ඕමාන් වල සිටියත් ඇය ධර්මය දකියි ගුණ යහපත්කමින් සම්පූර්ණ කෙනා දහමට එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලෝකයේ කොහේ සිටියත් ගුණධර්ම වැඩිලා නම් ඔහුට මේ ධර්මය හමු වෙනවා ඒ ධර්මය තුළින් නිවෙන මාර්ගයට පිවිසෙනවා අවසානයේ දී නිවනින්ම සැනසෙනවා.......🌾
    www.facebook.c...
    www.facebook.c...
    #arnnavasi #sithanivana #budubana

ความคิดเห็น • 298

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +5

    ගුණදම් ම්‍ යැදිලා අදුරින් වෙලා ගත් සිත් ඇති මිනිසුන්,බුදු බන අමතක කරනා යුගයක,,,මේ ලෝකය ගැන සිතා මිහිතලය මතට වැඩි උතුම් සිවාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸සාදු සාදු සාදු මාගේ හදපිරි බැතියෙන් වන්දනා කරම්...

  • @varanianimisha6707
    @varanianimisha6707 8 หลายเดือนก่อน +5

    Saadu saadu saaduu aaryayan wahanseta maage namaskaaraya wewa. Oba wahanse deshana karana sri saddharmaya matath awabhodha wewa. Saaduu saduu saaduu.

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @sranagala7200
    @sranagala7200 8 หลายเดือนก่อน +8

    මෙම උතුම් දහම සරලව පහදාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @user-qm7qf1os5d
    @user-qm7qf1os5d 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu.....
    namaskara wewa aryan wahansa

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @chandrairangani4378
    @chandrairangani4378 8 หลายเดือนก่อน +6

    Teruwan saranai....
    Pinwat swameen wahanseta...
    Dina patama mama ude hawasa pasaga pihituwa oba wahansege pada namaskara karami......
    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu sadu sadu sadu.........

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-rq3pr2ju8l
    @user-rq3pr2ju8l 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu theruwan saranai aryan wahansa matath me dahama awaboda kara ganna wasanawa labewa

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +2

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +2

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @ubjayawardena3164
    @ubjayawardena3164 8 หลายเดือนก่อน +6

    Gowrawaneeya uthum rahathan wahansa
    Mulu wishwaya puraama hamaa yana amaa daham sisilasin ginigath sith niwana
    Mahaa karunaawe ulpatha budu puthunuwan wahanseta thawath asarana sith niwannata deergayusha labewa.
    Saadu saadu saadu

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 5 หลายเดือนก่อน +3

    සාදු! සාදු ! සාදු ! මාගේ උත්තම නමස්කාරය වේවා ......
    ඇත්තෙන්ම ඔබ වහන්සේගේ දේශනාවක් අසන්නට ලැබෙනවාය කියන්නේ ඒ පුද්ගලයා පාරමිතා පූරණය කළ ,
    අති උතුම් ගුණධර්ම පරිපූර්ණ කරගත්,
    උත්තමයෙක් .. උත්තමාවියක්මයි අපේ හාමුදුරුවනේ........
    එතුමිය නිවැරදියි... එතුමිය වඩාත් නිවැරදියි ....
    පරසතු මදාරා මහාමේරුව තරම් කන්දක් ගොඩගසා ඔබ වහන්සේ වන්දනා කළත් නොසෑහෙනවා අපේ හාමුදුරුවනේ.........
    ඔබ වහන්සේට කරන්න පුළුවන් උත්තම වන්දනාව නම් ඔබ වහන්සේගේ මෙම දේශනාවන් අසා මේ මේ ඝෝර කටුක සංසාර ගමන මේ ආත්මභාවයේදීම කෙළවර කරගැනීමමයි....... .
    අහෝ සාදු! සාදු! සාදු! කෙතරම් නම් ලාභයක්ද මේ අති උත්තම මහා කල්‍යාණ මිත්‍ර ඇසුර........
    ඔබ වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම අප හැම දෙනාටම ලැබේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    පළමුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️.
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ .......
    ඒ පරම පූජනීය නිර්මල ශ්‍රී සද්ධර්මරත්නය.......
    ඒ උතුම් අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝ රත්නය .......
    තුන් ලොවට ම එක ම සරණ වූ සේක..
    ලෝකයා ගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක..
    බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණක් වූයේ නම් ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණම වූ සේක........... 🙏🙏🙏

