හිටිවන කවි මඩුව | Seth Siri Arana Ambanpitiya | Part 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @nawarathna143nawa4
    @nawarathna143nawa4 8 หลายเดือนก่อน +2

    ඔයාලා සියලු දෙන්නට සම්මා සම්
    බුදුසරණයි 🙏❤❤❤❤❤❤❤

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ආසාවෙන් රසවින්ද.ඔබහැමදෙනාටම❤වතින්ම ආදරෙයි.යලිත් දිනෙක මෙවන් සොදුරු අවස්ථාවක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +3

    කවමඩුව අවසන් කරන හැටි හරිම වේදනාවක් දැනෙනව.හැමෝම සතූටින් ආදරයෙන් ව්සිරයනව.මේවගෙ දේවල් යූටියුබ් හරහා දැන් හැදෙන දරුවන්ට පෙන්විය යුතුමයි.මේව දකිනවිට,බලනවිට,දරුවන්සංවේදී වෙනව.ෆෝන් එකට ආදරේ කිරීම ටිකක් හෝ අඩුවෙයි කව්යන්ගෙ සුන්දර වචන නිසා.මේවයාලුවො අතර ෂෙයාකරමු.හැමෝටම දකින්න අහන්න සලස්වමු.වට්නව.

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .කවි කිවිඳියන් සියලු දෙනාටම තෙරුවන් සරණයි .සියලු දෙනාටම ජයෙන් ජය !!!

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว

    හරිම සුන්දර වැඩසටහනක්.ශිරානි මැතිනිය හරිමසංවේදියි වගේපෙනෙනව.ලස්සනට හැගීම්බර ලෙස කව්කියනව්ට බලන්න ආසයි.කදුලු අවශ්‍ය විට කදුලක් සතුටුව්ට සිනාවත් දෙකම සුන්දර ලෙස පෙන්වනව.හරිමලස්සනයි.පදවැල් හරිම ලස්සනයි.

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 9 หลายเดือนก่อน +1

    ජයවේවා❤❤❤❤❤❤❤

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 ปีที่แล้ว +2

    ආශීර්වාද කරමි , තෙරුවන්සරණයි ,

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 ปีที่แล้ว

    අපෙදෙ.අගෙකරමු.සියළු.දෙනාටම.බුදුසරණයි

  • @susanthanamaljayasundarark1471
    @susanthanamaljayasundarark1471 2 ปีที่แล้ว

    මම හරිම ආසයි ජයවික්‍රම කවියාගේ තාලයට හා පද ගැලපීමට.

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි මාම ගෙයි දුවගෙයි කවි ටික රන්න මුත්තෙට්ටුපොල කිවිදුනි ඉතාමත්ම රසවත් ඔබේ කවි සහ කටහඩ සියලුම දෙනාට සදා තෙරුවන් සරනයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    ඔයාල හැමෝම දක්ෂයි හරිම සන්තෝසයි

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 2 ปีที่แล้ว

    Lassanai kavi oba siyalu denatama budu saranai 👃👃👃👃♥️♥️♥️♥️

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว

    හරිම සුන්දරයි....

  • @lathapathirana2495
    @lathapathirana2495 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බුදුසරණයි සියලුදෙනාටම

  • @kasunpinidiya2646
    @kasunpinidiya2646 2 ปีที่แล้ว +3

    .
    කවියනි කිවිදියනි හිටිවන කවි කියන
    ගෙන අපි හැමෝගෙම සක්තිය තියන
    ගෙන යනු මැනවි ඉදිරියටම ඔය කියන
    කවි මිහිරකියි පිං අපෙ කං කවි අහන

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว

    හරිම ලස්සනයි හිටිවන කවි ❤ ඔබ සැමට තෙරුවන් සරණයි🙏

  • @roshankumara4627
    @roshankumara4627 2 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි 👍👍👍

    • @nadeekasamanthi6759
      @nadeekasamanthi6759 2 ปีที่แล้ว

      කිර්ති.අයියද.මෙි.කවි.කියන්නෙ

  • @pawansu9760
    @pawansu9760 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @drdarmadasa5334
    @drdarmadasa5334 2 ปีที่แล้ว +1

    ල්ජ්ප්

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂😂

  • @charlotteamarakoon6125
    @charlotteamarakoon6125 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว

    Budu saranai oyalata

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 2 ปีที่แล้ว

    Lassanyi supiri

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 ปีที่แล้ว +1

    මේ කවි පොත් ලියා මුද්‍රණය කරන්න , කරුණාවෙන් මතක්කරන්නේ ,රක්වානේ සුමන හාමුදුරුවෝ .

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 2 ปีที่แล้ว

    Sriyni lakam maru

  • @rajithasanoj3225
    @rajithasanoj3225 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍

  • @nimalherath5083
    @nimalherath5083 2 ปีที่แล้ว

    I7