A10S Samsung Galaxy LCD Replacement | A10S දුරකතනයේ ඩිස්ප්ලේ එක පහසුවෙන්ම දැමීම

แชร์
ฝัง

ความคิดเห็น •

  • @manalai
    @manalai 7 หลายเดือนก่อน +1

    ස්තූතියි සහෝදරයා පැහැදිලිව කියලා දුන්නට. 👌✌️

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara หลายเดือนก่อน +1

    THANK ❤

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +10

    දාසය කැමැත්ත දීල දැනුයි වීඩියෝ එක බලන්න ආවෙ වැඩට ගිහින් ඇවිත් කාපු ගමන් තමයි ආවෙ හොඳේ ..🤣🤣🤣👍👍

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      ස්තුතියි ලොකු අක්කේ..ඔයා එන වෙලාව බලලා තමයි මම වීඩියෝ දාන්නේ දැන් 😁

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. අම්මේ එහෙමද ..🤣🤣🤣

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      @@C424c424 🤣 මට මතකයි කලින් වීඩියෝ එකෙත් ඔයා ආව ගමන් ආව..😁

  • @hashenedirisinghe
    @hashenedirisinghe ปีที่แล้ว +1

    samsung a10s eke mother board ekk aluten dann puluwanda

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  ปีที่แล้ว

      පුලුවන් පුලුවන් ..💙 ඩිස්පෙලේ ගිය ෆොන් එකකින් ගත්තු එකක් වගෙ දාන්න පුලුවන් ..

  • @hasinthasumudu
    @hasinthasumudu ปีที่แล้ว +1

    Mata ekak ona ගේන්න ගන්නේ කොහොමද..ගණන kiyada..

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +2

    සුබ දවසක් මල්ලි හැමදාමත් වගේ ඔයාගෙ වටිනා දැනුම ලබාදුන්නා බොහොම ප්‍රයොජනවත් වීඩියෝ එක බුදු සරනයි

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      😊 ස්තුතියි අක්කියෝ

  • @slsujithcreation2301
    @slsujithcreation2301 3 ปีที่แล้ว +1

    35 like magen සහෝදරයා supiri jayawewa

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 ปีที่แล้ว +1

    Heat karanna one nethda

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +1

    ඔන්න ෆුල් වීඩියෝ එක ප්ලේ කරා හොදේ බුදුසරනයි සුබ රාත්‍රියක් මල්ලියෝ

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    ෆුල් වීඩියෝ එක බැලුව හොදේ බුදුසරනයි සුබ රාත්‍රියක් මල්ලියෝ ..🙏🙏

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කියෝ .🥰🙏

  • @chukkitoons1391
    @chukkitoons1391 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරි .... 👍👍👍

  • @sevenzero1139
    @sevenzero1139 2 ปีที่แล้ว +1

    අයියේ ග්ලාස් එක විතරක් රීප්ලෙස් කරන්න බැරිද. පුලුවන්නන් වීඩියෝ එකක් ගේනවද.

  • @kewin3740
    @kewin3740 3 ปีที่แล้ว +3

    නියමෙටම එක්ස්ප්ලේන් කරනවා හාට්.ඔයා ..සුපිරි 😍😍

  • @rideesarajayan5088
    @rideesarajayan5088 2 ปีที่แล้ว +1

    Vivo y1s eke display eka kiyda

  • @wijayalaal806
    @wijayalaal806 2 ปีที่แล้ว +1

    අයියේ මන් ලග තියෙනවා ෆොන් එක්ක a 10S ඒකක් ඩිස් පෙලේ ඒකකුත් දැම්මා ඒත් ෆොන් එක on වෙන්නේ නැ ඒකට මොකක්ද කරන්නේ

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      බෝඩ් එක චෙක් කරන්න වෙයි,,, නැත්නම් බොඩ් එක දාන්න වෙයි මල්ලි.. රෙපෙයාර් සෙන්ටර් එකකට පෙන්නුවද

  • @sevenzero1139
    @sevenzero1139 2 ปีที่แล้ว +1

    අයියේ බැට්‍රි එක ගලවනකොට ඇබුනට අවුලක් නැද්ද

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  ปีที่แล้ว

      අවුලක් නෑ ඩැමේජ් වෙන්නේ නැතිව..

