අද සෞදි අරාබිය තමයි එදා නපුරු මිනිස්සු ජීවත් වෙච්ච සුනාපරන්තය|Budu bana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @NadeekaPriyadarshani-o7n
    @NadeekaPriyadarshani-o7n หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @ChandraAmarasooriya
    @ChandraAmarasooriya หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින් වහන්සෙට
    සන්බුදු සරණය් සාදු දාදු සාදු
    🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 2 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේට ,,නිදුක් නිරොගි වෙත්වා, සාදු ,,සාදු සාදු .

  • @ChandraLatha-h6d
    @ChandraLatha-h6d 2 หลายเดือนก่อน +5

    උතුම් සුවාමින් වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා මේ වැලිකතරේ දුක්විදින අපට හිතට සහනයක් ලැබේන්නේ මේ උතුම් ධර්මදේසනා ඇසීමේන් තේරැවන්සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @SitharaOfficial
    @SitharaOfficial หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ දීර්ඝායු ලබත්වා... උතුම් තුරුණුවනේ සරනයි...

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +2

    වටිනා ධර්ම දේශනාවක්. පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි.

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මේ බණ කියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය. මේ ධර්ම දේශනාවට සවන්දීමෙන් මටධර්මය අවබෝද වේවා සාධු සාධු සාධු

  • @SenavirathnaSenavirathna-x2d
    @SenavirathnaSenavirathna-x2d 2 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පින්වත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේත් දර්ම දෙසානාවට දායක ත්වය දුන් සියලු දෙනත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝයුස සම්පත්තිය ලැබේවා

  • @sunithaqa7547
    @sunithaqa7547 2 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SumithraF
    @SumithraF 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!!!!!!අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!තෙරැවන් සරණයි!!!!🎉🎉🎉🎉🎉ඞ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน +2

    මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .❤❤ අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා වෙිවා වෙිවා 🙏🙏🙏 .

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මට උතුම් නිවන් සුවය ලැබේවා 💖

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 2 หลายเดือนก่อน +2

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
    මාගෙ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @arunasandya
    @arunasandya 2 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 😌😌 සාදු සාදු සාදු 😊

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j หลายเดือนก่อน +1

    තෙරැවන්.සරනයි.අපගේ.ස්වාමින්.වහන්සේටත්.මහාසංග.රත්නයටත්.මාගේ.නමස්කාරය.වේවා.සම්මා.සම්බුදා.සරනයි..සාදි..සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @srilanka5314
    @srilanka5314 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @مممم-ن7ز
    @مممم-ن7ز 2 หลายเดือนก่อน +3

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @MoKo-rs4bo
    @MoKo-rs4bo หลายเดือนก่อน +1

    හාමුදුරැවන් වහන්සේට තෙරුවන් සරනයී උදෑසනම මම අහපු එකම ඔබ වහන්සේ ගේ බන හඞ අද දවස මට උතුම් දවසක් වේවා සාදු සාධු සාදු උතුම් තුනුරුවන් සරනයී ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏💄💄💄

  • @sandanibalathissa8862
    @sandanibalathissa8862 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss หลายเดือนก่อน +1

    Sadu sadusadu🙏🙏🙏

  • @සුහුරු.සජිත්
    @සුහුරු.සජිත් 2 หลายเดือนก่อน +2

    සාදු සාදූ 🙏🙏🏵️🏵️🏵️

  • @MalliekaMalli
    @MalliekaMalli 2 หลายเดือนก่อน +2

    .සාධු.සාධු.සාධු.පීන්වත්.ඔබ.වහන්සෙට.දීර්ගායුෂ.ලැබෙ වා.තෙරූවන්.සරනයී.මගෙ.නමස්කාරය
    වෙවා🎉🎉🎉🎉🎉🎉

