වජ්රාසනය වහපු දවසේ සිට රටට සිදු වූ සාපය - ගෝටාබය රජු, කපිල ඇමති පුනරාගමණයක්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • #(2024 - 06 - 18) දින මීරිගම පැවති සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව | ගමින් ගමට
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
    සිරි සද්ධර්මය
    / @nava-kit
    / nava.kit.5
    zeno.fm/radio/samana-arana-vi... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
    zeno.fm/radio/siri-ariya-vimu... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
    zeno.fm/radio/siri-saddhamma-... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
    zeno.fm/radio/bopitiye-sadaha... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
    parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com
    / @nava-kit
    මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989
  • บันเทิง

ความคิดเห็น • 88

  • @shiromifernando6287
    @shiromifernando6287 9 วันที่ผ่านมา +6

    🙏🙏🙏 සුවපත් වේවා අරියවතුන් වහන්ස

  • @mawanguruge5418
    @mawanguruge5418 8 วันที่ผ่านมา +4

    Obawaanseta mage nnmaskaraya wewaa

  • @user-zd6ds8by7l
    @user-zd6ds8by7l 11 วันที่ผ่านมา +16

    අපේ ආයුගෙන ඔබවහන්සේට මේ ධර්මය ලොවට දිමට වාසනාව ලැබේවා

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 6 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...... !🌹🕯️🙏🙏🙏........!

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 2 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වේවා !!!
    සුවපත් වේවා !!!
    දිර්ඝායුෂ ලැබේවා !!!

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 9 วันที่ผ่านมา +5

    Siyalusathwayo suwapathweva

  • @user-if1tt3ss5c
    @user-if1tt3ss5c 9 วันที่ผ่านมา +8

    ගැටෙන්න එන අය අවසාන ටික අහලා ම මේක ගන්න.. අපි කිව්වට ගන්න එපා.. තමන් විසින් ම සොයා බලා අනුගමනය කරලා බලලා තීරණය කරන්න

  • @welipillawasales7604
    @welipillawasales7604 6 วันที่ผ่านมา +2

    සුවපත් වේවා අරියවතුන් වහන්ස

  • @karenuka
    @karenuka 6 วันที่ผ่านมา +2

    අරහතූන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම අත්වේවා

  • @isurumotors5752
    @isurumotors5752 2 วันที่ผ่านมา

    ගෞරවනීය අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු.

  • @maheshperera2288
    @maheshperera2288 11 วันที่ผ่านมา +11

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි, උතුම් හෙළ බිම මතු වේවා !

  • @pradeepmaduranga241
    @pradeepmaduranga241 10 วันที่ผ่านมา +6

    🙏🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 11 วันที่ผ่านมา +14

    ගෞරවනීය අරිහතුන්වහන්සේගේ පාද නමස්කාර කරමි.නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏

  • @ireshakaumudi7689
    @ireshakaumudi7689 5 วันที่ผ่านมา

    මහා අරිහතුන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadisi
    @sadisi 10 วันที่ผ่านมา +5

    දහම් පදය පොත් ගුල් තුල ඉකිබිඳ වැලපෙති...
    දම් දීපයෙ දම් අමාව බත් වෙනුවට කති....

  • @sagunasekara9390
    @sagunasekara9390 9 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 11 วันที่ผ่านมา +3

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 11 วันที่ผ่านมา +7

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් සියලු දෙනාටම වටහාගන්නට කරුණු පැහැදිලි කර දෙන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයක් දීර්ඝායු සත් අධිෂ්ඨාන කරමි 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 11 วันที่ผ่านมา +20

    ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. ඔබවහන්සේ කරන මේ ශාසනික සේවය සතුරුකම් කරන සියලු දෙනාම අවබෝධ කර ගනිත්වා! ඒ අයගේද දහම් ඇස විවර වෙත්වා! තමන් ගමන් කරන මාර්ගය සමිමා සමිබුදූ සිරිගෝතම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ම ධර්ම මාර්ගය නොවන බව ඔහුන්ට වැටහෙත්වා. ඔවුන්ටද සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා!! ඔබවහන්සේ ට නිදුක් , නිරෝගී, සුවපත්, භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වායි!මම අධිෂ්ඨාන කරමි.

