බැංකු සැසඳුම් මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 164

  • @savi22521
    @savi22521 ปีที่แล้ว +117

    සර් මං 2023 ළමයෙක් ...ඇත්තම කිවුවොත් දැන් මුලින් කරපු පාඩම් වල සමහර ගණන් හදන විදිය මතකවත් නෑ...ඒ දවස් වල ඉක්මනින් ගනන්හැදුවට practice එකක් නැති නිසාම දැන් අමතකයි....ඒ වගේ අමතක වෙච්ච පාඩමක් තමයි බැංකු සැසදුම්....එකතු වෙන අඩු වෙන ඒවා ඒම අවුල්..ඒත් සර් සර්ගෙ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා....පුලුවන් පුලුවන් හැම වෙලාවකම අවුලක් දැනෙන තැනක් තිබ්බොත් ඒකසර්ගෙ වීඩියෝ එකක් බලලා ගොඩ දාගන්නවා.....ඔන්ලයින් කරද්දි බණ කියනවවගේ බෑ සර්....ඒම උනාම අපිට අහන් ඉන්නත් බෑ...ඒ වුනාට සර්ට පුලුවන් නිදාගෙන ඉන්න ළමයෙක් උනත් up කරල ගන්න.....💪💪💪පිං සර් මේ කරන වැඩ වලට 🙏🙏

  • @sinhalalanka586
    @sinhalalanka586 ปีที่แล้ว +10

    සර් මම කලා විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලය අධ්‍යාපන හදාරන දරුවෙක්. අපිට අපේ උපාධිය යටතේ තියෙන ගිනුම්කරන කොටස සර් නිසා ඇත්තටම ගොඩ දාගන්න ලොකු පිටුවහලක් උනා. කිසිම දෙයක් දන්නේ නෑ ගිනුම්කරන පැත්තෙන්. කරකවලා අතැරියා වගේ හිටියේ ඒත් සර් නිසා නොදන්න කරුනු ගොඩක් ඉගන ගත්තා. සර්ට ගොඩක් පින් සර්. අපි වගේ ලමයි ගොඩ ගොඩකට උගන්නන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤💜️

  • @younuxzmxz6394
    @younuxzmxz6394 11 หลายเดือนก่อน +7

    Online පන්තියකවත් එක තැන ඉදලා එක video එකක් වත් බලලා නෑ😅.First time පැය 2ක් එක තැන ඉදල video එක බැලුවෙ. බැංකු සැසදුම් මොකුත් දන්නැතුව හිටියෙ . අද සුපිරියටම තේරුණා. Thnks sir ❤😌

    • @oshadaashen8631
      @oshadaashen8631 7 หลายเดือนก่อน +1

      samajeta wihiluwak wenna epa

  • @SupunTharuka-tv3nn
    @SupunTharuka-tv3nn ปีที่แล้ว +75

    කවුරුහරි කිවුවොත් මාස 06න් Accounting ගොඩ දාන්න බෑ කියලා ......😂 කනට දෙකක් ගහල Ramesh sir ගෙ Cls එකක් පෙන්නපන්...❤❤❤

  • @ThilinaYt777
    @ThilinaYt777 ปีที่แล้ว +18

    සුපිරිම විදිය්ට තේරුන හැබෑයි අපි යන්න ඕන ගෙදර අයට ඕන ක්ලාස් වලට නෙ 😢

  • @UthpalaMaduwanthi-jg1hd
    @UthpalaMaduwanthi-jg1hd ปีที่แล้ว +30

    ස්කූල් එකෙ සර් තනිකර පිස්සුවක් කරන්නෙ ...
    තෑන්ක්ස් සර් .. හොදට කියලා දුන්නා .. 🌼🌹💫

  • @samanmaduranga2011
    @samanmaduranga2011 ปีที่แล้ว +11

    Sir මේ පාඩම නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ OL වලත් AL වලත් දැන් යන Clz එකේ තේරුන් නෑ sir ගේ video එක බැලුවම තමා මේක හොදටම තේරුනේ thankyou sir❤

