පසු දැක්ම | දිනුවා තමයි! හැබැයි ප්‍රශ්නයක්!| Review - SL vs WI, 1st ODI 2024 , PICS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයෙන් කොදෙව්වන් පරදවමින් පහසු ජයක් ලබාගත්තේ ඩක්වර්ත් ලුවිස්ටත් අභියෝග කරමින්. නමුත් මේ තරඟාවලියේ අපේ ආයෝජන සාක්ෂාත් වෙනවාද? කතා කරමු අද පසු දැක්මෙන්
    #crickvidu #cricvlog #slvswi

ความคิดเห็น • 145

  • @l_Lks
    @l_Lks 7 ชั่วโมงที่ผ่านมา +37

    Viduranga ඔබගේ videos ප්‍රමාද වීම ඔබගේ ප්‍රේක්ෂකයන් ගණන අඩු වීමට විශාල හේතුවක් වනු ඇත ..❤

  • @BuddhikaRajapaksha-r1q
    @BuddhikaRajapaksha-r1q 8 ชั่วโมงที่ผ่านมา +28

    Congratulations විදූ. බංදුල අංකල් ඔයාව තේරීම් කමිටුවට දාලා😂

  • @dilshan7693
    @dilshan7693 8 ชั่วโมงที่ผ่านมา +32

    විදු අයියෙ ඉක්මනින් දාන්න හරිද..🙄කොච්චර බලම්.ඉන්නද

  • @everything113world
    @everything113world 8 ชั่วโมงที่ผ่านมา +23

    අනේ අපිට yt එකෙ commentry එක english වලින් දෙන්නකො නැත්තම් හොදම සිනහල commentry vidu and roshan ❤❤❤❤

  • @YenulNethula-u1q
    @YenulNethula-u1q 40 นาทีที่ผ่านมา +1

    ඩක්වට් ලුවිස් ගැන කියපු එක සැහෙන්න වටිනවා❤
    Love you cudda❤

  • @Shaun1993ful
    @Shaun1993ful 11 นาทีที่ผ่านมา

    DLS පිලිබදව කරපු විශ්ලේෂණය අති විශිෂ්ටයි ❤️ Thank You Very Much. Vidu u r the best

  • @tharushanethmika8518
    @tharushanethmika8518 ชั่วโมงที่ผ่านมา +5

    බන්දුලයා ඕනෑවට වැඩී😢😒🙈

  • @Sandu-Dreams
    @Sandu-Dreams 2 ชั่วโมงที่ผ่านมา +6

    "එදා බ්‍රයන් ලාරා බර්මින්හැම් පිටියේදී ලබාගත් ලකුණු 400 ක විශිෂ්ඨ ඉනිම" - බන්දුල සමන් වතුරේගම....(ඇන්ටිගුවා St:Jhon ක්‍රීඩාංගණය ඉනට අත්දෙක තියාගෙන...😅😂😅)

  • @praveentheekshana4361
    @praveentheekshana4361 8 ชั่วโมงที่ผ่านมา +85

    බන්දුල සමන් සෙට් නෑ ආ😅

    • @hashantheekshana7001
      @hashantheekshana7001 8 ชั่วโมงที่ผ่านมา +10

      විදූට එපා වෙනව ඇති 😂

    • @shavindakanchana4430
      @shavindakanchana4430 8 ชั่วโมงที่ผ่านมา +5

      ගඟක් ගලා ගෙන යද්දී ගල් පර වලට හැප්පෙනවා ඒත් ගඟ නොනැවෙති ඉදිරියටම ගලනවා ❤

    • @Movie12328
      @Movie12328 8 ชั่วโมงที่ผ่านมา +4

      @@hashantheekshana7001 vidu ai dakke na vge inne bandu gana ahaddi patta kapillaknedanne viduta ara opening gahanna kada hoda kiyala katha una kiyala therumkamituwata giya kiyala kewwe

    • @Movie12328
      @Movie12328 8 ชั่วโมงที่ผ่านมา +1

      vidu ai dakke na vge inne bandu gana ahaddi patta kapillaknedanne viduta ara opening gahanna kada hoda kiyala katha una kiyala therumkamituwata giya kiyala kewwe

    • @RiceFlyy
      @RiceFlyy 8 ชั่วโมงที่ผ่านมา +1

      Vidu bandula Saman ekka tharahak naa, eka sarayak community post ekak damma bandula Saman Hoda pudgalayek kiyala, habai meh series eke nan Vidu ekka arrears cover karanawa wage feeling ekak thiyenne hamathissema mokak hari waradi kiyala kelinma mic eken kapanawa

