ความคิดเห็น •

  • @Giravoice
    @Giravoice 3 หลายเดือนก่อน +25

    ඔයාලගේ අදහස් සහ ගැටලු මට සිංහලෙන්ම ටයිප් කරන්න.මට වැඩ අතරේ ඒවා කියවලා උපදෙසක් දෙන්න වගේම අනිත් වීඩියෝ එකටත් අදහසක් ගන්න පුලුවන්. එහෙනම් ආයේ එනකන් හිත හදන් ඉන්න .ඔයාට තෙරුවන් සරණයි .😊
    ගිහාන් රූපසිංහ ..

    • @RuwandiTharuka
      @RuwandiTharuka 3 หลายเดือนก่อน +2

      @@Giravoice මම අවංකවම ආදරය කරනවා එයාට ඒත් මාව අතහරින්න සූදානමින් ඉන්නවා .මට කතා කරන්න එපා කියනවා මාව බිලොක් කරලා තියෙනවා

    • @Nilusha315
      @Nilusha315 2 หลายเดือนก่อน +1

      කටහඩ හරිම ලස්සනයි ❤

    • @Nilusha315
      @Nilusha315 2 หลายเดือนก่อน

      හරිම ලස්සන කටහඩක්❤අහන් ඉන්න ආස හිතේනවා ❤

    • @ruk2190
      @ruk2190 2 หลายเดือนก่อน

      මගේ හිත ගොඩක් අසරණ වෙලා ඉන්නෙ..කාට හරි කියල හිත හදා ගන්න පුළුවන් නම්...ඒත් කියන්න කෙනෙක් නැ ...

    • @KalaniNadeesha-ol2gv
      @KalaniNadeesha-ol2gv 2 หลายเดือนก่อน

      Mn ahannam​@@ruk2190

  • @KusumaSoma
    @KusumaSoma หลายเดือนก่อน +5

    නල්ලි ඔයාගේ අදහස් වලට අනේකවාරයක් ස්තුති.සත්තකින්ම අපේ බුදු පියානන් වහන්සේ තුන් ලෝකයම දෙක්ක සේම ඔයා අපි හෙමෝගේම සිත් දකිනවා.එදා බුදු බනින් සිත් සෙනසුනා සේම අද ඔයාගෙ වදනින් කෙඩුන සිත් සෙන සෙනවා.හරීම වටිනා ඔවදන් දුන් ඔයාට හදවතින්ම ස්තුති.

  • @ImeshaMadumali-it9sh
    @ImeshaMadumali-it9sh 2 หลายเดือนก่อน +6

    එයා මාව දාල ගිහින් දැනට අවුරුදු 4ක්‌ විතර වෙනවා.. හේතුවක් දන්නේ නැ...ඒත් අදටත් මග බලන් ඉන්නවා එයා අයෙත් එනකන් 🙂❤️

  • @JeganadanCleara
    @JeganadanCleara 3 หลายเดือนก่อน +8

    මල්ලි කියපු හැම දෙයක්ම හරි.
    අපි දෙන්නා අතර පුශ්නයක් ඇති උනා ,එයා කිව්වා අපි සම්බන්දෙ නතර කරමු කියලා .මම එයාට කිසිවක් කියන්න ගියේ නැහැ.මාසයක් වත් ගියේ නැහැ
    උපරිම දවස් තුනයි.... මම එයාට කෝල් කරන්න ගියේ නැහැ එයාම මට කෝල් කරා.කතා කරලා අපි දෙන්නා පුශ්නේ විසද ගත්තා. අපේ ආදරේට අවුරුදු 5 ක් ඉවරයි මල්ලි.එයා මිාව ඔයාගෙන ආව.ඔයාගේ හැම viDeo එකක්ම මම බලනවා.ඔයා ගොඩාක් ස්තුතියි .ගොඩාක් පිං 🙏🙏

  • @bashithanethmina6769
    @bashithanethmina6769 หลายเดือนก่อน +3

    ඔයාගේ විඩියො එක බලලා හිත හදා ගන්නවා අයියේ , ❤️

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h หลายเดือนก่อน +3

    අනේ. ගොඩක්. පින්. සර්. ඔයාට අවුරැදු.පහක්. ආදරය. කරලා. ඵයා. දැන්. කතා.කරන්නැ මැසිජ්. නැ. මම. මග. බලන්. ඉන්නමි. සර්ට. පින්. විශ්ව.මාතාවට. ස්තුතියි ❤🙏🙏

  • @Diduli______0109
    @Diduli______0109 2 หลายเดือนก่อน +8

    එයා මගේ චූටි කාලෙ හොදම යාලුවෙක් . එයාල පදින්චිය වෙනස් කරපු නිසා ඒ යාලුකම කාලයත් එක්ක එහෙම්ම නැති වෙලා ගියා. ඒත් දවසක් එයාලා ආයෙ කලින් ගෙදරටම ආවා අවුරුදු 12 කට විතර පස්සෙ. ඔහොම ටික කාලයක් ඉද්දි එයා මට කැමතී කියලා කිව්වා . ඒත් මට උත්තරයක් දෙන්න උනේ නෑ . හැබැයි එයා දැනන් හිටියා මමත් කැමතී කියලා . අපේ පවුල් දෙක හොදට අදුරනවා. එයා එයාගෙ අම්මයි තාත්තායි එක්ක මම ගැන නිතරම විස්තර කියනවලු. අපේ ගෙදරින් මේ ගැන දැනගෙන හිටියෙ නෑ . හැබැයි එයාලගෙ ගෙදර හැමෝම දන්නවා. එයාලා කැමැත්තෙන් හිටියෙ . ඒ නිසා එයාලා අපේ ගෙදරත් එක්ක කතා කරා . ඒත් අපෙ ගෙදරින් කැමති උනේ නෑ . එහෙම අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ. ඒත් අපෙ ගෙදරින් අකමැති උනා. ආයෙ කතා කරන්න එපා මට කියලා අපේ ගෙදරින් එයාට බැන්නා. එයා එදා ඉදලා එක වචනයක් වත් කතා කරේ නෑ මගෙත් එක්ක. එයා හරියට අම්මා තාත්තා කියන දේ අහන කෙනෙක් . එයාලට හරි ආදරෙයි . එයාලට පිටින් යන්නෙ නෑ . මටත් අපෙ ගෙදරින් කැමතී නැති නිසා කතා කරන්න උනේ නෑ . ඔහොම්ම කාලයක් ගියා .දැන් අවුරුදු 7කට කලින් උනත් මට තාම එයාව අමතක කරන්න බෑ . මං තාම ඒ මතකෙ ඇලිලා වගේ. වෙන කාටවත් කැමතී වෙන්නෙත් නෑ මම. ඒත් එයා පාරකදි දැක්කත් මේ අවුරුදු හතටම හිනා වෙලාවත් නෑ . කතා කරන්නෑ. එයා එක පාරම වෙනස් උනා. එයා දැන් අවුරුද්දකට කලින් ජපන් ගියා. දැන් එයාට ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා . මම එයාට ඉරිසියා කරන්නෙ නෑ කවදාවත් . ඒ දෙන්නා දැන් රිලේශන්ශිප් දාගෙන ඉන්නවා. මට ඒ දෙන්නම එක්ක කිසිම තරහක් නෑ . ඒත් මට මගේ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ . මේ මොන දේ උනත් එයා ආයෙ මගෙ ලගට එයි කියලා මට හිතෙනවා. ඒ ඇයි කියන්න තේරෙන්නෑ. හැබැයි මට මේ අවුරුදු 7ම හැමදාම එහෙම හිතෙනවා. එහෙමයි කියලා මං කවදාවත් ඒ දෙන්නව වෙන් කරන්න යන්නෙ නෑ . මං ඒ දෙන්නට වචනයක් වත් කියන්නෙ නෑ . මං මගෙ පාඩුවෙ ජීවත් වෙනවා. ඒත් මට හරිම දුක හිතෙනවා එයාලා ෆොටෝස් එහෙම දාලා තියෙද්දි. ඒ දෙන්නා සමාජෙට පෙන්නන්න හදනවා ලස්සන ආදරයක් තියෙනවා කියලා . ඒ කොහොම උනත් මම කියන්නෙ ඒ දෙන්නාම ආදරේට අවංකයි නම් ඒ දෙන්නා ඒ දෙන්නට ආදරෙයි නම් බොරු කරගන්නෙ නැත්තම් ඒ ආදරේ ජීවිතේ තියෙන තුරාවට ලස්සනට තියෙන්න ඕන.... එහෙම නම් මටත් මට ආදරෙ කරන කෙනෙක්ව හම්බවෙයි.... ☺️❤

    • @tharakasandaruwan7986
      @tharakasandaruwan7986 หลายเดือนก่อน

      ඔයා වගේ කෙල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඕනි කෙල්ලෙක්ට.අැත්තටම ආදරේ කරන කෙල්ලොත් තාම ඉන්නව නේද.ඇත්තටම සතුටුයි.ඔය හිනාව හැමදාම පරිස්සම් වෙන්න ඕනි.හිනාවෙලා ඉන්න😇

  • @shadinigayathry8230
    @shadinigayathry8230 3 หลายเดือนก่อน +35

    මන් ගොඩක් ආදරේ කරපු කෙනා දැන් මාස දෙකකට විතර කලින් මාව බ්ලොක් කරා මන් හිතන්නෙ එයාට වෙන කෙනෙක් හම්බෙලා හැබැයි මේ ලගදි මන් දැක්ක එයා මාව අන්බ්ලොක් කරල තියනව මට විශ්වාසයි ඉක්මන්ටම එයා ආය මට කතා කරයි

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน +7

      ඒක සුභ ආරංචියක්.එහෙනම් ඔය හිටපු විදියටම ඉන්න තෙරුවන් සරණයි

    • @thushankalana4940
      @thushankalana4940 3 หลายเดือนก่อน +4

      ඔයාට එයාව ඉක්මනටම ලැබෙයි යාලු❤❤

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +1

      Aniwaryen Labei❤

    • @tdilushakarunarathna7288
      @tdilushakarunarathna7288 3 หลายเดือนก่อน +1

      Oyata oyage adare ikmanata labila hamadama sathutin adaren inna labenna wish karanawa❤

    • @shadinigayathry8230
      @shadinigayathry8230 3 หลายเดือนก่อน

      @@tdilushakarunarathna7288 ane gdk isthuti gdk watinw e wachana tka ❤️
      Oyage balaporottut e wdytm ista wenda kyla prarthana krnw

  • @DilikiKahawatta
    @DilikiKahawatta 2 หลายเดือนก่อน +3

    හිත ගොඩක් සැහැල්ලු වුණා ඒ වචන ටික අහලා මාත් විශ්වාස කරනවා එයා මට ඉක්මනින්ම කතා කරයි කියලා ඔයාට ගොඩක් ස්තුතියි❤

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @MihiriLakshika-y7g
    @MihiriLakshika-y7g 22 วันที่ผ่านมา +3

    එයා මාව බ්ලොක් කරලා තිබුනේ එත් මේ ලගදී අන්බ්ලොක් කරලා තිබුනා. දවස් 3ක්‌ වගේ අන්බ්ලොක් කරලා තිබුනා එත් කිසිම මැසේජ් එකක් නම් ආවේ නහැ ඉට පස්සේ ආයෙමත් එයා මාව බ්ලොක් කරලා ඇයි එයා එහෙම කරන්නේ? එයා ආයෙමත් එන එකක් නැතිද 🥹මන් එයාට හ‍රි ආදරෙයි

  • @IKBA2
    @IKBA2 2 หลายเดือนก่อน +6

    මං ආදරේ කරපු කෙනා මාව දාලා ගින් මාස 5 වෙනෝ.ඒත් අදටත් එයා මං එක්ක යාලුවෙක් වගේ කතා කරනවා .ඒත් එහෙම කතා කරන්නේ මගේ උවමනාවට 😢මං මැසේජ් කරොත් විතරක් රිප්ලයි එවනවා.එයා කියනවා මං එයාව තෙරුම් ගන්නෑ කියලා ඒත් එයා තමයි මාව තෙරුම් නොගත්තේ ඒත් මං කවදාවත් එයාට ඒක කියන්න ගියේ නෑ මං වැරදි කාරයෙක් කියලා මට හිතෙනවා 🥹ඒත් මං එයාට වැරැද්දක් කරලා නෑ .