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +2

    😲😲😲😲😲
    මමත්
    පටන්
    ගන්නවා
    **Phone Reparing**
    😳😳😳

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      හා මම එන්නම් ඔපන් එකට .🙈

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +2

      @@Mobilephonerepair. 😂😂😁😁😁😁හාකෝ

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      @@NaTure_is_mY_LV කොහොමද හොඳින් නේද

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +2

      @@Mobilephonerepair. හොදින් ඉන්නෝ ඔයාට කෝමේයි.
      පින්බර බිනර පොහෝ දිනයක් වේවා!!!!🙏🙏🙏🙏

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      @@NaTure_is_mY_LV මමත් හොදින් ඉන්නවා ,,, තෙරුවන් සරණයි ඔයාට 🙏🙏

  • @ruchikalakmali9767
    @ruchikalakmali9767 2 ปีที่แล้ว +1

    Mage samsung A50 5F/DS Pone eke display daganna oni keeyak yanawada

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      දහයකට වගේ පුළුවන් වෙයි.. 🙋

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 3 ปีที่แล้ว +1

    Good 👍

  • @ranimukarjee8037
    @ranimukarjee8037 2 ปีที่แล้ว +1

    A530F/DS display original එකක් ගගන්න තැන් තියෙනවා ද

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว +1

    සුබ සන්දයාවක් වේවා.පරිස්සමෙන් ඉන්න..බුදු සරනයි 🌷🌷🌷

  • @kevinsandaru3306
    @kevinsandaru3306 2 ปีที่แล้ว +1

    Desplay aluthen dammata passe Phone eke kalin thibba ewa thiyaenawa apps, photo, video ehema

  • @anurasiri8252
    @anurasiri8252 3 ปีที่แล้ว +1

    Display ek kiyd.s10s eke

  • @kalumdissanayake2208
    @kalumdissanayake2208 2 ปีที่แล้ว +1

    HUAWEI NOVA 2I DISPLAY ganna thank kiynwad

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      Rathnapura max mobile eke.. contact number google eke tiyanawa ..💝

  • @nimeshi8897
    @nimeshi8897 3 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරියි 💪

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      😁🥰 ස්තුතියි නංගි..

  • @M.perera.
    @M.perera. 10 หลายเดือนก่อน

    Aiyeee mage phone eke display eka repair kala podi case ekk thiyanawa display eka hariyatama thada welanna mata mokk.hari karaganna ouluwamda eyala dala thiyana gam eka kalu gam ekk

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  8 หลายเดือนก่อน

      එයාලා හරියට සුද්ද කරන්නෙ නැතිව දාල තියෙන්නේ .. එකයි ෆිට් වෙන්නෙ නැත්තෙ.. එයාලටම ආයෙ දෙන්න.. හරියට හදලා දෙන්න කියලා..ගම් එක නම්කලු පාට එක තමයි දාන්නෙ.. 💛

  • @prabathwanigasekara2804
    @prabathwanigasekara2804 2 ปีที่แล้ว +1

    A10s eke display aduwata ganna thanak nadda?

  • @randikalakshana8306
    @randikalakshana8306 2 ปีที่แล้ว +1

    disply eka sheet wenna tape gahala thada kranna one nadda bro

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      බෝඩ් එක ඇද නැත්නම් ටේප් ගහන්නම ඔනී නෑ 🖐️

  • @sadaruwanshalitha2222
    @sadaruwanshalitha2222 2 ปีที่แล้ว

    කීයක් විතර වෙනෝද සුද්දා ඩිස්ප්ලේ එකක්

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      10 වගේ වෙනවා මේ දවස් වල ❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    අයි ඒබැටරිය ඒතරම් තද මල්ලියෝ ..🤔🤔

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      ඔව් අක්කියෝ අලවලා තියෙන්නේ.. ඒකට තමයි වෙලා යන්නේ...

