Raja Gedara - රජ ගෙදර | Episode 93 | 2024-10-24 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @HiruTVOfficial
    @HiruTVOfficial  ชั่วโมงที่ผ่านมา +4

    හරේෂ් කවී එක්ක දොස්තර හම්බෙන්නත් ගිහිල්ලා.ඇත්තටම මේ යකා මේ කරන්නෙ බොරුවක්ද එහෙමත් නැත්තන් ඇත්තක්ද කියලා තාමත් හිතාගන්න නම් බෑ.හරේෂ්ගෙ සහ කවීගෙ කතන්දරය එහෙම වෙද්දි මෙච්චර කල් ආදරෙන් හිටිය නේහාගෙත් යුගාන්ගෙත් ආදර කතාව සම්පූර්ණයෙන්ම අවසන්වෙනවා.එහෙම වෙන්නෙ යුගාන් සයෝරා එක්ක එකට ඉන්නවා නේහා ඇස් දෙකටම දැක්කට පස්සෙ.පව් අහිංසකී. ඔය අතරෙ වින්දිකව හම්බෙන්න ටවුන් එකට යන්න ඉන්න නීෂාව මුණගැහෙන්නෙ සපුමල්ටයි සරෝජිටයි.සපුමල් ශේප් එකේ යන්න හැදුවත් සරෝජි අන්තිමට නීෂාවත් වාහනේ දාගෙන යනවා.දැන් තමයි හොඳම සෙල්ලම පටන් ගන්න යන්නෙ...
    එහෙනම් අදත් රජ ගෙදරට ගොඩවෙමු....

  • @wasanasewwandi-f8z
    @wasanasewwandi-f8z 2 ชั่วโมงที่ผ่านมา +7

    මේක කතාවක් උනත් ඇත්ත ජිවිතේ කිසිම කෙල්ලෙක්ට මේ දුක විදින්න වෙන්න එපා 🥺💔

  • @SulandaKumari-pe1ve
    @SulandaKumari-pe1ve ชั่วโมงที่ผ่านมา +6

    අපො.😢😢😢😢එ වෙදනව.ඇස් වලට කදුලු අවා ටෙලි නට්‍යක් කියලා අමතක වෙන තරමට ...ඇත්තටම පැංචි පව් තව යුගනුත් පව්

  • @chandaniperera5734
    @chandaniperera5734 52 นาทีที่ผ่านมา +3

    සපුගේ මුන 😂😂😂😂😂

  • @senithalochana3689
    @senithalochana3689 34 นาทีที่ผ่านมา +3

    Panchi paw anne ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @sithuminirandika
    @sithuminirandika ชั่วโมงที่ผ่านมา +6

    ඉෂිනි ගෙ Acting..... 🔥

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb 2 ชั่วโมงที่ผ่านมา +12

    අනේ මට දුකයි. ආදරේ වේදනාව මාත් විදලා තියෙන්නේ

  • @Tk20-l9u
    @Tk20-l9u 2 ชั่วโมงที่ผ่านมา +5

    අම්මා වෙලත් තමන්ගේ දුව ව අදුන ගන්න බැරි හැටි 😂

  • @LakmaliDu
    @LakmaliDu ชั่วโมงที่ผ่านมา +3

    මේ සපුමල්ට කලින් ඇයිද දන්නෑ හිතුනේ නැත්තේ මරණ තුනක් මැද කිරි කනවා කියලා

  • @msseroome4871
    @msseroome4871 2 ชั่วโมงที่ผ่านมา +6

    පැංචි පවි😢😢😢😢

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546 31 นาทีที่ผ่านมา +1

    Me wage wedanwak kisima kellekta danenna epa 🥺🙂💔 attama e wedanwa winda kenek dnnw kochchra daraganna amaruda kiyla eka 💔🙂

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 ชั่วโมงที่ผ่านมา +7

    මීට වඩා හොඳයි යුගාන් මලානම්. ඌ පැංචිව නොමර මරනවා. තව කෙල්ලෙකුටත් ඒ දුකම දෙනවා. කතාවත් එපා වෙනවා ඒ සීන් එකටම්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනයි. අදත් 🩷
    රජ. ගෙදර. ❤❤❤❤

