රවිගෙ මාරුව සිංහ ලග්න ඔබට කොහොමද කියලා හරියටම අහමු!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @SamanthaUdagepalage
    @SamanthaUdagepalage 4 วันที่ผ่านมา +6

    ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🎉 මට මේ ඔවදන් කියා දුන් නාට❤

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාට බොහොම ස්තූතියි පරිස්සමින් සතුටින් ඉන්න ඉතින් ❤ ස්තූතියි විශ්වය ඔයාට අපට දෙන සහයට ආදරෙයි ඔයාට සැමදා

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi 2 วันที่ผ่านมา

    ස්තුතියි ඔබගේ අවවාද අනුසාසනා වලට මම සිංහ ලග්නේ දුක විතරමයි ලද දේකට අැත්තේ😢

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 3 วันที่ผ่านมา +2

    ❤ මහත්තයා කියන හැමදේම ඇත්ත බූදූ සරණයි

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke 3 วันที่ผ่านมา

    ඔබතුමාට බොහෝමත් ස්තුතියි. කිව්ව දේවල් නම් ඔක්කොම ඇත්ත

  • @SwarnaLatha-xb4kn
    @SwarnaLatha-xb4kn 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දැනුවත් කලාට ස්තූතියි,✋🙏🙏

  • @කස්සKP
    @කස්සKP 2 วันที่ผ่านมา

    මගේනන් සල්ලි ප්‍රස්න එහෙම බොහොමයී මේ කතාව ඇත්ත

  • @ashokakumara6483
    @ashokakumara6483 3 วันที่ผ่านมา +1

    ඔක්කොම හරි ඔබ තුමා කියපුවා

  • @Lalitha-h1r
    @Lalitha-h1r 3 วันที่ผ่านมา +2

    ලග්නය සිංහ,ගුරු 10,රවි, සිකුරු, බුද 4 ,කුජ 2, ශනි 3, චන්ද්‍ර 5, රාහු 6 කේතු 12, දැන් යන්නේ ගුරු --අතුරු දශා කේතු කරපු විග්‍රහය නම් හරියට හරි, ඉදිරියට කරදර වෙයිද ?😢

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Mohammadshiras-z4q
    @Mohammadshiras-z4q 3 วันที่ผ่านมา +2

    Kawadda Sinha laknaya ta hariyanne 2019 idala pasne kawadda iwara wenne me pasna

  • @ashokawithanage8216
    @ashokawithanage8216 4 วันที่ผ่านมา

    ස්තුති ඔබතුමාට ...🙏

  • @madhaviwickramasinghe1570
    @madhaviwickramasinghe1570 วันที่ผ่านมา

    Math sinha.ath 2021 endala mata nam weradune ne

  • @DeepaChandani-t1b
    @DeepaChandani-t1b วันที่ผ่านมา

    Aththa obathuma kiyanne aththa

  • @ShriyaniShriyaniGamage
    @ShriyaniShriyaniGamage 4 วันที่ผ่านมา

    ඔබ හරි Good luck

  • @LakmalDisanayaka-q6v
    @LakmalDisanayaka-q6v วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @LalithBandara-d9o
    @LalithBandara-d9o 4 วันที่ผ่านมา

    Sameera bamunuge කියන්නේ ආයේ ඉතින් හරියටම හරි ....ඔබ තුමාගේ අනාවැකි පිළිබඳ ලොකු විස්වාසයක් තියෙනවා .මේ ඔක්කොම හරි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 วันที่ผ่านมา

    මාත් සිංහ ....මම මේ කතරගම යන්ඩ රු.10000 ක් හොයන ගමන් ,තාම හම්බ උනේ නෑ අප්පා

  • @DilshanKavesha
    @DilshanKavesha วันที่ผ่านมา

    😮❤❤❤❤❤❤

  • @NilukaWanasingha
    @NilukaWanasingha 10 ชั่วโมงที่ผ่านมา

    Mage. Hadahana. Baalanna. Awasyai wisthara. Denna

  • @bigoniyafernando7619
    @bigoniyafernando7619 2 วันที่ผ่านมา

    🎉meka ai kalin damme natte

  • @lokumanika5756
    @lokumanika5756 3 วันที่ผ่านมา +1

    Anathura gana kiwwata ôbata sthuthi obata theruwañ saranAyi

  • @ShenuBaba-e7i
    @ShenuBaba-e7i 3 วันที่ผ่านมา

    Sthuthi oba thumata budu saranai

  • @geethaninamalgamage1212
    @geethaninamalgamage1212 4 วันที่ผ่านมา

    ඇත්ත 👍

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl 3 วันที่ผ่านมา

    ස්තූති

  • @srimathiwelagedara6511
    @srimathiwelagedara6511 3 วันที่ผ่านมา

    obathumata godak pin❤

  • @anjaliweerasingha2506
    @anjaliweerasingha2506 3 วันที่ผ่านมา

    Matath welawa balawa ganna oni oba thumagen.kohomada

  • @senakasamaradiwakara249
    @senakasamaradiwakara249 2 วันที่ผ่านมา

    හරියට දිනෙත්( 09)එක්කම කිවිිව. පටිිටඇැ..දුරකතන අංකය දන්නවද?