    • @buddhikaherath375
      @buddhikaherath375 หลายเดือนก่อน

      ඔය ටිකම මට වෙලා ඉන්නෙ අවු පහක ආදරේ දැනට මගෙත් ඕම වෙලා මාස තුන හමාරක් 💔

  • @chethinsasmitha1855
    @chethinsasmitha1855 3 หลายเดือนก่อน +5

    අයියේ එයා දැන් මාස 2 විතර කලින් සම්බන්ඩෙ නැවැත්තුවා එයා වෙන කෙනෙක් ලගට ගියා දැන් එයාට හැමදේම තේරිලා එයාට ආයෙත් මන් ලගට එන්න ඕනේ කියනව ඔයාගෙ ඊලග වීඩියෝ එක මට ගොඩක් වටින එකක් වෙයි.පුලුවන් ඉක්මනට ඒක දායි කියල මන් හිතනව ❤

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දාන්නම්

  • @Freedom0404
    @Freedom0404 3 หลายเดือนก่อน +4

    අයියා, මම විඩියෝ ඔක්කොම බැලුව. මේ දේවල් මගේ කතාවට ගොඩක් සමානයි.(මම campus ඉන්නෙ, එයා a/l වලින් පස්සෙ පොඩි job එකක් කරනවා. ඉස්සර මං campus එකට යනවටවත් එයා කැමති වුනේ නෑ. එයාට මාව නැතිවෙයි කියල එච්චර බය වුනා. හැම දේකටම හැම වේලේම මාව නැතුව බැරුව හිටියෙ එයා. මං කිසිම අඩුවක් කරල නෑ මේ වෙනකන්) දැන් එයා ඉස්සර තරම් මාව ගනන් ගන් නෑ, මං ගැන හොයන්නෙ නෑ. මං ඔච්චර කාලයක් වැද වැද පස්සෙන් ගියා, එකෙන් තවත් එයා මාව ගනන් ගත්තේ නෑ. එයා ඉස්සර වගේ නෑ, මං ගැන හොයන් නෑ කියල මං එයාට කියද්දි, එහෙම දෙයක් නෑ එ මම හිතින් හදාගත්තදේවල් කියනවා.
    එයා එහෙමනම් මට හොද වෙන කෙනෙක් හොයගන්න කියනවා. ඒ කතාව ගොඩ සැරයක් කිව්ව නිසා මං කියල තිබේ අය එහෙම දෙයක් කිව්වොත් මං ඇත්තටම එහෙම කරනවා කියල. ඒත් මේ ලගදි අයේ ඒක කිව්ව නිසා මං දැන් දවස් 3ක් කතා නොකර හිටිය. Whatsapp online ගියෙත් නෑ තාම. වැඩේ කියන්නෙ, අර කතාව කිව්ව නිසා දැන් මං තමයි එයා එක්ක කතා නොකර තරහ වෙල වගේ ඉන්නෙ. ඒ නිසා මං මේ විඩියෝවල කියන දේවල් කරොත් හරියයිද? නැත්තන් වෙන මොකතු කරන්න ඕනද? 😢

  • @SadewNimtharu-yf2js
    @SadewNimtharu-yf2js 3 หลายเดือนก่อน +3

    අය්යෙ ඔයාගෙ විඩියො බලපු වාර ගාන මෙච්චරයි කියලා කියන්න මට බෑ කඩා වැටෙන් හෑම්වෙලේම නැගිටලා ඉන්න සක්තියක් වුනා.ඔයාට ගොඩක් පින් ආදරෙයි ගොඩක් ❤❤

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .ඒ වගේම ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා

    • @Subashiwong
      @Subashiwong 3 หลายเดือนก่อน

      මට අහම්බෙන් ඔයගෙ වීඩියෝ හමු උනේ මම පුදුම වේදනවකින් ඉන්නෙ අවුරුදු තුනක් එයා එක්ක කතා කලා නමුත් අදරයක් ගැන ක්තාකලේ නැ ..දැන් සති දෙකයි ආදරෙයි කියලා ඒ සති දෙකට එයා මට පුදුම විදිහට ආදරේ කලා මම හරිම සතුටින් හිටියා අපි දෙන්නම රටවල් දෙකක ඉන්නෙ .දැන් දවස් දෙකකට උඩදි එයා එකපරටම මගෙන් ගියා ලොකු දෙයක් උනේ නැ .පුන්චිම පුන්චි වචනෙකට දැන් එයා මගේ මැසේජ් seen කරනව විතරයි රිප්ලයි මුකුත්ම නෑ.හේතුවක් කියන්නෙත් නැ මට මෙක දරාගන්න බෑ .මෙහෙම ඉන්නකොට තමයි මට ඔයාගෙ වීඩියෝස් හම්බ උනේ ඒවා ගොඩක් මම බැලුවා ඔයාට ගොඩාක් ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏යම්තාක් දුරට මගේ දුක තුනී කරත්තා නමුත් තවමත් මම බලාගෙන ඉන්නවා😢😢😢😢😢

  • @PrasadiPrasadi-ry8gx
    @PrasadiPrasadi-ry8gx 3 หลายเดือนก่อน +5

    මම හරිම ආසයි මේ අදහස් වලට .හිත ගොඩක් හැදෙනවා මේ දේවල් ඇහුවම. තැන්ක්ස් සර්.

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .

  • @Supuni.Nimasha
    @Supuni.Nimasha 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අයියේ..විශ්වාසයෙන් ඉන්නව එයා ආයි මන් ලගට එනකම්..🥺❤️🙏

  • @RamaligamVijithra-v3w
    @RamaligamVijithra-v3w 3 หลายเดือนก่อน +3

    එයා මුල් දවස් වල හිටපු විදිහට නෙවෙයි දැන් ඉන්නේ .අපේ ගෙදරේනුත් එයාව දන්නවා.එයා අපේ ගෙදරත් ආවා .එත් දැන් ඒයා ගොඩක් වෙනස් මට ගොඩක් දුකයි.එයා කියන්නේ වෙනස් නෑ කියලා.එයාට මගේ ආදරේ තෙරෙන්නේ නෑද්ද. මම එයාට ගොඩක් ආදරේයි.

  • @sugathchaminda7294
    @sugathchaminda7294 2 หลายเดือนก่อน +1

    බොහොම පින් මගෙ හිත හැදුවට..මේක ඇහුවත්..සතුටුයි..මාව එයා දාලා ගිහින්..දින..43ක්.වෙනවා..ඔයා කියන හැම දෙයක්ම..ඇතුලත්..මන් මේක අහන්නෙ..සෙට් එකට..සම්භන්ද කරලා..

  • @nilusharehani4942
    @nilusharehani4942 2 หลายเดือนก่อน +1

    ,, දාලා ගිය කෙනෙක් අය එනකං හිත හදාගෙන ඉන්න බැරි වීම ගැනයි අපිට ගොඩක් දුක ස්තුතියි වීඩියෝ එකට හිත හැදෙන්න අවවාද දුන්නට

  • @sranathunga3421
    @sranathunga3421 26 วันที่ผ่านมา +1

    ඇත්තක්…
    අවසානය කොහොම වෙයිද දන්නේ නෑ..
    මම ආදරය කරපු කෙනත් මාව හොයාගෙන ආවා. ඒත් දැන් ඉන්න කෙනා එපා වෙලා. අතීතේ හරි ලස්සනට ආදරෙන් හිටියා අපි. ඒත් දැන් එයා වෙන කෙනෙක්ගෙ වෙලා. ආයම එන්න එපා කියලා නම් ඒ වෙලාවේ කියවුනා.ඒත් ආදරය එහෙමමයි.මොනවා වුනත් හොඳ දෙයක් වෙයි කියලා හිතනවා…😊

  • @hashinithanishiya2396
    @hashinithanishiya2396 3 หลายเดือนก่อน +7

    අයියෙ අපි යාලු වෙලා අවුරුදු දෙකක් වෙනවා . ගෙවල් වලිනුත් අපේ සම්බන්ධෙ දන්නවා . අපි අතරෙ හැමතිස්සෙම රණ්ඩුමයි තිබුණෙ ඒ කියන්නෙ වැරදි දේවල් වලට නෙවෙයි දෙන්නට දෙන්නගෙ ආදරේ දැනෙන්නෙ නෑ . ඒත් අයියෙ මම දන්නවා එයා මට ගොඩක් ආදරෙයි මාත් පණවගේ ආදරෙයි.මෙච්චර කාලයක් දාලා යන්නෙ නෑ කියපු කෙනා දැන් සති දෙකක විතර ඉදලා වෙනස් ඒ කියන්නෙ එයාගෙ තාත්තා රට ගියපු පීඩනෙත් එක්ක ඉන්නෙ එයා කියනවා හරිනම් රට යන්න ඕන එයා කියලා දැන් එයාට මාව එපා වෙලාලු .මාව කොහොමවත් එපාලු.හැමදේම එපාවෙලාලු . දැන් සම්බන්ධෙ නතර කරා මට දරා ගන්න අමාරුයි අයියෙ මට අනිවාර්යයෙන් විසදුමක් කියනවද plz🥺

    • @AnimeAether-b7t
      @AnimeAether-b7t หลายเดือนก่อน

      Mokada une aye awada eya?