  • @kamalkamalt5562
    @kamalkamalt5562 ปีที่แล้ว +8

    Sir sirge ඔය කතා කරන style ekkata තමා ද කොහෙදෝ අපිට account හොදට තේරෙන්නේ නැත්නම් accounting පන්ති වල ඉන්නකොට එපා වෙනවා සර් ගේ පන්තියේ ඉන්නකොට පාඩම හොදට තේරෙනවා අල්ල ගන්න ම බැරි උන බැංකු සැසදුම අල්ලගත්තා 👍👍👍සර් ලමයි වෙනුවෙන් කරන දේවල් වලට සර් තව තව තවත් දියුණු වෙන්න ඔනේ🙏🙏🙏

  • @MashiAbeysingha
    @MashiAbeysingha 7 หลายเดือนก่อน +6

    සර් මම 2025 ලමයෙක් මට ඉස්කෝලෙදි නොතේරුන නිසා විඩියෝ එකක් හොයද්දී සර්ගේ විඩියෝ එක හම්බුනේ, මට හොදටම තේරුනා සර් පාඩම සර් නම් සුපිරියක් තමා🥰

  • @MadaraShyamali-vf1wn
    @MadaraShyamali-vf1wn 7 หลายเดือนก่อน +3

    මට මේ පාඩම මුලින් තේරුන් නෑ රමේශ් සර් සුපිරියට කියලා දුන්නා . පට්ට 👌 accuonting නම් රමේෂ් සර් තමා ❤️😌

  • @pawanisuhara5380
    @pawanisuhara5380 ปีที่แล้ว +3

    හොදට තේරුන සර් නියමයි ❤️පාඩම අහු නොවිලා තිබ්බ වෙලාවක මේක සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනා හොදට ගනන් හදන ටිකත් මෙහෙම කියලා දෙන්න සර් 👍

  • @SunandaKumari-ro6lp
    @SunandaKumari-ro6lp ปีที่แล้ว +3

    සුපිරී සර් දැන් තමා බැංකු සැසදුම් තේරුනේ ❤️🥰😍

  • @lakshisaubhagya5818
    @lakshisaubhagya5818 ปีที่แล้ว +2

    හොදට තේරුනා සර් ❤ගොඩක් ස්තූතියි සර්ට ❤

  • @nawamininawodya6221
    @nawamininawodya6221 11 หลายเดือนก่อน +1

    සුපිරියක් සර්🎉🎉 class ගිහින්වත් තේරුනේ නෑ. ඒ පාඩම ඉගැන්නුවද කියලවත් ගානක් නෑ. ඒ තරම් තේරුනේ නෑ😢 දැන්නම් මරු 👌

  • @Amandipiyumika-s2b
    @Amandipiyumika-s2b หลายเดือนก่อน +1

    Accounting Brand eka Ramesh A priyankara sir tama ❤️👍

  • @EmashaKumbukage-wh5mf
    @EmashaKumbukage-wh5mf 9 หลายเดือนก่อน +5

    සර් පාඩමනං නියමෙට කියලා දුන්නා.. පට්ට 😌❤

  • @UmeshaRathnayaka-g1t
    @UmeshaRathnayaka-g1t ปีที่แล้ว +4

    Tomorrow is the school term exam. No matter how much I studied these things in the class, now I forget everything when I look at the paper. I came across your video by chance. I am really happy. I can write the exam tomorrow without fear.😊❤

  • @cyderff
    @cyderff 6 หลายเดือนก่อน +7

    ස්කූල් එකෙ සර් තනිකර පිස්සුවක් කරන්නෙ ...
    තෑන්ක්ස් සර් .. හොදට කියලා දුන්නා ..

  • @kaveevlogs1
    @kaveevlogs1 หลายเดือนก่อน

    ගොඩක් අවුල් වෙලා තිබ්බේ මේ පාඩම thank you sir ❤❤❤

  • @NgDarmakeerthi-gr6rc
    @NgDarmakeerthi-gr6rc วันที่ผ่านมา

    Niyamata therenava sir maru👍❤
    Moletama vadinava❤

  • @nisansalasewwandim09
    @nisansalasewwandim09 4 หลายเดือนก่อน +2

    Thank you sir. Hodata therunaa.👍

  • @thalangamahewagesaman5457
    @thalangamahewagesaman5457 ปีที่แล้ว +2

    හොඳට තේරුනා .ගොඩක් පින් සර්ට .