  • @shevon_1
    @shevon_1 7 ชั่วโมงที่ผ่านมา +14

    ඔඉ බන්දුලය උබ මේක දකිනවනම් , උබ කතා කරද්දි අපෙ ඔලුව රිදෙනවා , තාරුනයින්ට තැන දෙන්න කාලෙ හරිනේත. කටට එන හැම මගුලම කියන්න එපා එතකොට අපිටත් ගොඩක් එව හිතටයි කටටයි එනව 😂💔

  • @Ravindukanishka358
    @Ravindukanishka358 7 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරියක් ❤❤

  • @chithravithanagenpp
    @chithravithanagenpp 3 ชั่วโมงที่ผ่านมา +1

    විදු වැඩ සටහන ආරම්භය ලස්සන යි

  • @NirumMadusanka
    @NirumMadusanka ชั่วโมงที่ผ่านมา +4

    බලන්න කලින් තව දෙයක් කියන්නම්...බන්දුලයා හෙන ඊර්ෂ්‍යාවක් තියෙනවා ඔයාට...ඔයාගේ දැනුම එක්ක...ඌ ඔහේ පන්ඩිතයා වගේ කියවනවා විතරයි ..තනිකර සාපයක් ...අර විදූ උන්ට ආරාධනා කරලා යනකොට නම් වැරැදියට කිවුවා කියාලා ඒක අල්ලගෙන ටෝක් දුන්නා...මොකෙක්ද මන්දා නාකියා..ඌ සනත්ටත් වඩා දන්නවා වගේ කතාව ..ගොනෙක් මහ...පහුගිය කාලේ මහින්ද හදපු දේවල් වර්නනා කලා...ක්‍රිකට් වලට ඔය මගුල් ගාව ගන්න ඕන නෑ ...ඒවා වෙනම තියාගන්න ඕනා...එච්චරයි ...විදු ඔයට සුභ පතනවා අනාගතයට❤🇱🇰

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 ชั่วโมงที่ผ่านมา

    ජයම වේවා❤

  • @dinushkalakruwan3785
    @dinushkalakruwan3785 8 ชั่วโมงที่ผ่านมา +2

    Man hituwe ada ennati wei kiyala ape vidu awa ❤❤❤❤❤

  • @NimashaJayasooriya-f8b
    @NimashaJayasooriya-f8b 2 ชั่วโมงที่ผ่านมา +6

    බන්දුල සමන් ඉස්සර නම් හොදයි. දැන් නම් මෙලෝ රහක් නෑ එයා තමයි ඔක්කොම දන්නෙ වගේ ඉන්නෙ.

    • @sh4757
      @sh4757 ชั่วโมงที่ผ่านมา

      ඉස්සර කිව්වේ? මිනිස්සු ටීව් එකේ ක්‍රිකට් බලන්න කලින්ද?😂
      එතකොට ඕන බොරුවක් ගැහුවට අහන එකා දන්නේ නැහැනේ😂😂

  • @primalshehan2579
    @primalshehan2579 3 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි vidu ayye

  • @NirumMadusanka
    @NirumMadusanka ชั่วโมงที่ผ่านมา +1

    බලන්න කලින් කියන්න ඕනා විදූ...ඊයේ ඉදන් ඉන්නවා පසු දැක්ම එනකන්...fb එකෙත් ඔයාගේ පරන පෝස්ට් එකකට ක්මෙන්ට් දැම්මා....දැනුත් උදේම ආවා තියෙනවා ද බලන්න....වැඩ එක්ක ඔයාට time නැතුව athi... ගොඩක් ස්තූතියි විදූ ....අපි ඔයත් එක්ක ඉන්නවා ❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 ชั่วโมงที่ผ่านมา

    Gd morning vidu & everyone !
    ජයග්‍රාහී දවසක් !
    විදූ තමා හොදටම කළේ 💚

  • @NadeeshaSandaruwan-bp1kc
    @NadeeshaSandaruwan-bp1kc ชั่วโมงที่ผ่านมา

    Vidu..time eka me thatweta awe ape sanath aiya nisa kiyalath kiyagenama yanna..❤❤