    • @nimalipiyarathne3874
      @nimalipiyarathne3874 8 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @palisliyanarathna7846
      @palisliyanarathna7846 7 วันที่ผ่านมา +1

      Taruwan sarna labaws 😅🎉

    • @isurumotors5752
      @isurumotors5752 2 วันที่ผ่านมา +1

      ගෞරවනීය අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාදු. සාදු. සාදු.

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @thathsaranideepashika2003
    @thathsaranideepashika2003 11 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 11 วันที่ผ่านมา +8

    අපගේ අරියවතුන්වහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තව තවත් ජනතාව නිවන්මගට යොමුකිරීමට සිරි සත්දර්මය දේශනා කිරීමට ශක්තිය දෛහිරීය ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏

  • @sheenads
    @sheenads 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s 8 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් ඇති කියල හිතෙන්නෑ ඔබ වහන්සේට නමස්කාර කරනමී 🙏🙏🙏

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 9 วันที่ผ่านมา +5

    ඉතාමත් පැහැදිලි ඔබ වහන්සේ ට නමස්කාර කරමි

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 11 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pallewela.b
    @Pallewela.b 11 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🕊️🕊️🕊️🕊️🕊️

  • @dhammikakalansooriya6242
    @dhammikakalansooriya6242 11 วันที่ผ่านมา +6

    දර්ම දේසනාව නිවෙරදියි විශිෂ්ඨයි

  • @RaniRupaRupa
    @RaniRupaRupa 11 วันที่ผ่านมา +2

    Sadu.sadu.❤❤❤❤suwapath.wewa.🎉🎉🎉🎉🎉😢

  • @anuraamarakoon3603
    @anuraamarakoon3603 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikadilani5984
    @shanikadilani5984 10 วันที่ผ่านมา +6

    ඔබ වහාන්සේට දීර්ගායුශ ළබේවා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 11 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏🙏
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 11 วันที่ผ่านมา +6

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 6 วันที่ผ่านมา

    Oba wanseta bohoma pin sathya hale karanna

  • @indraekanayake8811
    @indraekanayake8811 11 วันที่ผ่านมา +4

    මාතලේ ධර්ම දේශනාව අති විශිෂ්ඨයි. වජිරාසනය නැවත අපට දැක ගත හැකි බැව් එහිදී අරිය උත්තමයන් වහන්සේ විසින් ⁣දේශනා කලා .අරිය උත්තමයන් වහන්සේ ට නීරෝගී සුවය දීර්ඝායුෂ අදිටන් කරමි .🙏🙏🙏💐💐💐

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 8 วันที่ผ่านมา +1

    Oba vahanseta magenamaskaraya weva odavahansetsa apahasa karana ayata prachchava pahalaweva odawahanseta budubawa labeva

  • @SangaratanaHimi
    @SangaratanaHimi 7 วันที่ผ่านมา +1

    මම ඔබ වහන්සේට චෝදනා කරන්නේ නෑ මොකද මමත් හිමි නමක් අපි හැමෝම මහා සංඝ රත්නයයි .... මම කියන්නෙ ඔබ අව බෝද කර ගන්න ධර්මය තුල ඔබ ජීවත් වෙන්න ඔබ වහන්සේ දේශනා කරන ධර්මයට මම එකග වන්නෙ නැත මොකද ඔය ධර්මය ඔබ අවබෝද කර ගත් ධර්මය නිසා ඔය ධර්මය ඔබ සතු දෙයක් එය අන් අයට පෙන්වා දීමෙන් මහා අකුසලයක් විය හැකියි සංඝ බේදය වගේ ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නෙ ඔබ වහන්න්සේ අව බෝද කර ගන්න ධර්මය ඔබ වහන්සේ ලග පමනක් තියා ගන්න ..................... ඔබට වැද නමස්කාර කර ඉල්ලා සිටිමි 🙏.... ඔබ වහන්සේ ධර්මය කුමක්ද කියා සොයන්න . ඉස්සරලා ධර්මය දකින්න ධර්මය තුලින් බුදුන් වහන්සේව දකින්න ඔබ වහන්සේ ට තවම ධර්මය හමු වී නැත එසේ හමු උනා නම් ඔබ වහන්සේ බුදුන් ලංකාවෙ ඉපදුනා කියලා දේශනා කරන්නෙ නෑ අන්න ඒක නිසා ඉස්සරලා ධර්මය දකින්න ...... ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝද වේවා 🙏🙏🙏..................
    මම අපේ ගිහියන්ට කියන්නෙ මේ කතාව වෙන අය අවබෝද කර ගත් ධර්මය පසු පස යාම නොව ඔබ විසින් උතුම් ධර්මය අවබෝද කරගන්න ඒහි *පස්සිකෝ* ඒ බුද්ධ වචනයයි ඇවිත් බලන්න ධර්මය කුමක්ද කියලා ඇවිත් බලන්න කියන්නෙ මම ලගට නෙමෙයි ඔබ ත්‍රිපිටකය කියවන්න එහි ධර්මය ඇත එය අවබෝද කර ගන්න ......... ඔබ සැමට *සම්මා සම්බුදු සරනයි* උතුම් නිවනින් සැනසේවා

  • @user-uv6uz3yp7i
    @user-uv6uz3yp7i 10 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේ සුවපත් වෙවා .තවදුරටත් මෙම රටේ සියලු දෙනාම සුවපත් කරන්න ට දර්මය දෙශනා කරන්න ලෙබේවා අදිශ්ටාන කරමි .

  • @Sujatha24Sujatha24
    @Sujatha24Sujatha24 6 วันที่ผ่านมา

    තව කී දවසක් ඉන්නවාද දන් නෑ ඔවා හැමදාටම හරියන් නෑ නේද කියන බන අතරමන් නොකර කිවුවනමි හොදයි නේ ඔය බනනමි මමත් දන්නවා ඔවා හොදයි තමන්ටම ...භවනාවෙන් විද්ස්සනාවට වැටුනාම තමන්ට ඔය දේවල් ඉබෙිම සිද්ද වෙනවා ඔවා සාමානේ මිනිසුන්ට හරියන් නෑ පෙලක් තියෙනවා එක අල්ලන් යන්න උගන්නන්න අහිංසක මිනිසුන් අතරමන් නොකර ...පොඩි නම තෙරුවන් සරණයි

  • @nimeshadithya8536
    @nimeshadithya8536 8 วันที่ผ่านมา +1

    රජ්ජුරුවෝ හෙළුවෙන් යනවා
    කොල්ලෝ හූ කියනවා
    බුද්ධිමතුන් ඇදුම් පෙන්වනවා

  • @lito_Sir
    @lito_Sir 10 วันที่ผ่านมา +1

    ඒත් බුදුන් වහන්සේ පවා අතීත කර්ම නිසා යම් අපහසුතා වින්දා කියලා අසා තිබෙනවා

  • @sandyachandrabandara1848
    @sandyachandrabandara1848 6 วันที่ผ่านมา

    අනේ , ගරු ස්වාමීන්වහන්ස ඔබවහන්සේ හෝ වෙනත් අවබෝධය ලැබූ අයෙක් මා වෙත මේ අනුස්සති නිසිලෙස වඩන ආකාරය පැහැදිළි කර දෙත්වා ! එසේ නැත්නම් ඒ ගැන ලියවිල්ලක් , පොතක් හෝ යොමු කරත්වා ! සියළු සත්වයෝම සංසාර දුකින් අතමිදෙත්වා !

    • @nava-kit
      @nava-kit  6 วันที่ผ่านมา

      th-cam.com/video/yk5-NWYxbzk/w-d-xo.html

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 8 วันที่ผ่านมา +1

    වජ්ජාසනය වැසෙන සේධර්මාශෝක රජතුමා ආරක්ෂා වටචෛත්‍යක් බැදලාබොහෝකල් ඒක⁣ ලංකාවේ කටවත්බලපාන්නෙනැ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 วันที่ผ่านมา

      Umbe darmashoka sharuk khan da pawu ane umba

  • @childceylon996
    @childceylon996 11 วันที่ผ่านมา +1

    අනුමාන ඥානයෙන් අසා ප්‍රත්‍යක්ෂ ඥානයෙන් පිළිපදින්න.යයි වදාල උපදේශයට අනුව ගත්තොත් මීවනපලානේ හිමියන්ගේ හෙලිදරව්ව වූ වර්තමාන අනුරාධපුරය පිලිබද කතාවේ ඓතිහාසික කතාව අතීත සැවැත්නුවර යයි කියවෙන සොයාගැනීම පිලිබද අදහස කව්රු හෝ විමසා පලකරන්නේ නම් මැනවි.

    • @sirimal3170
      @sirimal3170 10 วันที่ผ่านมา

      පිස්සුද හැටිද

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 9 วันที่ผ่านมา

      Refer Ariya kammattana & Jayarathna Pathiarachchi

  • @sirimal3170
    @sirimal3170 10 วันที่ผ่านมา +6

    මේ බණ ඉවරයි රාග දේස මෝහ නැති උනොත් .මේ වචන තුන අල්ලගෙන ගරන ගැරිල්ල මෝඩ අන්ද මිනිස්සු ගොන්නු වගේ අහුවෙනවනේ ඉතින් මේ රට මේ තරම් පිරිහෙන එක අහන්න දෙයක්ද. මේ මෝඩ මිනිස්සුන්ට චන්ද අයිතිය දීම තහනම් කරන්න ඕනේ මේ ගොන් කතා අහල සැනසෙන බුම්මට්ටෝ ඉන්නවනේ බුද්ධ ගෝස කියන්නෙ හරියට මුගේ ගෝලය වගේ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 วันที่ผ่านมา

      Kisima garillak na Arahathun wahanse kiwu deshana mula mada aga ithama niwaradiyi ayi umba eka prashnayak karagatththe anika Arahathun wahanse salli ekathu karana kenek nowe duppathek nowe

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 11 วันที่ผ่านมา +8

    මේ මෝඝ පුඟුලගේ අනුගාමිකයෝ මාව එක්කරගෙන ගියා හබරන හිරීවඩුන්නේ බෝධිය පෙන්වන්න...ඊට ටිකක් එහායින් අඩිදෙකේ දේකේ ගල්ලෑල්ලක් පෙන්නල මට කියනව මේකලු වජිරාසනය😂...ඊට ටිකක් එහායින් තියෙන ලොකුකොල තියෙන නුග පැලයක් පෙන්නල මට කියනවමේකලු කිරිපලු නුග රුක😂...මේ මිනිසුන් මෙපමණ මෝඩයිද?....

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 วันที่ผ่านมา

      Umbata kapu hodi madi ne

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 9 วันที่ผ่านมา

      මොකක්ද ප්‍රශ්නෙ

    • @user-if1tt3ss5c
      @user-if1tt3ss5c 9 วันที่ผ่านมา +2

      ලැබීම නොලැබීම එහෙම තමයි මහත්තයා... දේවදත්ත හාමුදුරුවෝ බුදුන් වහන්සේ ළඟ ම හිටියෙ ඒත් නිවන් අවබෝධ කරගත්තෙ නෑනෙ.. ඒ පිනක් නැති කම.. චුන්ද සූකරත් ජේතවනාරාමය ගාව ම හිටියෙ ඒත් බණ අහලා නෑ.. ඒ වගේ තමයි ඔයත්

    • @nimeshadithya8536
      @nimeshadithya8536 9 วันที่ผ่านมา

      ​@@user-if1tt3ss5cමචං
      ඔය වසර ගණනාවක් පැරණි කාළයක් අත් හැර දමා තිබු සිද්ධස්ථාන පොළොව යට අඩි 30 ක් පමණ යට තිබෙන්නේ
      අනුරාධපුරය salwatta කැණීම් අඩි 40 ක් විතර යට තමයි ක්‍රිස්තු පූර්ව 4 දේවල් හමු වන්නේ
      පොළොව මතු පිට කියන්නේ අවුරුදු 50 ක් විතර පැරණි

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 9 วันที่ผ่านมา

      @@user-if1tt3ss5c 😂😂😂😂😂😂😂😂😂

  • @indradevamendis9846
    @indradevamendis9846 11 วันที่ผ่านมา +6

    මෙහෙමත් ගජබින්න කියන්න පුලුවන්ද

    • @thesanhelinduudakandage5398
      @thesanhelinduudakandage5398 11 วันที่ผ่านมา +10

      මේ දේසනාව බොරු කියල කියන්න ඔබ රහත්වෙලාදනැත්නම්මගපල ලබලද.පෙනුමෙන්නම් තවම ලපටිවගේ.

    • @JayanthaJayanthapremanathka
      @JayanthaJayanthapremanathka 11 วันที่ผ่านมา +11

      මෝඩයින්ට මේව තේරෙන්නෙ නෑ.

    • @user-zd6ds8by7l
      @user-zd6ds8by7l 11 วันที่ผ่านมา +8

      බුදු බණ පරඤ්ඤාවන්තයින්ට පමණයි අච්ඤ්ඤානයියිනට නොව

    • @indradevamendis9846
      @indradevamendis9846 11 วันที่ผ่านมา

      @@thesanhelinduudakandage5398 ලපටි මට තේරෙන දෙය මේ ප්‍රඥාවන්තයින් කියල හිතාගෙන ඉන්න වැඩිය හිටි අයට තේරෙන්නෙ නැහැනෙ.

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 11 วันที่ผ่านมา +5

      නිය පිට රැඳි පස් පිඩ තරම් සුළු ප්‍රමාණයකට පමණයි මෙය ගෝචර වන්නේ.
      අනිත් අයට තේරෙන්නේ නෑ, ශ්‍රවනය වන්නේත් නෑ., ශ්‍රවණය වුණත් පහර ගසනවා.
      ඒකයි ස්වභාවය.

  • @ARIYAMAWATHA
    @ARIYAMAWATHA วันที่ผ่านมา +1

    අප අරහතුන් වහන්සේට දීර්ඝායු ලැබේවා. තව දුරටත් නිබ්බාන මග සරළ ලෙසින් ශ්‍රවණය කරන්න අප සමගද එක්වන්න. සුවපත් වෙත්වා.
    youtube.com/@ariyamawatha?si=qlT8TNtLTDEHvcFu

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 6 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...... !🌹🕯️🙏🙏🙏........!

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 11 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyadarshanisilva1617
      @priyadarshanisilva1617 11 วันที่ผ่านมา

      🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @SangaratanaHimi
    @SangaratanaHimi 7 วันที่ผ่านมา

    මම ඔබ වහන්සේට චෝදනා කරන්නේ නෑ මොකද මමත් හිමි නමක් අපි හැමෝම මහා සංඝ රත්නයයි .... මම කියන්නෙ ඔබ අව බෝද කර ගන්න ධර්මය තුල ඔබ ජීවත් වෙන්න ඔබ වහන්සේ දේශනා කරන ධර්මයට මම එකග වන්නෙ නැත මොකද ඔය ධර්මය ඔබ අවබෝද කර ගත් ධර්මය නිසා ඔය ධර්මය ඔබ සතු දෙයක් එය අන් අයට පෙන්වා දීමෙන් මහා අකුසලයක් විය හැකියි සංඝ බේදය වගේ ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නෙ ඔබ වහන්න්සේ අව බෝද කර ගන්න ධර්මය ඔබ වහන්සේ ලග පමනක් තියා ගන්න ..................... ඔබට වැද නමස්කාර කර ඉල්ලා සිටිමි 🙏.... ඔබ වහන්සේ ධර්මය කුමක්ද කියා සොයන්න . ඉස්සරලා ධර්මය දකින්න ධර්මය තුලින් බුදුන් වහන්සේව දකින්න ඔබ වහන්සේ ට තවම ධර්මය හමු වී නැත එසේ හමු උනා නම් ඔබ වහන්සේ බුදුන් ලංකාවෙ ඉපදුනා කියලා දේශනා කරන්නෙ නෑ අන්න ඒක නිසා ඉස්සරලා ධර්මය දකින්න ...... ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝද වේවා 🙏🙏🙏..................
    මම අපේ ගිහියන්ට කියන්නෙ මේ කතාව වෙන අය අවබෝද කර ගත් ධර්මය පසු පස යාම නොව ඔබ විසින් උතුම් ධර්මය අවබෝද කරගන්න ඒහි *පස්සිකෝ* ඒ බුද්ධ වචනයයි ඇවිත් බලන්න ධර්මය කුමක්ද කියලා ඇවිත් බලන්න කියන්නෙ මම ලගට නෙමෙයි ඔබ ත්‍රිපිටකය කියවන්න එහි ධර්මය ඇත එය අවබෝද කර ගන්න ......... ඔබ සැමට *සම්මා සම්බුදු සරනයි* උතුම් නිවනින් සැනසේවා

    • @nava-kit
      @nava-kit  7 วันที่ผ่านมา

      ඔබ වහන්සේ තාම දන්නේ නැතිව ඇති 1837 පෙර ලෝකයේ හැම තැනම, හැම විශ්ව විද්‍යාලයකම උගන්වා තිබෙන්නේ බුදු පියාණන් මේ හෙබිමේ බවයි සුද්දෝ හිතාමතාම ඉතිහාසය වෙනස් කර ඉන්දියාවට බුදු පියාණන් පවරා ඇත සුද්දෝ කියපු බොරුවට අනගාරික ධර්මපාල තුමා හසුවී ඉන්දියාවේ කෝවිලක් නඩු කියා අයිති කරගෙන ඇත එම නිසා ඔය මුලාවෙන් මිදෙන්න කාලය පැමිණ ඇත තව දුරටත් ඔය මතයෙසිටීම හානි කරවන්නේ ඔබ වහන්සේලාටමයි

    • @SangaratanaHimi
      @SangaratanaHimi 4 วันที่ผ่านมา

      @@nava-kit ඔබ අවබෝද කරගත් දර්මයේ ඔබ හැසිරෙන්න ............
      මා අවබෝද කර ගත් දර්මයේ මා හැසිරෙන්නම් නමුත් ඔය වැඩෙන් ආනන්තරීය පාප කර්මයක් සිදු වෙයි එයින් ඔබට විශාල හානියක් සිදුවනු ඇත ....
      අනික බුදු හාමුදුරුවෝ ඉපදුන තැන කොහේ උනත් පලක් වන්නේ නැත. මොකද එතන ඉපදුනේ බුදු හාමුදුරුවෝ නොවේ . සිද්දාර්තයි.
      බුදු වූ තැන කොතන උනත් ලෝකය තුලයී බුදු වූයේ .
      තමාට තමාවත් අයිති නැති කල බුදුන් ඉපදුනේ මෙතනයි කිය ගැටීම් ඇතිකරගැනීමේ ඇති පලය කුමක්ද
      (සෝ ධම්මං පස්සති ,සෝ මං පස්සති ) මෙය බුද්ධ වචනයයි බුදුන් කොහේ බුදු උනත් බුදු උනේ ලොව තුලය ,,,,,,,, එනිසා අපට ඊට වඩා වටින ධර්මයක් තේරුම් කර දීලා තියෙනවා බුදු පියානන් වහන්සේ එනිසා එම ධර්මය කුමක්ද කියා අවබෝද කර ගන්න ධර්මය තුලින් බුදුන් දකින්න ආනන්තරීය පාප කර්මයක් කර ගන්නෙ නැතුව සසරින් එතෙර වන්න සම්මා සම්බුදු සරනයි ☸