තවත් ලස්සන දවසක් Vlog | A Winter Day in My Life | Cooking | Meal Prep | Life In Australia | Study

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +1

    නියමයිනේ...මගෙත් ආසම ඉන්දියන් කෑම...ඔයා ලස්සනට හැදුවා...❤️

  • @Vinodani123
    @Vinodani123 2 ปีที่แล้ว +3

    Woow.my favourite you tube channel ❤️❤️🥰🥰🥰

  • @amilajayasuriya4827
    @amilajayasuriya4827 2 ปีที่แล้ว +1

    නිදහස්ම
    සිතුවිල්ලක්
    විතරක් නෙමෙයි..
    ලස්සනම
    සිතුවිලි
    ගගුලක්..
    ඔබ දෙදෙන
    මෙන්ම
    චූටි පැටියො දෙන්න...
    සුබ ගමන්..
    ආදරණීයයි....❤️💙💜💐

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      ස්තුතියි ලස්සන වදන් පෙලට 😍😍😍

  • @achinidealwis714
    @achinidealwis714 2 ปีที่แล้ว +2

    Even listening to your voice is very relaxing. Thanks for sharing those products. It's very helpful.

  • @kaviiii68
    @kaviiii68 2 ปีที่แล้ว +1

    හැමදාම වීඩියෝස් බලනවා ඔයාගේ.😍 මේ වගේ වීඩියෝ බලනකොට හිතට පුදුම සැනසිල්ලක් දැනෙනවා❤️❤️

  • @shammikaamani9548
    @shammikaamani9548 ปีที่แล้ว +1

    ඔයාගෙ videos හරිම ලස්සනයි

  • @shanipriyangika4593
    @shanipriyangika4593 2 ปีที่แล้ว +1

    අනේ අක්කි හරිම ලස්සනයි .අක්කි කතා කරන විදියට අහන් ඉන්න ආසයි ❤️❤️❤️❤️.මමත් පුලුවන් විදියට මට තියෙන විදියට අක්කි ගෙ ගෙදර වගේ ලස්සන ට මගේ ගෙදර ත් තියාගන්න පටන් ගත්තා .🥰🥰🥰

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      Thank you නංගි. 😍 අනේ හරිම හොදයි හැමදාම ලස්සනට ඉන්න ලැබේවා 🙏

  • @dewindisewmini1181
    @dewindisewmini1181 2 ปีที่แล้ว +1

    Lassanai akkiya hemdsm balanwa oyage videos digatam dann harima asawen balan innwa akki ....

  • @wavez9999
    @wavez9999 2 ปีที่แล้ว +2

    Man oyage video okkoma baluwa.mara lassanai

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා හැමදාමත් වගේ හරිම ලස්සනයි ...පිලිවළයි ,පිරිසිදුයි..ඔයාගේ වැඩ...❤️❤️❤️

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +1

    Pilewalai...lassanai

  • @chanakasenavirathna3634
    @chanakasenavirathna3634 2 ปีที่แล้ว +1

    Edit එහම මරු....පිළිවෙළයි ලස්සනයි ❤️

  • @sheharafernando5881
    @sheharafernando5881 2 ปีที่แล้ว +1

    Lassanai akkiii 😘🥰😍

  • @sameerakelum1860
    @sameerakelum1860 2 ปีที่แล้ว +1

    Hrima lassnai akki vidiyo eka...

  • @madushani7574
    @madushani7574 2 ปีที่แล้ว +1

    Wow beautiful vlog

  • @chandimaperera3144
    @chandimaperera3144 2 ปีที่แล้ว +1

    Beautiful ♥️♥️♥️

  • @iduniliidunil1268
    @iduniliidunil1268 2 ปีที่แล้ว

    Vidio eka lassanai, Katha karana widiya aul ane

  • @sandunitcp
    @sandunitcp 2 ปีที่แล้ว

    හොයාගත්තා 😍😍

  • @tharukarathnayka67
    @tharukarathnayka67 2 ปีที่แล้ว

    Lassni

  • @stfnivlog5792
    @stfnivlog5792 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 2 ปีที่แล้ว +1

    😍😍😍❤❤❤

  • @dulalidulali6650
    @dulalidulali6650 ปีที่แล้ว +1

    Ai akka muna pan nathitha

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 ปีที่แล้ว

    Akke puluwan nam mata udawwak karanna puluwanda mage ammage mole operation mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne masekata beheth walata loku ganak yanawa puluwan nam mata beheth tikak aran denna puluwanda godak pin!

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 ปีที่แล้ว

      නංගි මං මේ දවස්වල දෙමව්පියන් නැති ලම්‍යි කිහිප දෙනෙක්ටම උදව් කරනවා.මේ වෙලාව්‍ මට නම් තව කරන්න අමරුයි. කවුරු හරි හම්බුනොත් කියන්නම්. අම්මට ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🙏

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    ❤❤