  • @k.m.u9493
    @k.m.u9493 6 ชั่วโมงที่ผ่านมา +8

    මට හිතුනේ ඉස්සර scl cricket වගේ ඕවර් දෙකක් දාපු ගමන් spin දානවා 😂 මෙහෙම ගහලා නම් ඇත්තටම වැඩක් නැ ඕවර් 50 ගැහුවනම් උං 300ලං කරනවා .. වාසියට කියලා spin ම ඔක්කොම දාලා ගහයි අපි . අඩුම pace දෙන්නෙක් වත් ගහන්න ඕන මොකද අපිට spin option තියනවා ඕන තරම් 😔 දිනනවා වගේම ඕන වෙලාවක අරුං boost වෙන්න ගත්තම නවත්තගන්න බැරි වෙන්න තිබ්බා දෙවනියට ball කරානම් දෙයියන්ගෙ පිහිට තමා 😔😔 මොනා උනත් කොල්ලො ටික මරු ❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 7 ชั่วโมงที่ผ่านมา +10

    බන්දුලයගෙයි ,අමිල යගෙයි උපාලියගෙයි, කමෙන්ට්‍රි ගූ 70 යි...🤮🤮🤮
    ජාලියියයි විදුවයි,රොෂානුයි නම් අවුලක් නෑ...👍

    • @kasunjayasooriya
      @kasunjayasooriya 57 นาทีที่ผ่านมา

      අමිල awlk naa

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 35 นาทีที่ผ่านมา

      Jaliya 😂😂 uu wenuwata amila nm aulk na😅

  • @lasanthavijerakshitha3496
    @lasanthavijerakshitha3496 8 ชั่วโมงที่ผ่านมา +3

    කොහේද.විදූ.ඔයා.යන්නේ.වෙනදා.මැච් එක.ඉවර.උන.ගමන්.විඩියෝ එක.දානවා.ඒත් දැන් බලන්න.වෙලාව.කීයද.කියලා.ඔයාගේ.විඩියෝ එක එනකම්.බලාගෙන.ඉදලා.ඇස්දෙකත්.රිරෙනවා.ඔයා.අපි.පිස්සු වට්ටනවා.ඒකයි.ඇත්ත

    • @chamindanalaka6608
      @chamindanalaka6608 7 ชั่วโมงที่ผ่านมา

      Mamath hitiye visthara athiwa ahaganna❤❤❤
      Oman idala😢😢😢

  • @cricketstar6692
    @cricketstar6692 ชั่วโมงที่ผ่านมา

    බින්දු සාර සාපෙ ඉවර වේවා බින්දු සාර ගෙදරම පලයං මේ තරගාවලියෙන්ම

  • @silwestermichael3000
    @silwestermichael3000 8 ชั่วโมงที่ผ่านมา +6

    මම ඩග්ලස් ලුවිස් හදල බැලුවම 229යි ආවෙ 🥲

    • @TheSLWanderingCouple
      @TheSLWanderingCouple 6 ชั่วโมงที่ผ่านมา +4

      ekata hethuwa umba haduwe douglas lewis eka nisa. 😅

    • @Sandu-Dreams
      @Sandu-Dreams ชั่วโมงที่ผ่านมา +1

      ඩග්ලස්😂😅

  • @nimalkumara5675
    @nimalkumara5675 8 ชั่วโมงที่ผ่านมา +9

    ලොකු ප්‍රස්නයක් නෙවෙයි වෙන්න ඇති කියලා හිතනවා😍
    ජයවේවා අපේ කොල්ලන්ට ❤
    Vidu❤
    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Vindaya-ns6dd
    @Vindaya-ns6dd 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි අනේ පරක්කු කරන්නේ... එපා වෙනවා බලන් ඉදල.... විස්තර විචාරය සුපිරි...🎉🎉 බන්දුවනම් චොර

  • @CasaBrando
    @CasaBrando 7 ชั่วโมงที่ผ่านมา +3

    කමිඳු bat කරන ස්තානය තව උඩට ගේන්න ඕන නේද

  • @Respect_Every_01
    @Respect_Every_01 7 ชั่วโมงที่ผ่านมา +2

    Next පෙර දැක්ම Smart Number
    Kusal mendis Odi Runs 4000 runs (-25)🔥

  • @ThilangaLiyo
    @ThilangaLiyo 6 ชั่วโมงที่ผ่านมา +2

    Bandula uncle ape viduta kepili dala api naraka minisu kiyanna epa hode❤

  • @yanjana5815
    @yanjana5815 ชั่วโมงที่ผ่านมา +1

    ඊලග මැච් එකට සදීර වෙනුවට ෆාස්ට් බෝලර් කෙනෙක් ගේන්න ඕනි.එතකොට බැලන්ස්

  • @ආතල්ලොජිස්ට්ක්
    @ආතල්ලොජිස්ට්ක් ชั่วโมงที่ผ่านมา

    විදුරංග සෙනරත්න... ❤❤❤

  • @GayanSanjeewa-sz2cl
    @GayanSanjeewa-sz2cl 8 ชั่วโมงที่ผ่านมา +1

    වීඩිඕ එක එනකම් බලන් හිටියෙ..