  • @sadasikitchen882
    @sadasikitchen882 3 ปีที่แล้ว +1

    සුපිරි යාලු

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +1

    බැට්රි එක අලවලා ද තියෙන්නේ ඒක ගලවන්න අමාරු ඒ🤔බැරිවෙලාවත් ඩිස්ප්ලේ එක අලවද්දී චුට්ටක් හරි වෙනස් උනොත් ටච් එකේ වෙනස්වීමක් වෙනවද?? ස්පීකර් සවුඩ් වලත් වෙනස්කම් ඇතිවෙනවද?? වැදගත් වීඩියෝ එකක් ඒ වගේම එකින් එකට පෙන්වලා දෙමින් හදුන්වා දීම හැමෝටම ප්‍රයෝජනයක් .තෙරුවන් සරණයි❤️ 💗

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      මුකුත්ම වෙන්නේ නෑ.. සමහර ෆොන් ඇදයි.. චෙක් කරලා බලලා හයි කලාම හරි..❤️❤️

  • @huvab577
    @huvab577 2 ปีที่แล้ว +1

    samsung m20 Display dana ekak genta ko

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      දාාලා තියෙන්නේ බලන්න🙂🙂

  • @sludenivlog185
    @sludenivlog185 3 ปีที่แล้ว +1

    බලාගෙන ඉන්නෙ හාර්ටි වස්ටු ❤️

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      කොහොමද වස්ටු ඔයාට.. හොදින් නේද..

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว +2

    නියමයි 😊

  • @Sricocktail
    @Sricocktail 3 ปีที่แล้ว +2

    විසිතුන හොඳේ ...👌👌👌

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    එක පෝන් එකක ඇණ කීයක් විතර තියනවද මල්ලියෝ ..👍👍👍😁😁

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      විස්සක් විතර තියනවා අක්කියෝ 😁

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      සමහර ඇණ ඉතුරු වෙනවා හයිකරලා ඉවර උනාම 🏃🏃

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. ඒ කියන්නේ ඔයා හරියටම වැඩේ කරනව කියන එකනෙ..😁😁😁..කාලයක් යනකොට ඇණ කඩයකුත් දාන්න බැරිවෙන එකක් නැහැ ..🤣🤣🤣

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      @@C424c424 හරියටම හැදුවොත් ආයේ එන්නේ නෑ අක්කියෝ 🤣🤣

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. අන්න බිස්නස් කරන මිනිස්සුන්ට කපටි අයිඩියාවක් දුන්න ..🤣🤣🤣

  • @gdffgh5687
    @gdffgh5687 3 ปีที่แล้ว +1

    දහනමය ..😃😃😃👍

  • @vishusbeautifulmind
    @vishusbeautifulmind 3 ปีที่แล้ว +1

    phone repairing.....🙂

    • @sludenivlog185
      @sludenivlog185 3 ปีที่แล้ว +2

      විශූ දැක්කේ ගොඩ කාලෙකින් 😌

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      Thank you vishu... *_erini oyawa mathak kala kiyanna kiuwa.._*

    • @vishusbeautifulmind
      @vishusbeautifulmind 3 ปีที่แล้ว +1

      @@sludenivlog185 ekaneee…

    • @vishusbeautifulmind
      @vishusbeautifulmind 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. Erini way natal kala kiyanna heart

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      @@vishusbeautifulmind ha vishu man kiyannm.. oya hodin innawada ..

  • @lkjmnb2663
    @lkjmnb2663 3 ปีที่แล้ว +1

    විස්ස හොඳේ .😃😃👍👍👍🌹🌹🌹🌹

  • @kavihomerecipes
    @kavihomerecipes 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොද වැඩක් ඔන්න මාත් ඔයාගෙ වීඩීයෝ එක උපරිම බලලා උපරිම සහයෝගය දුන්නා 👍🍌🔔❤ පුලුවන් වෙලාවක අපේ පැත්තෙත් එන්න හොදේ 🙏 ජය වේවා පරිස්සමින් ඉන්න .....

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      කොහොමද ඔයාට.. ගොඩක් ස්තුතියි 🙏🙏

  • @tatoo2392
    @tatoo2392 3 ปีที่แล้ว +1

    9..ලයික් 💖

  • @nimeshpinidiya1213
    @nimeshpinidiya1213 ปีที่แล้ว

    Gum eke nama mokakda..price komada

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +1

    යකූ ගලෝන ගැලවිල්ලට ආය වැඩ කරයිද කියලා සැක හිතෙන්නේ මට විස්තරද 🤪

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      😁හිමින් බෑ කස්ටමර් හදීසි කරනවා සංචරණය සීමා දාල තියන නිසා..

