බුදු දහමෙහි තිබෙන ගැඹුරු බව ඔබ දකින්නේද | Mankadawala Sudassana Thero | Dharma Pradeepaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්යය වඩමින්, නිවන් මග පුරන, “දක්ෂ”, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්‌ම වේවා!! ශක්‌තියක්‌ම වේවා!! මාර්ගයක්‌ම වේවා!!
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!
    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂 ➡️
    #MankadawalaSudassanaThero
    #DharmaPradeepaya
    #Bana
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 7

  • @dharmapradeepaya9267
    @dharmapradeepaya9267  3 ปีที่แล้ว +3

    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂

  • @ravindikadevindi5424
    @ravindikadevindi5424 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු . වටිනා දහම් අවවාදයක් . තෙරුවන් සරණයි .

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 3 ปีที่แล้ว +3

    අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්‍ය්ය හා ගම්භීර බව පිළිබඳ ඉතාමත් වටිනා ධර්ම කාරණාවක් දේශනා කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!

  • @sithaperera7358
    @sithaperera7358 3 ปีที่แล้ว +2

    බුදු සරණයි!

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว

    ගුරුදේවයානනි කෙසේ මේ කමටහන් වඩන්නේ ද යන්න ඉගෙන ගත්තේ ඔබ වහන්සේගේ දේශනා ශ්‍ර්‍ර්‍ර්වනය කීරිමෙන් පසුව යි ස්වාමීනී ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා කිසිදා පියවි ඇසට නොදුටු මගේ ගුරුදේවයනණ් වහන්සේට මා අද ලබන සැනසුම ට සදාණය ගැතියි. සාදු සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීනී මගෙ අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว

    ධම්ම ප්‍රදීපය මහතා ණනි මේ comment අතිගෞරවනීය ගුරුදේවයානන් වහන්සේට පෙන්වන්නේ නම් ඔබට බොහෝ පින්