About Labour law - House Maid in Cyprus | සයිප්‍රසයේ ගෘහ සේවක සේවිකාවන් වන ඔබේ ගේ අයිතිවාසිකම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Important Contact Numbers:
    සයිප්‍රසයේ දී සිදුවන අපහසුතාවය ක දී කාන්තා ඔබ වෙනුවෙන්
    උදව් කිරිමට සහය දෙන ආයතන
    Nicosia District
    3 Mousiou, Nicosia
    Telephone: 22403000
    Fax: 22873170
    Email: dlonic@dl.mlsi.gov.cy
    Limassol District
    80 Franklin Roosevelt Avenue
    Social Insurance Building, 2nd floor
    Limassol
    Telephone: 25827350
    Fax: 25306526
    Email: dlolim@dl.mlsi.gov.cy
    Larnaca and Famagusta District
    Philios Tsigarides Street
    Social Insurance Building
    Larnaca
    Telephone: 24805312
    Fax: 24304532
    Email: dlolca@dl.mlsi.gov.cy
    Paphos District
    1 Agiou Spyridonos, Paphos
    Tel: 26 821658
    Fax: 26821670
    Email: dlopaphos@dl.mlsi.gov.cy
    Contact us:
    ✔ Facebook: https:www.facebook.c...
    ✔ Instagram: www.instagram....
    ✔ TikTok : www.tiktok.com...
    -----------------------------------------------------------------------
    This video describes Female Domestic Workers' Rights in the Republic of Cyprus.
    මෙම වීඩියෝව සයිප්‍රස් ජනරජයේ කාන්තා ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් විස්තර කරයි
    -----------------------------------
    Contracts for Domestic Worker in Cyprus:
    English - bit.ly/3ByZAaO
    ------------------------------------------------
    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය
    www.slbfe.lk/
    Address
    Head Office - #234, Denzil Kobbekaduwa mawatha, Koswattta, Battaramulla, Sri Lanka.
    Telephone: +94 112 879900-02, +94 112 880500
    Fax: +94 112 879903
    Email: info_center@slbfe.lk
    Hotline: 1989
    -----------------------------------
    0.32 ගෘහ සේවකයෙකුට සයිප්‍රසයට පැමිණිය හැක්කේ කෙසේද?
    How can a domestic worker come to Cyprus?
    සයිප්‍රසයේ කොපමණ කාලයක් සිටිය හැකිද?
    how long can stay in cyprus?
    සයිප්‍රසයේ ගෘහ සේවක වැටුප කීයද?
    How much domestic worker salary in Cyprus?
    ඔබේ නිවස ආසන්නයේ සිටින වෛද්‍යවරයා සමඟ ලියාපදිංචි වන්න
    register with doctor close to your home
    වින්දිත අපයෝජනයට ඔබ කළ යුතු දේ
    what you have to do the victim abuse

ความคิดเห็น • 38

  • @NadeeNishara1231
    @NadeeNishara1231 ปีที่แล้ว +2

    හොද දැනුවත් කිරීමක්.මගෙත් බලාපොරොත්තුව තව අවුරුද්දකින් සයිප්‍රස් යන එක.දැනට යූඒඊ වල සේවය කරනව..බොහොම ස්තූතියි 💐💐

  • @kamalkrishantha5883
    @kamalkrishantha5883 หลายเดือนก่อน +1

    Good job thank you

  • @chandraniperera1069
    @chandraniperera1069 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට .🙏

  • @Mali-xn8ky
    @Mali-xn8ky หลายเดือนก่อน +1

    ❤👍

  • @neeliyafonseka6765
    @neeliyafonseka6765 ปีที่แล้ว +1

    නියමයි මල්ලි බුදු සරණයි ❤

  • @MaduRasangi
    @MaduRasangi 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @vishminitharsha
    @vishminitharsha 12 วันที่ผ่านมา

  • @shalikamallawaarachchi8887
    @shalikamallawaarachchi8887 ปีที่แล้ว +1

    Great job👍👍👌👌

  • @chamodhdilshan
    @chamodhdilshan 2 หลายเดือนก่อน +1

    කොම්පැනි යන්න ඉන්නේ ඉන්නේ. සයිප්‍රස් රට

  • @chandimawasanthi4921
    @chandimawasanthi4921 ปีที่แล้ว

    ස්තුතියි

  • @mapriyangani6351
    @mapriyangani6351 ปีที่แล้ว +1

    👍

  • @siranisiromi9709
    @siranisiromi9709 ปีที่แล้ว +1

    සර් සයිප්‍රස් රටේ වැඩ කරන කෙනෙක්ට විශ්‍රාම වැටුප් ගන්න තිබිය යුතු සුදුසුකම් මොනවාද කිසිම කෙනෙක් මේ ගැන පැහැදිලිව දන්නේ නෑ කරුනාකර අපිව දැනුවත් කරන්න

    • @JourneywithRush
      @JourneywithRush  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය
      ඒ සම්බන්ධ යෙන් දැනුවත් කරන්නම්

