චීනය මෙහෙම නම් ජපානෙ කොහොමද? | At 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 190

  • @srineethagamage6821
    @srineethagamage6821 11 วันที่ผ่านมา +89

    රට හූරාගෙන කාපු හොරුන්ගේ දංකුඩ කාපු එවුන්ට හරි දුකයි මේවා ඇහෙනකොට

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 11 วันที่ผ่านมา +64

    ජනපතිතුමනි ඔබට අපේ රට ඉහලින්ම දියුනු කල හැකියි.ඔබට කුරුණෑගල අපේ උපහාරය. මාලිමාවට ජය.

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 11 วันที่ผ่านมา +64

    පිං සිදුවෙවා චින රජයට 🙏🙏🙏❤️💐

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 11 วันที่ผ่านมา

      එයාල එයාගේ සමාගමක් එයාලගේ වරාය පාන්දර කරලා ආයෝජන කරණ කොට මොකක්ද අපිට තිබෙන වාසිය.

    • @DulipMahendra
      @DulipMahendra 11 วันที่ผ่านมา

      පකෝ මෙකෙ ටැක්ස් එක කාටද.තෝ බල්ලෙක් වෙන්නඑපා.රටගැන හිතපං​@@KalumPrasanna-o3t

    • @parsanawerathunga5584
      @parsanawerathunga5584 10 วันที่ผ่านมา

      එයාලගෙ නෙවෙයි ඒයාලට දුන්නානෙ අපේ අය

    • @JalithaDarmadasa
      @JalithaDarmadasa 10 วันที่ผ่านมา

      ​@@KalumPrasanna-o3tAmmo ammo ආර්ථික විශේෂඣයා 😅

  • @RasikagayanHB
    @RasikagayanHB 11 วันที่ผ่านมา +63

    කොමිස් කා⁣ක්කෝ නැති වෙන කොට මෙි රටට අයෝජන එනවා..කලින් ආණ්ඩුව වල වුන් තනිකරම කොමිස් ගත්ත එකනේ කරේ

  • @buddikachathuranga215
    @buddikachathuranga215 11 วันที่ผ่านมา +35

    අපේ කොල්ලා දක්ශයා❤

    • @shiromichandani8370
      @shiromichandani8370 10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤

  • @CR-ee5ve
    @CR-ee5ve 11 วันที่ผ่านมา +14

    ජිවිතේ මම කරපු දේවල් වලින් සතුටුම වෙන දෙයක් අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම. ❤
    පට්ට ආඩම්බරයි. මට මම ගැනම මාර අභිමානයක් තියෙන්නේ එක ඡන්දෙකදී හරි JVP කාරයෙක් උණු එකට

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 11 วันที่ผ่านมา +48

    ඇත්තමයි පටිට සතුටුයි .අනුර සහොදරයා පුමුඛ මාළිමාව මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවනවා නියතයි .මාතෘ භුමිය දිනේවා ...❤❤❤❤❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 11 วันที่ผ่านมา +15

    රජය කරන වැඩපිළිවෙල සුපිරි.❤️👍

  • @DayaniUbeywarna
    @DayaniUbeywarna 10 วันที่ผ่านมา +5

    හම්බන්තොට ජනතාවගේ උත්තමාචාරය 🙏🏽

  • @elitarantula2833
    @elitarantula2833 11 วันที่ผ่านมา +9

    අපේ රටට යහපත් ලෙස ආශිර්වාද කරන වෙනත් රටවල් වලට ආශිර්වාද වේවා.

  • @maliya9535
    @maliya9535 11 วันที่ผ่านมา +25

    ඇත්තටම ලංකාව ගැන ගොඩාක් සතුටුයි. අපිට කොතැන හරි වැරදුනා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව ගේන්න පරක්කු වෙච්ච එකට නමුත් අපේ රට මේ ලෝකයේ හිතන්න බැරි තරම් ඉහලටම ගෙන යන බව සත්තයි ආදරෙයි sri lanka❤️❤️❤️

    • @amiladanushka3012
      @amiladanushka3012 11 วันที่ผ่านมา +1

      okkotama වේලාව anna ona ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 10 วันที่ผ่านมา +4

