Lesson 255 - අපායෙදි ලැබෙන Latestම ආතල් එක - English in Sinhala | Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @awimala24apura71
    @awimala24apura71 2 ปีที่แล้ว +19

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ,සංස්ථා,දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණනක් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති. නමුත් මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා ලෝහ,වඩු,මැටි,රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ.
    පසුකාලීනයෝ රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ.

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว +21

    ඕකුන්ට කරන්න ඕනදේ යම රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරුව ඇත්තෙ

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว +27

    ඇත්තටම අපිට තමයි ගහන්න ඕන මුන්ට චන්දෙ දුන්නට

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 6 หลายเดือนก่อน +1

    මේව බොහෝවිට ඇත්තටම සිදුවෙයි. මුන් දෙන්න රටට කරපු අපරාද වලට මුන්ව උණු තෙල් තාච්චියේ දැම්මත් මදි.

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 ปีที่แล้ว +4

    අරගලයට ජයවේවා !

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 ปีที่แล้ว +9

    ගොක්කොල පේනවිටවත් අැත්ත තේරුන එක රටටලොකු දෙයක්.නියමයි කොටඋඩ.

    • @UpaliIndranath
      @UpaliIndranath 2 หลายเดือนก่อน

      😂fව්
      හ්
      ඕඔ?😊😂😮😊ඔ

      ඊඌඋ
      අඩෝ

    • @UpaliIndranath
      @UpaliIndranath 2 หลายเดือนก่อน

      😂fව්
      හ්
      ඕඔ?😊😂😮😊ඔ

      ඊඌඋ
      අඩෝ🎉

  • @kingsleyperera9655
    @kingsleyperera9655 4 หลายเดือนก่อน +1

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @DayarathnaSoba
    @DayarathnaSoba 2 หลายเดือนก่อน

    ඇත්ත තමා මොන දෙය කෙසේ කිව්වත් ජනතාව හැමදාම රවටමින් පොදු ජනතාව ගේ සිතුම් පැතුම් නැති වෙන විදියට තැනට කටයුතු කිරීමයි
    මහින්ද ජනතාවට පහසුකම් සැපයීම වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක් සංවර්ධන මුවාවෙන් රටේ ආර්ථිකය නැතිවෙන තැනට අරන් ගිය එක වරද.

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 ปีที่แล้ว +18

    මුන්ට ඉපදීමක් නම් නැහැ හැමදාම අපායේ තමයි. පල් හොරු දෙන්නා

    • @sumududesilva6782
      @sumududesilva6782 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත!
      දෙවිදත්තර, අපාගතවුනේ බුදුහිමියන්ට ගල් පෙරලීම නිසා
      මුන් ඩබල අපාගත වෙන්නේ මේ මුළු රටම වල පල්ලට පෙරලීම නිසාය.

  • @udithdemel4023
    @udithdemel4023 2 ปีที่แล้ว +12

    යම පල්ලට වෙනම ලෙඩක් හැදේනවා මුං කෑම ට ගත්තොත් හැදෙන ලෙඩෙට බෙහෙතුත්නැ , දිරවගැනිමේ අපහසුතා හෙයින් , මුං ගේ පවු බරවැඩි එතරමටම.

  • @tuansafu5427
    @tuansafu5427 2 ปีที่แล้ว +3

    Aragalata jayawaya 👍🙏♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thanujadilrukshi5120
    @thanujadilrukshi5120 หลายเดือนก่อน +1

    👍🙏

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 ปีที่แล้ว +2

    Puduma wade paw karana un mathama yaha thin inne neda kota uda nawatha enna aragalayata jayaweva Jayaweva ♥️ ♥️ ❤❤

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว +2

    What a great 👍.

  • @nihalbandula8247
    @nihalbandula8247 2 ปีที่แล้ว +2

    හාමුලා දැනගනිල්ලා රජකම්කළත් කළකම් පලදෙනබව(ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයෙක් යයි කකුලුව දිය කෙළියේ)

  • @philipneh
    @philipneh 2 ปีที่แล้ว +1

    Kotauda you are a brave hero

  • @dilitv8850
    @dilitv8850 2 ปีที่แล้ว +6

    කොහොමත් ඔකූන් අපාගතවෙනවම තමයි

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    සේපාල ඉක්මනින්ම නිදහස් වේවා ❤❤🙏, හොර නඩුකාරයෝ , හොර උසාවි , ලංකාව පට්ට දුෂිතයි