  • @SachiyaSachiya-qf1zz
    @SachiyaSachiya-qf1zz 2 หลายเดือนก่อน

    Aiye matat house maid job ekak tiyne siya kenk bala gand ekta care givini kiynwa ekta daws 28 course karal tiynd onelu mama kare daws 2 course eka

  • @skmedia5858
    @skmedia5858 9 หลายเดือนก่อน

    Good video ❤❤

  • @rumeshrumesh8855
    @rumeshrumesh8855 ปีที่แล้ว +1

    Aiyye oya saiprash wala mokadda karana job eka..pirimi apita driving job wage nadda

  • @hihsai_hi
    @hihsai_hi 11 หลายเดือนก่อน +1

    SIR. supermarket walata wge ynw nm kohmd e sambndw hoygnne. Salary kohomd

  • @cyprusapi
    @cyprusapi ปีที่แล้ว +1

    🇱🇰🇨🇾

  • @chamodhdilshan
    @chamodhdilshan 2 หลายเดือนก่อน +1

    භාෂාව ඕනිද

    • @JourneywithRush
      @JourneywithRush  2 หลายเดือนก่อน +1

      Nahe bashawa Goadak English Katha karanawa
      Greek language eka igena ganna puluwan Nam hodayi ....

  • @kkkumarasingha8136
    @kkkumarasingha8136 7 หลายเดือนก่อน +1

    Nodanna dewal katha nokara inna

  • @AnomaYayarani
    @AnomaYayarani 7 หลายเดือนก่อน +1

    මල්ලි දෙවෙනි sereta යන කෙනෙක්ගෙ ෆුල් photo එකක් ගන්නේ නැද්ද

    • @JourneywithRush
      @JourneywithRush  7 หลายเดือนก่อน

      Eka aniwarya nahe full photo eka godak durata employer ta yawanne...ekama agent gen yanawa nam godak welawata aye illanne nahe
      Eka aniwarya nam nahe

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s ปีที่แล้ว +1

    Boyslata job නැද්ද බුදු sarani

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su ปีที่แล้ว

    සර් මම අවුරුදු 3 සෞදි රටේ සේවය කලා අවුරුදු 13 ඕමාන් රටේ සේවය කලා මම ආසයි සය්ප්‍රස් යන්න මට යන්න පුළුවන්ද සර් ඔය කියපු විදේශ සේවා එකේ පුහුණුව මම 2009 කලා සයිප්‍රස් යනව නම් එක අයි කරන්න ඕනිද සයිප්‍රස් ගෘහ සේවිකා යන්න වයස සීමාවක් තියෙනවද දන්න කෙනෙක් ඇත්නම් ප්ලීස් හෙල්ප්

    • @JourneywithRush
      @JourneywithRush  ปีที่แล้ว

      ගොඩක් ම රට experience බලන්නේ ...
      විදේශ සේවා සහතිකය තියෙනවා නම් ...අයේ අවශ්‍ය වෙන්නෙ නැහැ විශේෂයෙන් ,ඒජන්සිය ක් හරහා එන්න ..පුලුවන් ...ලංකාවේ
      මේක ට කතා කරලා බලන්න ...මේ අද facebook eke මන් දැකපු post එකක්...
      =======
      සයිප්‍රස් හි ගෘහ සේවිකා තනතුර සදහා වයස 25-45 ඉංග්‍රීසි කතා කල හැකි අය අවශ්‍යයි . Plz call 0035796902956

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su ปีที่แล้ว +1

      @@JourneywithRush thanks මට reply කලාට එත් මට දැන්ම යන්න බැ මොකද මම තාමත් ඕමාන් ඉන්නේ 2024 ලංකාවට යන්නේ ඒ ගිහින් යන්න තමයි විස්තර දැන ගන්න බැලුවේ

    • @neelamanilorenso
      @neelamanilorenso 11 หลายเดือนก่อน

      Wayasa 55 kenekuta yanna barida

  • @renusunanda331
    @renusunanda331 ปีที่แล้ว

    Kohomada yannA Monda ona karana sudusukam

    • @JourneywithRush
      @JourneywithRush  ปีที่แล้ว

      Mulika english basha Katha kirima, wenath rataka weda karala thiyenawa nam godak lesiyi, work experience,

    • @renusunanda331
      @renusunanda331 ปีที่แล้ว

      Ou mama rataval 3 vadakarala thyanava

    • @renusunanda331
      @renusunanda331 ปีที่แล้ว

      Mulika English danuma puluhan

    • @JourneywithRush
      @JourneywithRush  ปีที่แล้ว

      Ehnam Godak lesi yi enna ..Cyprus wala Godak Domestic Helper jobs thiyenawa Godak jobs thiyenne Gahenu Aya ta . Lankawe Agency eka ta Documents Bara denna...

    • @ShashikaRupasinha
      @ShashikaRupasinha 6 หลายเดือนก่อน +1

      මම cyprus වල ඉන්න කෙනෙක්.hose maid කෙනෙක් .අනේ මට කියන්න අවුරුද්දට නිවාඩු කීයක් තියෙනවා ද කියලා රජයේ නිවාඩු හැර.

  • @neeliyafonseka6765
    @neeliyafonseka6765 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