to your videos akki. Your voice ans words inspire me everytime i watch ur videos.❤😢🎉
මුං ඇට කැද හදන්න කියලා දුන්නට ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤. ගෙදර හැමෝම ඉන්න දවසක හදලා රස කියන්නම්. හැමෝමටම බුදු සරණයි!
Happy family
Punchi paulata taruwan saranai ❤️
Akkth parissamin sathutin inna bs ❤❤❤
මුන් ඇට කැද එකට ස්තුතියි
Lassani 💐💐
Nangi oyatla hemadamah ❤️❤️❤️ godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
Nangi oyage chilipest vidiyo eka aye dannako eka නෑනේ
Harima lasasanai
🥰🥰
❤❤❤❤❤❤❤❤❤
Aunty oya nm bhawanawak wage❤
❤❤❤❤
❤🎉
Apoi ow ettha mai
ගොඩක් ලස්සනයි ඔයාගේ contents. ඔයා නේද පත්තරෙට ලියන්නේ ඔයාගේ lifestyle එක ගැන. මම වැරදි නම් සමාවෙන්න.
ඔව් දැන් පොඩ්ඩකට විවේකයක් අරන් ඉන්නේ. ඉස්සරහාට ආපහු ලියන්නම්❤😊
@@homeyfoodies අනේ දිගටම ලියන්න මම ගොඩක් ආසාවෙන් ඒවා කියෙව්වේ. ජීවිතයට ගන්න ගොඩක් දේවල් තිබ්බා. ඒවා කියවලා මෙහෙම වීඩියෝ බලන්න ලැබුණාම මාරම සතුටුයි.
Akke oyala inne koheda
Japan wala
@@Rashini.Fernando akke mata bachelor ekak tynwa master krnna enna pluwam neda husband ekkama japan walata
❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
පවුලක් කියන්නෙ මේ තරම් ආදරණීය සතුටුදායක බැඳීමක් කියල මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ හෂී අක්කෙ❤ අම්මෙක් කියන්නෙ මේ තරම් දයාබර චරිතයක් කියල කවදාවත් මට දැනිලා තිබුනෙ නෑ.. ස්තූතියි මටත් ඒක දැනගන්න ඉඩදුන්නට. කවදාහරි මම මැරි කලොත් ඔයා වගේ දහම් අයියා වගේ ලස්සන පවුලක් හදාගන්න පුලුවන් වෙන්න කියල ආශිර්වාද කරන්න...❤
Oyage e praththanawa e widiyatama ishta wenna kiyala man pathanawa.
❤
මෙ ලොකෙ හැමොටම සතුටින් ඉන්න ලැබෙවා !❤
ලිප නිව ලා..... ඒක පැත්තකින් තිය ලා....... හරිම ලස්සන voice ekak...❤️
ඔයාගේ සතුට දහම්. එයාට බුදු සරනයි.මුලු පව්ලටම බුදු සරනයි .
අනේ ආන්ටි ඔයාගේ voice එක ඇහෙද්දි මගේ ඔලුවට මාරම relax ❤
නංගි ඔයාගේ හද හරිම ලස්සනයි හිත නිවෙනවා ඔයා කියන එක වචනයක්වත් අහක දාන දේවල් නැහැ හිත රිදු ගන්නැතුව හැමදාම සතුටින් ඉන්න ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනව..
ඔයාටත් මමත් දන්න recipesඔයාට එවන්නම්....හැමදාම සතුටින් ඉන්න නංගි.......