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +1

    Patta horu

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    ARAGALAYATA JAYA WAWA

  • @socialsocial2059
    @socialsocial2059 2 ปีที่แล้ว +3

    විජේ වීරත්. එහෙ ඇති ඒ දෙන්නට තනිකමක් දැනෙන එකක්. නෑ 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @sujasuja3318
    @sujasuja3318 2 ปีที่แล้ว

    මරැ 😆😆😆😆😆😆😆😆😆😆😆👍👍👍👍👍👍👍

  • @alessiacarte9763
    @alessiacarte9763 2 ปีที่แล้ว +8

    දැන්නම් වරෙන් දෙන්නම් කොස්සෙන්

  • @nishamaismath4853
    @nishamaismath4853 2 ปีที่แล้ว +4

    👏

  • @susanthadealwis4946
    @susanthadealwis4946 2 ปีที่แล้ว +1

    Hahaha what a talent

  • @MilaMila-xo8fh
    @MilaMila-xo8fh 2 ปีที่แล้ว +1

    Niyamai koto

  • @tharangavithanage6887
    @tharangavithanage6887 2 ปีที่แล้ว +4

    බැදපු ඔමිලටි අපිත් කනවා එතරමි අවෙිගේන් අපිත් ඉන්නේ

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 ปีที่แล้ว

    Yes

  • @Dissanayaka1960
    @Dissanayaka1960 5 หลายเดือนก่อน

    Mru 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 8 หลายเดือนก่อน

    දෙසියපනහමඑපා අපි අලුත් ව්දිහට හිතමු

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +2

    👍

  • @seeta164
    @seeta164 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @eigochat
    @eigochat 2 ปีที่แล้ว +4

    We must do that in this world !!!to those racists corrupted murderous criminals

  • @mjimthiaz204
    @mjimthiaz204 2 ปีที่แล้ว +1

    👍👍❤❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 ปีที่แล้ว

    Haai... kotauda..

  • @r.s.g.5106
    @r.s.g.5106 2 หลายเดือนก่อน

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 2 ปีที่แล้ว

    Patta jokk

  • @isurupradeep2296
    @isurupradeep2296 2 ปีที่แล้ว +1

    😅👍❤️

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 2 ปีที่แล้ว

    Meyath wikurthi minihek this guy could expose lost of weird things

  • @ryooe4964
    @ryooe4964 2 ปีที่แล้ว +4

    කොත්තුවට ගන්නේ කපුට ,ගොබ්බසේන , හෙරලිය , නාම්බ සහ bra.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 ปีที่แล้ว

    උබලට අපාය ෂුවර්

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 8 หลายเดือนก่อน

    දැන් අත පය අහිමිවෙනාඅය ඉන්නවද් අද පොය මතක්කරපන් මහින්දව

  • @Sampath-fb1
    @Sampath-fb1 หลายเดือนก่อน

    😂❤❤❤❤❤❤❤❤❤

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    PALLEYATA BOMBA DAMMA TOPE .MAHANDA UBAA .GANE PALLE GHEN TAPPARATA . AVELUNA .KAREMAHENDA .TOPET HANAGANWA HATA ADADA BALAH

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    SRILANKA WASENGA .MUDAL TOPETA HANAGANAWA

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    SRILANK WASENGA MUDAL MAKARANA APARADAYATA MUN HARAK WALA.KABURANAWAME MEHARKWLA.

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ปีที่แล้ว

    Mewa.danagena.thawamath.horunta.kadeyana.modapirisakuth.innawa.

  • @lahirulahiru8740
    @lahirulahiru8740 2 ปีที่แล้ว

    Ma nam ma Ayata no✖️ma samatha ✖️J V P ✔️🅱️

  • @samarasinghechandrakanthi3370
    @samarasinghechandrakanthi3370 2 ปีที่แล้ว

    Apiwa kapiyawu maragena dan

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 8 หลายเดือนก่อน

    මෙවා හදනඅය රනවිරුසෙවනබලන්ඩ යන්ඩ

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 ปีที่แล้ว

    අන්න අලුත් කොම්ප්ලේන් එකක් අපායේ යූටියුබ් එකේ සංසරනය වෙනව කියල යමපල්ලො ගේට්ටු ව ගාව ඉන්නවලු කියලා ෆැක්ස් එකක් ආවා කියල නුවර පැත්තෙ මාලිගාවකින් දැනගන්නට ලැබිල

  • @foodscrazy9229
    @foodscrazy9229 2 ปีที่แล้ว +1

    bro සුදු වෑන් එන්නෙ නැද්ද ඔය පැත්තෙ

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 ปีที่แล้ว

    😁😃😁😃😁😃😁😃😁😃😁😃😁😃😁😃😁😃😃😃 mama cyprus.