  • @amala1187
    @amala1187 8 หลายเดือนก่อน +6

    Me sathya dahama siyalu manussa wargayata awabida wewa mage pin Wath aryan wahanseta mage namas karaya wewa dirgayousa wewa oba wahanseta

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 8 หลายเดือนก่อน +7

    ුදුපියාණන් වහන්සේගේ මේ සත්‍යය ධර්මයදේශනා කරන ඔබ වහන්සේට පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +1

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @sangeethamadubashini3923
      @sangeethamadubashini3923 6 หลายเดือนก่อน

      සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Dammaseelathero
    @Dammaseelathero 8 หลายเดือนก่อน +19

    මේ තරම් උත්තරීතර ධර්මයක් පොතේ තියාගෙන ජිවත් උනාට වඩා අද දැන් දැනෙන්නේ අසීමිත සැනසීමකි,ඔබ වහන්සේගේ මහා කරුණාව සෙනෙහස ආදරයෙන් අපට පහදා දුන්නාට පාද වන්දනා කරමී 🙏🙏🙏 ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏 පාද වන්දනා කරමී

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน +3

      නිවන් මග මෙතරම් සරලව ඇසෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @ThanujaSudarsani-ex2zu
      @ThanujaSudarsani-ex2zu 8 หลายเดือนก่อน +3

      මේ තරම් දුර්ලබ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ දහම ඇහෙන්න මොනතරම් මන් පින් කරලා ඇත්ද තවත් කෙනෙක්ට මේ දහම දෙන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි ඒත් කරුමෙට ගන්න අය බොහොම අඩුයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා

  • @user-vq7qv1sv8d
    @user-vq7qv1sv8d 8 หลายเดือนก่อน +7

    මාගේ බුද්ධ පුත්‍රයා නන්වහන්ස අනුබුදුරජානන් වහන්සේ මයි සාදු සාදු සාදු මගෙ නමස්කාර ය වෙවා🎉 🌺🌺🌺🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 8 หลายเดือนก่อน +7

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 8 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්සේටෙ පාද නමස්කාර වේවා සියලුම සත්තයො සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @user-ql3gz4wn2n
      @user-ql3gz4wn2n 8 หลายเดือนก่อน +1

      @@Neerodathero සාදු සාදු සාදු තෙරුවන් සරනයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Sujathatherani
    @Sujathatherani 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ අප බුදු කරුණාවෙන් ආදරයෙන් අපව නිවනට මග විවර කර දෙනවා ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස අපගේ ආශිර්වාදය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @kaushallyasl6734
      @kaushallyasl6734 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..දීර්ඝායුෂ ලැබේවා.....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @zunemob2327
    @zunemob2327 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 සැම සිත් නිවාලන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායු ලැබෙිවා 🙏 සියලුම දෙනාට මෙි උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වෙත්වා 🙏 සැමටම මෙි උතුම් ධර්මය ශුවණය කරන්න ලැබෙිවා ඔබට මෙි උතුම් ධර්මය අවබෝධ වි නිවතින්ම සැනසේවා 🙏

  • @Shashini477
    @Shashini477 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණමිත්‍රායණ් වහන්ස..! මේ දහම තරම් සත්‍ය දහමක් නෑ හිමියනි අපටත් මේ සත්‍ය ධර්මය අවබෝධ වී සසර කෙළවර වේවා ..! දැවෙන හදවත් සුවපත් වේවා ..! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ...!

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +3

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +3

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +3

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @thamaraalwis9592
    @thamaraalwis9592 8 หลายเดือนก่อน +5

    Sad sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseter mage namaskaraya wever.