  • @NimanthaGunasingha
    @NimanthaGunasingha หลายเดือนก่อน +1

    අපි දෙන්නගෙම වැරදි තිබ්බ සම්බන්දෙ මුලදි ඉතින් නිතර රණ්ඩු උනා ඒ ප්‍රශ්න නිසා දෙන්නටම එපා වෙලා ඉදල අන්තිම වෙද්දි මම එයාගෙන් සමාව අරන් හොදින් ඉමු කියද්දි එයා මාව දාල ගියා.එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියල කලින් ප්‍රශ්න නිසා එයාට කලකිරිල තියෙන්නෙ , කිසිම ආදරයක් දැනෙන්නෙ නෑ කියල දාල ගියා එයා , මම එයාගෙන් සමාවෙන්න කියල කිව්වත් මම ආයෙ රණ්ඩු නොකර හිටියත් එයාට කලින් වගේ ආදරෙන් ඉන්න බෑ කියල දාල ගියා ඒත් මම එයාට තාම ආදරෙයි ❤

  • @nirmalasubashchandradissan4693
    @nirmalasubashchandradissan4693 3 หลายเดือนก่อน +3

    මගෙ හස්බන්ඩ් අපිව දාලා ගිහින් දැන් මාසෙකට කිට්ටුයි.එයා කිව්වා එයාර වෙන කෙනෙක් ඉන්නවා කියලා.එයාට ගන්න හැමවෙලේම බිසී phone එක.ගෙදරින් ගොඩක් ම ගියේ එයාට සල්ලි ප්‍රශ්න තිබුනා,ලෝන් පොලී ගත්ත දේවල්.
    එයා ගෙදරින් ගිය දවසෙඉදන් අපිව බ්ලොක් කරලාභිටියෙ.මම කොහොම හරි නම්බර් එක හොයන් කතා කලා දරුවන්ට එයා නැතුව බෑ වහේම මටත් බෑඅ.ඒත් එයා අපි ගන්න ගන්න නම්බර් එක බ්ලොක් කරනවා දැන්.අපිට කතා කරන්නෙ ත් නෑ.

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 หลายเดือนก่อน +2

    මමත් පණවගේ අදරේ කරා එත් එයා දැන් සතියක් මාව ගනමි ගන්නැ..ඉදලා හිටලා මැසෙච් එකක් දනවා..කිසිම හේතුවක් නැතුව...මම හැමදාමත් එයාට අාදරේයි❤❤❤ඔයාගේ විඩියෝ වලට ස්තුතියි...හිතට ටිකක් සැනසිමයි....එයා මට ගොඩක් අදරේයි❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 หลายเดือนก่อน +1

    ඔයා කියපු සෑමදේම ඇත්ත මමයි එයයි වසර 10 ක් ආදරේ කලා එයා වෙනුවෙන් ඇපකැපවීම් කලා එයාට තව සම්බන්ද තියෙනව ඒ නිසා අපි අතරෙ රන්ඩු ප්‍රශ්න ඇති උනා දැනට මා එක්ක තරහ වෙලා කතා කරන්නෙ නැහැ බ්ලොක් කරල නැහැ වට්සෆ් විතරයි එයා ඉන්නෙ දවසට වතාවක් දෙවතාවක් ඔන්ලයි එනව තවත් එයාගෙ සම්බන්ද තියෙනව ඒත් මට එයාව අමතක කරන්න බැහැ අනේ එයා.මට ලැබේවිද 😢😢මම මොනවද කරන්න ඕන

  • @DushmanthiAlwis
    @DushmanthiAlwis หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි හැම දේ ටම.❤❤

  • @DarshaniJayalath
    @DarshaniJayalath 23 วันที่ผ่านมา +2

    මන් ආදරේ කරපු කෙනා මගෙන් අසාදාරන ඉල්ලීමක් කර. මන් ඒකට අකමැති උනා කියලා එයා මාව අත ඇරිය. කෙල්ලෙක් විදිහට මගෙ ආත්ම ගරුත්වය නැති කරගන්න බෑ. අපිව අසරණ කරලා අපෙන් ප්‍රොයෝජන ගන්න හදනවනම් ඒ කෙනා කවදාවත් ආදරේ නෑ. මොකද එහෙම අයගේ ආදරේ හරිම තාවකාලිකයි. එහෙම අය ආයේ ඕනෙත් නෑ. මන් නම් එනකම් බලන් ඉන්නෙත් නෑ. දැ

    • @CharuNadu
      @CharuNadu 14 วันที่ผ่านมา

      ඔව් එක ඇත්ත❤ ආදරෙට සේරම දුන්නම අගයක් නැතුව යන්න ම යනවා ආය ඔනෙ උනාම එනවා 😢 ආය යනවා හොදින් හෝ නරකින් 😢

  • @maduthennakoon2933
    @maduthennakoon2933 2 หลายเดือนก่อน +1

    ඕනිම වෙලාවට දැක්ක වීඩියෝවක්..❤

  • @senuriyashmikasenuri838
    @senuriyashmikasenuri838 2 หลายเดือนก่อน +2

    මෙක අහන වේලාවෙ කරකියාගන්න දෙයක් නැතිව අඩ අඩ ඉන්න වේලාවක බලන්නෙ ❤️‍🩹
    මම් කාලයක් තිස්සෙ නොසැහෙන්න පිස්සුවෙන් වගෙ කෙනෙක්ට අදරෙයි එත් එයා මම් එච්චර අදරෙයි කියලා දැනම දැනම අද මාව බ්ලොක් කරලා වෙන කෙල්ලෙක් එක්ක යලු වෙලා 😭😭😭සතුටින් අදරෙන් ඉන්නවා දෙයියනේ
    මට හිතාගන්න බැ කොහොමද පිරිමි හිත් මෙහෙම වෙන්නෙ කියලා මට හරි අසරණකමක් දැනෙනවා අයියෙ මට එයාව අමතක කරන්න බැ අවුරුදු 4ක් ට්‍රයි කරා බැරි වුනා ඩිප්‍රෙශන් හැදුනා එත් එයා සතුටින් මම් එත් කවදාවත් එයාට වදයක් වෙලා නැ ඇතකට වෙලා බලන් ඉන්නවා එත් මට ඉවසන් ඉන්න බැ දෙයින්නෙ එයා එ කෙල්ල එක්ක සතුටින් ඉද්දි ඉරිසියවකටත් එහා කියාගන්න බැරි අසරණ හැගිමක් දැනෙනවා මුලු ඇගම පිච්චෙනවා අනෙ මට කන්න බැ මම් එන්න එන්න මෙක ගැන හිතලා කෙට්ටු වෙනවා ඔය කියන විදිහට මම් සතුටින් ඉන්නවා වගෙ පෙන්නවා එත් ඔතකොට එයා අර කෙල්ල එක්ක තව තව සතුටින් ඉන්නවා මම් සතුටින් දැන් මගෙ වදෙ ඉවරයි කියලා හිතන් 😭😭😭😭අනෙ මට තෙරෙන්නැ මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි දෙයින්නෙ

  • @SkylyaKalapani
    @SkylyaKalapani 3 หลายเดือนก่อน +4

    මේ විඩියෝ එක බලන්න කලින් මම හිටියේ කියාගන්න බැරි තරම් වේදානාවකින්..එත් මේක ඇහුවට පස්සෙ හිතට ලොකු ශක්තියක් ආවා..අයියා කියපු දේවල් ඇත්ත..හැමදාම මමයි එයාගෙ පස්සෙන් වැද වැටී ගෙන ගියේ මගෙ වටිනාකම මමමයි නැති කරගෙන තියෙන්නෙ

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අපි ශක්තිමත් වෙමු

  • @eluwawalagerathna7976
    @eluwawalagerathna7976 2 หลายเดือนก่อน +2

    අයියේ ඔයාට ගොඩක් පිං අයියේ ඔයා නිසා තමයි අද අඩන්නේ නැතුව ඉන්නේ..... 🙂මං අයියේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් ඒ උනාට ඒ වීඩියෝ එක නිසා මගේ ජීවිතේම වෙනස් උනා ගොඩක් හිත හදාගෙන ඉන්න පුළුවන් හැමතිස්සෙම අඩපු මම එයාව මනසින් අමතක කරලා ඉන්න ඒක හොදයි කියලා තේරුම් ගත්තා එයාට ආයේ වැඩක් වෙලා msg දන්න ගියේ නහැ මුලින්ම තිබුණු චැට් එකක් චැට් ලිස්ට් එකේ අනිතිමට ගියා එත් මං අයියා කියපු දේවල් වලින් ගොඩක් දේවල් කරා ඇත්තටම ඒවායින් ලොකු ප්‍රතිපලyak තියේ අයියේ අනේ මන්දා අයියේ ඔයාට කොහොම පිං දෙන්නද කියලා හිත ගන්න බැ ඔයා මේ pinama ඇති අයියේ ඔයාගේ ඉස්සරහත් me වගේ අවිලුණු හිත් නිවන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනෝ ❤️බුදුසරණයි

  • @mbkumarashingha2263
    @mbkumarashingha2263 2 หลายเดือนก่อน +2

    Aiye oya kiuwa dewal hari.eya magen ainwela maasa 7k hitiya.oyage video balala mama a kiyana widiyata a dewal pilipadda.mama mage paaduwe inna uthsaha kara.anthimata maasa 7kata passe eyama mage blok eka ain karala mata katha kara.eth daala giyapu kenek ayeth jeewitheta lankaragaththath lankaragannawa kiyanne eka maha moda wadak.ithin dan mama godak hitha hadaagena inne.ayeth eyawa mage jeewitheta lankaraganne na.aiye oyata thanks.me wage video daanawata.❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @HashanBandara-c4b
    @HashanBandara-c4b 7 วันที่ผ่านมา +1

    එයා අයෙත් ආවා හැබැයි අයෙත් ගියා .මන් කියන්නෙ දාලා ගියොත් අයේ අවස්ථාවක් දෙන්න එපා මොකද හොදම දෙවල් මග ඇරෙන්නේ නැ

  • @nimeshamadhu960
    @nimeshamadhu960 2 หลายเดือนก่อน +2

    එයා මාව බ්ලොක් කරලා මාස තුනක් වෙනවා.එයා අයේත් එනකම් මං හැමදාම බලන් ඉන්නවා.

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 2 หลายเดือนก่อน +2

    Atta katwa aiye..lassanii goodk..matamada meka kiyne kiyala hituna..sattaii..❤❤❤..