  • @madurathnayaka9
    @madurathnayaka9 40 นาทีที่ผ่านมา +2

    Ane pau penchi adanakota matath aduna😢😢

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 ชั่วโมงที่ผ่านมา +6

    අයියෝ පැංචිට වුණ දෙයක්.............😢😢😮😮

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 36 นาทีที่ผ่านมา

    Aiyai akkai meda nangi innawalu

  • @කළුඅය්යා
    @කළුඅය්යා 2 ชั่วโมงที่ผ่านมา +2

    අම්මා හොඳයි මොංගල් චරිතයක් නෙද්දකින් යකෝ දුව අඳුරන්නේ nad🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ชั่วโมงที่ผ่านมา +1

    so nice❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 ชั่วโมงที่ผ่านมา +5

    ටවුමට ගිහින් එන ටිකට යුගාන්ගෙ රැවුල ආවෙ කොහොමද 🙄

  • @KumarKumari-no2iy
    @KumarKumari-no2iy 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @VijayakumarChandrakala
    @VijayakumarChandrakala 18 นาทีที่ผ่านมา

    Nileesha dawasak sapumalge 4n eken sarojige photo ekak dakka.eyatawath ammawa mathaka nadda?

  • @NethuMadu-i3n
    @NethuMadu-i3n 2 ชั่วโมงที่ผ่านมา +2

    Papuwa pichchila ynwa mnw unth e wedanwa 😢 klyk mth vinda e wednwa..😢

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 ชั่วโมงที่ผ่านมา +1

    හොඳ wade yugata වුන de ඇත්තට මූණ denne නැතුව ජීවිත dekak විනාශ කරනවා කොන්ද පණ nathe pirimiyek

  • @thanujaliyanage6212
    @thanujaliyanage6212 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පැංචි පව් 😢😢

    • @sunelahg1994
      @sunelahg1994 2 ชั่วโมงที่ผ่านมา

      යුගාන්ට. කැන්සර්. එකක්. කියල. පැංචි. අත්හරින්නෙ.දුකක්.දෙන්න.බැරිනිසා.නම්.අනිත්.එකී.එක්ක.යාලු.උනාම.ඒකිට.කවද.හරි.දුකක්.වෙන්නෙ.නැද්ද.

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb 2 ชั่วโมงที่ผ่านมา

    මේකෙත් අහස් වගේ යුගන්ගේ රැවුල ඊයෙ නෑ අද තියෙනවා

  • @vihangauddepana945
    @vihangauddepana945 3 ชั่วโมงที่ผ่านมา +1

    පැංචිගේ ඇත්ත මූනද මන්දා මේ

  • @chandaniperera5734
    @chandaniperera5734 49 นาทีที่ผ่านมา

    පැංචි පවු යුගාන් මැරැනත් යන්න එපා මිනියවත් බලන්න

  • @raviravindra889
    @raviravindra889 2 ชั่วโมงที่ผ่านมา

    Nari baana 😂😂😂 nodakin Yugan

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු ชั่วโมงที่ผ่านมา

    සරොජනි කියද්දි දන්නෙ නැද්ද

  • @titiit5403
    @titiit5403 3 ชั่วโมงที่ผ่านมา +2

    පවු පැංචි යුගාන් කියන පාහරය පේන්නබැ

    • @sudumenika6177
      @sudumenika6177 ชั่วโมงที่ผ่านมา

      යුගාන්ගේ ඔලුවපලමුද අපි ගිහින්

    • @titiit5403
      @titiit5403 ชั่วโมงที่ผ่านมา

      @@sudumenika6177 කතාවක් උනත් ඒ කරපු කැත වැඩෙි අන්තිමයි ඩිරෙක්ට කැව ඒ චරිතෙ

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 3 ชั่วโมงที่ผ่านมา

    Me sinduwa apa wenawa

  • @AsSa-d3d
    @AsSa-d3d 2 ชั่วโมงที่ผ่านมา

    Uganwa pana pitin maranna thiyenne.uge ledeta kellata ahema karawada.modaya

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