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🌹🌹🌹..ආශ්චර්‍ය්යි...මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +1

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @jayasekarasomasiri3669
      @jayasekarasomasiri3669 8 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවණ් ස්වමින්වහන්ස 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙිවාඔබ වහන්සේට අනේ මෙ උතුම් සත්තය දර්මය අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +1

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @aththanayake6896
      @aththanayake6896 8 หลายเดือนก่อน

      @@Dammaseelathero උතුම් ආසිර්වාදයක්ම වෙවා පින් වත් බුද්ධ පුත්‍ර යානන් වහන්ස මෙ උතුම් සත්තය දර්මය අවබෝධ වෙවා මට ඉක්මන් දිනෙක ම මා නිතර නිතර මෙ උතුම් දේසනාවන් සවනය කරල විර්‍ර්‍ය උපදවා කෙසේ හෝ මෙ ගෝර තර සසරින් මිදෙනවාමයි ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน +6

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @kaunaweerathunga
    @kaunaweerathunga 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏swamin wahansa oba wahansege paada namaskaara karami matada obawahanse ge aasirwada ya lebewa theruwan saranay 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌷🌷🌷🌷

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @uththaratherani
    @uththaratherani 8 หลายเดือนก่อน +7

    🙏🙏🙏..මේ නිර්මල ධර්මය නිසා සසරින් එතර වන ..සියලු දෙනාටම වගේම අන් සියලු දෙනාටමත් මේ ධර්මය අවබොධ කර ගිනි ගත් හදවත් නිවනින් නිවෙන්නටම මේ ධර්ම දෙසනාවෙන් ධර්මය අහන ...සියලු දෙනාටම සසරින් එතර ව්මට ආෂිර්වාදයක් වෙවා ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය වෙවා නිදුක් නිරොගි බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +2

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏 🙏🙏🙏

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @user-si4mu6ic9l
    @user-si4mu6ic9l 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu pinwath aryan wahansa mage pada namas kara karami aryan wahansa theruwan saranai aryan wahansa

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @amarajayanthi8958
    @amarajayanthi8958 8 หลายเดือนก่อน +4

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    මහා කරැනාවෙන් දුකින් මුදවාගත් සත්වයෝ අප්‍රර්මාණයි . ආස්චර්ය ලෙස සියළු දෙනාට පැහැදිලි වචනවලින් ඉතාම සියුම්ව අවබෝධ කරා ⁣රැගෙන යන පින්වත් උතුමාණනි මගේ උත්තම නමස්කාර වෙිවා 🙏🙏🙏
    තව තවත් සත්වයන්ගේ දුක නසාලන්නට ඔබ වහන්සේට නිරෝගී සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏
    සියළු සත්වයෝ සත්‍ය ධර්මය අසා නිවි සැනසෙත්වා
    🙏🙏🙏

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @shanishanikangana3392
    @shanishanikangana3392 8 หลายเดือนก่อน +4

    Sadu sadu oba wahamseta mage namas karaya wewa, matath me sathya darmaya awabodha kara genemata oba wahansege ashirwadaya lebewa, sadu saadu saadu,

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @deepaniabeykoon1897
    @deepaniabeykoon1897 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    නමස්කාර කරමි ආර්යන් වහන්ස
    සිතුවිල්ලකින් හෝ අවැඩක්සිදුවි ඇත්නම් සමාව අයදිමි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු!!!.
    සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @user-gd2ou8xp6t
      @user-gd2ou8xp6t 8 หลายเดือนก่อน +1

      Oba vahanseta dheergaau veva.

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +1

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 8 หลายเดือนก่อน +7

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @mahamayaterani
    @mahamayaterani 8 หลายเดือนก่อน +10

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස ලෝකයේ කොහේ හිටියත් සත්‍යය ධර්මය ශ්‍රවණය වු සැනින් ඇයද ධර්ම මාර්ගයට පැමිණීම මොන තරම් නම් භාග්‍යයක් ද තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා පාද වන්දනා කරමී 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @kanijudesajendra8642
      @kanijudesajendra8642 8 หลายเดือนก่อน

      Sadu…sadu…sadu… 🙏🏻🙏🏻🙏🏻maha sangarathnayata mage namskaraya wewaaa

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

  • @Neerodathero
    @Neerodathero 8 หลายเดือนก่อน +7

    ඔබ අප මොන තරම් භාග්‍ය වන්තයෝද,මේ අසිරිමත් සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน

      නිවන් මග මෙතරම් සරලව ඇසෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @premweerasingha7078
    @premweerasingha7078 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @user-iq8ok4io3g
    @user-iq8ok4io3g 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මේ උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වි සසරින් එතෙර වන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Neerodathero
    @Neerodathero 8 หลายเดือนก่อน +7

    දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ස්වාම්න් වහන්ස තෙරුවන් සරණයි..

