පරිසර හිතකාමීව හැදෙන දංකොටුවේ උළුකැටය! - Eco Friendly Roof tile in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • පරිසර හිතකාමීව හැදෙන දංකොටුවේ උළුකැටය! - Eco-Friendly Roof tile in Sri Lanka
    Sethsiri Roofing Tiles, Dankotuwa -
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #Dankotuwa #SriLanka #AluthLokaya

ความคิดเห็น • 67

  • @rupassilva6776
    @rupassilva6776 3 ปีที่แล้ว +9

    අපිත් ආසයි නැවත ගඩොල් පෝරන් පටන්ගන්න බැරිව තමයි ඉතාලි ආවේ

  • @sunilshantha367
    @sunilshantha367 3 ปีที่แล้ว +6

    වාසනාවන් නිරෝගීව සිටින්නත් අපේ උළු අපේ නිවහනට සෙවිලිකර එම කර්මාන්තය ගොඩනගමු

  • @kinsle4633
    @kinsle4633 3 ปีที่แล้ว +14

    උලු පාරිබොජනය අඩු වෙන්න ප්‍ර්දාන හෙතුව පාරිබොගිකය්න්ට යන වියදම වැඩි නිසා

    • @vishuahinsa3484
      @vishuahinsa3484 3 ปีที่แล้ว

      th-cam.com/video/r-wZPI7CbRM/w-d-xo.html 😔❤

    • @maiyaz
      @maiyaz 3 ปีที่แล้ว

      aniwa.. wessata pinna gahanawa...

  • @Relaxyourself453
    @Relaxyourself453 3 ปีที่แล้ว +2

    Aththatama methumage kathava aththa.deshiya karmantha rakena ona.hoda milak niyama karana ona.aluth nirman ethakota ekathuveyi.rata sanvardhitha veyi.bohoma vatinava.hugak hodayi me vage vedioes karanavata.

  • @placildafernando3441
    @placildafernando3441 3 ปีที่แล้ว +6

    මම වයික්කාලේ සන් තොසයි ජයවවො❤❤❤

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +9

    ලංකා දන්න කාලේ ඉදලා එකම හැඩය පිට රටවල වෙනස් වෙනස් හැඩ උළු තියනවා ලංකාවේත් එම දෙය කරන්නේ නැත්තේ ඇයි.

    • @HuaweiY-pz9xs
      @HuaweiY-pz9xs 3 ปีที่แล้ว +1

      Videsa rataki ulu kata aka gane yawanna bala a vidiyata sadanna .monataram sulagak awath sulagata sela nowena simenti gala sambanda nokarana ulu katayak awasyai

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +4

    ජයවේවා 👍🇱🇰🇱🇰🇱🇰

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +8

    ඔය උළු කැටයේ හැඩය වෙනස් කළ යුතුයි

  • @kmardegls3857
    @kmardegls3857 3 ปีที่แล้ว +6

    මැටි කර්මාන්තය තහනම් කරලා අර කියපු බූරුවාගේ අම්මගෙ රෙද්ද අපේ ගෙදර වහලෙට දාමු මැටි කර්මාන්තය තහනම් කරන්න කියලා කියන්නේ ඔය සජිත්ගේ පුක් කාරයෝ pu කාරයෝ නිසාන්ත බබා මැටි කර්මාන්තය නැවත නගාසිටුවමු මම udangawa ඩග්ලස් සෞදි අරාබියේ සිට ජය වේවා අපේ මැටි කර්මාන්ත ශාලාවට

  • @l.premachan1716
    @l.premachan1716 3 ปีที่แล้ว +3

    ජයවේවා !

