2024 August Lagna Palapala Dhanu Lagnaya , 2024 අගෝස්තු ලග්න පලාපල ධනු ලග්නය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @virajmadusanka3659
    @virajmadusanka3659 2 หลายเดือนก่อน +1

    Mamath danu 🙏💐🌟

    • @nethambara
      @nethambara  2 หลายเดือนก่อน +1

      🙏🙏

  • @kumariabeyrathne9897
    @kumariabeyrathne9897 3 หลายเดือนก่อน +4

    සිත ගැන කෙටියෙන් අවබෝධ වන ලෙස පැහැදිලි කිරීමෙන් අනන්ත අප්‍රමාණ කුසලයක් සිදු කර ගත් ඔබතුමාට තෙරුවන් සරණයි.

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ,තෙරුවන් සරනයි 🙏🙏 ,

    • @ZoomKuwait-l5p
      @ZoomKuwait-l5p 3 หลายเดือนก่อน

      😢

    • @anurathaanuratha3482
      @anurathaanuratha3482 2 หลายเดือนก่อน +1

      ඔබතුමාගේපැහැදිලිකිරිමහොදයි,තෙරුවන්සරනයි

  • @nethasayuvindi2248
    @nethasayuvindi2248 3 หลายเดือนก่อน +10

    රාහු මහ දසාව ගත කරන කෙනෙක් ගේ මේ දවස් කොහොමද මහත්තයා රාහු 11 වෙනි රාසියේ ගුරු 4 චන්ද්‍රයා 9 ර,බු 2 කු 6 කේ 5 සනි 8 සිකුරු 1 ඔබතුමාගේ මේ විස්තර කිරිම බොහොම පැහැදිලි යි මගේ ව්ස්තර යත් කියනවනම් ඔබතුමාට බොහෝම පින්

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน +2

      පරෙස්සමේ වැඩ කටයුතු කරන්න ,
      අවදානම් වැඩ කටයුතු වලින් බැහැර වන්න, බුදු පියානන් වහන්සේ ගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න
      තෙරුවන් සරනයි 🙏🙏

    • @anurathaanuratha3482
      @anurathaanuratha3482 2 หลายเดือนก่อน +2

      බෝහෝමපින්,දර්මාණුකුලවපැහැදිලිකරදැනුවත්කරාට,බෝහ්රපින් 27:08 27:08

    • @nethambara
      @nethambara  2 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @Kumari2387
    @Kumari2387 4 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ඔබ තුමා ට
    බුදු සරණයි.

    • @nethambara
      @nethambara  4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @Wasanthi-81
    @Wasanthi-81 3 หลายเดือนก่อน +1

    මගේ ලග්නය ගැන කරැනු පහදා දිඑහි තියෙන යම්යම් දේවල් ගැන අවදානයෙන් අව බෝදයෙන් වැඩ කිරිමටත් තමන් විදින යම්යම් දුක් වෙදනාවන් වලට අතිතයේ කරපු කර්ම හේතු වු බවත් ඉතා වටිනා දහම් පරියායකින් පැහැදිලි කර දුන් ඔබ තුමාට බොහොම පිං 🙏🙏🙏

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ වටිනා අගය කිරිමට , තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @weekendtravellers6671
    @weekendtravellers6671 3 หลายเดือนก่อน +1

    Oba thumata pin ath windward ❤

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      ඔබට තෙරුවන් සරනයි 🙏🙏

  • @preethiabeywardana9211
    @preethiabeywardana9211 4 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි.

    • @nethambara
      @nethambara  4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 3 หลายเดือนก่อน +1

    හොඳ විග්‍රහයක්. පැහැදිලි කිරීම් කරන විධිහ අගය කරමි. බුදුසරණයි. 🙏👌👵👍🙏

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ වටිනා අගය කිරිමට ,තෙරුවන් සරනයි 🙏🙏

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 3 หลายเดือนก่อน +1

    Thank you so much. Budu saranai

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      Welcome ,තෙරුවන් සරනයි 🙏🙏

  • @ashokamalani7723
    @ashokamalani7723 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි 🙏🙏

  • @TharushiPoornima-sm4uj
    @TharushiPoornima-sm4uj 3 หลายเดือนก่อน

    හදහන් බලාගන්න පුලුවන්ද සර්

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 3 หลายเดือนก่อน

    🏵

  • @miulamiula328
    @miulamiula328 3 หลายเดือนก่อน +1

    Stuthi obatumata danu lganaya 😮 suba wawa.samatama

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත් ,තෙරුවන් සරනයි 🙏🙏

    • @wnthilina6451
      @wnthilina6451 3 หลายเดือนก่อน

      Mage වේලාව balala denna puwanda oba tumata

  • @KumariKumari-ry8hy
    @KumariKumari-ry8hy 3 หลายเดือนก่อน +4

    Ane manda hama dama karadarama thamai

  • @ViktarViktarTB
    @ViktarViktarTB 3 หลายเดือนก่อน +1

    අපෙගෙදර 4 දෙනාම දනු අපි කොහොමද පරිස්සමි වෙින්නේ sir

  • @pubudupubudu62
    @pubudupubudu62 3 หลายเดือนก่อน

    ධනු ලග්නෙට රැකියා ගැටලු එනවද මහත්මයා

  • @IndrangaWickramasinghe-vg6vo
    @IndrangaWickramasinghe-vg6vo 3 หลายเดือนก่อน +1

