🍃චූටි දුව නර්සරි ගිහින් ආවට පස්සේ දැන් මගේ දවල් කාලය ගෙවෙන විදිය🍃අලුත් වුණු ජීවිතයෙන් දවසක්💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 90

  • @LifewithNishi1990
    @LifewithNishi1990 9 วันที่ผ่านมา +13

    ආදරෙයි දෝණී.. සතුටු හිතුණා මං දුන්නු box එක දැක්කම.. හොඳින් ඉගෙන ගන්න මැණික.. නැන්දී ආදරෙයි❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ ආශිර්වාදයට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 9 วันที่ผ่านมา +2

    අක්කී හරි ම ලස්සනයි වීඩියෝ එක චූටි මැනික හරිම ලස්සනයි. හොද ට ඉගෙන ගන්න මැනික බුදුසරණයි ❤❤❤

  • @Gossipmovie.
    @Gossipmovie. 9 วันที่ผ่านมา +4

    මාත් ලගදිම මැරි කරන්න ඉන්න කෙනෙක්.අක්කා දිහා නිශී අක්කා දිහා බලලා ඉගෙන ගන්න දේවල් නම් ගොඩයි.හරිම ආසාවෙන් මන් බලන චැනල් දෙකක් තමයි අක්කගෙයි නිශී අක්කගෙයි චැනල්.මීට කලින් මන් කමෙන්ට් නම් දාලා නෑ මේ පලවෙනි එක.ඒත් හැමදාම දාන වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.අක්කටයි අයියටයි චූටි පැටවු දෙන්නටයි අක්කගෙ තාත්තටයි නංගි අක්කටයි බුදු සරණයි 😍💗

  • @AyeshaMadushani-d7j
    @AyeshaMadushani-d7j 8 วันที่ผ่านมา +2

    අක්කේ මගේ දුවත් මේ අවුරුද්දේ nursery.ඔයාගේ වීඩියෝ බැලුව ගොඩක් වෙලාවට comment කරන්නෑ මන්.හරිම පිලිවෙලයි ඔයා.ඔයා වගේ පිලිවෙල උනාම හැම දෙයක්ම කර ගන්න පුලුවන්.සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි.

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 9 วันที่ผ่านมา +3

    අක්කි ඔය හරිම හොඳයි හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @AyeshaSandeepani-hl1sc
    @AyeshaSandeepani-hl1sc 9 วันที่ผ่านมา +5

    මම පිලිවල , පිරිසිදුකම ඉගෙන ගත්තේ ඔයාගෙන් මගේ අක්කා❤ තෙරුවන් සරනයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา +1

      ගොඩක් සතුටුයි මගේ පැටියෝ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 วันที่ผ่านมา +2

    ❤ ආදරෙයි මැණික .ඔයා හරිම ආදරණීය අම්මි කෙනෙක් ❤.උතුම් .
    තමන්ගෙ වැඩ පිළිවෙළින් ලස්සන ට ඔයා කරන් දරුවන් චූටි දූ පුතු ගෙ වැඩ සෙනෙහසින් කරන එක ඔයාට භාවනාවක් නංගි මැණික ❤.ආදරෙයි හැමදාම සෙනෙහසින් ❤.උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි හැමෝටම .❤❤

    • @buddinikalhari6918
      @buddinikalhari6918 9 วันที่ผ่านมา +1

      ලාෆ් food city vala සුවදැල්.තියෙනවා නන්ගි..මාත් මගේ බබට දැන් ගන්නේ එතනින්..රතු හාල් බබාලට දෙන්න එපා කියනවා..බර අඩු වෙනව කියලා...බුදුසරණයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කගේ ආදරණීය වචන වලට අවංකවම පින්..ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ දැනුවත් කරපු එකට ඒ ගැන...මම බලන්නම් අක්කේ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @mis.darshi1236
    @mis.darshi1236 9 วันที่ผ่านมา

    ලස්සනයි නංගි අදත් වීඩියෝ එක දෝනි මැනික හරිම සෝයි අනේ බුදුසරණයි සුදූ මැණික❤❤❤❤❤🎉🎉🎉🎉

  • @SampathJaya1981
    @SampathJaya1981 9 วันที่ผ่านมา +4

    Adarei nangi❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      මාත් ආදරෙයි ගොඩක් අක්කේ...සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 9 วันที่ผ่านมา +1

    Adath lassanai ngooo vidio eka..hamadema balanskraganna vidiya shoiiiii❤❤❤ nuwara akka🌹🌹🌹🌹🌹🌹

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක් ..තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @nilanthiwasana123
    @nilanthiwasana123 8 วันที่ผ่านมา

    ඔයාගෙ චුට් දුවට හොඳින් ඉගෙන ගන්න සුභ පතනව📚📚📚

  • @kumudunidilrukshi4032
    @kumudunidilrukshi4032 9 วันที่ผ่านมา

    Harima lassanai video eka❤❤❤❤

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u 9 วันที่ผ่านมา +3

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 9 วันที่ผ่านมา +2

    Akka adaraii ❤❤❤ parissamata sathutin inna akka paulatama theruwan saranai akka❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @achaladesilva6132
    @achaladesilva6132 9 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න නංගි ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @DinithiSanjana-e1p
    @DinithiSanjana-e1p 8 วันที่ผ่านมา

    Adath video eka godak lssnai akkiyo. Oyala okkotamath theruwan saranai... Ikmnta Twa video ekk genna.. Putha nidi krngmn video eka bluwe...