  • @Shanthiniluka
    @Shanthiniluka 6 หลายเดือนก่อน +1

    පාඩම හොදට තෙරුනා සර් ❤️ thank you sr

  • @sandarunawoddaya
    @sandarunawoddaya ปีที่แล้ว +3

    මට බැන්කු සැසදුම් බැරුව තිබ්බෙ එ පාඩම උගන්නද්දි මන් පන්ති ගියෙ නැ ගානක් ආවත් අතැරල යනව මෙ සර්ගෙ විඩියො එක බැලුව දැන් බැන්කු සැසදුම් වැඩක් නැ මදි😌❤

  • @sarathBro25
    @sarathBro25 6 หลายเดือนก่อน +2

    Thank you sir for your valuable teaching ❤.

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 ปีที่แล้ว +1

    සර් මේක අමාරුයි කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ අදනෙ හරියටම ඉගෙන ගත්තෙ🤗❤

  • @ShenukiParindaya
    @ShenukiParindaya 7 หลายเดือนก่อน +2

    සර් නියමෙටම තේරෙනවා..

  • @Jithu-2004
    @Jithu-2004 ปีที่แล้ว

    අපිට කොහොමත් සර් කියලා දෙන ඒවා තේරෙනවා ...ඒ නිසා නේ A/L වලට මුල ඉදලාම සර්ගේ clz එන්නේ...❤හදවතට accounting උගන්නන එකම accounting ගුරුවරයා...accounting 👑 king..රමේෂ් සර්...❤💕

  • @ileeshadasuni8186
    @ileeshadasuni8186 ปีที่แล้ว +2

    Amaru padam lesima karana king ❤
    Accounting nam Ramesh sir thama 😊❤✌️

  • @HiruniPrarthana-f4c
    @HiruniPrarthana-f4c 11 หลายเดือนก่อน

    Supiriyatama theruna 👍thank you so much sir 💖💖

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 ปีที่แล้ว +6

    Accounting නම් Ramesh A Priyankara❤️👑💪

  • @YashodhaMadhuwanthi-nj1tr
    @YashodhaMadhuwanthi-nj1tr 8 หลายเดือนก่อน +1

    Thank you sir hodtama padama teruma supiri❤️ sirge tallent ek tm lamaint mehem terum gnna pluwn widiyt ugana ek

  • @DhanuriSanuji
    @DhanuriSanuji 5 หลายเดือนก่อน

    Aththatama sir godak hodayi.... hodata padam kiyala denawa... mata therune nethi kotasak ada man sirgen igena gaththa... thank you sir..

  • @deshanmendis1949
    @deshanmendis1949 11 หลายเดือนก่อน

    මොනා නැතත් හිතට වදින විදිහට කියලා දෙනවා මරු සර්😍🎉

  • @nishanthikarunarathna9636
    @nishanthikarunarathna9636 2 หลายเดือนก่อน

    ඇත්තටම මරු සර් 👏😍👌

  • @pasindulakmina7454
    @pasindulakmina7454 9 หลายเดือนก่อน

    සර් කියලා දෙන විදිහ හොදට පැහැදිලී ❤🎉

  • @BeautyNature2098
    @BeautyNature2098 ปีที่แล้ว

    Weldone brother.❤️ math accounting sir kenek.lankawe podi un tika goda damu.me feald eke gunathmaka bawa penwamin.baila gahana ungen wadak na.wenn oni rate podi un tikata sadaranayak krana eka.man e de obenuth danikawa.jaya.❤️💪

  • @prageethtech7707
    @prageethtech7707 8 หลายเดือนก่อน

    එක වීඩියෝ එකක්වත් එකදිගට පැය 2ක් බලලා නෑ ඒත් මේක බැලුවා හොදටම තේරුනා Thank you සර්❤️❤️‍🩹

  • @KavindiAkasha
    @KavindiAkasha ปีที่แล้ว +1

    Sir mta බැංකු සැසදුම් padma melo deyk baruva htiye.scl eke kiyla dunna ekbth cls eke kiyla dunna ekvth therune na. Eth sirge video rka bluvma hodta theruna.😍 Thank you sir ❤❤

  • @SankalpaVeerako
    @SankalpaVeerako 7 หลายเดือนก่อน

    Sar aththatama clz eke karaddi meka therun na ada hodatama theruna thanx sar mehema therenna kiyala denawata.

