හැරි පුතා ඉන්න විඩියෝ මට මකන්න බෑ . මගේ මතකේ තියෙන්න මම ඒ විඩියෝ දානවා. මේකත් එහෙම එකක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @SenaniThillakarathne-d5q
    @SenaniThillakarathne-d5q 11 หลายเดือนก่อน +36

    හැරී ඔබට දරුවෙක්, නමුත් පශු වෙදාලට තවත් එක බල්ලෙක් පමණයි.අන්න ඒක අපි තේරුම් ගත යුතු.හැරීට වාසනාවන්ත ආත්මයක් ලැබේවා!!!

  • @shanibalagalla84
    @shanibalagalla84 11 หลายเดือนก่อน +12

    හැරී පුතාගේ කතාව ඇහුවම මට ගොඩාක්ම දුක හිතුනා..ඒ දුක මමත් අත් විදලා තියෙනවා අක්කේ..එයා හොද තැනක ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..😔😔

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 11 หลายเดือนก่อน +2

    හරීම දුකයි දරුවෙක් වගේ සතෙක්හැරී පුතා මනුස්ස ආත්මයක ඉපදේවා ඔයාලගේ හිතටත් සැනසීම ලැබේවා මොනවා කරන්නද අපිත් මේ ලෝකේ දාලා කවදාහරි යනවනෙ ඒ ගැන හිතලා හිත් හදාගමු ගෙදර පාළුවට ගිහින් ඇති ගේ හැමතැනම හැරී ඉන්නවා වගේ දැනෙනවා ඇති මට උනවාගේ දැනෙනවා මේ දේ මාත් බල්ලන්ට හරිම ආදරෙයි අසරණ වෙලා ඉන්න අයට මන් සලකනවා පුළුවන් හැම වෙලාවෙම මන් සතුන්ට ආදරය න් සලකනවා ඔයත් එහෙම කරලා හිත හදාගන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน +2

      ඔව් හැරි හිටියාත් නැතත් මට සතුන්ට හරිම දුක හිතෙනවා දැක්කාම. ඔය වගේ සෑහෙන්න මම ස්ත්තුන්ට කන්න බොන්න දෙනවා පෙර අකුසල් ඇති මගෙත් මේ වගේ දුකක් කම්පාවක් දැනෙන්න දෙය්ක් වෙන්න. 🌷🙏

  • @isharawijesuriya5684
    @isharawijesuriya5684 11 หลายเดือนก่อน +3

    Akki oya odel eka gana kiuwane dan odel eka hari na Akki issara man wada kara odel eke ethakota eka otara madamge dan eya vikunuwa softlogic eka ita passe hari nathi una

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน

      ඔව් softlogic එකෙනුත් කාලයක් හොදට කලා. ඒත් කොවිඩ් කාලෙ එයාල ගොඩාක් ඩවුන් වුනා. මම ඉස්සර ගන්න ආසම තැනක් මොකද මට හොදට ගැලපෙන ඇදුම් තිබ්බා ඒකෙ.

  • @AchinikaSewmini
    @AchinikaSewmini 11 หลายเดือนก่อน +1

    Ane lassana mathaka godak dila Patiya giya neda e adare hamadama hithe thiyanawa neda❤.awankawa apita adare karanne sathutu witharai paule aya wagema neda.Oyala karana pin walin Patiyata pin denna eka eyata loku deyak wenawa hoda athmekata yanna. Budu saranai 🙂🌼❤️❤️❤️❤️❤️

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 11 หลายเดือนก่อน +2

    ඔයා හරිම නිහතමානි කෙනෙක් ❤ harry ව දකිද්දී නම් පුදම දුකක් දැනුනේ 😪 එයා හොද ආත්මෙක ඉපදිලා ඇති 😊❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 11 หลายเดือนก่อน

    හැරී පුතා ඔයාගේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් ඒ නිසයි මේ ඔයාව බලන්න ආවේ ඔයාට නිවන්සුව ලැබේවා ලබන ආත්මේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 11 หลายเดือนก่อน +4

    Delet karana epa eya pin karapu kenek hari apta lassana mathaka ithuru kala eka eyta loku pinak..harita godak adarei....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน

      ඔව් මට ඒ මතක මකන්න ලෝබයි.