    ජය ජය ජය වේවා මගේ රට ට ....❤❤❤❤❤❤

  • @HmsunthPremera
    @HmsunthPremera 10 วันที่ผ่านมา +11

    මගෙ ජන්දයට වටිනාකමක් ලැබුනා,,,,,,,thanks anura brother

  • @palitharanadewa4796
    @palitharanadewa4796 10 วันที่ผ่านมา +5

    සතුටු කතාවක්...❤

  • @JayawardanaKwt
    @JayawardanaKwt 11 วันที่ผ่านมา +22

    ජනාධිපති සහෝදරයා ජපානයෙන් ආදාරයක් අරන් කැළණි ටයරයට පන දෙන්න

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 11 วันที่ผ่านมา +1

      කැළණි ටයර් එක සියැට් එකට විකුණලා ඉවරයි නේද 🤔

  • @BandaraGunasinha
    @BandaraGunasinha 11 วันที่ผ่านมา +16

    පොලිිසිය අල්ලන් එනව මෙවැනි අයට ඇප නොදිිසිටිය යුතුයි ⁣ මොකද රටක කුඩුකරැවන් බිහිකරන නායකයන්ට මානව අයිිතිින් මොකටද සන්වාදයක් කර නිිතිය මදිනමිි අළුතෙන් හදමු

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 11 วันที่ผ่านมา +18

    ජපානය කොහොමත් හෙල්ප් එක දෙනවා මාර ආදරේයි උන් ලංකාවට අපේ හැති කරේ එපා කරවනවා ඒ අයට රට

    • @Nilapulrangana
      @Nilapulrangana 9 วันที่ผ่านมา

      JR හින්දා යකෝ හෙල්ප් කරන්නෙ

  • @janpeiris1376
    @janpeiris1376 11 วันที่ผ่านมา +18

    අනූර කුමාර ජනාධිපති වතුර වීදුරුවක් වත් ඉල්ලුවෙ නැහැ, රාජපක්ෂලා නම් වෙන කොම්පැණි හදලා ඒ මාර්ගයන් ඩොලර් මිලියන 5-6 ක් කොමිස් කුට්ටි විදෙස්ගත රහසිගත බැංකු වලට දා ගත්තා,අනූර ජනාධිපති කන්ඩායම් පිරිසිදූයෘ

  • @MahasenEllepola
    @MahasenEllepola 11 วันที่ผ่านมา +13

    ජනාධිපති සහෝදරයා ඔබ ගැන අපි විශ්වාසය තබන්නෙමු.

  • @manelamarasekara5929
    @manelamarasekara5929 11 วันที่ผ่านมา +14

    චීන ජනාධිපතිතුමන්ට දීර්ඝ ආයුෂ වෙිවා බුදු සරනයි

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha 10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 🌺🌺🌺🌺

  • @sunildesilva1397
    @sunildesilva1397 10 วันที่ผ่านมา +5

    දැන් හොරකෑම, ගසා කෑම ,අධික සැප නැහැ. විශ්වාසය ඇතිවෙලා.රට ගොඩයනවා ශූවර්.

  • @GamageSomalatha
    @GamageSomalatha 9 วันที่ผ่านมา

    අපට සහතිකයි මේ රට අනිවාර්යයෙන්ම ගොඩ නැගීමට හැකි එකම නායකයා සහ එතුමාගේ රජය පමණක් බව එය නම් මාලිමා රජයයි අපේ ගෞරවය ප්‍රණාමය ඔහු ඇතුළු එම රජයට... ජයවේවා ජයවේවා ජයවේවා බොහොම ස්තූතියි ❤❤❤❤❤❤

  • @Sureshfrenando
    @Sureshfrenando 11 วันที่ผ่านมา +8

    එලකිරි

  • @express6468
    @express6468 11 วันที่ผ่านมา +13

    පලමු අවුරුදු 5 ඉවර වෙනකොට ඩොලර් බිලියන 20ක් ඉක්මවා ගියපු සංචිත හදාගත්තොත් ගොඩ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 11 วันที่ผ่านมา +5

    ඇත්තටමකුඩු ජාවාරම රටෙන් තුරන් කලයුතුයි .❤🎉😊

  • @jehanfernando5699
    @jehanfernando5699 10 วันที่ผ่านมา +1

    ජයවේවා !!!! අනුර අනිවාර්යයෙන් ම රට ගොඩදානව.❤❤

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 11 วันที่ผ่านมา +6

    දළ වශයෙන් ගතහොත් මේ මුදල රුපියල් කෝටියේ ඒවා එක් ලක්ෂ එකොළොස්දාහකි දළ වශයෙන් ඇමෙරිකන් ඩොලරයක විනිමය අනුපාතිකය රුපියල් 300ක් ලෙස ගෙන ඇත

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 11 วันที่ผ่านมา +5

    විදුලි හැඩුනුම් පතෙන් පස්සෙ ඕක ඉවරයි.අන්සතු කරන්න බැරිවෙන්න ටිකට් දෙන්න ඕන.

