I made this RAM pump for the first time in Sri Lanka about 40 years ago at the S-Lon factory premises at Rathmalana under the sponsor of Maharaja organization. I was able to lift water about 100 feet using this technology. This system can be used to lift water upto about 100 metres or more and store in a tank for household needs and agricultural needs. I used PVC parts to make this Hydraulic RAM Pump.
භෞතික විද්‍යාවේ තවත් එක විශිෂ්ටයෙක් මලවිපතිරණ සර්....ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි...
මෙය පැරණි වතු බංගලා වලට ජලය සපයා ගත් උපකරණයක් .
ඒකට කීවෙ ඩොංකිය කියල .
රත්නපුර C.C.C., කොම්පැණියට මේ ආකාරයට හා කහවත්තේ වැල්ලදුර කෝරළේ වළව්වේ ජල සැපයුම මේ ආකාරයට කරගෙන තිබුනා.
ඒක හදල තිබුනෙ පිත්තල වලින.
එය නවීකරණය කර ඉදිරියට ගැනීම ගැන ඔබ තුමාට ස්තුතියි .
ඉතාම වටිනා තොරතුරු රැසක දැනුවත් කිරීමක්
බොහොම ස්තුති
මෙම උපකරණය මගින් ජලය අඩි කියක් පමණ උසකට රැගෙනයාමට පුලුවන්ද
ඇත්තටම ගොඩක් වටින Video එකක්.. ලංකාවෙ ඉදන් තේරෙන සිංහලෙන් මේ වගේ Video එකක් කිරීම ගැන ආඩම්බරයි.. අනික ඒ topic එකට අදාලව ගොඩක් උදාහරණයත් දක්වල තිබීම ගොඩක් ප්‍රායෝගිකයි ❤
දිගටම කරගෙන යන්න ජය වේවා❤❤
මලවි සර් ,මංගල, ඔබේ උත්සාහය ඉහලින්ම අගය කරමි. තවත් video ඉදිරිපත් කරන්න .ස්තුතියි.
හොද වීඩියෝ එකක්...ඇත්තටම ඔය ගැන අදහසක් තිබ්බේ නෑ..ඒත් දැන් අදහසක් ආවා....නියමයි
Godak watina pahadili kirimak.
Bohoma sthuthi....❤
පැහදිලි කිරීම හරිම අගෙයි.. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා
මේකට ඉස්සර අය කිව්වේ යකා ගහන පොම්පේ කියලා.ram pump එක ගැන දැනුවත් කිරීම ගැන ස්තුතියි .
බොහොම අගෙයි මහත්තයෝ අපේ දැනුම ❤❤❤
ස්තුතියි සර්... බොහොම වටිනා වැඩසටහනක් සීගිරි තාක්ෂණයත් ඒ වගේ වෙන්න ඇති නේද? ඒ ගැනත් වැඩසටහනක් කරන්න..
සීගිරියේ එහෙම එකක් නෑ
ගොඩක් වටිනවා. Thanks.
මේකෙ, pressure tank එක නැති වුනොත් මොකද වෙන්නෙ ?
pressure tank එකෙන් වෙන කාර්‍ය පැහැදිලි මදි.
හිරවූ වාත කද මගින් විශාල පීඩනයක් ඇතිවන නිසා
නැතිනම් ඇතිවන ක්ෂනික පීඩනය බට දිගේ ගොස් විනාශ වී යයි
උදාහරණ යක් ලෙස ටැප් එකක් එක පාරටම වැසූ විට බටවල ඇතිවන කම්පන ය
I made this RAM pump for the first time in Sri Lanka about 40 years ago at the S-Lon factory premises at Rathmalana under the sponsor of Maharaja organization. I was able to lift water about 100 feet using this technology. This system can be used to lift water upto about 100 metres or more and store in a tank for household needs and agricultural needs. I used PVC parts to make this Hydraulic RAM Pump.