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +10

    සජිත්ගෙ පතෝල මැස්ස.😂😂😂😂😂😂

    • @vishuahinsa3484
      @vishuahinsa3484 3 ปีที่แล้ว +1

      th-cam.com/video/r-wZPI7CbRM/w-d-xo.html 😓😓

  • @vimukthidilshan1890
    @vimukthidilshan1890 3 ปีที่แล้ว +2

    Budusaranai
    Devipihiti
    👍👍👍👍👍

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් රජයේ සියදුම ආයතන වලට උලු සේවිලි කල යුතුය

  • @thilanism
    @thilanism 3 ปีที่แล้ว +3

    Well Done! Have a Future

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +2

    Deshiya de agaya karana eka godak vatinava

  • @anulawamenike9387
    @anulawamenike9387 3 ปีที่แล้ว +3

    උලු හොදයි වහින කොට හැම තනම තෙමෙනවා. .මගේ වහලේ ලි සේරම දිරලා. දැන් සිටි දාන්න තමයි කල්පනාව..

  • @naturesbeaut6197
    @naturesbeaut6197 3 ปีที่แล้ว +2

    Niyama wadak jayawewa

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +2

    උළු හොඳයි . නමුත් reeppa , පරාල ana murichchi , baaskulee, ඔක්කොම korala, වඳුරා panna ගමන් වහලේ hil. Evva හදන්න එකෙක්වත් වහලට nagganna be. මොකද මිනිහ බහින්නෙ තවත් උළු katatikak කඩලා . ඔන්න උළු එපා වෙන්නට හේතුව .

  • @guestguest1220
    @guestguest1220 3 ปีที่แล้ว +2

    Matat ulu uvamanawenawa lagadema dura katanyak labadenna puluwanda

  • @lashmandg1300
    @lashmandg1300 3 ปีที่แล้ว +2

    Good

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 3 ปีที่แล้ว +2

    Oya ulu kade navina patan akata kalautui . wahalaya sevilim karama simenti walin pustolu makannati vidiyata.ulu wahalawal wasta. Temenna .poti ulu akata akak hodin pit wenna hadanna

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว +1

    Niyamai.bs

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +2

    Very good

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 ปีที่แล้ว +1

    HITAN PATHOLAYATA PISSU KIYALA OBATHUMALA DANNAVANA NEDA ? PUTHANOTH AHAMA THAMAI . !!

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +2

    හැම එකාම තමන්ගේ ලාබය ගන්නෙ කොහොමද කියල තමා හිතන්නෙ. මෙයාලත් එහෙම තමයි. රජයෙන් හදපු ගෙවල් වලට මෙයාලගෙ උලු කැට ගත්තු නැති එකට කියවනවා. අනික දැන් කවුරුත් උලු දාන්නෙ නැත්තේ උලු මාර ගනන්. වහලෙට යන වියදමත් වැඩි. ඒකයි හේතුව.කාටත් බැනලා වැඩක් නෑ ඒකට. තමන්ගෙ උලු වල මිල පාලනේ කරගන්න ඕනේ.
    දැන් තියෙන ආන්ඩුව මුකුත් කරේ නැත්තම් මුන් මේ ආන්ඩුවටත් බනිනවා.

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 ปีที่แล้ว

    hoda ulu ketayak kiyak wenawada..

  • @jsjksjsjksjkss7153
    @jsjksjsjksjkss7153 ปีที่แล้ว

    Ulu Poranuwa hadanne kohomada

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว +1

    Ulu hothai,themenawanea,
    Oya sewakayo harima asarana paatai,oba thuma wagea a aya genath balanna.mokatha golya netnam apith nha.obath nha.math g hadanawa ulu gnna math enawa oba thuma lagata.

  • @sriyaabegoda7233
    @sriyaabegoda7233 2 ปีที่แล้ว +1

    Nambarayak danna

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +2

    Uluvahale Hodai Uluvahelata yana viyadama vadine

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 ปีที่แล้ว

    Pasu giya rajaya avun nidaagrna hitiya bava dannavana .