  • @ranbima8882
    @ranbima8882 11 วันที่ผ่านมา +10

    ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණු සංචාරක කර්මාන්තය කඩාගෙන වැටුනේ මෙවැනිම පාලනයක් නැති මාෆියාවට අයාලේ යන්න ඉඩ දුන්නු නිසයි. අද ගෝවාවලට සංචාරකයෝ යන්නේ නැති තරම්.

  • @dewshangayanka4855
    @dewshangayanka4855 11 วันที่ผ่านมา +7

    මෙන්න නායකයො.......රනිල් පබය වගේද?....ආදරෙය් ජනාධිපතිතුමා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 11 วันที่ผ่านมา +5

    මේ රටේ ඉන්නවා බත් කන හරක් මොනදේ කලත් අල්ල ගන්නේ වැරදි තැනින්,චීන ආයෝජනයටත් බලු කතා ජනගත කරනවා,ඔබලා හොද ක්‍රියාවන් වගේම වැරදිත් එලි දක්වන්න.

  • @Saman-m1j
    @Saman-m1j 11 วันที่ผ่านมา +12

    මේ මහ පොළොව තුළ සිදුවන වෙනස දකින්නේ නැත්තේ ඇයි!...

  • @koekloeren3797
    @koekloeren3797 11 วันที่ผ่านมา +8

    එකම විශ්වාසය අනුර සමඟ මාලිමාව පමණය

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 11 วันที่ผ่านมา +7

    හොරු එකතු උනාට රටට වැඩක් වෙයිද.මේව තේරුම් ගන්න බැරි බත්බැලයො කොටසක් ඉන්නව 😅😅😅😅

  • @Saman-m1j
    @Saman-m1j 11 วันที่ผ่านมา +8

    Excellent!....

  • @Stephanalwis
    @Stephanalwis 11 วันที่ผ่านมา +4

    Century From China God Bless To Both

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 11 วันที่ผ่านมา +2

    Good news 👍

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 11 วันที่ผ่านมา +6

    සයිනොපැක් ලොව දෙවැනියට විශාලතම කනිජතෙල් සමාගම BYD ලෝකේ වැඩිම ඉලෙක්ට්‍රික් වාහන නිශ්පාදනය කරන ලෝක ඉල්ලුමෙන් 62% ඉලෙක්ට්‍රික් වාහන සපයන ආයතනය හුවාවේ කින්නේ 5G තාක්ෂණයෙන් ලොව අංක ඒකේ ආයතනය දුරකතන සමාගම් අතර 03 වෙනි තැන ඉන්න සමාගම

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 11 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය ❤

  • @renukarodrigo7696
    @renukarodrigo7696 11 วันที่ผ่านมา +5

    Npp ❤❤❤

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 11 วันที่ผ่านมา +6

    Good move for the next chapter good luck mr president ❤️❤️👌👏

  • @ManjulaJayasinghe
    @ManjulaJayasinghe 10 วันที่ผ่านมา

    good job

  • @shanthasilva9587
    @shanthasilva9587 10 วันที่ผ่านมา

    ඉදිරිය සංචාරය ජපානය ඇමරිකාව දකොරියාව❤

  • @umnaanasin
    @umnaanasin 11 วันที่ผ่านมา +2

    ලංකාවේ ජනාධිපති චිනේට විතරක් නෙවෙයි ජපානේ තායිලන්තේ බුරුමේ වගේ සියළුම බෞද්ධ රටවල් වලට යන්න ඕනි, ඒවගේම රුසියාව ඇමරිකාව වගේ කොරියාව ඊශ්‍රයිලය වගේ දියුණු රටවල් වලටත් යන්න ඕනි රාජ්ජ කටයුතු සදහා එතකොට තමයි මේ ශ්‍රීලංකාව දියුණු කරන්න පුළුවන්, දැන් මැදපෙරදිග මුස්ලිම් රටවල් වලට ගියා ඇති මුස්ලිම් රටවල් කවදාවත් අපේ රටේ දේවල් අරන් ගියාට මේ රටට කවදාවත් දියුණු වෙන්න දුන්නෙත් නෑ දෙන්නෙත් නැ බුදුසරණයි.