Excellent news ❤❤
Thanks 🎉
We appreciate the awareness about this. Thanks sir
Need more information
වැදගත් වීඩියෝ එකක් 🙂❤️❤️
කරුණාකර කලා වැව සිට ඉහල ප්‍රදේශයක ඇති අනුරාධපුරයට යෝධ ඇල මගින් ජලය සැපයීමට භාවිතාකල තාක්ෂණය ගැන වීඩියෝ එකක් කරන්න.
ඕක අහන්න අටවසරෙ ලමයෙකුගෙන් කියලදෙයි.............
ගොඩක් වටිනවා video එක ❤
Thank you ser godak watina denumak
thawa tikak practically explain karanam hodai. setup eka start karana video ekak thibba nm hodai tune karaganna vidihath ekkama.
ithamath watina video wak
වටිනා වැඩසටහනක් සර්❤
නියම දැනුවත් කිරීමක් 🙏🙏🙏
ගොඩක් හොයපු දෙයක් ❤
Very Interesting ❤
යූටියුබ් එකේ "Ram pump" කියල ටයිප් කළොත් මේ ක්‍රමය ගැන ඕන තරම් වීඩියෝ බලන්න පුලුවනි.සිංහලෙන් නම් කීපයයි තියෙන්නෙ.
ජලය ඉහලට එසවීම ගැන විද්‍යාත්මකව පැහැදිලි කළ එතුමාට ස්තුතියි.
අපේ වගාවන්ට මේ ක්‍රමය යොදා ගන්න පුලුවන්ද
දැනට කොහෙද මේක හදපු එකක් තියෙන්නේ බලන්න. ලොකු මුදලක් යනවද මේක හදන්න
ස්තුතිය
Referred from Dr Ruchira❤
Non return Val walin lesiyenma puluwan
❤❤❤❤🇱🇰👍
ඉස්සර මිනිස්සු nonරිටර්න් වැල් එක හදා ග්ත්තෙ කොහොමද 🤔
👍?
Excellent ❤ Can you do it by English please?
පට්ටනෙ ❤
ඕව ගොඩක් රටවල් වල ඉස්සර පාවිච්චි කරපු එකක්, අලුත් දෙයක් නෙමෙයි. කරන්ට් එකෙන් වැඩ කරන ඒව ආවම ඉතින් ඕව නැතුව ගියා. ඒත් තාමත් පිටරටවල් වල ග්‍රාමීය කදු සහිත පැති වල ඕව පාවිච්චි කරනව.
ඉන්දියාවේ මහාරාශ්ට්‍ර බලකොටුවෙ කොපියක් තමයි සීගිරිය .. සර්ච් කරලා බලන්න . මේ සේරම දේවල් එතනත් තියනවා
Lindakin watura adinne kramayak nedda
Ramp pump මම ඉස්කෝලෙ යනකාලෙ හැදුවා ඔය වගේ එකක්
Give me details
🤩🤩🤩
Oveni dayak sigiriye gale da ethei sithwnawa.
උඩ ඉදන් වතුර ඇවිත් පහල වතුර මල් වලින් උඩට විදිනව.අපි දැකල තියෙනවා සීගිරියෙ.ඒත් පහල ඉදන් ඉහළට ගිහින් වතුර විදින වතුර මලක්වත් නලයක්වත් ගල මුදුනෙ මන්නම් දැකල නෑ.වීඩියෝ එකකවත දැකල නෑ.කතානම් ගොඩක් කියනව.අනේ මන්දා
ඔබ හරි. එහෙම බිම් මට්ටමේ සිට ගල මුදුනට වතුර ගෙන යන ක්‍රමවේදයක් සීගිරියේ නෑ. මේ බව රාජ් සෝමදේව මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් පැහැදිලි කර තිබෙනවා.
Me kramayen ihalata wathura ganna puluwan ( seegiriyata wathura gaththa kiyala me kramayen kiyala naha)
Me kramayen ihalata wathura ganna puluwan ( seegiriyata wathura gaththa kiyala me kramayen kiyala naha)
@@ScepticusHistoricus ජලයේ චාලක ශක්තිය භාවිතයට ගෙන ජල ප්‍රමාණය ක් වඩා ඉහලට ගන්න මේ ක්‍රමය තුලින් පුලුවන්. වගාවන්ට ඵදිනෙදා පරිහරණය ට.
