Mama gread 9 2025edi 10wasare eth mata igena ganna asai eth poth athata gaththama mata harima kammali 😢thaththa man gana godak balaporoththu thiyagena innee 🥺💔mata kohoma hari igena gena hina walata yanna asai me loke inna hama kellekgema kollekgema hina lassanata haba wenna onii 😘❤️🩹 Lassanai akki movie eka thawa movie onii ❤️🥺😘
මට ඉන්නෙත් මගේ තාත්තා විතරයි. මගේ අම්මා නැතිවෙන කොට මම 9 වසරේ . ඒත් දැන් මම 11 වසරේ . 2024 0/L ලියන්න ඉන්නේ . මම කොහොම හරි 9A ගන්නවා . මම හොඳ ලොකු තැනකට ගිහිල්ලා තාත්තව සතුටු කරනවා . මොකද මගේ තාත්තා ඉගෙන ගෙන නෑ . ත්‍රීවිල් හයර් යන්නේ . එයා මට කිව්වේ නැති වුනාට මම දන්නවා . එයාට ඕනේ " මගේ දුව ලොකු තැනක ඉන්නේ " කියන එක තව කාටහරි කියන්න. මම කොහොම හරි තාත්තගේ හීනේ ඉෂ්ඨ කරනවා . Thanks ❤ අක්කේ මේ වගේ ජීවිතේට වටින වීඩියෝ ගේනවට . අද ඉදන් මම මහන්සි වෙනවා මගේ හීන වලට වඩා තාත්තගේ හිනේ ඉෂ්ඨ කරන්න ❤️❤️
ඔයා ඕ ලෙවල් වලට හොඳට පාඩම් කරලා ඒ නමයක් ගන්න ඊට පස්සේ ඒ ලෙවල් වලට හොඳ subject එකක් කරලා A3ක් ගන්න ගොඩක් මහන්සි වෙන්න.ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා.Thank you💙💙💙
❤@@MALIREVIEWS
ඉගෙනීමට ගොඩාක් අර්ථවත් වෙන කතාවක් හරි ලස්සනයි අක්කේ දිගටම කරගෙන යන්න මගේ හීනෙට යන්න තවත් පියවරක්
අපි අපේ හීන වලට කොහොමහරි යමු ආදරෙයි💙💙💙
ඇත්තටම ස්තුතියි අක්කි .මේ වගේ ලස්සන අර්ථවත් Film ගේනවට. ඒ වගේම ඔයාගෙ Explain එකත් මාර පැහැදිලීයී 🥰❤🎉
Thank you nangi❤❤❤
මගෙ තාත්තත් ඔච්චරම මට ආදරෙයි...🥺මටත් හැම දේටම ඉන්නෙ තාත්තා❤❤❤
තාත්තා👑️👑️
oyth oyge thaththage hina dinwnn aniwren
Mama gread 9 2025edi 10wasare eth mata igena ganna asai eth poth athata gaththama mata harima kammali 😢thaththa man gana godak balaporoththu thiyagena innee 🥺💔mata kohoma hari igena gena hina walata yanna asai me loke inna hama kellekgema kollekgema hina lassanata haba wenna onii 😘❤️🩹
Lassanai akki movie eka thawa movie onii ❤️🥺😘
තවත් ඒව තියෙනවා චැනල් එකේ❤❤
මං කවදාවත් අම්මගෙ හීන ඇතෑරල නෑ🥺🙏❤️
ඔයාට පුළුවන්💙💙💙
Oyata puluwan 😊
@@Rashinimayumika-en7nd 🥺🌻
තාත්තා දුවෙක්ට දෙන විශ්වාස රකින්න බැරිනම් ඒ ගෑනු ලමයට තමන්ගේ ආදරවන්තයගේ විශ්වාසය රකින්න පුලුවන් කියල මං හිතන්නේ නෑ මොකද තාත්තගේ ආදරේට ඒ ගරුත්වය දෙන්න පුලුවන් දුවෙක් කියන්නේ දේවදූතියක් 🥺❤
තාත්තගේ ආදරේ ලෝකේ තියන ලස්සනම ආදරේ❤🥺
අනිවාර්යෙන් තාත්තා👑️👑️👑️
Attm amm tatta he aswalatakwdwth kdulk denn hoda na
ඔයා අත්තනකඩවල ඉස්කෝලේ අනෝද්‍යා අක්කිද......
වැඩේ නම් මරු අක්කි.❤
Congratulations ....
ow . thank you so much 👍❤❤❤❤❤
මටත් ඉන්නවා මෙහෙම තාත්තා කෙනෙක් , එයාගෙ ජීවිතේම මම ඒත් මටත් හිතෙනවා ඉස්කෝලේ කාලේ පටන් ගත්ත ආදරයක් නිසා මට තාත්තගේ හීනෙ මග ඇරුනා ,ඒත් මම ආයෙ පටන් ගන්නවා තාත්තගෙයි මගෙයි හීන පස්සෙ දුවන්න ❤️
Good girl ❤❤❤
Verry superb ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you💙💙💙
දුවෙක්ට තාත්තගෙ ආදරේට සම කරන්න පුලුවන් විදියෙ ආදරයක් මේ ලෝකේ කොහෙවත් නෑ.
හෙව්වට හම්බෙන්නෙත් නෑ.
ඒක ස්ථීරයි,💯
අනිවාර්යෙන්❤❤❤
හරිම ලස්සන ආදර්ශමත් film එකක් ආදරෙයි ❤🎀
Thank you 🥰💙💙
හරිම ආදර්ශවත් film එකක් ❤
Thanks🧑🎨
මාත් පාසල් ප්‍රේමය කියන වැරැද්ද කාලයක් කරා එත් එක වැරදි කියලා අම්මයි තාත්තයි ගැන හිතලා නැවැත්තුවා අම්මලා වටිනවා ♥️
අනිවාර්යයෙන් ❤❤
ගොඩක් වටිනවා අක්කේ
Thanks❤❤❤❤
ගොඩක් වටිනවා, ස්තූතියි ❤
Thanks❤❤❤
මෙඩිකල් ප්‍රැකල්ටි තේරිලා යන්න තිබුන දාට කලින් දවසේ ඔය විදියටම පැනලා ගිය සත්‍ය සිදුවීමක් මහනුවර සිදුවුනා
එහෙම සිද්ධි ගොඩක් වෙනවා
තාත්තගේ මුලු ලෝකෙම එයාලගෙ දරුවො😘 ❤
💙💙💙
1st comment ❤
supiri 👍❤❤🥰
❤❤❤❤❤❤❤❤😊
❤❤❤🥰
❤❤❤
very nice ,🤧🤧😢😢
Thanks❤
Supiriyi
Thank you🥰🥰
❤❤😊
❤❤❤❤🥰🥰
❤❤❤
💙💙💙💙
Mge aiyth ehm kre ohm nisa.
😪💙💙💙
best Movie Explain in Sinhala
Thank you so much 💖🥰🥰
Blaenes nethi ayata watin kathawak....
👍🥰🥰🥰
❤❤❤
💙💙💙
❤
💙💙
❤❤
💙💙💙
❤❤
❤❤❤
💙💙💙💙💙