Crt tv tuner pinout
ฝัง
- เผยแพร่เมื่อ 22 เม.ย. 2020
- Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
TH-cam:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *TH-cam network. We are pleased to remind you that.
ඔයා සුපිරිම වැඩ කාරයෙක් අවන්කවම ස්තුතියි
අයියගෙ වීඩියෝ ගොඩක් වැදගත්.දිගටම කරන්න වීඩියෝස්..ජය..
Jayawewa jayen jayama wewa budusaranay mahathayo obata
හොද පැහැදිලි කිරීමක්....
Obata jayawewa thanks sir
බොහොම ස්තූතියි
Tnx godak vatina padamak...
Thaks...👍👍👍👍❤️❤️❤️
Thanx hoda pahadili kirimak
Godak watinaw.thanks....
Sir tv ake hodata chenal okkama ahuwenawa tika welawakin loku reli yanawa tunar akata thattuwak demmama hariyanawa...tiunar aka aethule dri okama heduwa at hariyannee
සුපිරි අපි වෙනුවෙන් කිසි දෙයක් හන්ගන්නෙ නිතිව කියල දෙනෙවට ජය වෙවා සර්
හොඳ දෙයක් කියන්නේ අයියා හැමදාම .
Thank Aiya MEWA KIYALA DENAWATA, ✌️✌️😆
ඔබතුමාට ස්තූතියි ඔබ තුමා කියනදේ හරිම පැහැදිලියි ඔබතුමාට හැකිනම් crt tv bod එකක් නිවැරදි විදියට සවි විදිහ කියලා දෙන්න මමත් tv bod එකක් සවි කලා හරියට රත් වෙලා පිචිචුනා tv යෝක් ඵක වෙනස්කම් කරන්න ඕනෙද ඔබතුමාට තෙරුවන් සරණයි ස්තූතියි
Excellent
Nice.
Super
බුසු සරනඉ සර්
Sound ප්‍රශ්න වලටත් tunere balapanna puluvanda?
🙏🙏🙏👍
Hi. China board wala thiyana samahara tuner wala UHF walata venama pin ekak enawada?
Patta
Supper
singer parana crt tv ekak.vhf channel tune wenawa.uhf tune wenne ne.uhf tune karanakota fm channel tune wenawa?
SCREEN එකෙ දෙපැත්තේම පටු වෙලා,
මැද කොටස වර්නයක් නැ RGB FULL MIX (රාස්ටර් එක ඩොට් හො නිල් පාට නැ)
AGC OUT කරන්නෙ නැ
ජන්ගල් එකත් දාල බැලුවත් ඒ්ත් එසේමයි මොකක්ද හේතුව
ගොඩක් වැදගත් video එකක්.ස්තුතියි ඔබට..
thanks
Aiye mage chaina boda akka thiyenne tiun wenne na 33v anawa 5v anawa if lin akata o pennanawa
Mata dana ganna pulu vanda tv aka on karallada malti me taran balanna
Aiye mage tv eka supra VHF Channel tika qualityata wada.UHF Channel tika qualityatama set unath welawakata yanawa,hitapugaman hama channel number ekakma Itn,i channel wenawa,nopenima yanawa.mokakda awula
Aiya puluwan nam video ekak Danna board eke paath line hoyana vidiha
If amp eka gena video ekak oni
oba thumata uparima gawrawayen podi niwaradi kireemak karanna kamathie....VHF-LOW eke TNL & VHF H eke wasanthan tv & ITN enawa.
ස්තුතිය
Are there any English sources for TV tuners?
ගොඩාක් හොදයි දන්නැති ගොඩාක් දේවාල් ඉගන ගත්තා ජය වෙවා
හොදයි දිගටම කරගෙන යන්න.ඔබට ඡය!!!!!!!!!!!!
Supar
එ විදිහට සම්පූර්න වොල්ටේජ් එක යන්නේ නැතිව මගදි නතර වෙනවනම් ටියුනර් එක අව්ල්ද..?...!
පැහැදිලි මදි
Aiye mage tiyennet tcl tv ekak.eke chanel maru karana switch short wela tibila tv ekakma pissu natawa..passe switch tika dala tune kalama chanel kipayai select wenne.passe tuner eka maru kalat chanel kipayai set wenne.ekat antena eka karakawapuwama chanel maru wenwa.auto..pahadili na.
33 v balanna . memari ic program karapu ekak danna.
Thankz aiye.mama balannm.
entanawa gehuwama tv eka off wenne ei
Jvc tv akk tiun wennem na aiya mokkd aula
Aiya namba aka dannaki
Aiyeee video ekk godaaak hadiii VT voltage 33v ankl ynne nee
Godak chanal panna nattha entanawa aulak unama nadha
Phone nu ekak denwda
👍👍👍👍