  • @princijayatunga6201
    @princijayatunga6201 8 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @podimenikeherath8532
    @podimenikeherath8532 8 หลายเดือนก่อน +3

    මේ දහම්මග ශ්‍රවණය කරන මොහොතේ ම ඔබටත් නිවන් මග විවරවේවා

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @chandranibiynwila732
    @chandranibiynwila732 8 หลายเดือนก่อน +7

    තැනින් තැන මල් කලින් පිපුනත්
    ලග ලගම මල් දැන් පිපන්නේ
    හිමිසදුගෙ ගුණ ගගුල අතරින්
    අවබෝධයට වැඩි දෙනෙක් යන්නේ
    සාදු සාදු සාදු ......අපේ පැතුමද විශ්වය එය අසේම වේවා!!!තෙරුවන් සරනයි !!!

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +1

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @jessimrudanga5976
      @jessimrudanga5976 8 หลายเดือนก่อน

      ආර්‍යන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා .අප සියලුම දෙනාටම ඔබවහන්සේ දේශනා කරන දහමින් නිවන් මග විවර කර ගැනීමට හැකියාව ලැබේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 0:08

  • @ajanthadias7485
    @ajanthadias7485 8 หลายเดือนก่อน +6

    Namaskarawewa aryanwahansa

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 8 หลายเดือนก่อน +6

    Sadu...sadu...sadu...

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @user-wz8jn2gh5m
      @user-wz8jn2gh5m 8 หลายเดือนก่อน +1

      ​@@mahamayateranisadu...sadu...sadu...

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @user-wz8jn2gh5m
      @user-wz8jn2gh5m 8 หลายเดือนก่อน

      ​@@Dammaseelatherosadu...sadu...sadu...

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @oshadabook
    @oshadabook 28 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සියලු දෙනාම නිවනින්ම සැනසෙත්වා...! 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @malakumari8172
    @malakumari8172 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සෙ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු සාදු

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 8 หลายเดือนก่อน +2

    ආශ්චර්‍යයි ස්වාමින් වහන්ස ආශ්චර්‍යයි ..
    යට්කුරුව තිබූ යමක් උඩුඅතට හැරවූවා වගේ ..
    අප පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අසරණ ලෝක සත්වයා සසර දුකින් මුදවාලන්නට මයි පහල වී ඇත්තේ..
    මේ සාකච්ඡාව අහන විට ඇසට කදුලු එනවා .
    ඔබ වහන්සේ නිදුක් නීරෝගි ව වැඩ සිටින සේක්වා..නිවන් දකිත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +3

    මෙතුමිය මුලින් ධර්මය දැකලා ඉතාම කලබල කාරිව කතා කලා ..ඒත් ටික දවසක් ගිහින් පුදුම වෙනසක්...ආශ්චර්‍යයි...මොන තරම් උතුම් ද ,,,,උතුම් හිමියනි..ඔබ වහන්සේගේ උතුම් පා යුග වන්දනා කරම්.
    ඔබ වහන්සේගේ උතුම් වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැක.චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා..තෙරුවණ් සරණයි.ස්වාමින් වහන්ස...
    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...🙏❤️

  • @wasanakumari5738
    @wasanakumari5738 8 หลายเดือนก่อน +5

    සාදු🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +8

    තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට, ඔබවහන්සේ මොනතරම් නම් උතුම් ද ස්වාමින්වහන්ස , තනි තනිව එක් එක්කෙනා කොතරම්නම් පිරිසක් සසරින් එතෙර කරවනවාද ස්වාමින්වහන්ස ??? ඔබවහන්සේ ට හැමදාම නමස්කාර වේවා !!! ස්වාමින්වහන්ස

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +2

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +2

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +2

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน +2

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-gd2ou8xp6t
    @user-gd2ou8xp6t 8 หลายเดือนก่อน +5

    Saduu saduu saduu mage uththamanga namaskaraya 😂veva aaryan vahansa.