  • @DevOpsPulse
    @DevOpsPulse 8 วันที่ผ่านมา

    කොහොමද BYD factory එකක් වත් ගැහුවොත් ලංකාවේ .සුපිරිම තමයි

  • @RohiniShantilatha
    @RohiniShantilatha 11 วันที่ผ่านมา +2

    Ape rate anagthaya mare maru.🎉🎉🎉🎉

  • @volexengineering4627
    @volexengineering4627 11 วันที่ผ่านมา +4

    බොහෝ දුරට Ceylon Petroleum rehabilitation ඊළගට අත තියාවි, එමගින් රටතුළ පරිභෝජනය තිරසාර කරාවි. ඒ සදහා USD Billion එකක් විතර තමයි අනුර කියන්නේ. සමහරවිට අපේ පිරිපහදුවේ මුල්ම තාක්ෂණය හිමි රට / සමාගම සමග ගිවිසුමකට යාවි.

  • @DevOpsPulse
    @DevOpsPulse 8 วันที่ผ่านมา

    කොමිස් නැත්තන් ආයෝජම ඕනි තරම් එනවා. සයිනපෙක් එක ඉස්සෙල්ලාම අවේ 2004 ලු . 2024 වෙනකන්ම ආන්ඩුවලට මේක ගේන්න බැරි උනා. මේ ආන්ඩුව මාස 2යි ගෙනාවා. විජිත මේ කතාව කිව්වා දෙරන 360 වැඩසටහනේදී.

  • @KaronaRatna
    @KaronaRatna 10 วันที่ผ่านมา

    💪👍🙏❤️

  • @volexengineering4627
    @volexengineering4627 11 วันที่ผ่านมา +1

    "Merging" කියන්නේම බංකොළොත් භාවයේ පෙරවදනක් ❤❤❤❤❤

  • @desh7761
    @desh7761 11 วันที่ผ่านมา +4

    යකො මෙච්චර කල් දුවන්නත් 2028 වෙනක්කම්ම Imf එක දෙන්මෙ ඩොලර් මී 2.5 බලපන් එක ශොට් එකෙන් ඩොලර් මී 3.7 හිතපන්

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 10 วันที่ผ่านมา

      මිලියන නෙවෙ බ්‍රො බිලියන 3.7❤❤❤❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 10 วันที่ผ่านมา +1

    🎉🎉🎉Isthuthi china 🎉🎉❤❤❤ Ape janapathi ta rata goda gan na atha hitha dima

  • @Stephanalwis
    @Stephanalwis 11 วันที่ผ่านมา +2

    Akd Hero Hero Hero

  • @SadunChathuranga-q9g
    @SadunChathuranga-q9g 11 วันที่ผ่านมา +1

    මාලිමවට ජය වේවා

  • @arunabandara8136
    @arunabandara8136 10 วันที่ผ่านมา

    AKD👑💪🎓❤🤝

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 11 วันที่ผ่านมา +3

    Ape gemma ❤❤❤❤

  • @namalarana5170
    @namalarana5170 11 วันที่ผ่านมา +4

    NPP ❤❤❤❤

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 9 วันที่ผ่านมา

    AKD ❤❤❤

  • @priyanjaliew
    @priyanjaliew 11 วันที่ผ่านมา +6

    Not like Volkswagen factory that Ranil Wicramasinghe proposed for Kurunagala. We are still waiting 🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃

  • @tmprthennakoon693
    @tmprthennakoon693 10 วันที่ผ่านมา

    Exellent presenting borther 🎉❤🎉❤

  • @DevOpsPulse
    @DevOpsPulse 8 วันที่ผ่านมา

    අනුර බලෙන්ම රට යවන්න ඕනි දැන්. යවලා ආයෝජන ගේන්න කියන්න ඕනි...අනුර ගියොත් රටට වාසි ඒවා ගොඩක් ගේනවා. කලිම් උන් පව්ල් පිටින් ගිහින් අපේ සල්ලි විනාස කරා විතරයි..

  • @ranjanaranasinghe242
    @ranjanaranasinghe242 11 วันที่ผ่านมา +2

    වෙන කවුරු හරි නම් ඕක ණය ඉලක්ක ම වැඩි වෙයි එච්චරයි ..ඒකත් අපි දන්නෙ අවුරුදු ගානකට පස්සේ ..