  • @rukmanimiss1187
    @rukmanimiss1187 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 ගරුතර ගලිගමුවේ හිමිපාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! ගරු හිමිපාණන් වහන්සේට , මේ බුදු සසුන තුලදීම උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා ! නාලිකාවේ අධිපති ගයාන් මහතාට ,ධර්ම දේශනාව සදහා දායකත්වය දැක්වූ සැමට ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මං කැමතියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පන්සලේ මොනාහරි දෙයක් කරන එකට දායක වෙන්න 🙏🙏🙏🙏🙏

  • @KumariMumari
    @KumariMumari 13 วันที่ผ่านมา

    Sadua sadua sadu 🙏🙏🙏🙏🙏

  • @vinethavinetha6444
    @vinethavinetha6444 2 หลายเดือนก่อน +2

    Sada sada sada 🙏🏻

  • @kktt2010
    @kktt2010 2 หลายเดือนก่อน +2

    Sadau sadu sadau🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 2 หลายเดือนก่อน +2

    sadu.sadu.sadu.🙏🙏🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹🌹

  • @asankamalwanna8082
    @asankamalwanna8082 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyangachami1578
    @piyangachami1578 2 หลายเดือนก่อน +1

    Oba wahanseta godak pin

  • @DeepaKuwait-li3nj
    @DeepaKuwait-li3nj หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +3

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබේන මයා ලද්ධං
    පස්සීතුං වන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    අාගතං පටිපාටියා
    සද්ධාසීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏💐💐💐!!!

  • @suwaasuwa9815
    @suwaasuwa9815 2 หลายเดือนก่อน +2

    sadu...sadu...sadu...

  • @nishanravindra6351
    @nishanravindra6351 2 หลายเดือนก่อน +3

    එසේමයි ස්වාමීන් වහන්ස මාත් ඉන්නේ ඒ සුනාපරන්තේ තමයි ඇත්තටම ඔව් වචනයෙන් පවා හරිම නපුරු මිනිසුන් තමයි ඉන්නේ හොද කෙනෙක් හමු උනත් බොහොම ස්වල්ප වෙලාවක්

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      ඒ මැදපෙරදිග කලාපය..එදා සුරාපරත්න මහ රහතන් වහන්සේ සිටි..

  • @MagaratPatabadige
    @MagaratPatabadige 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @menikhemali4299
    @menikhemali4299 หลายเดือนก่อน +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamiantiOman
    @DamiantiOman 7 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @thamiemthamiem857
    @thamiemthamiem857 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajiKaushani
    @RajiKaushani 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏 හාමුදුරුවනේ සුනාපරන්ත ය කියන්නේ අපේ ලංකාවේ වෙම නෙද

  • @NadeekaDineh
    @NadeekaDineh 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 หลายเดือนก่อน +1

    Yatewarayanan.wahanseta.dambudu.saranai.devi.raka.waranai.bana.ahanna.salaswana.oba.siyalu.denatama.pen

  • @koshilakalavila
    @koshilakalavila 2 หลายเดือนก่อน +1

    Sunaaaparanthaye PUNNA haaamuduruwange iwaseeeme gunaya nisaaa EDAAA mulu ratama MANUSHYATHWAYA walandagaththaaa....... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq หลายเดือนก่อน

    මාත් වැඩ කරන්නේ සවුදි රටේ තමයි අවුරුදු22 මොනවා කරන්නද අපේ රටේ පාලකයෝ හරියට නැනේ රට හොදයිනමි කවදාවත් එන්නේ නෑ මේ වගේ මිනිස්සු ලගට ඔබ වහන්සේගේ ධර්මය අහලා හිත සන්සුන් කරගන්නවා අපේ ස්වමීන් වහන්සේට නමස්කාර වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏

  • @sandamalikwt1674
    @sandamalikwt1674 2 หลายเดือนก่อน +1

    budusarani

  • @sasimg6393
    @sasimg6393 หลายเดือนก่อน +1

    💮🌷🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌻💮🌷

  • @sriyanibah2324
    @sriyanibah2324 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ උඹ වහන්සේ මේ කරන දේශනාව වැලි කතරේ ඉන්න මම නිරන්තරයෙන්ම ඔබ වහන්සේගේ දේශනාවල් අසනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @SinethmaSanesi
    @SinethmaSanesi 2 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි සවාමින් වහන්ස තව එයාලගෙන් කොටසක් ඉන්නවා මමත්ඒරටෙි තමා වැඩකරන්නෙ වැඩකාරයගෙ බඩගින්න.අසනීපේවෙීදනාව වැඩකාරයා පහතටම සලකන මිනුස්සු එහූ දුක්විදින අපේඑවන ඩොලර් එකත්හොරාකනවා අපේරටෙී බලදාර් කියනහොරු

  • @HppHCaldera72
    @HppHCaldera72 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 2 หลายเดือนก่อน +2

    ඒත් අද හරිම හොදයි ඒ අය

  • @NithDivo
    @NithDivo 2 หลายเดือนก่อน +6

    අරාබි ජාතිකයන් අදත් එ වාගේම යි. හාමුදුරුවෝ නෙ

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 2 หลายเดือนก่อน +2

    Me daham dehsanayen apiwa danuwath kala pinwath swaamin wahanseta mepin nirogiwa niwan pinisama hethu waasanaa wewaa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabuddhalakshan1551
    @prabuddhalakshan1551 หลายเดือนก่อน

    ඇහෙන් දැකලා වගේ නේ 😅😂❤

  • @SumuduLatha
    @SumuduLatha 2 หลายเดือนก่อน +1

    Samma.sambudu.saranai

  • @BentisJayawikrama
    @BentisJayawikrama 2 หลายเดือนก่อน

    Matamage,sudae,mama,baba,babe,pubuma,adaran,seteya,,mama,sunameya,ne,sa,kolgnda,barewageya,fonnabar,nerwageya,😭🙏🙏

  • @koshilakalavila
    @koshilakalavila 2 หลายเดือนก่อน

    Ape Haaamuduruwane... Apita ayithi welaaa thibunu makulu vihaaaraya thamai , muslim aya Saudi wala Yuddha karala ape haaamuduruwarunwa maraa damala ayithi karagena makkama haduwe kiyala api ahala thiyenawa .
    Me bana ahana ayata danaganna saha piliganna pahasuwata paali kotasath ekkama meke sandahan karannam .
    🙏 YAN NAMMADAAYA NADIYAA - PULINECHA THEEERE...
    YAN SACHCHA BHADDHA GIRIKE , SUMANAAACHA LAGGE...
    YAN SACHCHA YONAKA PURE , MUNINOCHA PAAAADAN
    THAN PAAAADA LAAAANCHANA MAHAN : SIRASAAAA NAMAAAMEEEEE.....................
    🌺 ME gaaathaaawe " YONAKA PURAYA" kiyanne ada SAUDI ARAAABIYA.......
    🌺 EEETA AMATHARAWA : INDIYAAAWE NARMADAAA GANGA PATHULE WALI THALAAWETH , INDIYAAAWE SACHCHA BHADDRA PARWATHAYETH , LANKAAAWE SUMANA SAMAN ADAWIYETH , YONAKA PURAYE MAKULU WIHAAARAYETH
    🙏 APE BUDU HAAAMUDURUWANGE SRI PAAADA LAAANCHANAYA PIHITAWALA THIBUNA .
    👉 MUSLIM AYA COVER KARAGENA , ROSA WATHUREN HODA HODA , E AYAGE KIYALA BALEN AYITHI KARAGENA YAAAGNGNAAA KARANNE 🙏 APE BUDU HAAAMUDURUWANGE SIRIPATHULATA..................... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @koshilakalavila
    @koshilakalavila 2 หลายเดือนก่อน

    BUDURAJAANAN WAHANSE LOWA IHALAMA NUWANA DARAAAA SITINA SEKA....... 🙏 Minisunta ese wiya nohaki wuwath ewani swalpa wu ho praaathihaaaryan athwindeeemata , GUNADHARMA WALA PIHITANNA !