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @clean158
    @clean158 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මේ කතා කරන ඒ මහත්මිය කතාව ඇසෙන මොහොතේ ඒ තුලින් අපේ බොහොමයක් අඩුපාඩු දැක ඒවා පසක් කොට දැක ගන්න ලැබීමත් භාගයක් මේ මොහොතේ ඒ මහත්මියට බොහොම ස්තුතිය නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු වාසනා වේවා මෙ දර්මය දේශනා ස්‍රවනය කරන සියලු ඇත්තන්ගේ ධර්ම අවබෝධය ලැබේවා නිවනටම උපනිශ්‍රයම වේවා සැවොම සුවපත් වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 8 หลายเดือนก่อน +8

    මේ ධර්මය නම් සත්‍යයක්මයි ස්වාමීන්වහන්ස 🙏
    අවබෝධය ලැබීම ආශ්චර්‍යයක්මයි ස්වාමීන්වහන්ස 🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @kumarikaly8494
      @kumarikaly8494 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස ....නිර්මල , පිවිතුරු බුද්ධ ධර්මය ...ඉතා සරලව ලෝක සත්වයා හට දේශනා කරන ඔබ වහන්සේ නම් ආශ්චර්යය ක්...ස්වාමින්වහන්ස🙏🙏🙏 ඔබ වහන්සේ ගේ ශ්‍රී පාද මම නිරතුරු නමස්කාර කරමි...

  • @user-1966hyux
    @user-1966hyux 8 หลายเดือนก่อน +6

    බුදු හිමි දෙසූ සදහම් මුළු ලොවට බෙදා
    දුන් ගරු උතුම් හිමියනි පා වදිමි සදා

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @vishakatherani
      @vishakatherani 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @indraniweerasekara3550
    @indraniweerasekara3550 8 หลายเดือนก่อน +1

    සාදු සාදු ඔබ වහන්සේට පාද නමස්කාර කරමි මටද සත්‍ය අවබෝධ වේවා

  • @kumarikaly8494
    @kumarikaly8494 8 หลายเดือนก่อน +1

    බුදු බන සරලව ඇසෙන තැන....තපෝවනය සාදු සාදු සාදු ....අපගේ උතුම් ආර්‍යයන් වහන්සේ ට මාගේ නිරතුරු නමස්කාර ය වේවා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 8 หลายเดือนก่อน +3

    අපේ ආරියන්වහන්ස්සේ අපි ගමනේ කෙලවර වන තෙක්ම අපිටපිහිට වන උත්ටමයාන් වහන්සේ ම වන සේක සාදු සාදු සාදු

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 8 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු....තෙරැවන් සරණයි

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පාදනමස්කාර කරමි .ගෞරවනීය ආර්යන් වහන්ස .තව තවත් බොහෝ දෙනාට මේ දර්මය අවබෝධ වේවා .🙏🙏🙏සියලු දෙනාට තෙරුවන් සරනයි .🙏🙏🙏.

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @kanijudesajendra8642
    @kanijudesajendra8642 8 หลายเดือนก่อน +2

    Obawahanseta palamuwada dewanuwada thewanuwada mage namaskaraya wewaa 🙏🏻🙏🏻🙏🏻aryan wahansa Oba wahanse nisamai api niwenne.

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht หลายเดือนก่อน +1

    Suwamen wahans patha namath namaskar karame lokayak newawa ma subawayata pathona aya samaga setemata labanawanan monatharam sundarada sadu sadu sadu

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n 8 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ ආශීර්වාදය මටද ලැබේවා.ධර්මය මටද වැටහේවා.