  • @chamaradilshan6377
    @chamaradilshan6377 11 วันที่ผ่านมา +1

    Chandi hadala chandingan wadagaththu aya jiwath wenna mahansi wenna ona kalayak ban maka❤

  • @ChamindaLal-y2i
    @ChamindaLal-y2i 10 วันที่ผ่านมา

    ඔයිල් වලින් හොදම සයිනෝ පැක්

  • @navodyavidumini200
    @navodyavidumini200 11 วันที่ผ่านมา

  • @janithherath8409
    @janithherath8409 11 วันที่ผ่านมา

    ❤💐

  • @Nilapulrangana
    @Nilapulrangana 9 วันที่ผ่านมา

    මේක කරන හුජ්ජ කොල්ලෝ දෙන්නා දන්නේ නැද්ද ඕක 4.5ට ආපුඑකක් කියලා😂

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 10 วันที่ผ่านมา

    Synopak සෙඩ් ගොඩක් ගත්තා.. රනිල් නේද ගෙනාවේ...

  • @rmlakshitha1592
    @rmlakshitha1592 11 วันที่ผ่านมา

    වම් පැත්තේ පොර කථා කරනකොට මට මතක් වෙන්නේ """"""මාවරලෙ බද්දය හිමි.

  • @sammurphy4122
    @sammurphy4122 11 วันที่ผ่านมา +1

    රාජපක්ෂලා හම්බනිතොට වරාය චීනයට දුන්නා. ඒක ලංකාවට පාඩුවක්. පහුගිය කාලෙ රට කැලි කඩල විකුනුව වගේම ප්‍රේමදාසල පුරාවසිතුත් වික්ක. . හම්බන්තොට තෙල් පිරිසිදු කරන බිස්නස් වල ආදායම කාටද? ඒකත් චීනෙට නම් මේ ගිවිසුම චීන ගුන්ඩුවක්.

  • @nishancoma6593
    @nishancoma6593 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Nilapulrangana
    @Nilapulrangana 9 วันที่ผ่านมา

    ඇ.ඩො4.5 ට එන්න තිබ්බ එක3.7ට අරන් හුරේ දාන හුජ්ජ කොල්ලෝ

  • @ashan2000
    @ashan2000 11 วันที่ผ่านมา +2

    Next destination is Japan? or US? 🙄

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌

  • @Subhash3z
    @Subhash3z 11 วันที่ผ่านมา +3

    ජාවාරම්කාරයන්ගෙන් පිරුනුරටක්. ඔලුව අතගාලානම් රට හදන්න බෑ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ajanthabandara8078
    @ajanthabandara8078 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

  • @sumithrapedris9073
    @sumithrapedris9073 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 10 วันที่ผ่านมา

    Budusrn 🇱🇰🇦🇪

  • @chamindarathnayaka1093
    @chamindarathnayaka1093 10 วันที่ผ่านมา

    Tiktok තහනම් කරන්න ඕනි ape රටෙත්

  • @milindanimesh4140
    @milindanimesh4140 10 วันที่ผ่านมา

    ඇල්ල බලන්න යන්න ත්‍රී රෝද රථ
    ගාස්තුව Rs.3000.ගන්නවා මේක ගැනත් සොයා බලන්න

  • @lajak9829
    @lajak9829 10 วันที่ผ่านมา

    ජපානේ මොකුත් දෙන්නේ නැහැ. රනිල් එපා කිව්වලු.

  • @AnuraNaawalahewage-ls3qy
    @AnuraNaawalahewage-ls3qy 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @w.bandara6128
    @w.bandara6128 10 วันที่ผ่านมา

    චිනේ එවපු ගූ නැව මතකද එවා මතක නෑ චිනේ බොහො රටවල් ණය උගුලේ අටවලා ඒ ඒ රටවල් වල දේවල් අත්පත් කරගන්න වා.ඒ ප්‍රතිපත්ති වෙනස් නෑ .