  • @dewmininawalage599
    @dewmininawalage599 8 หลายเดือนก่อน

    Aunty mage babath nathi una me 11 wenida aurudu 11 hitiya daruwek wage anthima mohotheth apiwa baluwa awidina baruwa iddith badagaga awe api lagataba 😢😢😢 ttrarmwnt kalath beraganna bari una 😢😢😢

  • @mis.darshi1236
    @mis.darshi1236 11 หลายเดือนก่อน +5

    අනේ 😢😢😢 හැරී බෝලේ දකිද්දි හරිම 😢 එයා හොද තැනක ඉපදිලා ඇති ❤❤ ඔයා බෝල ගෙඩියක් වගේ ලස්සනයි දෝණි මැණිකත් ලස්සන වෙලා ❤❤❤❤❤ අදත් වීඩියෝ එක ලස්සනයි තෑන්ක්ස් ඒ උපදෙස් මාලාවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍🥰🥰🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน +1

      ස්තූතී ඔබට. 🙏🙏🙏🙏

  • @windyherath6566
    @windyherath6566 11 หลายเดือนก่อน

    Harry va dakiddi harima dukai akke.papuva pichchila yanava.ape gedara hitapu kenek vage denenne.😢😢😢

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 11 หลายเดือนก่อน +2

    Harry boy ❤❤miss you darling... Punchi dan eya hoda thanak athi... Oyala eya wenuwen karapu dewal mahamerak😊😊😊 adath godak lassanai punchi video eka.. Theruwan saranai 🙏🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน

      ස්තූතී පුතේ 🙏🙏🙏🙏

  • @usernirosha
    @usernirosha 11 หลายเดือนก่อน +9

    පව් අනේ දුක හිතෙනවා .අපේ ගෙදර අය සත්තු හදන්න කැමති නෑ මන් නම් ගොඩාක් ආදරෙයි .අකමැති එක හොදයි කියල හිතුනා මෙයාට වෙච්චි දේ දකිද්දි .නැතුව ගියාම කොච්චර වේදනාවක්ද😢

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน +1

      ඔව් ඒක මහා දුකක්.

    • @usernirosha
      @usernirosha 11 หลายเดือนก่อน +1

      @@LifestyleParadiseya මන් කලින් වීඩියෝ බැලුවේ අඩ අඩා.ඔයාට කොච්චර දුක හිතෙන්න ඇතිද කියල හිතාගන්නවත් බෑ

  • @shashikaachini555
    @shashikaachini555 11 หลายเดือนก่อน

    අනේ අක්කි මම මගේ දරුවෙක් වගේ හදපු මගෙ බලු සුරතලී අපිව දාලා ගියා දරාගන්න ගොඩාක් අමාරුයි එයා කිසිම ලෙඩක් තිබුනෙ නෑ හොදට හිටියා උදේ බලනකොට එයා අපිව දාලා ගියා අපිට හීනයක් වගේ...😥💔මගෙ බෙලා පැටියටයි අක්කිගෙ හැරී පැටියටයි නිවන් සුව ලැබේවා....🙏🙏

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 11 หลายเดือนก่อน +1

    අක්කි pls. තවත් හැරී වගේම දරුවෙකුට ඔය ගෙදර ඉඩක් දෙන්න ❤ හැරී බබාටත් පිනක් වේවි ඒක ❤

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 11 หลายเดือนก่อน +1

    Harry dakina hemawelema mage bruno kollawath mathak wela adenawa akki😢eyala dennama hoda athmeka ipadei.katawath karadarayak nathi ahinsaka kollo dennek❤mn wedata yaddi janele ellila balan innawa hemadama😢a wedanawa nam kiyla wedak na😢😢😢

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 11 หลายเดือนก่อน +1

    අනේ හැරී පුතා දකින කොට දුක වාවගන්න හරි අමාරුයි නංගී. ඔයාට උදේට Coffee බොන වෙලාවට මතක් වෙනවා නේද? අපිටත් ඉන්නවා හැරීගේ වර්ගයේ කෙල්ලෙක්. එයා නිකී. හැරී හොඳ තැනක ඉපදිලා ඇති. හිත හදාගන්න නංගී. ❤️❤️

    • @Vimuchef
      @Vimuchef 10 หลายเดือนก่อน

      Ow neki t paw😢

  • @chamzuw.k2246
    @chamzuw.k2246 11 หลายเดือนก่อน +3

    හරිම දුකයි අක්කියෝ... එයා දැන් හොඳ ආත්මෙක ඇති 🙏🏼💯♥️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sinharathushari3610
    @sinharathushari3610 11 หลายเดือนก่อน +4