  • @malanichandralata7433
    @malanichandralata7433 2 ปีที่แล้ว

    Apayata yanna thaws bohma tika dawasai raniltai rajapaksatai

  • @darmasirisenanayka4992
    @darmasirisenanayka4992 2 ปีที่แล้ว +1

    එතකොට ඔය සජිත්ල, ලපයල යන්නේ කොහෙද ?

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    මන් මේ දෙන්න ගෙන් කාටවත් තවම චාන්දේ දීලා නැ හැබැයි දෙන්නෙත් නැ මේ පාරත් මට නැ

  • @mrmmohamed239
    @mrmmohamed239 2 ปีที่แล้ว

    MUN.DENNATA.RAJA.SAPA.MEHE.THAMA.YAMA.LOVA.EHEDI.MEYALATA.HODATA.LABY

  • @mumtazjabir3806
    @mumtazjabir3806 2 ปีที่แล้ว

    100.100 .haree..pakayala...okkoma...akay

  • @fawzimohideen88
    @fawzimohideen88 ปีที่แล้ว

    B B Q DAANAY

  • @maheshrangana7022
    @maheshrangana7022 2 ปีที่แล้ว

    Ammatama hukapan minissu nati kara thopi panuwo wela ipdianne

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 ปีที่แล้ว

    Mr. CeylonUK kiyanawa Lankawe nadukarayo horulu, usavi horalu Lankawa patta dushithilu --- Pal boru Loken uthum rata Sri Lankavai, Monarateda nadukarayo pothe hetiyata nithiya kriyakaranne, vena ovama ratakanan Kanji Pani Mohamed va asadarana lesa ellala maranawa, Ape rate vithrai nadukarayo amu dushithayanwa nidoskota nidahas karanne nithiya anukulawa. Munta apaye denne thambapu BALU beti 3 parama

  • @DUJA-g6q
    @DUJA-g6q 3 หลายเดือนก่อน

    🙏🙏🙏🇦🇪🇦🇪🧭🧭🧭♥️♥️♥️

  • @calistamadusha2891
    @calistamadusha2891 2 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂👍

  • @pinnawal8172
    @pinnawal8172 2 ปีที่แล้ว

    යමපල්⁣ලා පලමු වත්⁣ දෙවනුවත් තෙවැනි වත් කියලා ගිනි බොල කවයි

    • @nihalbandula8247
      @nihalbandula8247 2 ปีที่แล้ว

      යම රජ්ජුරුවෝ මේගොල්ලො දාන්න වෙනම මැදිරියක් හදයිනේද එකට තිව්වොත් අනික් වුනුත් නරක්වෙන නිසා

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 8 หลายเดือนก่อน

    මම මහින්දලට චන්දෙ දෙන්නෙනා

  • @sarantihh7758
    @sarantihh7758 2 ปีที่แล้ว

    Hana7vadoyan

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว

    RATA KAPU APATHAYO DENNA 😭😭😭

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    NAKEYO DANNA YATN GAMA DANAW TOPE HARK . LANKA WASE.SEYALUDANATA DANMA TEYANWA . TOPE ETURUKARAN.NA .PALAYU TOPE RANL.GADA. MAHANDA . DANNAGA .PAULPETEN GOMAGAWLA .PALAYAN .DANNAG .PARAMPARAWTA

  • @yasirarfat3407
    @yasirarfat3407 2 ปีที่แล้ว

    Mun dennama Marenne one

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว

    චන්දෙ දීපු අපිට මොකද් වෙන්නෙ

  • @danushkasvishvanath1011
    @danushkasvishvanath1011 ปีที่แล้ว

    225 ma epa

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    UNGAKAPEA KAUTU

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @Rustyvlog-c7b
    @Rustyvlog-c7b 2 ปีที่แล้ว

    Satan balagena inne ubala denna enakan

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 2 ปีที่แล้ว

    අපි මොඩයොද අපිව මොඩයො කරනවද?

  • @renuwije6239
    @renuwije6239 2 ปีที่แล้ว

    KAREPAKO.DANNA TOPETA HANAGANAWA LANKAWA DARUO KUSAGENNA . DARUWANTA BONNAK KEREPETENA. TOPETA HNWADENAWA . RANAL GA GANE MAKABAWLA PLAYAN . GANUNT.T TOPEALUKARANWAME . LANKAWATA KARAPU APARADATA PALEGANNWAME

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 หลายเดือนก่อน

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว

    අරගලයට ජයවේවා !

  • @danushkasvishvanath1011
    @danushkasvishvanath1011 ปีที่แล้ว

    225 ma epa