  • @dilankkperera9629
    @dilankkperera9629 6 ชั่วโมงที่ผ่านมา +3

    අනාගත සැලසුම්, ආයෝජන අත්හදා බලන්න ගිහින් සිදුවන පරාජයන් උපේක්ෂාවෙන් බාරගන්න පුළුවන් ප්‍රේක්ෂකයන් ලංකාවේ ඉන්නවද bro? එකක් පැරදුනොත් ඔක්කොම හොඳ ඉවරයි.

    • @CRICKVIDU
      @CRICKVIDU  2 ชั่วโมงที่ผ่านมา +5

      එකඟයි. හැබැයි එහෙම කියලා ගැලරිය පිනවලා වැඩක් නෑ.

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 3 นาทีที่ผ่านมา

    චරිත්ගේ අන්තිම ටිකට ලකුණු වැදෙද්දී නිකමට හිතුන overs ගත්ත තැන වැරදිද කියල. නිකමට SLC live එක බලද්දී විදූ ඒක කිව්වා.විදූ අර DLS ගණනය එඩිට් එකක් දාල FB දැම්මනම් මරු එක හොද පැහැදිලි කිරීමක්💖

  • @sudeeranilushan1452
    @sudeeranilushan1452 ชั่วโมงที่ผ่านมา

    මල්ලි ඔයා මැච් එක යනවිට විස්තර විචාරය නියමෙට කරනවා සුපිරි ❤❤❤

    • @sasiththarusha1753
      @sasiththarusha1753 ชั่วโมงที่ผ่านมา

      Adarei vidu aiye ❤❤❤❤❤

  • @naveenrajitha6847
    @naveenrajitha6847 8 ชั่วโมงที่ผ่านมา +2

    Dankm balan idiya❤

  • @ShanthaKalungallage
    @ShanthaKalungallage 46 นาทีที่ผ่านมา

    අපි දිනුවා ආයි ලොවෙත් නැති වෙන්න

  • @dinushkalakruwan3785
    @dinushkalakruwan3785 8 ชั่วโมงที่ผ่านมา +1

    Meka balan natuwa kawe na wage kollo niyamata karanwa oya vidu😊😊😊😊

  • @chamma9127
    @chamma9127 6 ชั่วโมงที่ผ่านมา +3

    බන්දුලයා අයින් කරන්න කියන්න බැරිද?😂

  • @Worldsamthing
    @Worldsamthing 2 ชั่วโมงที่ผ่านมา +2

    Vidu bandula saman wathuregama ekka prasnayakda? Nathnam e mahathmananta manasika gataluwakda?

  • @dinushkalakruwan3785
    @dinushkalakruwan3785 8 ชั่วโมงที่ผ่านมา +2

    Pasu dakma enakm balan inna mama😮😮😮😮

  • @nilanthafernando1098
    @nilanthafernando1098 3 ชั่วโมงที่ผ่านมา +2

    සනා තමයි team එක උඩට ගත්තෙ..විදු ඒ ගැන වචනයක් වත් කියන්නේ නෑ

    • @mrd9206
      @mrd9206 5 นาทีที่ผ่านมา

      Redda... 😅 spin ghanna blnna inna coach maru bn. New york eketh spin ape strength kyla gassuwa.. Jayasuriya blnne spin ekenma ynna.. Ape un monwda bn spin ghala thwa igena gnna tyenme. Ape unta bari hoda pitch ekaka chase krna widiya.. Nathnm bowl krna widiya hoda pitch ekaka igena gnna eka nada.. Overseas ghn ( india gyath) hoda batting wicket ekk labunoth ape unta ba ind wge ekk mella krnna. Indian series eka dinna eka gna sathutui..eth mta hithena de a wge team ekk ekka ghaddi hoda pitch hdala ghnna ona dewl igena gnna

  • @vimukthijayasinghe6298
    @vimukthijayasinghe6298 2 ชั่วโมงที่ผ่านมา +1

    වේගෙන් ගහන්න උත්සාහ කරේ ආපහු වැහැලා තරඟය නැවැත්තුවොත් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව පවත්වගන්න නෙමෙයි ද ?