  • @NotiSasiya-dv3zc
    @NotiSasiya-dv3zc ปีที่แล้ว +1

    ubta phone 1k dunnoth btrryth iwarai😂😂😂

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +1

    විසිහතර දීල මේකෙනුත් ප්ලේ කරනව හොඳේ .👍👍👍

  • @dilankarashmitha6514
    @dilankarashmitha6514 2 ปีที่แล้ว +1

    Display price 🙄

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  2 ปีที่แล้ว

      දොලස් දාහක් වෙනවා අද..

  • @hashisl9709
    @hashisl9709 3 ปีที่แล้ว +1

    කොහොමද හාට් 😊.දැන් වැඩට යනවද .

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      ටිකක් වෙලා ෂොෆ් එක ඇරලා තියනවා හෂි.. තාම රට වහලනි... ඔයා කවදද එන්නේ 🥰

    • @hashisl9709
      @hashisl9709 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. පලවෙනිදලු අරින්නෙ නේද . ජනවාරි එන්නෙ හාට් තවම දවසක් හරියටම කියන්න බෑ ඉතින් කොරෝනා නිසා .

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      @@hashisl9709 ම්ම්... ආවම yt එනවද එතකොට ..😊

    • @hashisl9709
      @hashisl9709 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. ඔව් හාට් එනවා 😊😊

    • @hashisl9709
      @hashisl9709 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. මං පේජ් එකක් හැදුව දැක්කද අනිත් චැනල් ඓකේ ලින්ක් දාලා තිබුන 😊 ඔයාගෙ අදහස් එහෙම ගන්නව හොදේ ඉතින් 😁😁කමක් නෑනේ

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    කැඩුණ ඩිස්ප්ලේ එකනම් ඉතිo බය නැතුව ගලවන්න පුලුවන් මොකද අලුත් ඩිස්ප්ලේ එකක් දානවනෙ..🤣🤣🤣

  • @sadasikitchen882
    @sadasikitchen882 3 ปีที่แล้ว +1

    ඔන්න මගෙන් 🍎 සහයෝගයක් පුළුවන් නම් අපේ පැත්තටත් එන්න යාලු

  • @zyzy535
    @zyzy535 3 ปีที่แล้ว +1

    විසි එක ..😃😃😃👍👍

  • @sudanidinusha9899
    @sudanidinusha9899 ปีที่แล้ว

    phone eka sila ne 😢😢😢

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +1

    අඩුවට පෝන් එකක් නැද්ද ගන්න 😃 මගෙ පෝන් සෙරම කැඩ්ලා 😁

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว +1

      එවන්නද එකක් 🥰

    • @isurimusic7809
      @isurimusic7809 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. හාකො😆

  • @smoothaudiolibrary7511
    @smoothaudiolibrary7511 3 ปีที่แล้ว

    🌹🌹🌹

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 ปีที่แล้ว +1

    මෙයා පික් මාරුකරනවා හොයාගන්නත් බෑ 😕

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      මේක විතරයි මැණික මාරු කලේ..😁

  • @gamingrobiyt3050
    @gamingrobiyt3050 2 ปีที่แล้ว +1

    බයයි නේ මොනාහරි උනොත්
    😭

  • @miditec-pd8424
    @miditec-pd8424 ปีที่แล้ว

    ම්ම් හොදයි වැඩේ හැබයි බැට්‍ර්‍ය්යි එක ගලෝපු විදියනම් අවුල් ... බැට්‍ර්‍ය් ඩැමේජ් .😢

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  ปีที่แล้ว

      නෑ. මුකුත් වෙන්නෙ නෑ.. ආයෙ බැටරිය තිබ්බා වගෙ කරන්න පුලුවන් .🩷 ෆීල්ඩ් එකෙ අය දන්නවා ඒක

  • @kewin3740
    @kewin3740 3 ปีที่แล้ว +2

    මිස් වෙලා 😮‍💨

  • @nadee6779
    @nadee6779 3 ปีที่แล้ว +1

    දැන් ආවෙ නොටිෆිකේශන් 😡

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      කොහෙද ගිහින් හිටියේ 😑

  • @nimeshi8897
    @nimeshi8897 3 ปีที่แล้ว +1

    අපේ හාර්ට් අයියා නියම වැඩ්ඩෙක් 💪🔥

    • @Mobilephonerepair.
      @Mobilephonerepair.  3 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ 😁

  • @indikasaman3205
    @indikasaman3205 ปีที่แล้ว

    Paka tama hutta battery iwarai