(2025) Finland එනකොට හරියට දැනගෙන එන්න (ෆින්ලන්තයේ Full Story එක) Sinhala Travel vlog Video Update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @thanujadilrukshi8551
    @thanujadilrukshi8551 2 หลายเดือนก่อน +2

    superb video malli...so many important things we hardly find...

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน

      ❤ Thank you so much aiye... 😊

  • @namaljayaweera8491
    @namaljayaweera8491 2 หลายเดือนก่อน +1

    Matanan me vediowa maarama watinawa. Iyhama pahadiliwa therenaa sarala widiyata kiya dunnata oyat godak sthutyi malli. Jaya wewa.

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. මගේ වීඩියෝ බලනවට. ෆින්ලන්තය ගැන දැනගන්න තව දේවල් තියෙනවනම් කියන්න.

  • @JeevaDeSilva
    @JeevaDeSilva หลายเดือนก่อน +1

    Putha, oyage idiripathkirima harima pahadili saha harima lassanai

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  หลายเดือนก่อน

      Bohoma sthutie 🥰❤️
      Digatama mage channel eka balanna...

  • @mohan_sameera
    @mohan_sameera 2 หลายเดือนก่อน +2

    Finland has Scooters but not much and modified cars with modified exhaust pipes as well, no one honks while driving because they are well disciplined. Supermarkets have polythene bags but they charge for it.

  • @Chamodi-e5v
    @Chamodi-e5v หลายเดือนก่อน +2

    මල්ලි අපිට කෙලින්ම job එකට apply කරන්න පුළුවන්ද student නැතුව

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  หลายเดือนก่อน

      Ehema baha. Me Europe... Mehe kelinma job walata ganne vishesha hethuwak thibboth vitarai. UAE yanawa wage mehe enna ba akke

  • @isurumaduhansarajasinghe
    @isurumaduhansarajasinghe 2 หลายเดือนก่อน +1

    I'm planning to do a MSc in HRM.
    I've a BSc in HRM (Ja'pura), 13 years experience in HRM, 6.5 for IELTS (Academic & General).
    How can I initiate the process ?

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน +1

      Hi there! Go to the video description and go to the link. Then fill the Google form and submit. I will contact you soon.

    • @isurumaduhansarajasinghe
      @isurumaduhansarajasinghe หลายเดือนก่อน +1

      @@MeAcrossTheWorld oh thanks a lot for your immediate response. Sure, I'll fill and submit the google form ASAP.

  • @Chamodi-e5v
    @Chamodi-e5v หลายเดือนก่อน +1

    මල්ලි මම family එකත් එක්ක finland යන්න කැමති. එහෙම උනොත් මගේ අම්මවයි තාත්තාවයි finland පදිංචියට පස්සේ ගන්න පුලුවන් වෙයිද visit එකට නැතුව

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  หลายเดือนก่อน +1

      Ganna krama thiyenawa. Man eka kiyala dennam. Video eke description eke link eken gihin form eka fill karala ewanna mata. Man oyawa contact karagannam.

  • @Vinuj475
    @Vinuj475 2 หลายเดือนก่อน +1

    Thanks for your explanation... 👍
    Sir I have a big question, I hope to migrate Findland in January for a top up degree... My husband's English Knowledge is poor... He can't improve it... So for India VFS Interview, can I request a Translator for my husband... for his interview questions... If so how I findout a person... Plz tell me.... 🙏🙏

  • @GayaniHansika-o5v
    @GayaniHansika-o5v หลายเดือนก่อน +1

    Enternce excm eke passing mark ekak thiyanawada

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  หลายเดือนก่อน +1

      @@GayaniHansika-o5v ow ithin ekane exam ekak kiyanne

    • @GayaniHansika-o5v
      @GayaniHansika-o5v หลายเดือนก่อน +1

      @@MeAcrossTheWorld marks limit eka

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  หลายเดือนก่อน

      @@GayaniHansika-o5v hamogema entrance exam ewa wage nemei. Study field eka anuwa wenas wenawa. Personally oyage study field eka anuwa vistara danaganna email ekak danna mata.
      finlanddream.contact@gmail.com

    • @GayaniHansika-o5v
      @GayaniHansika-o5v หลายเดือนก่อน

      @@MeAcrossTheWorld ok thank you 👍

  • @Chamodi-e5v
    @Chamodi-e5v หลายเดือนก่อน +2

    Ielts exam eka karanna onada

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  หลายเดือนก่อน

      Ow Dear. Me video eka balanna
      th-cam.com/video/7HmJfsg-aYM/w-d-xo.htmlsi=SP5gH6zGylS0RKv1

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures 2 หลายเดือนก่อน +1

    ෆින්ලන්තේ සුරපුරයක් කියල තමයි ඔහේ ඉදන් youtube කරන අනික් අයියල නම් කියන්නේ

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน +2

      ඔව් ඒක ඇත්ත. හැමෝටම තමන් කැමති විදිහට තමන්ගේ නිදහසේ ඉන්න පුලුවන්. හොඳ නරක හැමදේම තියෙනවා. තමන් දැනගන්න ඕනි ඉතින් තමන්ට ඕනේ දේවල් තෝරලා බේරලා ගන්න. රටේ පිරිසිදුකම, ලස්සන, වෙලාවට වැඩි කිරීම, එකිනෙකාට ගෞරව කිරීම, තවත් කෙනෙකුට අපහසුවක් නොවන සේ හැසිරීම, රැකියාව ජීවිතයේ එක කොටසක් පමණක් වීම, ඕනෑම මට්ටමක රැකියාවකින් ජීවන තත්ත්වය උසස් මට්ටමෙන් ගත කිරීමේ හැකියාව... මේ විදිහට කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් මේ රටවල තියනවා. ඉතින් මීට වඩා තව මොනවද අපිට ඕනි 🥰❤️💪🙏

  • @UmaliErandika-hn3ip
    @UmaliErandika-hn3ip 2 หลายเดือนก่อน +1

    Aiye restaurant Saha hotel wala job kohomada ?

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน

      Finnish language eka oni. Experience oni.

  • @inakshimadushani
    @inakshimadushani 2 หลายเดือนก่อน +1

    Cleaning job walatath experience onada?

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน +1

      @@inakshimadushani Experience tiyena ayata saha cleaning equipment and chemicals wala danuma tiyena ayata tamai mulinma vacancy walin awasthawa labenne. Eta passe vacancy tibboth tamai aluth ayata awasthawak labenne. Cleaning jobs gana full video ekak onida oyalata?

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 2 หลายเดือนก่อน +1

    Thanks malli , api oyage whatsapp group join velaa inne

  • @udarigayathrika-nk4hk
    @udarigayathrika-nk4hk 2 หลายเดือนก่อน +1

    මත් ද්‍රව්‍ය කිව්වාම හෙරොයින් ,අයිස් වගේ දෙවල් තියනවද?ඒවා නීතිගතද?එහෙම තියෙද්දි රට විනාස නොවී තියෙය්ද?

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน +1

      Ow e hamadema thiyenawa dear. Neethiyen badawak tiyenne kenek tawa kenekta karadarayak karoth tamai. Nattam thamange nidahasa thiyenawa mehe kamathi vidihata jeevath wenna. Drugs gana neethi nam man godak danne naha. Neethi athi ewata.

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน

      @@udarigayathrika-nk4hk ewa tibba kiyala rata vinasa wenne naha dear. Minissunge akalpa, hadiyawa, vinaya, neethiya... me hamadema hariyatama tiyenawa. Awillama balannako.. thamange paduwe jeevath wenna puluwan..

    • @udarigayathrika-nk4hk
      @udarigayathrika-nk4hk 2 หลายเดือนก่อน +1

      @@MeAcrossTheWorld ස්තුතියි අදහස් දැක්වූවට..ඒත් එහෙම දෙවල් වලට ඇබ්බැහි වෙලා ගැටලු ඇති වෙලා නැත්ද?බියර් අරක්කු වලට වඩා අයිස් හෙරොයින් වගේ දෙවල් ශරීරයට ගොඩක් අහිතකරයිනෙ.,,,,,

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 หลายเดือนก่อน +1

      @@udarigayathrika-nk4hk eka thamange deyak akke. Hoda naraka dekama tiyenawa. Katawath balapam karanna baha. Thaman danaganna oni karanna oni mokakda natte mokakda kiyala. Man mehe drugs ganath video ekak karannada oyalata danaganna?

    • @udarigayathrika-nk4hk
      @udarigayathrika-nk4hk 2 หลายเดือนก่อน

      @@MeAcrossTheWorld ow malli,,thank you