    හැරී කොල්ලා පව්.😢
    අද වැදගත් දේවල් ගොඩක් කතා කලා.... ස්තුතියි. ❤

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi6593 11 หลายเดือนก่อน +1

    හරිම වැදගත් දේවල් ටිකක් මිස්.බොහොම ස්තූති 🥰🌼🙏😊

  • @sigmavision1m
    @sigmavision1m 10 หลายเดือนก่อน

    RIP Harry.Adamai chanel eka dakke eeth godak dukaaaaaaaaaaaaaahithuna

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 11 หลายเดือนก่อน

    Akki H&H eke oyage frock eka harima lassanai.puluwan nam price kiynnko

  • @amandamethsarani3538
    @amandamethsarani3538 11 หลายเดือนก่อน +2

    ඔබ ඉතා ගුණ යහපත් කාන්තාවක් ❤

  • @madhushikaheshani4370
    @madhushikaheshani4370 11 หลายเดือนก่อน +2

    Miss, under eyes dark wenawata as yata ynawata ganna hoda eye cream ekak kiyannko❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน +1

      අයිස් කියුබ් සත්කාරය කරන්න පුතේ. The ordinary brand එකෙ ඩාක් සර්කල් සීරම් එකක් තියෙනවා ඒක අරන් ගාන්න. ඇලෝජෙල් ගන්න. රෝස් හිප් ඔඉල් ගාන්න.

  • @KasuniUdeshika-uc3vq
    @KasuniUdeshika-uc3vq 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ akkiyo. Ane ape heri Kolla😢😢
    Mage dewedda hada gaththe salli Sittu dala tamae akkiyoo.

  • @suriyasenanayake5762
    @suriyasenanayake5762 11 หลายเดือนก่อน

    Hi thanu. මම ඉස්සර පදිංචි වෙලා හිටියේ කඩවත නමුත් ඒ කාලේ මම ඔයාව දන්නේ නෑ. දැන් මම ඉන්නේ Canada වල. ඔයාගේ video වලටත් ඔයාගේ ඉදිරි දැක්මටත් කැමති කෙනෙක් මම. ලංකාවට ආව දවසක ඔයාව මුණගැහෙන්න අදහසක් තියනවා. Good luck, මම නිම්මි❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 11 หลายเดือนก่อน

    Akka paw.me herige kare thiyana male kohenda akka gaththe.mage yaluwath oya wage eyata thama awruddak ne hebei...😢

  • @sachiniumesha9095
    @sachiniumesha9095 11 หลายเดือนก่อน

    Kisima loku kmk nethi manussayo.dakkath bada pirenawa...❤❤

  • @janakiperera9616
    @janakiperera9616 11 หลายเดือนก่อน +6

    යහපත් මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕනෙ පැටියෝ !!!!

  • @HimaransiShehani-h4i
    @HimaransiShehani-h4i 11 หลายเดือนก่อน +1

    Aneee harima wadagath miss kiyala dunna ewa tika thank you so much ❤

  • @isurindiperera4746
    @isurindiperera4746 11 หลายเดือนก่อน

    Anty mta smawenna anty dukinm enee me welwe me prshna ahuwta... 💜
    Anty mge skin eka hdin tiynwa normal skin ekk tiyne. Habi mge pita gdk dry a wgema kallal gdk tiynwa podi gedi wge ewa tiynwa. Age wena kohewth ehema prshnyk na. පිට hrim durwarnai mn asai pita open adum adina. Eth ba... Mta mnda a wenuwen krna puluwn hodma dwwal kiyla kiyla denko anty 🙏🏻

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 11 หลายเดือนก่อน +2

    Harima ආසාවෙන් beluwa

  • @achchinitharanga6727
    @achchinitharanga6727 11 หลายเดือนก่อน

    අක්කේ ඔයාගෙ හhariy වගේ තමයි මගේ එමී..😢එයත් මට nathi වෙලා තාම මාසයක් වත් naaa..😢😢😢 haරීටයි එමීටයි...හොද ආත්මයක් ලබෙයි😢

  • @actdiarysrilanka
    @actdiarysrilanka 11 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ❤. ගොඩක් වටිනවා ඔයා කියලා දෙන හැමදේම අක්කා ❤

  • @poornabandara9255
    @poornabandara9255 11 หลายเดือนก่อน +1

    අක්කි අද make up aka nam mara lassanai 🎉❤😊

  • @VishArtigalage
    @VishArtigalage 11 หลายเดือนก่อน +5

    අනේ මේ වේදනාව මමත් විදලා තියෙනවා.. මතක් වෙන වාරයක් ගානේ කදුලු එනවා දෙවියනේ.. 😓😓😓

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน

      ඔව් මම තම අඩනවා . අහ්ංසක සත්තු මිනිස්සුන්ගෙන් හරියට පීඩා විදිනවා.