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน +1

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ සියලු දර්ම දේශනා ශ්‍රවනය කිරිමෙන් ලබන සැනසිම සුවය කියා නිම කල නොහැකිය සාදු සාදු සාදු 🙏🌸🌸🌸🌸🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 8 หลายเดือนก่อน +2

    Sathya dhahama kothana sitiyath labena kenata lebenawa theruwan saranai sadu sadu sadu. Translet to sinhala

  • @priyankadeepika6843
    @priyankadeepika6843 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 8 หลายเดือนก่อน +6

    අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Sujathatherani
      @Sujathatherani 8 หลายเดือนก่อน

      නිවනට පාර කියා දෙන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @ericakgk
    @ericakgk 8 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu
    Theruwan Sarani Swameen Wahansa
    Wishing you good health and long life to spread the correct path of Damma .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 8 หลายเดือนก่อน +1

    Theruwan saranai aryan wahansa obawahaseta mage padha namash karaya wewa siyalu sathwayo niwanimma sanasethwa 🙏🙏🙏🌼☸️💓

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 8 หลายเดือนก่อน +2

    හරිම පින්වන්ත නැගණියක්................. දැනෙන්නේ ඔබ වහන්සේ නිසාවෙන් මේ ලෝකයේම ඉන්න පුණ්‍යවන්තම පිරිස අපටත් මුණ ගැහෙනවා අපේ හාමුදුරුවනේ....... පරම පිවිතුරු සත්‍ය දහම මුළු ලෝකයම පැතිරිලා ගිහිල්ලා......... පුදුමාකාර සතුටක් දැනෙන්නේ......... ඔබ වහන්සේ නිසාවෙන් මුළු ලෝකයක් බැබලෙනවා සැනසෙනවා නිවෙනවා........
    නිහතමානීව ගුණ පුරන පින්වත් උත්තමයන්ගේ උත්තමාවියන්ගේ හඬ අහන්න ලැබීමම කෙතරම් භාගයක්ද.....
    මේක මගුල් සක්වලක් වගේ .............
    බුද්ධ... ධම්ම.....සංඝ රත්නයෙන් මුළු ලෝකයම ඒකාලෝක වෙලා සදහම් රසයෙන් නැහැවිලා ගිහිල්ලා......
    සාධු! සාදු සාදු
    මාගේ ගුරුදේවෝත්තමයනන් වහන්ස........
    අප පෙර සංසාරයේ සිට මේ දක්වා කරන ලද අනේකවිධ කුසල කර්මයේ සුන්දර හේතු පලයක් අත්විදින්න ලැබුණා කියලා සෑම මොහොතේදීම දැනෙනවා අපේ හාමුදුරුවනේ.........
    ඒ අති උත්තම වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්න , උජුපටිපන්න, ඥාය පටිපන්න සාමීචිපටිපන්න ආදී වූ ගුණයන්ට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    තෙවනුවත් මාගේ නමස්කාරය වේවා
    🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      ඔබතුමියගේබොහෝම නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 8 หลายเดือนก่อน

      ​@@Neerodathero🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 mage namaskaraya wewa srawaka budu piyanani .🌸🌸🌸🌸🌻🌻🌻🌻

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 8 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින්ම නිවී සැනසේවා ....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 8 หลายเดือนก่อน +4

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

    • @kanthikanthi7040
      @kanthikanthi7040 8 หลายเดือนก่อน

      @@Dammaseelathero 🙏🙏🙏🙏

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 8 หลายเดือนก่อน +1

    Theruwan Saranai Aryanwahansa, Namaskara wewa, Sadu Sadu Sadu,

  • @user-ri4uj7kl7m
    @user-ri4uj7kl7m 8 หลายเดือนก่อน +1

    Me nirmala bududahama budu sssuna.lowa babalawana budda put puttryan wahansa obaeahansege pada.namaskara karami nobfuk nirogi dsuwaya dirgausa lebewa teruwam saranin safu safu dadu.

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 8 หลายเดือนก่อน +5

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @Asha-lb8ri
    @Asha-lb8ri 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน +1

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @tharangaalwis6866
    @tharangaalwis6866 8 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏

    • @mahamayaterani
      @mahamayaterani 8 หลายเดือนก่อน

      ඔබටත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණය වෙවා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @samanthaalwis3880
    @samanthaalwis3880 8 หลายเดือนก่อน +1

    හරිම ආශ්චර්යයි .තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂🙂

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 หลายเดือนก่อน +1

    Pin aththo Sathya Dharmaya daka Niwimata pathwethi. Apa Gawrawaneeya Swameen Wahanse a sadaha maga pada dethi
    Ayatada Apa Gawrawaneeya Swameen Wahansetada Deergausa prarthana karami.

