හෙට ඉදලා ඔබ කන හාල් ආවෙ කොහෙන්ද කියලා දන්නව ද? | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @msamarakoon7209
    @msamarakoon7209 วันที่ผ่านมา +14

    මිනිසුන්ගේ බත් බත්පතට එක එකාට අත දාන්න දෙන්න එපා.ඒ වගකීම රජය අරගන්න.එවිට මේ අනවශ්‍ය ප්‍රශ්න මතු නොවේ.සහල් සහ එලවලු වල අයිතිය රජය සතු කරගන්න.ව්‍යාපාරිකයින්ට දීම නවතන්න.රට ගැසියන් වන අප රජයෙන් කරන කාරුණික ඉල්ලීමයි

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 10 ชั่วโมงที่ผ่านมา +2

    1989දි මේ හාල් ගෙනාව නම් ලොරිවල බැනර් ගහගෙන යන්න වෙන්නෙ " මේ හාල් ඉන්දියාවෙන් ආනයනය කල හාල් නොවේ" කියල.

  • @palindasanjaya-q9q
    @palindasanjaya-q9q วันที่ผ่านมา +7

    වැඩි කලාම එක රැට වැඩි කරනවා අඩු කරාම කෙදිරිගනවා

  • @sugathbandara3624
    @sugathbandara3624 วันที่ผ่านมา +4

    ඉස්සර රට හාල් ගේන එක නැවැත්තුවේ නෑ, මතකද කොහෙ ගියත් රට හාල්, කෝරා ,තියෙනවා, ඉතින් හාල් හිග නෑ, පස්සෙ පස්සේ හාල් රටින් ගේන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවාට පස්සෙ තමයි හාල් හිග වෙන්න ගත්තේ,

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 9 ชั่วโมงที่ผ่านมา +3

    මෙිවගෙ සෞඛ්‍ය මටිටම එකෙක්වත් බලනවද?ඉන්දියාව විජේ,එවනවද දන්නැ.😢😢😢😢

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 7 ชั่วโมงที่ผ่านมา

      ඉන්දීයාවෙන් එන පරිප්පු,කඩල,කමක් නැහැ නේද දැන් හාල් වල සෞඛ්‍ය මට්ටම තමයි ප්‍රශ්නේ ...😂😂මිට කලිනුත් හාල් ,ලුනු,කඩල පරිප්පු ගෙනාවේ එතකොට ඔහොම හිතුනේ නැහැ නේද

  • @winiedisanayaka3634
    @winiedisanayaka3634 วันที่ผ่านมา +3

    නැති වෙන කොට අඩනවා තියන කොට ආයි අඩනවා..

  • @ranuranu529
    @ranuranu529 4 ชั่วโมงที่ผ่านมา

    Ape mau bimat ohoma hama ratakatama hal dunna ratak ada mee 76 auruddak tisse palanaya kala palakayo nisaa ape hal viigovithna vinasa kalaa kamak naa tawa auruddak atulata api ape viigovithna naga situwanawa mslima rajaya aeedee karanawa niyatai min pasu viiwagawa rajayen gabada karanna wada kalanam hodaa denna arpa oya buru takkadi ralata 👍👍👍👍👍💕💕💕🙏🙏🙏

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g วันที่ผ่านมา +3

    පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA Ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 10 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව da ? එසේත් නැත්නම් රුපියල් 97 ta ඉන්දියාවෙන් ආනයනය කරන සහල් ඉතා අධික මිලකට රජය මගින් වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂

  • @Tresure41
    @Tresure41 วันที่ผ่านมา +4

    කුබුරකින් තමයි නැතිව නෙත් එකේ මහ එකාගෙ රෙද්ද පල්ලෙ යැ

    • @ShiromiPriyangika-xz3wg
      @ShiromiPriyangika-xz3wg วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣

    • @susanthasuzy4473
      @susanthasuzy4473 วันที่ผ่านมา

      අසුචි කාපූ කටවල් දැන් පිරිසිදු කරගන්නා බත් කන්න

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 วันที่ผ่านมา +4

    අහන්න ඕන ඕක නෙවෙයි.. ඕකෙ කොමිස් එක කාටද යන්නෙ කියල.. රැපියල් 110 ට ගෙනත් ආන්ඩුව රැපියල් 65 ක බද්දකුත් අරන් (කන බොන දේවල් වලින් බදු අයින් කරනව කිව්ව උන්) රැපියල් 15 (10 ක් තොග මුදලාලිට 5 ක් සිල්ලර මුදලාලිට) තියාගෙන වික්කත් ඉතුරැ රැපියල් 40 කාටද යන්නෙ? මෙයාල මෝල් කාරයින්ට වැඩි කරල දීල එතනිනුත් කොමිස් එක ගහනව. ඉම්පෝට් කරල එතනිනුත් කොමිස් එක ගහනව. කලින් උනුත් හොරැ හැබැයි මිනිස්සු උන් හොරැ කියල දැනගෙන තමයි ඡන්දෙ දුන්නෙ. මුන් ඒකට.

  • @palindasanjaya-q9q
    @palindasanjaya-q9q วันที่ผ่านมา +2

    අඩුවට අරන් වැඩියට දෙන කොට කෙදිරි ගැවේ නැනේ

  • @SaminiIshara
    @SaminiIshara 23 ชั่วโมงที่ผ่านมา +2

    බඩ පිරෙනවානන් කොහෙන් ආවම මොකෝ.මාලිමාවට ජය වේවා.

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 17 ชั่วโมงที่ผ่านมา +1

    මොල් කරයෝ හාල් හන්ගනකොට ඉන්දීයාවෙින් හාල් ගේන්නේ නැතුවා මිනිස්සු කන්නේ මොනාද

  • @sriyaniperera6811
    @sriyaniperera6811 วันที่ผ่านมา +5

    ලංකා නාඩු වෙනුවට තමිල්නාඩු කාපල්ලා...... කමිෂන් ඒක ගැනත් හොයපල්ලා.....

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයව්‍රේවා

  • @nalinprasanna8544
    @nalinprasanna8544 21 ชั่วโมงที่ผ่านมา

    Ratu hal 260😢

  • @KirthiKirthi-qm4ln
    @KirthiKirthi-qm4ln 7 ชั่วโมงที่ผ่านมา

    Indiawe haal 150 rs denna puluwan

  • @matildaranjani3946
    @matildaranjani3946 วันที่ผ่านมา

    Basmathi hal ගේන්න ..අපිට kawata kamkna. 😢

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 วันที่ผ่านมา +3

    මාර කතා තොපි කියන්නෙ. අඩුවට රටින් ගේන්න ජනතාව එපා කිව්වද. තොපි මාස ගානක් හොරගල් අැල්ලුව. දැන් හදිසියට වැඩියට ගෙනාවලු . මාලිමා හැත්ත කියන කැරි කතා වලට මුන්ගෙ කට කෑවත් මදි. ස්සරහට හදන රට හිතා ගන්න පුලුවන්

    • @PiyankaKumari-e4f
      @PiyankaKumari-e4f วันที่ผ่านมา

      දැන් උබ කන්නෙ එගෙන හාල්නෙවෙවිද මීහරක

    • @SkSilva-w3y
      @SkSilva-w3y 15 ชั่วโมงที่ผ่านมา

      මෙවැනි කුහක මිනිස්සු me rate innwa thama