  • @yashodhawanniarachchi7387
    @yashodhawanniarachchi7387 11 หลายเดือนก่อน +6

    එයා හොඳ තැනකට ගිහින් ඇති අනිවාර්යයෙන්ම

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 หลายเดือนก่อน

      🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 11 หลายเดือนก่อน

    මිස්,හිතට වැදුනම දේවල් කියන්නද
    තැන් තැන් වල සල්ලි එකතු කරන්න
    Fasion iconඑකක් වෙන්න.ඒ දෙකම ලොකු පාඩමක්
    හැරීට චිකන් කෑල්ලක් ගේනවා කියපු එක නම් හිත හිරි වැට්ටුවා.ඒක කියද්දි ඔයාගෙ මූණ මාරම ලස්සනයි .මම මොනා නැතත් ඒ පුරුද්ද නම් හදා ගන්නවාමයි.ඉතින් ඔයාට ඔය පුරුදු නිවන් දකින තුරා අත් නොහැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ගොඩාක් පිං මට ජීවිතේට වටින පාඩම් කියා දෙනවට.

  • @bandarayapa9076
    @bandarayapa9076 10 หลายเดือนก่อน +1

    හැරිගේ සම්පූර්ණ නම මොකක්ද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 หลายเดือนก่อน

      එයාගෙ පෙලපත් පොතෙ මම prince Harry කියලම දාලා තියෙන්නෙ නම. අපි කියන්නෙ හැරි කියලා

  • @saranya549
    @saranya549 11 หลายเดือนก่อน +4

    rip harry bolee😢❤

  • @hirunideashani4421
    @hirunideashani4421 11 หลายเดือนก่อน +2

    Harry wa dakkama dukaiii 🥺🤍

  • @ashanashan923
    @ashanashan923 11 หลายเดือนก่อน +2

    හැරී මැණික🥺🥺

  • @Upe00
    @Upe00 11 หลายเดือนก่อน

    නැන්දිගේ දුවට වයස කීයද

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 11 หลายเดือนก่อน

    Hari pau 😢😢,video eka lassanai ❤❤

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 11 หลายเดือนก่อน

    ❤ හැරී.....😊

  • @princycyprus820
    @princycyprus820 11 หลายเดือนก่อน

    මකන්න එපා එයා හෝද තැනක ඇති

  • @piyumimadhushika7016
    @piyumimadhushika7016 11 หลายเดือนก่อน +4

    Harry boy❤️😪

  • @madhushikaheshani4370
    @madhushikaheshani4370 11 หลายเดือนก่อน +2

    Harry 🥺

  • @sachiniumesha9095
    @sachiniumesha9095 11 หลายเดือนก่อน

    Duwa bonikki wage❤❤

  • @yashodhawanniarachchi7387
    @yashodhawanniarachchi7387 11 หลายเดือนก่อน +2

  • @SamanthiKumari-i8p
    @SamanthiKumari-i8p 11 หลายเดือนก่อน

    Pau baba. Sakkiliya karapu Aparade.

  • @DinithiFrancis
    @DinithiFrancis 11 หลายเดือนก่อน +3

    😢😢❤

  • @wasanalakshani3420
    @wasanalakshani3420 11 หลายเดือนก่อน +3

    😢😢😢😮😢😢😢

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 11 หลายเดือนก่อน

    🏵🌼❤ 🌼

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @idcidk8890
    @idcidk8890 11 หลายเดือนก่อน

    Patta show 😅

  • @sapnapathum
    @sapnapathum 10 หลายเดือนก่อน

  • @udisafernando8108
    @udisafernando8108 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 11 หลายเดือนก่อน

    😥😥❤

  • @Lankanmemes14
    @Lankanmemes14 11 หลายเดือนก่อน +2

    😢❤

  • @geethikanawalage2423
    @geethikanawalage2423 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 11 หลายเดือนก่อน

    ❤❤❤