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 10 วันที่ผ่านมา

    කන්චනගෙ වැඩ වලට ලකුනු දාගන්න කුහක ජෙප්පො😂😂😂 හාල් ණැත්තෙ කලින් ආන්ඩු හින්ද මේව ඔක්කොම මුන් හින්ද පකේ ලොජික් 😂😂😂😂

  • @nazarmohammed6438
    @nazarmohammed6438 10 วันที่ผ่านมา

    Congratulations to The His Higness Excellency Appreciable President ANURA KUMARA DISSANAYAKE. With The Foreign Minister and The Ports and Aviation Minister for the successfully journey to the country of CHINA.
    Good luck
    NPP JAYAWEWA
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳

  • @nicholaslewis5630
    @nicholaslewis5630 11 วันที่ผ่านมา +1

    🤑🎉

  • @sugathrathnayaka6744
    @sugathrathnayaka6744 11 วันที่ผ่านมา +1

    Akd akd akd

  • @ChamindaJac
    @ChamindaJac 10 วันที่ผ่านมา

    දැන්වත් ආණ්ඩුවට කඩේ යන එක නවත්වන්න.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 11 วันที่ผ่านมา +3

    Lokaye hama ratakma dannava JVP rajaya horakam karanne ne kiyala. A nisa godak rataval help karavi

  • @MaheshMadushan-q2k
    @MaheshMadushan-q2k 11 วันที่ผ่านมา

    Nuwara ella threewel sakkininm ain karanna ona godak minissu duk widinawa hama wahanekatama metare danna ona

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 11 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 10 วันที่ผ่านมา

    Yes, that's true, not only from the foreigners they are plucking money how as they feel and think, they also pluck huge amounts from SLankan's when they know that they have come from overseas. Therefore, the prices should be the same for everyone to an extent until the tourism boost and the Tourism Board should impose reasonable prices to the foreigners in all the sacred places as well as for taxis and cabs including three wheelers. If you are not reasonable with the foreigners they will not visit again and will leave soon. To retain and welcome them, there should be a reasonable amount everywhere for them including in the hotels and foods. All the prices and costs should be transparent and put up on notice boards like in Indonesia. Recently I visited Indonesia where tourism is at the peak and in every place I found the costs and amounts were displayed before the customers went in, they were able to find out the amounts and nothing was said verbally. Even our street shops and Wade kade's should adhere to this policy to entertain and welcome not only the foreigners but even Lankan us.

  • @ramanibandara6214
    @ramanibandara6214 11 วันที่ผ่านมา

    හොරු ප්ලස් හොරු සමානයි කම්බ හොරු???
    ජනතාව චන්දෙ දෙයිද?😮😮
    ජන

  • @hewapathiranagethilakarath144
    @hewapathiranagethilakarath144 11 วันที่ผ่านมา +1

    පෙරටු වෙන් යන ගාමින් කියන දෙ මොක ක්ද

  • @morinbotheju1418
    @morinbotheju1418 11 วันที่ผ่านมา +1

    අනේ පින් සිද්ද වෙඉ ඕක රනිල් ට සහ රාජපක්ෂ ට දෙන්න

  • @funtook
    @funtook 11 วันที่ผ่านมา +1

    ලිද ළඟ සංගමය වගේ

  • @volexengineering4627
    @volexengineering4627 11 วันที่ผ่านมา +1

    විදුලි බිලේ නිවැරදි වෙනස ගැන කාන්චනගෙන් දැනගන්න තිබුණා.

    • @NatureNest76
      @NatureNest76 11 วันที่ผ่านมา

      😂😂😂

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 10 วันที่ผ่านมา

      උබලා කලින් ගානටම බිලෙ විදිහටම ගෙවපල්ලා..අපි අලුත් බිල එන විදිහට ගෙවන්නම්...😂😂එවරනෙ කතාව

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 11 วันที่ผ่านมา +1

    චීන ආර්ථික කලාපය ක් ඇතුලේ ,චීන සමාගමක් කරණ ආයෝජන වලින් ලංකා වේ විදෙස් සංචිත වැඩි වෙන්නේ කොහොමද 🤔. ඔය සමාගමේ ලාභයට බදු ගහන්න ලංකා වට බැහැ නේද. හම්බන්තොට වරායේ අයිතිය අවුරුදු 99 තියෙන්නේ චීනයට නේද 🤔

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 11 วันที่ผ่านมา

      ඔය පිරිපහදුව වරාය ඇතුලෙද හදන්නෙ.එහෙම එකක් නෑ නේද.

    • @mTEC85
      @mTEC85 11 วันที่ผ่านมา

      ඒක සිලින්ඩර් බිල්ලා රටේ අනාගතය ගැන නොහිතා කරපු ගොන් වැඩ වල ප්‍රතිඵල තමයි ඔය 😆😂🤣🤮