  • @keshavi831
    @keshavi831 ปีที่แล้ว

    Thank u sir
    Aye supiriyatama theruna💜💜

  • @NadeekaKumari-c1c
    @NadeekaKumari-c1c 7 หลายเดือนก่อน

    Aththatama sir kiyanade hodata therenawa thank sir ❤

  • @M.G.THARUSHIKALAKMALIMAN-gz9zy
    @M.G.THARUSHIKALAKMALIMAN-gz9zy 7 หลายเดือนก่อน

    සර් කියල දීපුවා සුපිරියටම තෙරුනා ❤
    සර් ගිනුමක ගනුදෙනුවක් වැරදිලා දෙපාරක් සටහන් කරලා තිබුනොත් මොකද වෙන්නෙ😢

  • @nipunasachinthana
    @nipunasachinthana ปีที่แล้ว +1

    supiriyatama theruna sir, patta😍🥰

  • @SanjanaKawshi-h2g
    @SanjanaKawshi-h2g 3 หลายเดือนก่อน

    Hodata theruna sir thanx uuu ❤

  • @sajeewaniembuldeniya7609
    @sajeewaniembuldeniya7609 9 หลายเดือนก่อน

    This lesson is superb. Very well understood sir....😊

  • @lakmalSamitha-qk1mn
    @lakmalSamitha-qk1mn ปีที่แล้ว

    සුපිරියටම තේරෙනව සර් 💥

  • @PrincessPrincess-b1s
    @PrincessPrincess-b1s ปีที่แล้ว

    හොඳටම තේරුනා සර්❤

  • @chandaniswarnalatha5105
    @chandaniswarnalatha5105 3 หลายเดือนก่อน

    සුපිරි sir thank you very much ❤

  • @nethmikavindya-z5w
    @nethmikavindya-z5w 4 หลายเดือนก่อน

    Supiriyatama padama theruna sir 😊

  • @ruwanyapremathilaka187
    @ruwanyapremathilaka187 ปีที่แล้ว +3

    Sir,මං 2023...ඇත්තටම මේ පාඩම ගොඩක් අමාරුවට තිබ්බේ මේ පාඩම කොහොමද ගොඩ දාගන්නේ කියලා හිත හිත ඉන්නකොට තමා සර්ගේ වීඩියෝ එක දැක්කේ ඇත්තටම සුපිරියටම තේරුණා සර්👊❤ ඒ කොටස...

  • @SandunikaHerath2130
    @SandunikaHerath2130 ปีที่แล้ว +2

    සර් මන් 2024 ළමයෙක්..මේ පාඩම ස්කොලෙන් කරා , ක්ලාස් එකෙනුත් කරා කිසිම දෙයක් තේරුන් නෑ..ගෙදර ඇවිත් ආයෙ ආයෙ නෝට් එක බලලා තේරුම් ගන්න උත්සහා කරත් බැරි උනා..එකල්ලා youtube එකෙ මෙ පාඩම ගැන බලනකොට අහම්බෙන් සර්ගෙ විඩීයෝ එක බැලුවේ..අනේ සර් මේ පාඩම මෙච්චර ලේසිද කියලා හිතෙන තරම සර් කියලා දුන්න එවා තේරුනා..සර් නිකන් පොවනවා වගේ පාඩම දියකරලා.. Thank You sir❤️

  • @AmithaNawarathna-j4x
    @AmithaNawarathna-j4x หลายเดือนก่อน +3

    මේ පාඩමේ ඉතුරු වීඩියෝ එක නැද්ද සර් 😢

  • @AccountingKingLK
    @AccountingKingLK  ปีที่แล้ว

    වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න :
    🌐Website : accountingking.lk
    🌐Telegram : accountingking.lk/telegram
    🌐WhatsApp : accountingking.lk/whatsapp
    🌐Facebook : accountingking.lk/facebook
    🌐TikTok : accountingking.lk/tiktok