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk 20 วันที่ผ่านมา +2

    මන් ගොඩක් එයාට ආදරෙ කරා අයියේ මාගේ පනටත් වඩා මං ආදරෙ කරා අයියේ එයාට මාව එපා කියලා ගියා අයියේ එයා අයෙ ඉක්මනින් ම මාගේ ලගට අයෙ එන්න ඔිනි මට මැසෙජි් එකක් හරි කොල් එකක් හරි ඉක්මනින් අයෙ මට එන්න ඔිනි එයාගෙන් 😔

    • @CharuNadu
      @CharuNadu 14 วันที่ผ่านมา

      එයා ආවද

  • @ishhhh...6000
    @ishhhh...6000 2 หลายเดือนก่อน +2

    😢 එයා මම එකම ටවිමෙි මං ⁣ඉදලා හිටලා දකිනවා..😢😢එයා මව හැමදේකින්ම එයා මව අදටත් block කරලා... හේතු නැතිව දලා ගියේ.
    මට ඩිෆේෂ්න හැදුනා...එ කාලේ මව දැකලා බලාන ගියා.
    😢😢😢 අන්තිමට මං කැත වෙිලා kg 72 බර වැඩි උනා...😢😢මං දිහා කවිරැත් බලන් නැති තරමි...අන්තිමට මං යලුවො ගේ පොන් වලින් බැලුවා... එයා gym ගිහින් ලස්සන විඩියො දනවා....😢
    අන්තිමට මං තිරනය අරන් මං දැන් අයම ලස්සන ට ⁣ඉන්නවා...gym ගිහින්...මෙි ලගදි මව දැක්කාම බලාන ⁣ඉන්නවා...එත් තාම block😢...අද මං දැක්කා gf එක්ක යනවා...මට චුටක් දුක හිතුනා එක නිසා අයම විඩියො එක බැලුවෙි...😢අපෙුල් 16 ⁣ඉදන් අද වෙිනකමි block😢..මං අදටත් හේතුව දන් නැ

  • @inokadilhani3944
    @inokadilhani3944 หลายเดือนก่อน +2

    Mn meka ahaddi mn daapu like ekenmai 777 unee ane ayee mage adaree lebenawa lebenawa mt wiswasaiii❤

  • @KumariMali-ek2nt
    @KumariMali-ek2nt 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අයියේ මටත් හිත හදා ගන්න ආමාරැවෙන් හිටියේ හිතට සැනසීමක් ලැබුනා ❤❤❤❤❤❤❤❤❤

  • @tharangatharanga3041
    @tharangatharanga3041 3 หลายเดือนก่อน +1

    මේ වගේ වීඩියෝ එකක් අයත් ඕනේ අයියේ. ♥👌🏻ඔයාට ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻. විශ්ව මැණියන්ගේ පිහිට ලැබේවා....

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අරන් එනවා

  • @IsharaJayamini-wh9ow
    @IsharaJayamini-wh9ow 3 หลายเดือนก่อน +3

    මාස 7ක් පන වගේම ආදරේ කරා.. එක දවසක් හමුවෙලා තියනවා...ඒ ශ්‍රී පාදස්ථානයේදි.. එයා මට මුල ඉදලම බොරැ කරා හැමදේම දැනගෙනත් මන් අාදරේ කරා කරන්න ඔින හැමදේම කරලා උපරිමෙිටම හිත රිද්දුවා.. මමයි ආදරේ කරලා තියෙන්නේ බලන් ගියාම ...එයාට තව කෙනෙක් ඉද්දි මාවත් පැත්තක තියන්... මට ඒවා දැනුනම මම රන්ඩු කර කර හෙවිවා එයා ගැන.. ඒක එයාට වදයක් වුනා අනිත්මෙි හැමදාම එයා cl wala hitiye.. මටම තේරැනා මාරම පීඩනේක මම හිටියේ .. මම කතා කරන එක නැවැත්තුවා.. සතියයි ගියේ.. වෙන කෙනෙක් එක්ක ඉන්න පොටෝ එකක් මට එවිවා ..කතාත් කරා දෙන්නා එකම රෑමි එකක ඉඳන්😂 ඉතින් ඒ වගේ අය නමි ආයේ ආවත් එපා😊 ආදරේ ට බොරැ කරන අයට කවදාවත් ලස්සන අාදරයක් ලැබෙන්නැ.. අද මම කොමහරි හිත හදන් ශක්තිමත් වෙලා ඉනනවා .. ඒ ධර්මයේ පිහිටෙන්.. එයා දුන්න දුක මාව තව තවත් ධර්මයටම ලන් කරා..ඉතින් දැන් කිසිම තරහක් නැ.. .. වැඳගෙන ආවත් ආයේ එපා✌️

  • @isharasandamaligamage5404
    @isharasandamaligamage5404 3 หลายเดือนก่อน +1

    Nice to see you are moving. Keep it up Gihan 🎉 am watching

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      Thank you,

  • @Rith-e2s
    @Rith-e2s 2 หลายเดือนก่อน +1

    මම Boy කෙනෙක්,එයා මගේ පලවෙනි ආදරය,එයා මාව Breakup කරලා දැනට මාස 7 වෙනවා.
    එයාට දැන් කෙනෙක් ඉන්නවා.
    මට තාම නෑ කෙනෙක් නෑ
    එයා තාමත් මම වැරදි කිය කිය මම එයාට කරදර කරනවා කියලා
    එවා මම යන පන්ති වල හැමෝටම කියනවා. මම එයාට කරදරයක් කරෙත් නෑ වදයක් වෙන්න යන්නෙත් නෑ
    එයා මාව Block කරලා තියෙන්නේ
    එයා පුළුවන් තරං මගේ හිත රිද්දන දේවල් මයි කරන්නේ
    මම ඉස්සර වගේ එයා එකක් තරහා නෑ......
    මම මේකට මොකද කරන්නේ 😢💔
    එයා ආයේ එන්න පුළුවන් ද

  • @ssdissanayaka3958
    @ssdissanayaka3958 2 หลายเดือนก่อน +1

    අනේ අයියේ අැත්තටම එකටනමි හිත ගොඩක් නිඋනා❤❤

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 2 หลายเดือนก่อน +1

    අයියෙ අනෙ අයියා කියන එවා සහතික ඇත්ත,අයියා ඔය වීඩියෝ වල කියන හැමදෙම මන් මුලින් විස්වාස කරෙ නැ,එත් අනෙ හිතාගන්න බැ ඒ දෙවල් ඒ විදිහටම වෙනවා😭

  • @isurujanaka3309
    @isurujanaka3309 8 วันที่ผ่านมา +1

    අනේ අය්යෙ මගෙ අතින් එයාට ඉන්න කාලෙ මට ආදරේ දෙන්න බැරි උනා.මම රන්ඩු කලා හැම්දාම වගේ.එයා ආයෙ ආයෙ මගෙ ලග්ට ආව.ඒත් ගෙවල් වලින් පරශ්නයක් වෙලා මන් මෙ සම්බන්ධය නතර කලා.ඒත් ම්ට ටික කාලයයි ඉන්න පුලුවන් උනේ.මට එයා නැතුව ඉන්න බෑ.මන් මාස 10ක් පස්සෙන් ගියා.එත් එ ගෑනු ලමය ආයෙ හැරෙන්න කැමති නෑ.ඉස්සර වගෙ අපිට ආදරෙන් ඉන්න බෑලු.ඔලුව නිදසේ ඉන්න ඕනිලු.දැන් එයාට තරහ යනව.ඒත් මට එයා නැතුව ඉන්න බෑ අය්යෙ.එයා ආයෙ මන් ලගට එයිද 😢

  • @sadundilshan2716
    @sadundilshan2716 3 หลายเดือนก่อน +1

    එයාට පොඩි රිලේශන් ශිප් එකක් තියෙනවා එක පටන් අරන් මාසයක් වගේ මම කතා කරන්න එන්න කිවත් එනව එත් එය කියන්නේ මාව එපා කියලා අපේ සම්බන්දේ අවුරැදු දෙකක් වගේ තිබ්බා .... මම ඔන්ලයින් ආවේ නැතුව ඉදලා ඔන්ලයින් අවම මැසේජ් එකක් හරි දානව කොච්චර බැනගත්තත් මම මැසේජ් එකක් නොදැම්මත් ස්ටෙටස් එකකට හරි මොකක් හරි හින්ට් එකක් දානවා ❤️ අනේමංදා මට හිතා ගන්න බෑ

  • @Tops-hg6bo
    @Tops-hg6bo 3 หลายเดือนก่อน +4

    මන් ආදරේ කරන කෙනා කලින් කෙනා අයත් ආවා කියලා මගෙන් අයින් උනා.. මන් එයාට වචනයක්වත් නොකියා යන්න දුන්නා.. ඒත් එයා එයා ලගට ගියත් හැමදාමත් මට msg කලා.. මන් එයාගේ msg බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.. දවස් 2කට වඩා එයා කවදාවත් ම කතා නොකර ඉදලා නැහැ.. එයාගේ දැන් ඉන්න කලින් කෙනා මට msg කරලා බැන්නා එයාට කතා කරන්න එපා කියලා.. මන් ඒ කෙල්ලට මොකුත් කියන්නේ නැතුව මන් අදාරෙ කරන කෙනාට ස්කීන් ශොට් එකක් යවලා ඇහුවා මන් නිසා ඔයාලා අතරේ රන්ඩු වෙනවද? කියලා...එයා ඔව් කිව්වා එයාට හැමවෙලේම බනිනවලු මන් ගැන කියලා.. මන් කිව්වා මන් නිසා රන්ඩු වෙන්න එපා කියලා.. ඒත් ඒම තියාගෙනත් එයා මට හැමදාමට් කතා කරනවා.. එයා එයාගේ හැමදෙම මට කියනවා.. එයාට දියුණු වෙන්න වගේම එයා මේ ලගක් වෙනකල්ම cigarette බිව්වා.. ඒකත් නතර කලේ මම.. මන් එයාට ගොඩාක් ආදරෙයි.. ඒත් මට තව කෙනෙක්ට දුකක් දීලා එයාව ලබාගන්න ඕනි නැහැ... ඒ කෙල්ල මෙයත් එක්ක යාලු වෙලා තියේන්නේ එයා අවුරුදු 4ක් අදාරේ කරපු කෙනාව අතහැරලා.. මට මේක මානසිකව වදයක්... මන් මොනාද කරන්න ඕනි කියලා මට තේරෙන්නේ නැහැ.. මට වෙන කෙනෙක් ගැන හිතෙන්නෙත් නැහැ... ඒ දෙන්නා සතුටින් ඉන්නෙත් නැහැ රන්ඩු වෙනවා බ්ලොක් කරගන්නවා නිතරම... ඒත් මායි එයයි ආදරේ කරද්දී කවදාවත් ම අපි රන්ඩු වෙලා නැහැ.. බ්ලොක් කරගෙනත් නැහැ... මන් මොනාද කරන්න ඕනී... මන් එයාට කියලා එයාගෙන් අයින් වෙන්නද අයත් කතා නොකර? මාස 6ක් තිස්සේ මන් මේ මේම ඉන්නේ... එයා කතා කරාම මට සතුටුයි.. ඒත් කතා නොකරම මට ඒක දරාගන්න අමාරුයි.. 🥺🥺🥺

    • @poornimaliyanage7371
      @poornimaliyanage7371 2 หลายเดือนก่อน

      කෙල්ලෙක් ඉන්නවා කියද්දී ඇයි නිකන් use වෙන්න යන්නේ. ඔයාව තෝරගත්තා නම් පලවෙනි කෙනා අයින්ම කරලනේ එන්නෙ. ඕක double game එකක්

  • @NiroshaSadamali-rq5xd
    @NiroshaSadamali-rq5xd 2 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පින් ❤️