  • @pushpaboteju3469
    @pushpaboteju3469 8 หลายเดือนก่อน +1

    අවසර යි,ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි .මෙ උතුම් දහම අසරණ වි ඇති අප සියලු දෙනාට ම අවබෝධ විමට හේතු සකස් වෙවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 8 หลายเดือนก่อน +4

    🌷🙏🌷🙏🌷🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @hemalisiri
      @hemalisiri 8 หลายเดือนก่อน

      @@Neerodathero ඔබවහන්සේට නිවනින්ම නිවීමට පත්වේවා!

    • @hemalisiri
      @hemalisiri 8 หลายเดือนก่อน

      @@Dammaseelathero ඔබවහන්සේටත් නිවන්මග විවර වේවා! තෙරුවන් සරණයි !

  • @kunchanahewayalage3666
    @kunchanahewayalage3666 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน +2

    දුව ..ඔයා නම් පින් කඳක්...දුව හර වාසනාවන්ත ළමයෙක් ...තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @kanijudesajendra8642
      @kanijudesajendra8642 8 หลายเดือนก่อน

      Theruwan saranai ammatath me dahama nopamawa awaboda wewaa..

    • @kanijudesajendra8642
      @kanijudesajendra8642 8 หลายเดือนก่อน

      @@Neerodatheroobawahanseta mage namaskaraya wewaa..

  • @niluranga5089
    @niluranga5089 8 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @edirisinhachithra8332
    @edirisinhachithra8332 8 หลายเดือนก่อน +1

    Ane sadu sadu

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @samanthikumari6124
    @samanthikumari6124 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌹

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @madumadawa
    @madumadawa 6 หลายเดือนก่อน +1

    Teruwan SARANI

  • @swarnaperera5391
    @swarnaperera5391 8 หลายเดือนก่อน +5

    Oba vahansege number eka denna,sa

    • @thapowanaya637
      @thapowanaya637  8 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @sarathgunasekara511
    @sarathgunasekara511 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @clean158
    @clean158 7 หลายเดือนก่อน +2

    ඒ ආස්චර්‍යමත් පිබිදීමක වෙනසක අරුමේ අපි එදා අපේ ඇතිව නැතිව යන සිත දැක්කෙ දුවන සිතක් ලෙස නේද ඒක එක්තැන් කර ගෙන නිවන් දකින්නට නේද මේ තරම් කාලයක් උත්සාහ ගත්තේ ඒක අවිද්‍යාව නිසා නොවේද මේ සත්‍ය දර්මය ඇසීමෙන් මේ ඇතිවන නැතිවන සිතේ (උදයවැය )ස්වභාවය නුවනින් දැක ගත්තා නම් ඒ සත්‍ය දුටු තැන සිතේ උදයවැය දකින්නට ලැබු විට නිරායාසයෙන් ලැබෙන බාවනාව ඇතුලාන්තය තුලින්ම දැන දැක ගන්න පුලුවන් නම් ඒක නේද අපි නොදැන සොයා ගිය නිවන් සුවය අත්විඳීම ආස්චර්‍යමත් පිබිදීමක ගෝතම බුද්ධසාසනය නැවතත් ජීවමානවන අසිරිය පමණක්මයි මේ දකින්නේ ඒ උතුම් පරම සත්‍ය පෙන්වා දෙන යුගයේ මුනිවරයානෙනි ඔබ වහන්සේට පාද වන්දනා කරනවා තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස 🙏🙏🙏

  • @AA-qs6mg
    @AA-qs6mg 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandasurasinghe-yc8gi
    @anandasurasinghe-yc8gi 5 หลายเดือนก่อน +2

    That is Sithaka Mahima deshana

  • @malindisashi7784
    @malindisashi7784 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන මේ අනර්ඝ අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน

      මේ උතුම් අවශ්ථාවේ ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @TV-wz8cb
    @TV-wz8cb 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 8 หลายเดือนก่อน +1

      මේ උතුම් අවශ්ථාවේ ඔබගේ නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 8 หลายเดือนก่อน

      දවසින් දවස මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්මය ශ්‍රවණය වන මොහොතේ ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි