සැරිසරන්නා ගෙ වීඩියෝ සෙට් වගේ කොලිටියකටම වීඩියෝ කරනවා .. සුපිරියි අක්කෙ වීඩියෝ එක 🇰🇷☺️
සැරිසරන්නා වීඩියෝ කරන අයියා කියන්නෙ මං දැක්ක ගොඩක් නිහතමානී කෙනෙක්😍😍😍
Hi අක්කෙ මමත් ඒන්න ඉන්නෙ අක්කෙ ඔයාගේ විඩියො වලට මම ගොඩක් ආසයි❤❤
Thanks patiyo ❤️❤️ikmaninma enna lebenna kiyala mn wish karanawa oyata 😍😍😍❤️❤️❤️
යමු යමු කොරියානු පන්සල බලන්න ගොඩක් ලස්සනයි ❤️ 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.! සුබ වෙසක් තෙමගුලක් වේවා.! නංගිටත් 🌼
Akkit suba wesak manglyak🤗 wewa harima nidahas thenak neda harima lassanayi akkiyo💖🥰
Oyatath suba wesak mangallayak wewa 🙏🙏ow hodak nidahas thenak patiyo❤️hithata loku sahanayak denenawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි සුදු අක්කේ. ❤❤❤ පරිස්සමෙන් ඉන්න. ආදරෙයි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ane akki lassanai ikmanata thava video ekak denna 🥰🥰🥰 kamsahamnida
Akki apita Korean wala budu pilima ganna thiyenawad,Akki mn kiyannamai hitiye akki aiyai 한 복 ekak Adan Vlog Ekak gennako akki, lassanata idi❤
Oyage vidieo baladdi koreawata enna thiyena asawa thawa wadi wenawa akka. Oya lassanata vidieo karanawa. Asa hithenwa. Marama quality vidieo oyage. Marama lassanai akki vidieo eka. Thawa thawa lassana vidieo danna akkii. 🥰🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️
Thanks manika😍❤️❤️adarey😍parissamin sathutin inna .. Hema wedakma sarthaka wenna kiyala mn wish karanawa😍budu saranai🙏🙏🙏
අක්කි අදත් ලස්සනයි godariyak මටත් ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්නකෝ හැමෝම ❤❤❤❤ ආදරෙයි අක්කි මැනික පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ❤❤❤😊😊❤😊❤😊❤😊❤😊❤😊😊❤😊😊❤😊
ඔයාගේ නොටිෆිකේෂන් එකක් ඇවිත් තියෙද්දී youtube එකට ආවම ඉස්සෙල්ලම අක්කගේ වීඩියෝ ඒක බලලා තමා අනිත් ඒවා බලන්නේ😊❤️
Akka lassanayi❤️
Mn oyage video balanawa. Video lassanayi akke❤️ 🙂
Harima lassanai nangi ❤me dewal apita pennuwata
@@BantiWithKorea harima asawen mamath balan inne oya video ekak danakam issarahatath hodata wada tika karanna budu saranai
1st comment එක මගෙන්❤. අක්කි 24 hours baby's food challenge එකක් ගේන්නකො please 😢 🥺☺️☺️
හරිම ශෝයි අක්කියෝ❤️ අක්කි ලන්කාවට එන් නැද්ද ...කොහෙද අක්කිගෙ ගම....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කියෝ 🥰😍😘💕🌹❤️
Thanks nangi😍mn rathnapure😍next year lankawata enna hithan innawa😍😍😍😍😍
@@BantiWithKorea අනේ ශෝයි අක්කි ..මන් නුවර ..මහත්තයා ඇබිලිපිටියෙ දැන් එහෙ ඉන්නෙ
ලස්සන පන්සලක් අක්කි මාත් ගොඩාක් ආසයි පන්සල් වලට මාත් අවා දවසක යනවා.. 🌺🌼 ඔන්න අක්කි ලංකාවේ කෑම නැ කිව්වට වන්ඩුවකුත් කැවා එහෙනම් ලංකාවේ රහට 😁🤭 යන තැන කව්පි මුං ඇට තියෙනවා මය් නේද අක්කි කෑම වල 😌. ආදරෙයි අක්කි හැමදාම පරිස්සමින් ඉන්න ❤️😊🇰🇷🥰💗
Thanks patiyooo😍😍😍ඒකනේ 😂😂 ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදු සරණයි🙏🙏
Akki adath oya godak lassanai shoi my dream country..
.ane reply karanna ko akki
අක්කේ.ඒ තියෙන්නෙ මහායාන බෝසත්වරුන්ගේ රූප මම හිතන්නෙ.සුර දූතියෝ නෙවෙයි .අවලෝකිතේශ්වර බෝසතුන් තමා වැඩිපුරම ජනප්‍රිය බෝධිසත්වයෝ මහායාන රටවල.
Ehemda malliyoo ow ehema wenna ati e gana nam mm hariytam danne na malliyoo thanks 🥰🥰🥰🥰🥰🥰
අක්කෙ ඔයාගෙ විඩියෝ ඔක්කොම මන් බැලුවා...මමත් කොරියන් එන්න ඉන්නෙ ....ආවම set wemu akke....❤️
Thanks malliyo ❤️❤️weda tika hodata karagena ikmanata enna lebenna kiyala man wish karanawa❤️😍😍