125. අධිෂ්ඨාන සිත - Most Ven. Dhammajiva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero
    මීතිරිගල නිස්සරණ වනය සේනාසනයේ කර්මස්ථානාචාර්ය අති පූජනීය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ
    www.nissarana.lk,
    www.satipasala.org
    මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
    සම්පූර්ණ ධර්ම සාකච්ඡාව ඇසීමට ...
    • 25|Toronto|Dhamma Disc...

ความคิดเห็น •

  • @MalkiDinuja
    @MalkiDinuja 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @dilnish5731
    @dilnish5731 3 ปีที่แล้ว

    අති පූජනීය ධම්මජිව ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවල ඉතාම වටිනා කොටස් අපට වටින ආකාරයට වෙන් කර තිබෙනවා.ඔබට මේ පින උතුම් නිර්වාණ මාර්ගය හෙළිපෙහෙලි වීමටම හේතු වේවා.

  • @dalsiperera5060
    @dalsiperera5060 3 ปีที่แล้ว

    🙏🙏🙏
    Theruwansarani

  • @nimalgamini5662
    @nimalgamini5662 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anuhasdulanjana2349
    @anuhasdulanjana2349 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 ปีที่แล้ว

    Teruwan sarani,Me channel eka hugak watinawa e vagema nissarana wanaye dayakeyek vidiyath satutuwenawa me wage dhrmaya beda hareema gena.Namuth nissarana vanaya me Channel eka gena danuwath ne,Ounda me channel eka gena danuwath kara meya pavath vagena yannenam vatinava vagema,Dan meme channel eka monatize karala tyenne.Namuth Ati pujaneeya Dammajeewa sawamin wahane kisidu dinaka dharmaya deshana kele mudalata nevi,Eya nissarana vanaya danuvath kara meya sidu karanna .Meya pavasuwe maitriyeni.Namuth meetirigala dharma pracharayedi mese unvahansege dharmaya mudal ipeemata sidu karannenam eya balavath asadaranayki.

    • @නිවනේනිවීම
      @නිවනේනිවීම  3 ปีที่แล้ว

      ඔබතුමා කරුණු නිසි පරිදි සොයා බලනවා නම් පෙනේවි මෙම channel එක monetize කර නැති බව. එමෙන්ම මෙය ලොකු ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය ඇතුවයි පවත්වාගෙන යන්නේ. එමනිසා ඔබගේ ප්‍රකාශය නිවැරදි කරන්නේ නම් සතුටු වෙමි.

    • @naveenwanigasundara2206
      @naveenwanigasundara2206 3 ปีที่แล้ว

      @@නිවනේනිවීම මෙම channel එක හුගාක් හොදයි මම මේකේ සියළුම බණ අහලා තියෙනවා.මම දන්න තරමින් මීතිරිගල මේ ගැන දැනුවත් නෑ. එසේ දැනුවත් කර මෙය පවත්වාගන යන්න එය උතුම්. ඔබ තුමාට මගේ comnent එක ගැන සිත් තැවුලක්‌ උනා නම් සමාවෙන්න. මේ මීතිරිගල ශිහාන් මල්ලිගේ no. එක එයාට කතා කරලා බලන්න ඕනනම් විතරක් එයා තාම කිවුවේ ස්වාමින් වහන්සේ ලා මේ ගැන දැනුවත් නෑ කියලා. තෙරුවන් සරණයි මේ කාර්ය දිගටම පවත්වාගෙන යන්න සියළුම දෙනාගේ ආශීර්වාදය ඇතිව. ශිහාන් 0775842718

  • @swarnahiggoda1586
    @swarnahiggoda1586 3 ปีที่แล้ว

    අනේ මෙතුමාගේ අංකය ලබා දෙන්න පිං සිදුවෙයි

  • @rajikaagampodi2083
    @rajikaagampodi2083 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nirmalaeriyagama4218
    @nirmalaeriyagama4218 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarojinisenarath8696
    @sarojinisenarath8696 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