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 9 วันที่ผ่านมา +1

    Lassanai video aka akke❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @Ishuwithinarya
    @Ishuwithinarya 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අක්කි❤

  • @chamilaparara9403
    @chamilaparara9403 9 วันที่ผ่านมา +2

    අදත් විඩියෝ එක ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ඉන්න

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @Nisansala1995
    @Nisansala1995 9 วันที่ผ่านมา +1

    Adaraii akkiyooo..parasamata inna dalada samidu pihiti.....❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @shyamali98
    @shyamali98 8 วันที่ผ่านมา

    E wage thaththek labanna oya godak wasawanthai akki

  • @ShasiniKavinga
    @ShasiniKavinga 9 วันที่ผ่านมา +2

    Lassanai ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @roshanroshan5965
    @roshanroshan5965 9 วันที่ผ่านมา +1

    Harima lassanai nangi oya wagema math dan bisi mageth putha nasari yanawa bs

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      අනේ එහෙමද මගේ අක්කේ..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @telisikawijayanthi1016
    @telisikawijayanthi1016 วันที่ผ่านมา

    babata masa kiyada akke.mage babata 8

  • @madushikaHansani-k4b
    @madushikaHansani-k4b 7 วันที่ผ่านมา

    Oyaga vidiyo man essara eadan balanawa.oya godak wasana wantai.matat ennawa.masa 5 duwek.aurudu 4 duwakui.mat hamadama oya waga eada.re.12.pahu wanawa.nidi.yana.kota.aya.uda.4ngitinawa.ata.ma.hamadama.harima.sundarai

  • @wajiraeshan3698
    @wajiraeshan3698 7 วันที่ผ่านมา +1

    Akke babalage chuti adum washing machine eke hodanakota adenva vage venne ndda

  • @lakmiherath4238
    @lakmiherath4238 7 วันที่ผ่านมา

    Akke duwage nursery ekata apply kare kohomda, e documents e gena kiyanna pukuwanda tikak?

  • @denethBina
    @denethBina 8 วันที่ผ่านมา

    ❤❤❤❤Budu saranai

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 9 วันที่ผ่านมา

    Chathurika Vimukthika, විමුක්තිකා, මට ගොඩ කාලෙකින් බලන්න බැරුව ගියා මොකද මම ටික කාලයක් යූටිඋබ් ආවෙ නෑ. ලිනීශගෙ කෑම පිගානෙ තිබ්බ කෑම මොනාද කියන්නකෝහ් මටත් බබාට ඒව හදල දෙන්න කන්න. පොඩි බබාට කැරේජ් තියෙනව ශෝල්ඩර්ස් වලත් සීට් බෙල්ට් එක තියෙන, එතකොට අත් වලත් ඉදන් තදට පරිස්සමට බෙල්ට් එක දාන්න හැකි නිසා ඒගොල්ලන්ට බහින්න බෑ කැරේජ් එකෙන්, ඒකක් බලල ගන්න, මගෙ මහත්තය මට අරන් දුන්නෙ ඒ වගේ ඒවා ඒකයි, ඔයාට එයාගෙ ආරක්ෂාවට කියන්නෙ මොකද මමත් ඒකෙ එයාව ළගින් තියාන තමා වැඩ ටික කරන්නෙ. ඔයාගෙ ඊමේල් එක මම තියාගෙන හිටියා, මට ඒක හොයාගන්න බැහැ. මට ඒක දෙන්න. හොඳින් ඉන්න. ජය ශ්‍රී

  • @inokajani9768
    @inokajani9768 8 วันที่ผ่านมา

    Hii akke❤

  • @KaushalyaSandamali-uy5yu
    @KaushalyaSandamali-uy5yu 9 วันที่ผ่านมา +1

    Akki puthage kema recipes, ethakota mona brand eke butter ehemada add karanne kiynnako

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      බටර් එක පැල්වත්ත පැටියෝ ....කෑම ඉතින් තාම බ්ලෙන්ඩර් කරලනේ දෙන්නේ පැටියෝ බත් එලවලු එකටම දැන් පොල්කිරි දානවා..එතකොට රට ඉදි යෝගට් බිත්තර කජු එහෙම දෙනවා පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @nipuniKasunika
    @nipuniKasunika 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 9 วันที่ผ่านมา +1

