පෙර නොතිබීම හා 'පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු' වීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ''අව්‍යාජවූවන්ට මා ප්‍රකෘතියෙනුත් ව්‍යාජ වූවන්ට මා විකෘතියෙනුත් පෙනීසිටිමි."
    මානසික මායා ලෝකයක අතරමංව තරඟකාරී ජීවන රටාවක හතිලමින් සදාකාලික නොවන සැනසීමක් සොයන සත්ත්වයින් හට සත්‍ය සෑමවිටම ප්‍රායෝගික යථාර්ථයක් විය යුතුයි. සත්‍ය ගවේෂණය කරන උතුම් සත්පුරුෂයින් වෙනුවෙන් මෙම පරමාර්ථ දේශණා සත්‍යාවබෝධ්‍ය පිණිස උපකාරයක්ම වේවා.
    ශ්‍රි විශ්ව බුද්ධ
    ----------------------------------------------------
    For Donations, Offers and Sponsorships
    TH-cam Membership -
    / @srivishwabuddhamuni
    Email - contact@srivishwabuddhamuni.com
    Manager - +94 740 638 192
    Website - www.srivishwab...
    -----------------------------------------------------
    Call Center
    Manager - +94 740 638 192
    ----------------------------------------------------
    Follow Us
    Facebook - / srivishwabuddhamuni
    Group - / srivishwabuddhamuni
    Instagram - / srivishwabuddhamuni
    TikTok - / srivishwabuddhamuni
    ----------------------------------------------------
    Do not forget to like comment share and subscribe Sri Vishwa Buddha.
    Share The video Your Audience
    Like & Give Your FeedBack
    Thanks You Staying With Sri Vishwa Buddha
    🔔 Turn on notifications to stay updated with our latest content ! 🔔
    © Copyright Sri vishwa Buddha Media Unit
    All Rights Reserved
    --------------------------------------------
    #සම්මානිග #සම්මාටික්ටොකර් #සම්මාඇයිඅවුල්ද #සම්මාසඳමෝදුවෙලා #සම්මාthuglife #සම්මාgangster #සම්මාlover #සම්මාරැපෙන් #සම්මාKingIsBack #විශ්වබුද්ධ #CameFromUniverse #අව්‍යාජත්වය #ස්වාධීනත්වය #ශුද්ධභූමිය

ความคิดเห็น • 23

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    සියලුම සත්ත්වයා ගැන ඔබවහන්ස තුල තිබෙන සත්‍ය කරුණාව මිනිසුන් දකිවා නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    ඔබ වහන්සගේ හඩත් ඔරලෝසුවත් එකම දෙයක් කියන්නේ අවසාන දේ නම් තමයි 🙏🙏🙏🙏🙏🙏

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 7 หลายเดือนก่อน +1

    නිහඬ බව තුළ මරණය අත් දකින්න ගුරු වර යා ඔබ ව මරමින් සිටි .සුලග වදුනත් අති .මිනිසුන් ජිවිතය ඉල්ලා ඔබ වහන්සේ ලග ට පම්නෙය් .මලානික වී තිබූ ජිවය ප්‍රාණ වත්වි එලිය වටුනා ...

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋💪

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    විපාකය පුදුමාකාරලෙසට පෙන්නනවා වචන නැ නියම පෙන්වාදීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්ස නිරෝගිවේවා මේ අසරණයින් මුදවාගන්න ශක්තිය වඩ වඩා ලැබේවා ඔබවහන්සට නමස්කාර වේවා ………

  • @muthubandara8702
    @muthubandara8702 11 หลายเดือนก่อน +2

    සත්‍යය වශයෙන්ම පෙර නොඅsසු දහමක් මය්. උතුම් මුනිවරයානෙනි අනන්ත වාරයක් වන්දනිය නමස්කාරය ම වෙවා සුවපත් බවම වෙවා සාදු සාදු 🎉🎉🎉❤❤❤❤

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 ปีที่แล้ว +4

    සාදු!සාදු!සාදු!☸️

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +3

    නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස🙏🙏🙏

  • @mgsjp430
    @mgsjp430 4 หลายเดือนก่อน

    🙏🙏🙏💛💚🍃

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    මට අටලොස්ධාතුව ගැන දැනුමක් නොතිබුනත් මෙ දේශනාවෙ අටලොස්ධාතුව තත්ත්පර කට්ටෙන් දකින්න යැයි කියපුඑක නම් ඉතාම සරල ගාම්භීර උපමාවක් ඊට වඩා උපමාවක් නම් නැ……….එය පෙන්වන්න……🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හොදටම පැහැදිලිවෙනවා එතනින්. හැම දේශනාවකම ගැඹුරු පණිවිඩයකි ඉතාම සරලව වචන ටිකකින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumarapperuma3545
    @pushpakumarapperuma3545 ปีที่แล้ว +1

    නමස්කාරවේවා ස්වාමීන් වහන්ස 💐🙏🙏🙏

  • @JayaGamage-p4n
    @JayaGamage-p4n หลายเดือนก่อน

    Pera notideema parama satya. Hatagena niruddaveema Mayawe kriyawaliya. Meya denagena jeevitaya vindeemama nirwanayay. Buddha swabhawayay🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    දැන් තමයි හොදටම තෙරෙන්නේ “නොතිබීම”
    වචනයෙන් ගත්තොත්
    “බී” හටගෙන නිරුද්ධවෙන තැන
    “ම” පෙර නොතිබීම
    ඔබවහන්ස ඊටත් එහා පුබ්බේසුඅනනුස්සතේසු ධම්මෙසු……..එයද ඔබවහන්ස පවසන්නේ?🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    පුදුම විදිහේ දැක්මක් ඔබවහන්සට නමස්කාර වේවා හිර වෙච්ච ගැට ලිහෙනවා ඉබේට වෙන දේ අපි මොනවා හොයනවද හොයන්න යන තැනමයි හට ගෙන නිරුද්ධ වෙන්නේ නැත්නමි සත්‍ය ස්වභාවය පෙර නොතිබීමයි…….🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RMCKumarirathnayaka75260
    @RMCKumarirathnayaka75260 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය 🙏🙏🙏💚

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sriyanandabambarawana6119
    @sriyanandabambarawana6119 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ ස්වාමින්වහන්ස, දැණුනේම වැය වීමක් පමණී.

  • @PradeepDahanayaka-ic5er
    @PradeepDahanayaka-ic5er ปีที่แล้ว +1

    පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම පෙර නොතිබීම

    • @MalaChandrika-j2z
      @MalaChandrika-j2z 10 หลายเดือนก่อน

      Atalosdathuwa yanu 18 nowa akakmay ahema neda sameeni

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    පෙර හා පසු නොවි කියන්නේ මෙය යැයි හැගේ…

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 หลายเดือนก่อน

    ශබ්ද සෝත විඥ්ඥාණ තුනම එකක්……….තත්ත්පර කට්ට පුදුම ලෙසට එක පෙන්නන තැනක්……මේක නම් පුදුම දෙයක් ….සියලු දෙනා දකිත්වා….🙏🙏🙏

    • @chathuriweerasinghe8085
      @chathuriweerasinghe8085 หลายเดือนก่อน

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය සැමදා……🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