  • @tdulashani2712
    @tdulashani2712 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් සර් ❤

  • @maduwnthamaduwntha3242
    @maduwnthamaduwntha3242 ปีที่แล้ว +1

    Accounting nam ❤️Ramesh sir thamai ❤😊

  • @BagyaSewmini-gk8zc
    @BagyaSewmini-gk8zc 7 วันที่ผ่านมา

    best clz 😍😍😍

  • @nadeekadilrukshi6597
    @nadeekadilrukshi6597 ปีที่แล้ว +1

    Sir mn clz yanna surge vidios balanne pattatama terenava superb❤❤❤

  • @pabasaraprathibani3408
    @pabasaraprathibani3408 ปีที่แล้ว +1

    ෆෝන් එකෙන් බලලා ඉගෙන ගන්න එපා වෙනවා, මන් කැමතිම නෑ , එ උනාට සර්ගෙ වීඩියෝ එහෙම නෑ , උගන්නන දේ හොදට තේරෙනවා , thank you sir 💐🌈☺️

  • @HirukshiGangana
    @HirukshiGangana 2 หลายเดือนก่อน

    ❤tnz sir godak hodt teruna 🥺

  • @RashmindiSamarakoon
    @RashmindiSamarakoon 8 หลายเดือนก่อน

    හොදටම තේරැනා සර්❤

  • @ChanuNawodya-y8h
    @ChanuNawodya-y8h 4 หลายเดือนก่อน

    Sar kathakarana widiyayata mama nam aay athakota mathaka hitinawa

  • @Carxrace
    @Carxrace 8 หลายเดือนก่อน +2

    Padama supiri sir👍👍

  • @DineshMadhushani-p4x
    @DineshMadhushani-p4x 6 หลายเดือนก่อน

    Thank you sir hodata theruna ❤

  • @SankalpaVeerako
    @SankalpaVeerako 7 หลายเดือนก่อน

    Therunema Nathi padamak sar thank you

  • @DevikaPriyangani-xd5ze
    @DevikaPriyangani-xd5ze 8 หลายเดือนก่อน

    Exellent sir❤❤❤

  • @hirushanimalsha2012
    @hirushanimalsha2012 ปีที่แล้ว +2

    ගිනුම්කරණය කලාවක් නම් රමේශ් සර් ඒකෙ පිකාසෝ 😁😁😁

  • @Yolotheone
    @Yolotheone ปีที่แล้ว

    sir mn mee palaweni parata sirge lesson ekk blanne. hodata therenawa sir. Thank u

  • @gimniupadhya3407
    @gimniupadhya3407 ปีที่แล้ว +1

    Thank you sir♥️🙏🔥👍🔥🔥🔥🔥

  • @PriyanthaPremasiri-s4l
    @PriyanthaPremasiri-s4l 10 หลายเดือนก่อน

    නියමයි සර්❤❤❤❤

  • @kavishamihisarani1809
    @kavishamihisarani1809 8 หลายเดือนก่อน

    Sirge panthi godk hodata therenwa sir😊❤

  • @Dilu-f8b
    @Dilu-f8b ปีที่แล้ว +1

    සර් මන් 2023 al සර් ගැන යාලුවෙක් කීවේ ...තව මාසයක් විතර exam එකට කල් තියෙන්නේ ..acc ඇනිලා තියෙන්නේ සර් ...😢 මෙච්චර කාලයක් cls ගිහින් වත් හරියට ඉගෙන ගත්තේ නැති acc වලට සර්ගේ වීඩියෝ නිසා s එකක් වත් තිබුනොත් තමා ....🥺