සීගිරිය ට වතුර ලබා ගැනීමට හැකියාව ක් තිබුණා නම් ඇතැම් විට මේ ක්‍රමය හෝ මීට වඩා තාක්ෂණය ඉහල ක්‍රම
ඔවුන් සතුව තිබෙන්නට ඇත. සීගිරිය ට මේ ක්‍රමයෙන් වතුර ගත් බව මේ වැඩසටහනින් කිසිවිටෙක සදහන් කර නැත.
රාජසෝමදේව කඩේ යන්නෙක් මිසක් ඉතිහාසය ගැන ඇත්ත කියන්නෙක් නොවෙයි.ඉස්සර ඇත්ත කිව්වා.දැන් මුදලට ඒවත් බොරුයි කියන තක්කඩියෙක්.@@ScepticusHistoricus
විස්තර කිරීමේ ප්‍රායෝගික ඛව මදි.
මේ ක්‍රමය මීට කලින් වෙන කෙනෙක් යූටියුබ් එකේ දාලා තිබුණා
Interesting
👍👍👍👍👍👍
Etawuma hadana vidiya hariyata kiyala denne.
Lankawe unge heti
Trackland
හදන හැටි පැහැදිලිව මදි නම් video ඵකක් දාන්නම්
th-cam.com/users/shorts0-dU4DgwjYo?si=yAOYnEZTMq2dETT8
එහෙනන් මෙහෙම වෙන්න ඇති සිගිරියටත් වතුර ගෙනිච්චේ 🤔
😮😮🎉🎉
මටත් හදාල
Kinetic energy has limitations.
විශාල නලයේ සම්පීඩිනය අවසන් වූ පසුව නැවත, ජලය නිවසට ගෙන යන නලයේ ඇති වෑල්වය වසා විශාල නලයේ සම්පීඩනය ඇති කර ගත් යුතු ද?
natha digatama galagena yanawa.
@TamilBayans2023 thanks a lot 👍
nissarane neda me😍😍
ඔව්
විස්තර ටිකක් දැන ගන්න. දුරකතන අංකයක් ද දැම්මානම් ගොඩාක් හොදයි.
මොනවගේ තොරතුරුද අවශ්ෂ
උපකරණය හදන විධිහ පැහැදිලි මදිනම් වෙනම video එකක් දාන්නම්
0718622622 channel nie
National Iinstitute of Education
Yakune this is called ram pump
Ayyo mewa gothayanta denda epa uncle...
😭
❤❤
❤
බිබිල වලව්වෙත් මෙවැනිම සැකැස්මක් ඉස්සර තිබ්බා...
🎉
උපකරනය සකස් කරන ආකාරය හරියට කියාදෙන්නේ නැ
Ramp pump kiyala youtube balanna
මට මෙලෝ දෙයක් තේරුනේ නෑ
රූප සටහනක් ඇඳගෙන බලන්න. මේ සමොන්‍ය physics.
Me.aanduva.meva..dakiiva
මේවගේ නිර්මාන තියනවනං ඇයි මිනිස්සු වතුර මෝටර් දාල ලිං වලින් වතුර ගන්නේ
ගලාගෙන යන ජල ප්‍රභවයක් නොමැති නිසා..
ඕක කරන්න පුලුවන් ඇලක දොලක වගෙ ගලන් යන ජල පාරකට. වෙනත් දේකට යොදාගත්තත් ජලය අපතේ යාම ගොඩක් වැඩියි.
එහෙම කරන්න පුළුවන් ජලය අපතෙ යනවා වැඩි
තනකොළ කන්න එපා බන්.මේ වගේ දේවල් බලන්න එපා හරක්
Water attack
නියම දැනුවත් කිරීමක් 🙏🙏🙏
❤❤
❤❤