  • @dkgruop4915
    @dkgruop4915 2 วันที่ผ่านมา +1

    ඔය කියන ඒවා ඉපදුන දවසෙ ඉදලා තියනවා .පුදුම වෙන්න දෙයක් නැහැ.😢😢

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 วันที่ผ่านมา

      ඔව් ඒක නම් ඇත්ත

  • @Ayesh123-z9i
    @Ayesh123-z9i 2 วันที่ผ่านมา

    Etta tamai

  • @sherinharshani1371
    @sherinharshani1371 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @AhmadAhmad-u5l3w
    @AhmadAhmad-u5l3w 4 วันที่ผ่านมา

    මම සිංහ ලග්න.2019 ඉදලා ප්‍රශ්න තමයි.මම 1977.04.05 උපන් දිනේ.උපන් වෙලාව දන්නේ නෑ.මට හදහනක් හදලා දෙන්න පුළුවන්ද

  • @TravelDNP
    @TravelDNP 3 วันที่ผ่านมา

    Aththatama salli nathi unaa
    Meka kalin ahala thibunanam
    Api berenava mona karannada appa

  • @NiroopaSomarathna
    @NiroopaSomarathna 3 วันที่ผ่านมา

    Hariyata hari...me dewal..mawa gedarinuth eliyata damma....karanna de kuth nathwa enne...

    • @කස්සKP
      @කස්සKP 2 วันที่ผ่านมา

      Moko une oya online suduwak ehema karada

    • @කස්සKP
      @කස්සKP 2 วันที่ผ่านมา

      Mokada une oya online suduwakwat karada

  • @premiladevadas8145
    @premiladevadas8145 3 วันที่ผ่านมา +1

    Me singa laknaye unta harìyannema nadda

    • @omeshastefni4402
      @omeshastefni4402 2 วันที่ผ่านมา

      Matath tiyana lokuma prashnayak eka

  • @annulajayaodi4778
    @annulajayaodi4778 4 วันที่ผ่านมา

    Teruwan sarani oba tumata

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 4 วันที่ผ่านมา

    Good

  • @PradeepKatugampal
    @PradeepKatugampal 4 วันที่ผ่านมา

    Sinha lagnayata hoda kalayak enne kawadda

  • @rupasingheSjmsg
    @rupasingheSjmsg 4 วันที่ผ่านมา

    මගේ ගුරු 9 රවි8

  • @waruninagahapitiya1031
    @waruninagahapitiya1031 3 วันที่ผ่านมา

    වාහනයක් ගත්තට කමක් නැද්ද.... දැනට finance වැඩ ඔක්කොම ඉවරයි... ඒත් දෙපැත්තට වැනි වැනී ඉන්නේ... මායි husband දෙන්නම සිංහ...

  • @hansaru4865
    @hansaru4865 3 วันที่ผ่านมา

    💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaSenevirathne-fp1pf
    @ChandrikaSenevirathne-fp1pf 4 วันที่ผ่านมา

    Deergau weva putha !!!

  • @Anneperera-cb3yw
    @Anneperera-cb3yw 3 วันที่ผ่านมา

  • @kuwaitkanthilatha2306
    @kuwaitkanthilatha2306 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😮😮😮

  • @pearlperera2272
    @pearlperera2272 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @life90945
    @life90945 3 วันที่ผ่านมา

    Astrologistlawa thamai eth karandama one.

  • @SriyaniRamyalath
    @SriyaniRamyalath 3 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පින්

  • @RajaKurera-m4m
    @RajaKurera-m4m 3 วันที่ผ่านมา

    හිතලු මෙිවා පච

  • @ricvibesinc1
    @ricvibesinc1 3 วันที่ผ่านมา

    Oya kiyana tharam gamek naha ..' habaie mata mulu samajaya apilikul wela nisa .. 'paduway wadak keragana ivasiliwathma kalaya gewaganava..

  • @tyrt9989
    @tyrt9989 4 วันที่ผ่านมา

    Meccara kal natiuna tattah batuune puncukale tawa panavitarau natiune ntte