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน +1

      @@NiroshaSadamali-rq5xd ගොඩාක් ස්තූතියි

  • @UdayanganiUdayangani-s8z
    @UdayanganiUdayangani-s8z 2 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ ගොඩක් කල් ඉදලා මම බලනවා ඒවා ගොඩක් වටින වීඩියෝ හිත් හදාගන්න හොදම වීඩියෝ ඇත්තටම අනික් වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න අයියේ මේ වීඩියෝ එක බල බල ඉද්දී එයාගෙන් ස්ට්කර් එකක් එව්වා මොකද එයාගේ වැරද්දක් නිසා මම කතා කරෙත් නෑ වට්සැප් එකට ගියෙත් නෑ මොකද බලන්න වෙන්න ඇති .එයා මාව block කරා පහුවදා ආය unblock කරා මම dp එක අයින් කරා 😂 ,last seen ඊයේ ඉදලා මම තවම ගියේ නෑ වට්සැප් එකට ස්ට්කර් එක delite කරා එයාම. ඔයාගේ අදහස් ගොඩක් වටිනව අයියේ ආදරේ නිසා වේදනා විදින හැමෝටම ජේසු පිහිටයි මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @YenaloMahinsa
    @YenaloMahinsa 17 วันที่ผ่านมา +1

    ඔව් එයා ආපහු එනවා ..ඒ බව මම දන්නවා ❤
    මගෙ සුදු මහත්තයා ❤

    • @Giravoice
      @Giravoice 17 วันที่ผ่านมา +1

      සුභ පතනවා

    • @YenaloMahinsa
      @YenaloMahinsa 17 วันที่ผ่านมา

      @@Giravoice Thank you 🙏🙂

  • @චුටිබබා-ෂ8ඨ
    @චුටිබබා-ෂ8ඨ หลายเดือนก่อน +1

    ආදරේ කරන හැමෝටම හරි යන්න ඕන ❤️❤️

  • @Thathofficial603
    @Thathofficial603 2 หลายเดือนก่อน +1

    මෙහෙමයි මගේ කතාව මෙහෙම කියන්නම් මම A/l කරන කෙනෙක් මන් ඉන්න clz එකේ girl කෙනෙක්ට මට ආදරේ හිතුනා ඊට පස්සෙ මමම ටික ටික එයාලගෙ යාලුවෝ එක්ක ක්තා කරල සෙට් වෙලා එයා එක්කත් කතා කරල කොහොමහරි කතා බහ කරල ඉන්න තැනට හිටිය ඒත් පොඩි සීන් එකක් නිසා එයා මට බැන්න ඒත් පස්සෙ ආයෙ හිටීය වගේම හිටිය එත් පස්සෙ මම කල්පනා කරා හැමතිස්සෙම එයා එක්ක කතා කරන්න මමයි එයායි එයාගෙ යාලුවො ගාවට යන්නෙ ඊට පස්සෙ මම ඒක නතර කරා ඒත් එක්කම එයාට යන ගමන් ඉන්න ගමන් විහිලු කරල හිනාගස්සන එකත් නැවැත්තුව දැන් එයා මාත් එක්ක හිනා වෙන්නෙවත් නෑ මටත් ආයෙ කතා කරන්න බෑ මම නිකම් බලෙන් යනව වගේ ඒත් ඉස්සර එයා මම දිහා බලනව චුටියට හරි හිනාවක් යනව දැන් එහෙමවත් නෑ හැබැයි මේ සේරම උනේ මාසයක් විතර ඇතුලත ඒත් දැන් එයාවමයි මට මතක් වෙන්නෙ මැසේජ් කරද්දි උනත් මම මැසේජ් දැම්මොත් එයා මැසේජ් දාන්නෙ හැබැයි මේ ලගදි මට ස්කෝලෙ යන්න බැරි උනා දවසක් එයා මගෙ යාලුවගෙන් මම කෝ කියල අහල තිබ්බ ඊට පස්සෙ මට හවස මැසේජ් එකකුත් දැම්ම කොහොමහරි දැන් එයා මන් දිහා බලන්නෙත් නෑ මම මොකක්ද කරන්නෙ

  • @preethikakumari5976
    @preethikakumari5976 หลายเดือนก่อน +1

    අයියේ මන් යාලු වෙලා ඉදපු අයියා ගැන එයාගෙ යාලුවෝ වැරදි කීවා එයාට වෙන කෙල්ලක් ඉන්නව්වා කියලා, මන් හොයලා බලලා එ ගැනු ලමයට කතා කලා, ඒ සිද්දියෙන් පස්සෙ මන් චීත්තයක් කියලා, එහෙම කෙල්ලොන්ට මන් ආසා නෑ කියල සම්බන්දෙ නතර කරා, එයා අර ගෑනු ලමයට කතා කරනවා, මන් එයාට ආදරෙයී අනේ එයාව මන් ලගට ගන්න් මොනාද මන් කරන්න ඔනී මට තේරෙන් නැ 😢😢

  • @apshiroPlak
    @apshiroPlak 2 หลายเดือนก่อน +1

    මාරම වටින කතාවක් ❤🙏😘අැත්තම ජිවිතෙ අරත්තතම තත්වය

  • @SathurshanSathurshan-wo5vy
    @SathurshanSathurshan-wo5vy 2 หลายเดือนก่อน +1

    අවුරුදු 4 ආදරය ගොඩක් වෙනස් වෙලා maga sms මග හරිනවා ගොඩක් දුකක්

  • @DilrukshiSilva-j5i
    @DilrukshiSilva-j5i หลายเดือนก่อน +1

    එයා ආයිත් ආවත් එයාව බාර ගන්න හිතෙන් නෑ.ඒත් එයාට තරන් කාටවත් ආදරේ කරන්න බෑ.එයාට විතරමයි ආදරේ.ඒත් එයාව ආයිත් ඕනෙත් නෑ.😢එහෙම වුනාම හිත හදාගන්නේ කොහොමද.

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 2 หลายเดือนก่อน +2

    අයියේ අපි අවුරුදු තුනක් අවංකව ආදරේ කරා.ගොඩාක් බලාපොරොත්තු එක්ක.අපි හම්බුනේ නැති උනාට හදවතින් ලං උනා .ඒත් අයියේ එකපාරටම ගෙදර අය දැනගත්තා විතරයි එයා මාව මගැරියා.මාව බ්ලොක් කරලා .මන් එයාව අදුරන හැමෝටම කියලා අන්බ්ලොක් කරන්න කියපු වාර අනන්තයි.මන් ගොඩාක් මානසික පීඩනෙක ඉන්නෙ.එයාගේ ඩිපි,ලාස්ට් සීන් තියන්න කීවා.ඒත් එයා බ්ලොක් කරලා .මන් ගොඩාක් විස්වාසය කරපු එයා මාව රැවැට්ටුවේ කෝමද කියලා මන් මගේ හිතෙන්ම අහනවා.එයාට මැසෙජ් එකක්වත් දාන්නෙපාකීවා.මන් ගැන හැගීමක්වත් නැ කියලා කීවා.එතකොට පපුව පලන් යන්න තරම් දුකක් ආවා.ඒත් මේවා කියන්න මට යාලුවෙක්වත් නැ .මන් හැමෝම එක්ක හොදින් හිටියා.ඒත් ඒ අය මගේ ජිවිතේටම ඇවිත් ආයේ හේතු හදන් ගියා.අයියේ මන් වැරැද්දක් කරලා නැ .මන් එයාට තවත් ආදරේ කරනවා.එයා ගැන හිතනවා.එයාට සෙත් පතනවා.මන් ආසයි අයියේ මට දැනුනු එයා මගේම වෙනවට.
    අයියේ එයා කියනවා ඉස්සර හිටපු එයා දැන් මැරිලා කියලා .මාව එපා කීවා.
    එයා ආයේත් එවීද අයියේ ඇත්තටම එයා එවීද කියන්න අයියේ.
    එයා ආයේ එයී කියන විස්වාසයෙන් හිටියොත් එයා අනිවාර්යයෙන්ම එවීද මන් ගාවට
    මට කියන්න අයියේ😔🙏😔

    • @UjithaPrasanna-o4u
      @UjithaPrasanna-o4u หลายเดือนก่อน

      මම දෙයක් කියන්නම් ඔයාට. තමන් විතරක් විස්වාස කරන්න 🙂❤️ මිනිස්සු වෙනස් වෙනවා

  • @MalkiSansala-n3j
    @MalkiSansala-n3j 2 หลายเดือนก่อน +1

    එයා මට ආය කෝල් එකක් ගත්ත මට එක අන්ස කරන්න බැරි උනා ඊටපස්සේ ඊළඟ පාර ඇයි කියලා අහනකොට එයා මාව බ්ලොක් කරලා ඉවරයි තාමත් එයා මාව බ්ලොක් කරලා අදට දවස් 39වෙනවා

  • @shihanmadushanka-u4i
    @shihanmadushanka-u4i 2 หลายเดือนก่อน +2

    අයියෙ මම මගෙ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු ගෑනු ලමයා මීට සතියකට විතර කලින් මාව දාලා වෙන කෙනෙක් ලගටගියා.😭ඒත් මම තාමත් එයාට ආදරෙයි.මට එයාව ආයෙමත් ඕනි හැබැයි මම දන්නව එයා තාමත් මට ආදරෙයි කියලා.එයා මට ආයෙමත් ලැබෙයද අයිය.😢😢😢😢🥺🥺🥺

  • @shashinilakshani6528
    @shashinilakshani6528 3 หลายเดือนก่อน +1

    එයා මට පේන්න ගොඩාක් අය එක්ක කතා කරනවා මට රිද්දන්න🥺මට ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා එයා ඒක දන්නවා🥺❤️

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      @@shashinilakshani6528 ඒක රිදුනේ නෑ වගේ ඉන්න ඕනේ

  • @NilanthiKumari-jx9qr
    @NilanthiKumari-jx9qr 2 หลายเดือนก่อน +1

    මම ආදරේ කරපු කෙනා මාස ගානක් බ්ලොක් කරලා තිබිලා දැන් දවස් දෙක තුනකට කලින් block ඇරලා එයාට cancer ekak කියලා msg kara den nitarama msg කරනවා

  • @snbsnb7197
    @snbsnb7197 2 หลายเดือนก่อน +1

    මං හිතන් නෑ එයාට මාව මතකයි කියලවත්..මොකද එයාට කෙල්ලෙක් ඉන්නවා මාව පාරෙදි දැක්කත් අහක බලාගන්නවා එයාමයි මාව හැම එකකින්ම බ්ලොක් කරලා තියෙන්නේ ඒත් මං තාම බ්ලොක් කරලා නෑ දැන් අවුරුද්දක් වෙන්නත් එනවා මට තාම ඒ දේවල් අමතක කරන්න බෑ 😭

  • @shyamaleemendis
    @shyamaleemendis 3 หลายเดือนก่อน +2

    මගෙ යාලුවෙක් පිරිම් ලමයෙක් එක්ක යාලු උනා.ඒ සම්බන්දේ අවුරුද්දක් ව්තර තිබුනා.ඒ ගෑනු ලමයාගේ පලවෙනි සම්බන්දේ..පිරිම් ලමයා ටැම්ල්.ඒත් ඒයාලා ගෙවල් ලග.කෙල්ල දුප්පත්...සම්බන්දේ නතර උනහම් කෙල්ල ව්දෙව්වා හරියට a/l කරගන්න බැරි උනා...අවුරුදු 10 /13 ව්තර ඉදලා ඒ කෙල්ල බැන්දා ප්‍රපෝසල් එකකින්.තාමත් එයා ඒ කොල්ලට ආදරෙයි.ඒත් පස්සෙන් ගියේ නෑ...ඒත් කවදාවත් ඒ කොල්ලා ආවේ නෑ.ඌ බැන්දේ කෙල්ලගෙම යාලුවෙක්.....කවදාවත් ආවේ නෑ...තාමත් ආවේ නෑ....මගේ ආදරේ එක්ක ඒකත් මට මතක් උනා...දුකයි.