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️🙏🙏🙏

  • @SinethmaSanesi
    @SinethmaSanesi 2 หลายเดือนก่อน +2

    එහූදුක් වෙීදනාමැද්දේ එවන කදුළුවලීන් හේදිචිච ඩොලර්එකත් හොරාකනවා අපේරටෙී බලදාරී මොනතරමි අපරාදද

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +3

    බොරැදෙසනානොකරන්න සුනාපරන්තය ලංකාවේ‍

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි තියෙන්න ලංකාවෙ

    • @DarmasiriSarath
      @DarmasiriSarath 2 หลายเดือนก่อน

      ලංකාවේ කොහෙද සුනාපරන්තය තියෙන්නෙ (නොදන්නා නිසා අහන්නෙ )

  • @Kolabasanni
    @Kolabasanni 2 หลายเดือนก่อน

    එතකොට ලංකාව

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      ලංකාව කියන්නෙ හෙලදීපය ..මේ කියන්නෙ එදා භාරතීය ඉන්දියාවේ , ජම්බුද්වීපය වූ මැදපෙරදිග අරාබිය සුරාපරත්න දේශය ගැනයි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

    සුරා පාරන්තය සෛදි නෙමේ බොල (විල්පත්තුව මුහුද අයිනේ තියනවා සිරිපතුල,

    • @suwapathwadan
      @suwapathwadan หลายเดือนก่อน

      ධර්මය ජීවිතේට එකතු කරගන්න. සුනාපරත්නය එදා ඒ නම උනාට දැන් ඒක නෑ. ඉතිම් නැති එකක් පස්සෙ යන්නැතිව දහම් කරුණු ජීවිතේට ගත්තනම් හොඳා. 😊

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

      @@suwapathwadanඑහනම් නොදන්න දේවල් නොකියා හිටු, දර්මයේ දන්නවනම් ඔය වගේ බොරු කියන්නේ නැහැ (දර්මය කියන එකේ තේරුම දන්න නිසා වෙන්න ඇති මුදලට බන කියන්නේ,

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

      @@suwapathwadan දැන් අහිංසක බෞද්ධ යන් සෞදි වන්දනාවේ ගෙනියන්න වහේ හදන්නේ (කෝවිල් වන්දනාව දැන් බොරු බව දැන් මිනිසුන් දන්නවා නේ,

  • @SamanViraj-lp3ky
    @SamanViraj-lp3ky 2 หลายเดือนก่อน

    Hamuduruwange oluwa hoda NE,siwru da genat boru kiyanne,mahaneni anagate pawadi wena pawiddo mage sasane boru kiyala winasa karanawa kiyala budu hamuduruwo kiwwa,e tama Dan oya buru kata kiyanna galigamuwe hamuduruwo wave aya..sunaparanthe yanu halawatha,Marawila,munneshwaram adi pathi, budunge daramaya wenuwata rata wagema boru kiya kiya yanawa...

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 2 หลายเดือนก่อน

      මීවනයගෙ පක තියෙනවා ලංකාවෙ හලාවත 😂😂උබලා අං හරක්ට උරන්න😂😂

  • @Chandra-kx8tc
    @Chandra-kx8tc หลายเดือนก่อน

    ,අපෙ හාමඅදුරැවනේ ගොං කතා නොකියනු

  • @BentisJayawikrama
    @BentisJayawikrama 2 หลายเดือนก่อน +1

    ,ane,apasumen,,wahnsa,mata,mage,hsata,sawa,na,dune,,mage,sawude,arabe,mama,saha,baba,a,,ayata,,adatah,hada,wa,tenma,adarai,🫴🙌🙌😂😂

    • @suwapathwadan
      @suwapathwadan หลายเดือนก่อน +1

      කොච්චර දෙයක්ද වාසනාව

  • @ChinthaDamayanthi
    @ChinthaDamayanthi 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹

  • @sadayaananda
    @sadayaananda 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiamali2707
    @shiamali2707 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sathsarayoutubechenel8953
    @sathsarayoutubechenel8953 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalanishan4862
    @nalanishan4862 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