    ❤❤Nangi kohomada oyalata adarei chuti boni hodin egena ganna ❤❤❤❤ 😅 😊matath ennawa oya wage pataw dennek

  • @hashinivitharana6980
    @hashinivitharana6980 9 วันที่ผ่านมา +1

    Nangi udeta duwa thatha ekka yawala oyaa baba ekka gedara inna. Thathta duwawa ekka gena ewi. Nethnam podi babaata mahansi

    • @hashinivitharana6980
      @hashinivitharana6980 9 วันที่ผ่านมา +1

      Puthaawa thiyaa ganna play pen elak ganna. Oyata weda karaganna lesi.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      බබා එහෙම කාත් එක්කවත් යන්නේ නෑනේ අක්කේ ...එයාට මාව විතරයි ඕන...මමත් එන්න ඕන යන්න...පස්සේ මොනා හරි ක්‍රමයක් බලනවා අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ඔව් අක්කේ ඒකක් ගන්න ඕන...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ 💕💕

  • @dumindaprashan2181
    @dumindaprashan2181 9 วันที่ผ่านมา +1

    Putha aiya wagemai❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      අනේ ඔව් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 9 วันที่ผ่านมา

    ❤❤❤❤👍

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @upekshidissanayaka6411
    @upekshidissanayaka6411 9 วันที่ผ่านมา

    Oyta taththa inna eka loku deyaka akka.mata kauruthama ne ane.ape baba pre school geniyanna kaurutham ne.mama thaniyama okkma karaganna mg 1 year baba eka.

  • @KasunSanjiwa-n4u
    @KasunSanjiwa-n4u 9 วันที่ผ่านมา

    Akkath bahira upadida kare

  • @MadushaDilhani-u8r
    @MadushaDilhani-u8r 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @thusharifernando6712
    @thusharifernando6712 9 วันที่ผ่านมา +1

    Oyage babage dath awe masa kiyenda? ida gaththe masa kiyenda

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา +1

      මාස අටෙන් පැටියෝ...මාස පහේ වගේ ඉදලා පුලුවන් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕

    • @thusharifernando6712
      @thusharifernando6712 9 วันที่ผ่านมา

      @ChathuriVimukthika godak sthuthi🙏🙏🙏😍😍😍. Mage babata masa 8 1/2. Thama dath na.

  • @travelwithcnsha4313
    @travelwithcnsha4313 9 วันที่ผ่านมา

    Baba thaniyama idagaththe masa kiyenda akke

  • @KumaraKumara-i8r
    @KumaraKumara-i8r 9 วันที่ผ่านมา

    Mage babath labana awurudde nursery yawanawa akka bs patiyata

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 9 วันที่ผ่านมา +1

    Man oyawa eeyee dakka keels ragama katha karala karadara karanna hithune na oya babala denna malli ekka badu ganna gaman nisa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      අනේ ඇත්ත්ද මගේ අක්කේ...අර හිනා වෙලා ගියපු කෙනාද අක්කේ..අපරාදේ කතා කරන්නනේ තිබ්බේ....ආදරෙයි ගොඩක් ..තෙරුවන් සරණයි අක්කේ 💕💕

    • @mudithapalliyaguru7352
      @mudithapalliyaguru7352 9 วันที่ผ่านมา

      @ChathuriVimukthika ❤️❤️❤️❤️

  • @UdeniAththanayaka
    @UdeniAththanayaka 9 วันที่ผ่านมา

    ❤❤❤❤💥💥💥💕💕💕💕💕💕

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 9 วันที่ผ่านมา +2

    Daruwo dennekge wada lasy naha neda duwe.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      ඔව් මගේ අම්මේ..ඒක කරපු කෙනෙක් විතරයි අමාරුව දන්නේ...ආදරෙයි ගොඩක් ..තෙරුවන් සරණයි අම්මේ 💕💕

  • @buddhikaashanthi217
    @buddhikaashanthi217 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikalaUdayangani-h9h
    @ShashikalaUdayangani-h9h 9 วันที่ผ่านมา +2

    අක්කේ තෙරුවන් සරණයි 🙏🙏
    අනේ අක්කේ චුටියට අදින්න බැරි ඇදුන නැද්ද මගේ පුතාට

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      අනේ නෑ පැටියෝ...තිබ්බා නම් ඇත්තටම මම දෙනවා....තෙරුවන් සරණයි ඔයාට 💕💕

    • @ShashikalaUdayangani-h9h
      @ShashikalaUdayangani-h9h 9 วันที่ผ่านมา

      @ChathuriVimukthika අනේ කමක් නෑ තිබුණිත් අක්කේ අනේ මට දෙන්න ❤️

  • @madukamendis2262
    @madukamendis2262 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @sameeramax-mz3rf
    @sameeramax-mz3rf 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @Madeesha-b9r
    @Madeesha-b9r 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 9 วันที่ผ่านมา

    ❤❤❤