  • @siranisilva7161
    @siranisilva7161 3 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌷🌷

  • @RuuTvchannel
    @RuuTvchannel 3 ปีที่แล้ว

    බස් එකක් දුම්රියක ගැටීමෙන් පසු මේ ආකාරයට සිදුවෙයි. මේ වීඩියෝව සම්පුර්ණයෙන් බලන්න.
    th-cam.com/video/D4j7QlaCVcU/w-d-xo.html

  • @chamilakanthi
    @chamilakanthi ปีที่แล้ว

    උලු කැටයක් කීයද

  • @sriyaabegoda7233
    @sriyaabegoda7233 2 ปีที่แล้ว +2

    Oyalage nambarayak dennako mata uluganna

  • @chandrikacandrika6751
    @chandrikacandrika6751 3 ปีที่แล้ว +1

    රට හොදඅතට යන්නත් හොදනායකයෙක් ඔනෙමයි

  • @warnakaomedha7887
    @warnakaomedha7887 3 ปีที่แล้ว

    Numer ekk ndd

  • @guestguest1220
    @guestguest1220 3 ปีที่แล้ว +1

    Den bayawenna epa apet ulu geneyanne dankotuwen ape bengereye

  • @n-lyrics8798
    @n-lyrics8798 3 ปีที่แล้ว +2

    මැටි කර්මාන්තයේ තහනම් කළ යුතුයි.. ලෝකයේ වැඩිම පරිසර දූෂණයක් වෙන මැටි කර්මාන්තය තුළඋළු කැට බිඳෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ දිරන්න අවුරුදු පන්දාහකට දහදාහකට අතර කාලයක් යනවා

    • @vishuahinsa3484
      @vishuahinsa3484 3 ปีที่แล้ว

      th-cam.com/video/r-wZPI7CbRM/w-d-xo.html ♥️♥️💖

    • @suwineethapanwewe9947
      @suwineethapanwewe9947 3 ปีที่แล้ว +3

      Hmm... එතකොට ඔය අනික් සෙවිලි තහඩු කොහොමද? ඉක්මනට දිරනවද?

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 ปีที่แล้ว

      meti karmanthaya thahanam karala hariyanawada modayo..Moda meti katha kiyanna epa..mettek thanikara..

  • @jessyyt6190
    @jessyyt6190 3 ปีที่แล้ว +3

    Mawa sub karanna ko

    • @vishuahinsa3484
      @vishuahinsa3484 3 ปีที่แล้ว

      th-cam.com/video/r-wZPI7CbRM/w-d-xo.html ♥️♥️

  • @abheethshakya2341
    @abheethshakya2341 2 ปีที่แล้ว

    Contact no ekak dannatte ai ? Wedak nane video ek demmata

  • @lrfdo2064
    @lrfdo2064 3 ปีที่แล้ว +1

    Murutane. Menisunta watura. Ne bonna. ,edam. Okkoma. Meti. Walata. Kapala. ,,,a ,Gena. Balanna. ,,,

  • @roothamanda5759
    @roothamanda5759 3 ปีที่แล้ว

    මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද පොඩ්ඩක්.පනිවිඩයක් කියන්න. 0717217313

  • @anuradadarmasena9146
    @anuradadarmasena9146 3 ปีที่แล้ว

    මෙයා නොදන්නව උනාට සජිත්ගෙ තාත්තගෙ කාලෙ තමයි ඔය කර්මාන්තෙට හොද කාලයක් තිබුනෙ.ඒක නැතිකෙරැවෙ ඉටපස්සෙ ආපු ආන්ඩු.ඒකවුද කියල කවුරැත් දන්නවනෙ.නිකන් කඩේ යන වහලෙක් වෙන්න එපා ඕයි.

    • @suwineethapanwewe9947
      @suwineethapanwewe9947 3 ปีที่แล้ว +1

      තාත්තා කලා කියලා ඒකේ ගෞරවය පුතාට දෙන්න ඕන නෑනේ නේද?

    • @priyanthipieris2427
      @priyanthipieris2427 3 ปีที่แล้ว

      ඒකට ගොටාබය මහත්මයා සැම තැනම යනවා

    • @chamilachathuranga9622
      @chamilachathuranga9622 3 ปีที่แล้ว

      තාත්තා කරා කියල පුතා ගෝතයෙක් නම් අව්ලක් තියෙනව නේද?

  • @rupassilva6776
    @rupassilva6776 3 ปีที่แล้ว +5

    නිසාන්ත සතුටුයි අදහස් වලට

  • @jayanthabatepola3805
    @jayanthabatepola3805 3 ปีที่แล้ว +1

    Very good