  • @rukshanranathunga579
    @rukshanranathunga579 ปีที่แล้ว

    හොඳට තේරුනා ......❤❤❤❤

  • @nirmanikaushalya4817
    @nirmanikaushalya4817 ปีที่แล้ว

    Clz ekata vada hodata teruna sir ❤ godak pin youtube danavata

  • @sapunipushpangani-f6k
    @sapunipushpangani-f6k ปีที่แล้ว

    hodata theruna sir ♥thank you sir♥

  • @KrishanAkas
    @KrishanAkas ปีที่แล้ว

    සුපිරියක් සර්🥺❤️

  • @jeewanihewage9928
    @jeewanihewage9928 7 หลายเดือนก่อน

    Thank u sir.
    Niyamay

  • @DewminiImasha
    @DewminiImasha 5 หลายเดือนก่อน

    Superb❤

  • @ImashiKavindya-d7k
    @ImashiKavindya-d7k 9 วันที่ผ่านมา

    Patta sir❤️‍🔥

  • @Aviproduction-k7r
    @Aviproduction-k7r ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @Afrah...
    @Afrah... ปีที่แล้ว

    Sie man 2023 A/l karanne.. Mn cls yanne nh sir but sir ge videos vitharak balala mt best result ekak ganna puluwn♥️ sir karana vdihata mn asai hldt therenw thank you sir

  • @PansiluSankalpa-qk9ze
    @PansiluSankalpa-qk9ze ปีที่แล้ว

    Thank you sir 💪🔥

  • @NimmiHirunimakumari
    @NimmiHirunimakumari ปีที่แล้ว +1

    Superb sir❤

  • @OshaniMalithiRanasinha
    @OshaniMalithiRanasinha ปีที่แล้ว

    Niyamayi sir ❤

  • @KavindaRajapaksha-z8c
    @KavindaRajapaksha-z8c 5 หลายเดือนก่อน

    Elh niymai sir pattata theruna

  • @JanithBro-zc8lm
    @JanithBro-zc8lm 7 หลายเดือนก่อน

    Supiriyata theruna sir gamak 👍❤️‍🩹

  • @dlcjanaka7647
    @dlcjanaka7647 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @pandukaekanayake9486
    @pandukaekanayake9486 6 หลายเดือนก่อน

    supiri sir❤

  • @DimuthumaliEkanayake-uj4it
    @DimuthumaliEkanayake-uj4it 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nrwithlife11.11
    @nrwithlife11.11 ปีที่แล้ว

    Excellent ❤

  • @piyuminisansala6804
    @piyuminisansala6804 ปีที่แล้ว

    Hodatama theruna sir🙂 53:05 😊

  • @kaveesha2873
    @kaveesha2873 ปีที่แล้ว

    Thanks sir hodata theruna 🔥

  • @anjaliweerasekara384
    @anjaliweerasekara384 11 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @irushisankalpana8014
    @irushisankalpana8014 5 หลายเดือนก่อน

    ❤💯

  • @slpodda-cs6fj
    @slpodda-cs6fj 2 หลายเดือนก่อน

    sir mama 2025.o/l liyanne.❤mama calss yanawa..habai mata sir me padama kiyadunna set naa..mama gedara waith youtebe eke hoyala baladdi hambunee sirwa..mata sirawatama hodata therunaa..❤❤godak hodata sir uganwanawa❤❤❤ muulyathathwa padamatath 1k onii

  • @s.m.m.nsinghabahu8070
    @s.m.m.nsinghabahu8070 ปีที่แล้ว

    Sir hodatama oluwta giya... ane meke anith vedio ek ndd..

  • @HiruniGimhani-vk4eq
    @HiruniGimhani-vk4eq 6 หลายเดือนก่อน

    ❤🎉

  • @D.G.ChootyManikhD.P
    @D.G.ChootyManikhD.P 10 หลายเดือนก่อน +1

    ඔයා තාම රමේෂ් සර්ගේ Acc clz ගිහිං නැද්ද ?
    How sad !😢😂
    clz ගිහිම් බලන්න කෝ..
    ආසා හිතෙයි 😌💗"

  • @RishanyaSharmadi
    @RishanyaSharmadi 8 หลายเดือนก่อน +2

    Sir kurunegala class kara nam😢 shok apita enna thibba ape pina neeee

  • @piyumiperera3827
    @piyumiperera3827 ปีที่แล้ว

    Thank you ❤