    Thanks

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      Welcome

  • @priyangakumari3338
    @priyangakumari3338 3 หลายเดือนก่อน

    සුවපත් වේවා !!! ඔබ තුමාගෙ විග්‍රය හොදයි සාමාන්‍ය කෙනෙකුට තෙරැම් ගන්න අපහසු වෙයි. චිත්ත නියාමය ,ධම්ම නියාමය, කර්ම නියාමය, බීජ නියාමය,සෘතු නියාමය මෙ නියාම ධර්ම පහම තුල හිද මෙ නියාම ධර්ම වලට අවනතව හිද මෙම නියාම ධර්ම වල සමස්ත බලපැමෙන් මිදි නිදහස් වීම නිවනයි අපි නොදත් ඒ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ

  • @nilukakumari1834
    @nilukakumari1834 4 หลายเดือนก่อน +2

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏

    • @nethambara
      @nethambara  4 หลายเดือนก่อน

      @@nilukakumari1834 බුදු සරනයි 🙏🙏 ඔබට

  • @ranjithjayawardena7495
    @ranjithjayawardena7495 3 หลายเดือนก่อน

    Good explanation My birthday : 1965 June 02
    My birth time : 7 .28 p.m
    My Star : Sagittarius
    Can you predict about my future from 17th July onward

  • @SriyaniKarunathilake
    @SriyaniKarunathilake 3 หลายเดือนก่อน

    Magebab rau එන්නේ ll.සිකුරු 4

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 3 หลายเดือนก่อน +1

    Stuti.obatumata..hoda.pedilikirimak.👍godak..pin.🙏dirgay..wewa.🙏🎉🙏🎉🙏🎉

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      දීර්ඝායු සම්පත් ලැබේවා !සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා !තෙරුවන් සරනයි !🙏🙏

  • @SriyaniKarunathilake
    @SriyaniKarunathilake 3 หลายเดือนก่อน

    Rau

  • @randyrandy791
    @randyrandy791 4 หลายเดือนก่อน +1

    ගුරු මහ දසාවේ ගුරු අතුරු දසාව ගෙවෙන අයට කොහොමද ??????
    ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @nethambara
      @nethambara  4 หลายเดือนก่อน +1

      ගුරු ගේ තත්ත්වය අනුව වෙනස් වෙනවා , තෙරුවන් සරනයි 🙏🙏

    • @randyrandy791
      @randyrandy791 3 หลายเดือนก่อน

      @@nethambara ගුරු ඉන්නෙ 3 (කුම්භ රාශියෙ) රවි චද්‍ර 5 වැන්නේ බුධ සිකුරු 6 වැන්නේ

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน +1

      ගුරු 3 ට පල අඩුබවක් කියලා තිබුනත් ,සුභ පල තියෙන අවස්ථා ද අපට හමුවේලා තියෙනවා ,...හරි පිලිතුරක් දීමට තව බලන්න ඕනා කාරනා ගොඩක් තියෙනවා

  • @NilinaAhewasura
    @NilinaAhewasura 3 หลายเดือนก่อน +1

    Phadiliva kiyanava

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 3 หลายเดือนก่อน

    Mage birthday eka 1989.12.18 8.00am mata dan gewana kalaya podi pahadili kamak labadenna

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 4 หลายเดือนก่อน +1

    Suwapath wethwa suwapath wethwa suwapath wethwa

    • @nethambara
      @nethambara  4 หลายเดือนก่อน

      නිදුක් වේවා ! නීරෝගි වේවා ! සුවපත් වේවා ! 🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 หลายเดือนก่อน +1

    ඔබගේ පැහැදිලි කිරිම හරිම හොදයි අහගෙන ඉන්න පුලුවන් ඔබ ඒ පිලිබදව ඉතාම දක්ෂයෙක් බව අවබෝදවෙනවා

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ,ඔබගේ ඉතා වටිනා අගය කිරිමට ,තෙරුවන් සරනයි 🙏🙏

  • @UpekshaKalansooriya
    @UpekshaKalansooriya 3 หลายเดือนก่อน

    Mage birthday 1980.12.24 uda 6.o7

  • @GunadasaArachchige
    @GunadasaArachchige 3 หลายเดือนก่อน

    මහත්මයානෙනිමමගාල්ලෙනෙළුවෙඉන්නකෙනෙක්මාගෙහදහනසදාගන්නඹෙනෙතැපල්මාර්ගයෙන්ඹබතුමාවසමිබන්දවෙන්නපුළුවන්ආකාරයදැනගන්නකැමතියි0711932079

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      මහත්තයා තැපැල් මාර්ග යෙන් බැහැ

    • @malakaliyanaarachchi7542
      @malakaliyanaarachchi7542 3 หลายเดือนก่อน

      Oya txt karana de space thiyala karanna❤

  • @anandadhw9337
    @anandadhw9337 3 หลายเดือนก่อน +1

    😂Suba.Dawasyk.ithtuthi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nethambara
      @nethambara  3 หลายเดือนก่อน

      ස්තුතියි ,තෙරුවන් සරනයි 🙏🙏 🙏🙏