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      එහෙම දේවල් වෙනවා.

  • @dula-em4lq
    @dula-em4lq หลายเดือนก่อน +2

    අයියෙ එයා මත් එක්ක ගොඩක් අදරෙන් හිටියා එයා corse එකකට ගියා එත් එක ඉවරවුන ගමන් හවසට මාව බලන්න ඔනෙ කියලා හමදම cl ගන්නවා එ තරන් ගොඩක් අදරෙන් හිටියා එකපාරට එයා හොයලා බලන්නෙ නතුව ඔනෙවට එපවට mg දන්න ගත්තා මන් එ ගන අහ අහ අඩන්දි එයා ගෙදර ප්‍රශ්නයක් කිය කියා ටිකෙන් ටික මව මගහරියා එත් මන් අදරෙන් එයට කොහොමද කියලා හොයල බලුවා අවසනෙට දන් mg dannema ne ayye awasana mg ekath seen karala gihin man mokadda karanna one ayye

  • @Methumahanthiyawatta2320
    @Methumahanthiyawatta2320 หลายเดือนก่อน +2

    අනේ එයා ආපහු එයි නේද එකාපාරට අවුරුදු 2 ක් ආදරේ කරල දැන් දවස් දෙකයි බ්‍රෙක් අප් වෙලා අනේ මං වැන්ද කකුල් දෙක ගාව වැද වැටුන යන්න එපා කියල එයා කියනව එයාගෙ අතින් වැරැද්දක්ලු උනේ අනේ අවුරුදු 2 ක් ඒම වැරැද්දක් වෙන්නෙ කෝමද එයාට තව කෙනෙක් නෑ එක මට විශ්වාසයි . අනේ මට මොකවත් කරන්න හිතෙන් නෑ මං නිකන් බාගෙට මැරිල වගේ

    • @ThanukaNidarshana
      @ThanukaNidarshana หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එනවා බුදුසරණයි ❤

  • @SurangiSayuri-go4zt
    @SurangiSayuri-go4zt 2 หลายเดือนก่อน

    අනේ මගෙ හිත ගොඩාක් කඩන් වටිලා තිබුනේ.... මේ විඩිඔ එක දැක්කට පස්සේ ගොඩාක් හිත නිවුනා..... දැන් පොඩි බලාපොරොත්තුවක් වත් නැ මගේ හිතේ... එයා ගන....😢😢😢😢

  • @Nethme-f8v
    @Nethme-f8v 2 หลายเดือนก่อน +2

    ඵයා මාව රිදව රිදව කතා නොකර සතිය දෙකේ ඉදලා එයා ආයේ කතා කරනවා වෙනදා වගේ කතා කරන්නේ නෑ online ඉන්නවා ඇත්තටම මම Block කරන්න කියලා එහෙම කරන්නෙත් නෑ එයා යන්නම යන්න කිව්වට යන්නෙත් නෑ මට තේරුම් ගන්න බැහැ 🤔🤔😒

  • @menakakaiz3535
    @menakakaiz3535 2 หลายเดือนก่อน +1

    අයියේ.මං රට ඉන්නෙ.රටවල් දෙකක ඉදන් සම්බන්දතාවය පවත්වාගෙන යන විදිහ ගැනත් පොඩි වීඩියෝ එකක් දාන්නකෝ.❤️✌️

  • @SadewAshinsa-o4e
    @SadewAshinsa-o4e 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ඉස්තූතියි.හිතට පුදුම සැනසීමක් දැනුනා.තෙරුවන් සරණයි

  • @mebalperera3833
    @mebalperera3833 2 หลายเดือนก่อน +1

    Ane ඇත්තක් ❤mn jesuwa,wishwaya wishwasa karanawa,mn dannawa mata hodama de labila thiyenne❤thank u my love jesus and my universe ❤much love❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @CheerfulBlockGame-ns5sz
    @CheerfulBlockGame-ns5sz 3 หลายเดือนก่อน +1

    අපි දෙන්නා ගොඩාක් ආදරෙන් හිටපු දෙන්නෙක් එත් එයා චූටි දේත් ලොකුවට හිතනවා එවට එයා රන්ඩු කරා ගොඩාක් මන් කරේ රන්ඩු කරන්න එප කිය කිය අඩපු එක . ඔහොම ඉද්දි මගෙ අතින් වැරැද්දක් උනා එක මන් හිතලා කරපු එකක් නෑ . මන් සෑහෙන්න විදවනවා මගේ අතින් ඒ වෙච්ච දේට . දැන් එයා ඒ හෙතුව නිසා මාව දලා ගිහින් අදට හරියටම මාසයක් . මන් ඒ වැරැද්ද හදන් ඉන්නෙ අයේ එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ කිව්වට එයා කියනවා එත් එයට බෑලු මුකුත් අමතක වෙන්නේ නෑලූ කියලා .. මාව හැම එකකින්ම බ්ලොක් කරලා එයාලගේ ගෙදර අයගේ phone වලින් පවා බ්ලොක් කරලා . මන් කිව්ව අනේ මවා අන්තිම පරට පල්ලියට එක්කන් යන්න කියලා හා කියලා එන්නම් කිව්වා එතකන් කතා කරන්න ,මැසේජ් කරන්න මුකුත් නෑ කිව්වා . මුකුත් දන්න එපා කිව්වා . 😭 මන් එයාට ගොඩාක් ආදරෙයි එයා එක දන්නවා හොදටම ඒත් එයාට අයේ එන්න බෑලු

  • @nilminiiresha8897
    @nilminiiresha8897 2 หลายเดือนก่อน +2

    100% හරි ඇත්ත..💖💖💖💖🙏🙏🙏

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @wathsalasamarasingha
    @wathsalasamarasingha 2 หลายเดือนก่อน +1

    ඔයාගේ හඩ බාවනාවක් වගේ ❤️

  • @Dilinipathirana-b9u
    @Dilinipathirana-b9u 3 หลายเดือนก่อน +2

    අයියෙ මට චුටි බබෙක් ඉන්නවා.එත් එයා දැන් මම ලග නෑ.මගෙ මහත්තයා එයා අරන් ගියා.අයෙත් මගෙ මහත්තයා මම ලගට එයිද අයියෙ.මම මොකක්ද කරන්න ඔනේ.මට උදව් කරන්න.

  • @Sadali..1579
    @Sadali..1579 3 หลายเดือนก่อน +1

    අයියේ මන් එයාට ගොඩාක් ආදරේ කරා.එයා අපේ ගෙදර පවා ආවා.ඒත් අයියේ එයා එකපාරම වෙනස් වුනා.වෙන කෙල්ලෙක් හම්බවෙලා..ඒත් එයා ඒක මාසයක්වත් ඒ කෙල්ල ගාව හිටියේ නෑ මන් ලගට ආවා ආයෙමත්..එයාගේ අම්මා මට ගොඩාක් ආදරෙන් හිටියා..ඒත් මේ ප්‍රශ්නේ නිසා එයාගේ අම්මා අපේ ගෙදර අය ටිකක් අවුල් ගියා රන්ඩුවක් උනා..මන් ආදරේ කරපු කෙනා මාත් එක්ක කතා කරනවා..ඒත් දැන් එයාගේ අම්මා මට කැමති නෑ කියනවා.එයාගේ අම්මා මාව හැමදෙයින්ම බ්ලොක් කරලා.ඉතින් මෙයා වෙලවට කියනවා අපිට එකතු වෙන්න පුලුවන් කියලා ආයේ වෙලාවක කියනවා අම්මලා කැමති නෑ කියලා ..අනේ මන් එයාට ගොඩාක් ආදරේ අයියේ ..එයාගේ අම්මා නිසා අපිට වෙන් වෙන්න වෙයි..එයා එයාගේ අම්මා කියන දේවල් අහනවා...අනේ ම්න් මොකද කරන්නේ.....මන් ගොඩාක් වැටිලා හිටියේ ඒත් එයා ආයේම මන් ලගට ආවාම මන් ආයේ සතුටින් හිටියා..ඒත් එයාගේ අම්මා නිසයි බයයි මට එයාව ලැබෙන්නේ නැතිවෙයි කියලා ..අනේ මන් මොකක්ද කරන්න ඕනේ අයියේ කියන්නකෝ ප්ලීස්..

  • @nesh_s
    @nesh_s 2 หลายเดือนก่อน +1

    අයියෙ අපි දෙන්නගෙ අතරෙ එහෙම ප්‍රශ්න තිබ්බෙ නෑ ඒත් එයා එකපාරටම කිව්වා ගෙදරින් කැමති නෑ කියල ඒ අතරෙම මට ආරංචි වුණා එයා එයාගෙ කලින් ගෑනු ලමයගෙන් ආයෙත් යාලු වෙන්න ඇහුව කියලා ඒත් ඒ අක්ක එයාට කැමති නෑ එයාට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවද කියල නම් දන්නෙ නෑ මං ඉතින් අයියෙ මං බලාගෙන ඉන්න එකේ තේරුමක් තියෙයිද අනේ Plz මේකට reply krnn. Thank you ඔයාගෙ හැම advice එකකටම අයියෙ ❤

  • @Ayeesha-p9o
    @Ayeesha-p9o 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි මේ උපදෙස් වලට මාත් ගොඩාක් දුකෙන් ඉන්නෙ ඒත් මේ හැමදේම ඇත්ත

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Shashika_1
    @Shashika_1 3 หลายเดือนก่อน +1

    අය්යේ අනිවාරෙන් මේකට reply එකක් ඕන
    මං මාර ලොකු stress එකක ඉන්නෙ..
    අය්යෙ අපෙ breakup එක වෙලා දැන් මාසෙකට ලගයි..වෙනදා එයා මට කතා කරනව..ඒත් මේ පාර නෑ..මාත් no contact ඉන්නෙ..
    Breakup එක වුනු මුල එයා මට කතා නොකරට මගෙ දේවල් එයාගෙ profile එකෙ එහෙම දැම්මා..ඒත් දැන් එයා ඒව අයින් කරල...මාත් එක්ක ලොකු තරහකින් ඉන්නෙ..ලොකු ලොකු achivement වලට ගිහින් කියල පෙන්නනව ඒ සමහර දේවල් බොරු අය්යේ.මං එපා කියපු දේවල් over ගිහින් කරනව මං අකමැති දේවල් හැමදේම හෙන සතුටින් කරනව...
    මාව අමතකම කරල දාල වගෙයි ඉන්නෙ අය්යෙ එයා දැන්
    එයා මාත් එක්ක ඉද්දිත් ගොඩක් මාව රැවැට්ටුව අය්යෙ..බොරු කිව්ව..හැමදේම වගෙ මට අහු උනා.මං සමාව දුන්නා...ඒත් එයා breakup එකෙන් පස්සෙ හැසිරෙන්නෙ මම වැරදි වගේ..එයා මට ආදරේ කරාට වැඩිය මාව රැවැට්ටුව අය්යේ..
    අවසාන වෙලාවෙ මං එයාට හොදටම බැන්නා මට දුක වැඩිකමට..ඒකයි මගෙන් උනු වැරැද්ද..
    ඇයි අය්යෙ එයා දැන් මෙහෙම හැසිරෙන්නෙ

  • @Noise030
    @Noise030 2 หลายเดือนก่อน +1

    මන් අවුරුදු 4 ආදරෙ කරපු කෙනා මාව දලා ගිහින් අවුරුදු 2 වෙනව මට අරංචි එයා බැංදා කියලා...එක පරක් මට කතා කරනම් එයා මන් අහන්නෙ එක දෙයයි "ඇයි මාව දල ගියේ මොකක්ද හෙතුව "

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      ඒක අපිට කියන්නෙ නෑ එයාලා.මොකද ඒකට අපේ වරදක් නෑ

  • @aynman8826
    @aynman8826 7 วันที่ผ่านมา +1

    ඇයි මිනිස්සු ආදරේ කරලා මඟ අරින්නෙ.බලෙන්ම ලංවෙලා හිතේ ආදරේ ඇති කරලා අපි පන වගේ ආදරේ කරද්දි වෙන හේතු කියලා යන්න හදන්නෙ ඇයි.පුදුම වේදනාවක් ඒක.පනපිටින් පිච්චෙනවා වගේ.

  • @nalakacovercredit
    @nalakacovercredit 3 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආදරේ කරපු අක්කා කෙනෙක් ඉන්නවා මම දන්නව මේ ආදරේ සාක්ශාත් වෙන්නෙ නෑ කියලා මොකද එයා අක්කෙක් නිසා 😢 එයා මාව හැම සෝශල් මීඩීයා එකකින්ම බ්ලොක් කලා මීට මාසෙකට විතර කලින් ටික්ටොක් එකෙන් ඇරෙන්න ඉතින් මම හරිම දුකෙන් ඉදියෙ ඒත් දවසක් මට මතක් උනා එයා ටික්ටොක් ඉන්නව නේද කියලා ඉතින් මම එකවුන්ට් එකක් හදලා එයාව ෆලෝ කලා දවස් දෙක තුනකට පස්සෙ එයත් මාව ෆලෝ කරලා තිබ්බා now friend කියලා යටින් වැටිලා තියෙද්දි මට ගොඩක් සතුටු හිතුනා හිත කිව්වෙම මැසේජ් එකක් දාන්න කියලා ඉතින් මං ඒ විදියට කලා මැසේජ් සීන් කලාද දන්නෙත් නෑ බලද්දි එයා මාව බ්ලොක් කරලා 😢 එයාව මතක් වෙද්දි මට ගොඩක් දුක හිතෙනවා
    ෆ්‍රෙන් කෙනෙක් වෙලත් පස්සෙ ආයෙමත් බ්ලොක් කලේ මොකක් හින්දා වෙන්න පුලුවන්ද
    උපදෙසක් දෙන්න😢

  • @DisnaRupika-q9g
    @DisnaRupika-q9g 2 หลายเดือนก่อน +1

    හරියට හරි ඛුදු සරණයි ඔයාට

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 2 หลายเดือนก่อน +1

    අයියෙ මන් අයියගෙ අනිත් වීඩියෝ වලටත් කමෙන්ට් කරලා තියේ,එයා දැන් ගිහින් අවුරුදු එක හමාරක් එත් එයා මේ විසිවෙනිදා ආය මාව හම්බෙන්න ඔනි කිවා එදත් මන් මොඩයෙක් වගෙ එයාව හම්බෙන්න ගියා,අන්තිම පාරත් එයාට මාව පාවිච්චි කරන්න දුන්නා පස්සෙ එයා මේක නතර කරමු කිවා ,එත් දැන් එයාම අන්බ්ලොක් කරලා මාව ,අනෙ මොකද්ද මෙ වෙන්නෙ කියන්නකො,

  • @palihawadanagenadeeshani1677
    @palihawadanagenadeeshani1677 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වට්නා video එකක්..
    Voice එකත් ගොඩාක් ලස්සනයි .
    තෙරුවන් සරණයි ..

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

    • @renukabandara-fv6lq
      @renukabandara-fv6lq 2 หลายเดือนก่อน

      Yes

  • @Subashiwong
    @Subashiwong 3 หลายเดือนก่อน +1

    අනේ අපි අවුරුදු තුනක් කතා කලා නමුත් ආදරයක් ගැන කතාකලේ නැ දැන් සති දෙකයි අපි ආදරෙයි කියලා ඒ සති දෙකට එයා මට පුදුම විදිහට ආදරේ කලා නමුත් දැන් දවස් දෙකකට උඩදි එයා එකපරටම මගෙන් ගියා ලොකු දෙයක් උනේ නැ පුන්චිම පුන්චි වචනෙකට මම එයාට ගොඩක් මැසේජ් කලා ඒවා seen කරනව විතරයි රිප්ලයි මුකුත්ම නැ මට මෙක දරාගන්න බෑ හේතුවක් කියන්නෙත් නෑ. මම හරි වේදනවෙන් ඉන්නකොට තමයි ඔයාගෙ වීඩියෝ අහම්බෙන් මට හම්බවුනේ ඒ වීඩියෝ ගොඩක් මම බැලුවා යම්තාක් දුරට මගේ දුක තුනී කරත්තා ඔයාට ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏 නමුත් හිත හදාගන්න නම් තවම අමාරුයි තවමත් මම බලාගෙන ඉන්නෙ එයාගෙන් මැසේජ් එකක් එනකන් . මම එයාට ලොකු වටිනාකමක් දුන්නා එහෙම දීලත් එයා මට මෙහෙම කරනවන්ම් අයෙත් කවදාවත් එන එකක් නෑ නේද 😢😢😢😢😢😢😢

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      එයා කතා කරනවාමයි ඔහොම ඉන්න කලබල නොකර.මැසේජ් කරන එක අඩු කරන්න. ඒකෙන් හොදක් වෙන්නෙ නැති බව ඔයාටම තේරෙනවනෙ

    • @Subashiwong
      @Subashiwong 3 หลายเดือนก่อน +1

      අනේ ඒවචනෙත් ඇති ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏 ❤

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      @Subashiwong තෙරුවන් සරණයි

  • @IsharaIsharasandamali
    @IsharaIsharasandamali 3 หลายเดือนก่อน +2

    මං කිසිම සෝසල් මිඩියා එකක් පාවිච්චි කරන්නේ නෑ.එයා මට මේ මොනවත් පාවිච්චි කරන්නේ දුන්නේ නෑ.දැනටත් එයා අයින් වෙලා හිටියත් මට එයා එපා කියපු දෙවල් කරන්න හිතෙන්නේ නෑ.මොනා හරි කරලා හිත හදන් බලන් ඉන්නවා එයා එනකල්.මගේ හිත මට පිහිට වෙයි❤

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      ඒක ඔයාගේ ප්‍රතිපත්තියනම් එහෙම ඉන්න.හැබැයි හිත ටිකක් වෙනස් උනාම ඔයාගේ දියුනුවට ටිකක් උනන්දු වෙන්න.

    • @IsharaIsharasandamali
      @IsharaIsharasandamali 3 หลายเดือนก่อน +1

      @@Giravoice හැම දෙකින්ම අයින් වෙලා මගේ ගමන මං යනවා.කවදා හරි මට මේ දුකින්, තනිකමෙන් ගැලවෙන්න පුළුවන් වෙයි 😊

    • @IsharaIsharasandamali
      @IsharaIsharasandamali 3 หลายเดือนก่อน +1

      @@Giravoice 💗

    • @IsharaIsharasandamali
      @IsharaIsharasandamali 3 หลายเดือนก่อน +1

      @@Giravoice එයා කැමති වුනේ නෑ මං කවුරුත් දකිනවටවත්.මං කා එක්කවත් කතා කරනවටවත්.එහෙම ඉන්න අමාරුයි.මේ සම්බන්දේ නවත්තන්න හෙතුවත් මං එයාට හොරෙන් යාළුවෙක්ට කතා කරා කියලා.තව ටික කාලයක් එයා කියපු විදිහට ඉදලා බලනවා.ඉවසන එක තමා මේ වෙලාවේ හොදම කියලා මට හිතෙන්නේ

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      එයා කාත් එක්කවත් කතා කරනවට අකමැති උනානම් මේ වෙද්දිත් ඔයා ලග ඉන්න ඕනේ.දැන් පේනවනෙ මොන දේ උනත් තනි උනාම ඉන්නෙ තමන් විතරයි .අනිත් අය කියන විදියට ඉන්න ඕනෙනම් එයාලා හැමදාම ලග ඉන්න ඕනේ.දැන් ඔයා ඔයාගේ විදියට ගමන යන්න උත්සහා කරන්න ටික දවසක් බලලා.එතකොට ටිකක් මේ ප්‍රශ්න මග ඇරෙනවා.අනික එයාට ඉරිසියාව එන්නෙත් එතකොට.ඔහොම හිටියම එයා දන්නවා ඔයා තනියම ඉන්නෙ කියලා

  • @ShamaliLakshantha
    @ShamaliLakshantha 2 หลายเดือนก่อน +1

    මාගේ මහත්තයාට වෙන සම්බන්දයක් තියනවා කියලා මට සැකයි එයා ඉස්සර වාගේ නැ ⁣ දැන් වෙනස් වෙලා එයාත් එකන් ඉස්සර හිටපු විදියට සතුටින් ඉන්න මම මොනවද කරන්න ඕනේ

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 3 หลายเดือนก่อน +3

    අනේ අයියේ අවුරුදු 3ක් ආදරේ කරා.එකපාරට අපි අතර ප්‍රශ්න උනා එයාට මාව එපා කිය කිය හිටියා..පස්සේ අයියගේ විඩියෝ බලලා මුලින්ම no contact follow කරා.දවස් 8ක් සද්ද නොකර මාත් පාඩුවේ හිටියා. මගේ email එක එයා ගාව තිබ්බා මෙයා මොනා කරාද කියන්නද දන් නෑ මගේ 4න් එකම රීසට් කරා මගේ 4න් එක රීසට් උනා මං පස්සේ කෝල් කරා ඇයි එහෙම කරේ කියලා ඇහුවා.උබට දැන්ද ඕවා අහන්න මතක් උනේ කියලා නැති කොල්ලොත් මට පාවලා දුන්නා මට හොදටම කවදාවත් මං අහලා නැති කුනුහරපත් කිව්වා පස්සේ මාව බ්ලොක් කරා..එයා හැමදේකින්ම මාව බ්ලොක් කරා මට කොහෙත්ම එයාව contact කරගන්න බෑ මං දැන් පාඩුවේ ඉන්නවා..දැන් මාස 1යි දවස් 5ක් විතර වෙනවා.මං ඒ මාසේ තුල සතියක් විතර ඔන්ලයින් ආවේ නෑ ඒ වෙද්දි මෙයා මාව unblock කරලා දෙපාරක්ම බ්ලොක් කරා එහෙත් මං කෝල් ගන්නවත් මැසෙජ් දාන්නවත් ගියේ නෑ.පස්සෙ මෙයා ආයෙම දවස් 2ක් unblock කරලම තිබ්බා පස්සේ මම මොකුත්ම reaction එකක් පෙන්නන්න ගියේ නෑ මොකද මාව block කරයි කියලා හිතලා.එහෙත් එයා කිසිම දෙයක් නොකියා මාව ආයෙම block කරා දැන් නම් තාම block මයි.එයා මොනා බලාපොරොත්තු උනාද දන් නෑ..එහෙත් මේ ලගදිත් මගේ fb එකට ලොග් වෙලා තිබ්බා මොකද මගේ fb password එහෙම එයා ලග තියෙනවා මොකද මං ඒවා මාරු කරෙත් නෑ මොකද මම වැරදි දේවල් නොකරපු නිසා..මගේ ටික්ටොක් account එක ගන්න යද්දී මගේ email එක ගහලා ගන්න යද්දී එයාගේ tiktok account එක තමා මට ආවේ..ඉතිං මං දන් නෑ එතන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා..මටත් පාඩුවේ ඉන්න බැරි හින්දා එයා පෝස්ට් වලට like comment දාලා තියෙන ඒවා බලන්න ගියා ටික්ටොක් එකේ ඒයා මට බැනලමයි comment දාලා තිබ්බේ😢 මං හිතන්නේ මං ගැන ලොකු වැරදි වැටහීමකින් ඉන්නේ කියලා..පස්සේ මටම හිතිලා eken logout උනා..එබැයි එයා ටික්ටොක් එකට මගේ 4ටෝ එකක් දාලා තිබ්බා ගිය අවුරුද්දේ ඒකවත් අයින් කරලා නෑ...මට එයාව තේරුම් ගන්න අමාරුයි..එයාට වඩා මානසිකව මං වැටිලා ඉන්නේ මොකද මගේ ජිවිතේ නැති වෙන්න තියෙන දේවල් නැති උනා ගෙදර අයටවත් කියා ගන්න බැරුව ඉන්නේ..😢 මෝඩ කම කියලා හිතයි එහෙත් ආදරේ ඉස්සරහා ගෑනු අසරනයි.😐 මං නම් දැන් ජපන් වගේ රටකට යන්න ඉන්නේ එහෙත් හිතේ ලොකු බයක් තියෙනවා මෙයා ආයෙම ආවොත් මං හදිස්සි උනා වැඩි කියලත් හිතෙනවා හරියටම තීරනයක් ගන්න බැරුව ඉන්නේ අයියා හැමපැත්තෙන්ම හිරවෙලා ඉන්නේ🥺

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน +2

      @@madushikaliyanage5673 ඔයා ඔයාගේ පාස්වර්ඩ් වෙනස් කරන්න.අනික ඔයා සද්ද නැතුව ඉන්නේ වීඩියෝ බලල කියලා එයා දැනගෙනත් ඇයි.ඔයාගේ ඊමේල් එක එයා ලග තිබුන නිසා.ඔයා ඒ සේරම වෙනස් කරන්න.ෆේස්බුක් එකේ පාස්වර්ඩ් වෙනස් කලත් එයා හොයා ගන්නවනම් ඒකත් මොන විදියකින් හරි වෙනස් කරන්න.එයා ඔයාට ගොඩක් කැත විදියට බනිනවනම් බය වෙන්න එපා.එයා තාමත් හොයනවනෙ ඔයා ගැන.එයා ටිකක් ලොකුකමට ඉන්න කෙනෙක් වගේ.ඔයා ඔයාගේ පුද්ගලික දේවල් එයාට බලන්න බැරි වෙන්න වෙනස් කරන්න.එයා ඔයාව එයාගේ වචන වලින් මානසිකව වට්ටනව.
      ඒකට බය වෙන්න එපා.ඔයත් දැන් කෙලින් කතා කරන්න .මුලින්ම සේරම එයාට ලොග් වෙන්න බැරි වෙන්න හදන්න.

    • @nirmalasubashchandradissan4693
      @nirmalasubashchandradissan4693 3 หลายเดือนก่อน

      මගෙ හස්බන්ඩ් අපිව දාලා ගිහින් දැන් මාසෙකට කිට්ටුයි.එයා කිව්වා එයාර වෙන කෙනෙක් ඉන්නවා කියලා.එයාට ගන්න හැමවෙලේම බිසී phone එක.ගෙදරින් ගොඩක් ම ගියේ එයාට සල්ලි ප්‍රශ්න තිබුනා,ලෝන් පොලී ගත්ත දේවල්.
      එයා ගෙදරින් ගිය දවසෙඉදන් අපිව බ්ලොක් කරලාභිටියෙ.මම කොහොම හරි නම්බර් එක හොයන් කතා කලා දරුවන්ට එයා නැතුව බෑ වහේම මටත් බෑඅ.ඒත් එයා අපි ගන්න ගන්න නම්බර් එක බ්ලොක් කරනවා දැන්.අපිට කතා කරන්නෙ ත් නෑ.

  • @hirunihansani1001
    @hirunihansani1001 3 หลายเดือนก่อน +2

    අයියේ මගේ කෙනා මට ගොඩාක් ආදරේ කරපු කෙනෙක් එයා job එකත් එක්ක පුලුවන් හැම වෙලාවෙම විඩියො කොල් එකේ මා එක්ක උන්නා 😓 එත් මම එයාව සැක කරා බැන්නා කරා අමතක වෙලා deta on wela thibath මම කරේ සැක කරන එක එකෙන් එයාට මාව කරදරයක් උනා එයා මාව අතහැරලා ගියා.එයා මගේ යාලුවෙක්ට කියලා තිබ්බා මම දන්නවා එයා හොද කෙනෙක් කියලා එත් මගේ ඔලුවට එයා පිඩනයක් දෙනවා කිව්වා ලු එයා රට ඉන්නේ 😓 එයා ආය එයිද

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      එයා රට ඉන්න නිසා මානසික නිදහසනම අවශ්‍යයි .ඔයා ඒකට හයියක් වෙන්න ඕනේ.දැන් ඒ වරද තේරුම් අරන් වගේ ටිකක් නිහඩ්ව ඉන්න

  • @thushankalana4940
    @thushankalana4940 3 หลายเดือนก่อน +1

    Thank you so much Aiye❤️❤️❤️

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @chamiads8025
    @chamiads8025 2 หลายเดือนก่อน +1

    කිසිම හේතුවක් නැතුව මාත් එක්ක තරහ වෙලා block කරලා...මන් දාපු හැම මැසේජ් එකක්ම බලලා යන්න ගිහින්...මන් අදටත් දන්නෙ නැහැ ඇයි කියල...එහෙම කරන්නේ ඇයි කියල කියන්න....

  • @ffravishanffravishan66
    @ffravishanffravishan66 3 หลายเดือนก่อน +1

    අයියේ එයායි මායි යලුවෙලා මාස 3 හමාරක් විතර වෙනවා.. මම එයාට ගොඩාක් ආදරෙ කලා.. එයා මගේ ලොකුකම කියලා දැන් මාස 6 ක් විතර වෙනවා මම ඒ මාස 3 හාමාර ඇතුලත එයාව නෑතුවම බැරි උනා එයා ඔන්ලින් එන්නෙ කොයි වෙලාවෙද බලන් ඉන්නේ මම එයාට ගොඩාක් ආදරෙ එයා ආයි එයිද අයියේ 🥺😒💔

  • @athalloke5594
    @athalloke5594 หลายเดือนก่อน +2

    අයියේ එයා මැසේජ් කරා මන් මොකුත් කිඋවේ නැ මන් මොනවද කියන්න ඔන අයියේ

  • @vinusenalya33
    @vinusenalya33 3 หลายเดือนก่อน +1

    අයියේ මගෙ affair එකට අවුරුදු දෙකක් වෙනවා...මන් එයා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා..මගෙ අතින් අද වෙනකන් පුන්චිවත් වැරැද්දක් එයාට වෙලා නැ.එ තරම් මන් ගොඩක් ආදරෙ කරා.එත් මන් සමහර තැන් වල ගොඩාක් ඇඩුවා.ඒ එයා කරපු සමහර දෙවල් නිසාමයි...එයාට වෙන කෙල්ලොන්ගෙ ප්‍රශ්න නෑ..එත් මාස ගානක ඉදම් එයට මාව දැනෙන්නෙ නැ කියනවා ආදරෙ නැ කියනවා එපා වෙලා කියනවා.මන් අඩන නිසාලු එහෙම වෙලා තියෙන්නේ...මන් එක්ක හොදට කතා කරලා ඉන්නවා.හැබැයි මටම කියලා වෙලාවක් වෙන් කරන්නෙ නැ.මොකක් හරි පොඩි දෙයක් උන ගමන් ආදරෙ නැ හැගීමක් නෑ කියනවා..එයාම බ්ලොක් කරලා ආයෙ අන්බ්ලොක් කරලා මුකුත් උනේ නැති ගානට ආයෙ කතා කරනවා..මන් ගැන හොයලා බලන්නැ එත් .එයා ගේම් ගහනවා ..මන් මොකක්ද අයියේ මෙකට කරන්නේ..එයා කියනවා මන් වගෙ කෙල්ලෙක් ආයෙ එයාට හම්බෙන්නෙ නැ කියලා දන්නවලු..එත් ආදරයක් හැගීමක් නැලු මන් ගැන...මට තෙරෙන්නෙ නැ ඇත්තටම මොකක් කරන්නද කියලා මෙකට..පුලුවන්නම් විසදුමක් දෙන්නකො..එයාගෙ හිතේ වටිනාකමක් නෑලු..මන් අයියේ එයාව ගොඩාක් ඉවසගෙන ඉන්නෙ.ලේසි නෑ එයා එක්ක ඉන්න එක්ක..ගොඩක් දෙවල් දරාගෙන ඉන්නවා ආදරෙ නිසා..මොකද කරන්නෙ මන් මේකට🙂

  • @Maheshika-b4d
    @Maheshika-b4d 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් අයියට 🙏

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @Chef_Boy
    @Chef_Boy 2 หลายเดือนก่อน +1

    80% true

  • @NaduniVidushani
    @NaduniVidushani 2 หลายเดือนก่อน +1

    අනේ එයාව මාව දාල ගිහින් අවුරුදු 2ක් මන් තාම ආදරෙයි ඒත් එයා මාවහැම දාම බ්ලොක් කරලා

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      මොකක්ද හේතුව

  • @tharikamadushani6372
    @tharikamadushani6372 หลายเดือนก่อน +1

    ❤❤mama harima dukini inina