  • @gmaxgaming7657
    @gmaxgaming7657 7 ชั่วโมงที่ผ่านมา +3

    කුබුරු පිච් අරව මේව නෙවේ දිනපු එක ගැන සතුටුයි ඒ උනාට පේස්ලා දෙන්නයි පේස් ඕල් රවුන්ඩ්වයි ටීම් එකේ තියාගෙන සෙල්ලම් කරන්න පුරුද්දක් විදියට තියාගෙන යන එක හොද නැද්ද විදූ

    • @gamerxvc3055
      @gamerxvc3055 4 ชั่วโมงที่ผ่านมา

      Depends on the conditions if it's spin friendly it's better to play 1 pace all-rounder, 1 genuine pace and someone like theekshana. If it's neutral 2pace, if it's fast bowling conditions maybe 3 pacers.

  • @dilshanudara183
    @dilshanudara183 8 ชั่วโมงที่ผ่านมา +6

    Kamindu no 7 bat karanna ona player kenek neme,no 3 ho 4 bat karanna ona

  • @Boralu_Goda
    @Boralu_Goda 6 ชั่วโมงที่ผ่านมา +1

    විදූ odi වලත් mendis & pathum ඕපන් කරල කමිඳු one down ගැහුවොත් හොඳ නැද්ද

  • @Beauties-l9b
    @Beauties-l9b 36 นาทีที่ผ่านมา

    පරක්කු වෙන්න එපා...video aka ඉක්මනට දෙන්න

  • @amilaproboda3434
    @amilaproboda3434 8 ชั่วโมงที่ผ่านมา +2

  • @buddika08
    @buddika08 2 ชั่วโมงที่ผ่านมา

    අනාගත සැලසුම් තියෙන්න ඕනෙලු. හැබැයි අලුත් වෙනද play කරන bowlers ලම play කරන්නත් ඕනෙලු. 😂😂😂😂

  • @SiddanthaNanayakkara1627
    @SiddanthaNanayakkara1627 8 ชั่วโมงที่ผ่านมา +5

    Commentry ek wens krnn kiynnko appriyay Bandula

  • @kawindulakshitha8824
    @kawindulakshitha8824 11 นาทีที่ผ่านมา

    Pace by pace bat කරා හොඳට

  • @florencefernando4092
    @florencefernando4092 2 ชั่วโมงที่ผ่านมา +1

    Avishka Fernando melo rahak na... Eya wenuwata all rounder kenek wadagath

  • @RangaD-n6w
    @RangaD-n6w 32 นาทีที่ผ่านมา

    කොහොමද බං අර බංදුල ගොනා කියන ඒවට හිනා නොවී ඉන්නේ

  • @dinushkalakruwan3785
    @dinushkalakruwan3785 8 ชั่วโมงที่ผ่านมา

    Sanath sar oyama inna puluwan kalayak please rata wenuwen meka ape rata

  • @harshanadana1938
    @harshanadana1938 7 ชั่วโมงที่ผ่านมา +2

    Sinhala commentary eke unta kisi knowledge ekak na cricket gana kiyannema gon katha.ube knowledge ekath ekka unta harenna wath ba.un wena baila kiyanne.appiriya nisama mn english commentary eka ahanawa dn

  • @ඉත්තෑවා24
    @ඉත්තෑවා24 8 ชั่วโมงที่ผ่านมา +1

    ඊලඟ එකට පැතුම් ply කරයිද ?

  • @rameshshihan3594
    @rameshshihan3594 6 ชั่วโมงที่ผ่านมา +1

    Widu srilankan you tube channel eka europe walata pennanna live matches. Ai e?

  • @ChamathDinakara
    @ChamathDinakara 7 ชั่วโมงที่ผ่านมา

    Real news

  • @Shaun1993ful
    @Shaun1993ful 26 นาทีที่ผ่านมา

    Mohomad Shiraz ta chance ekak denna one

  • @BuddikaPeries
    @BuddikaPeries 5 ชั่วโมงที่ผ่านมา +1

    ලන්කාවට කොයින්ද 83% ආවේ ඒක 100% තිබුනේ

    • @CRICKVIDU
      @CRICKVIDU  2 ชั่วโมงที่ผ่านมา +1

      Overs 13k lost

  • @යථාර්ථය
    @යථාර්ථය ชั่วโมงที่ผ่านมา

    අර පිස්සෝ සෙට් එක එක්ක තරඟ විස්තර විචාර දෙන්න යන්නේ ඇයි.😂😂😂

  • @dinutharanga3964
    @dinutharanga3964 ชั่วโมงที่ผ่านมา

    Lift hand open batmen kenek try karanna oona

  • @YUKIxLK
    @YUKIxLK 7 ชั่วโมงที่ผ่านมา +2

    Aiyoo ara modayonge gon sinhala commentary ahnna ba tv eke wage English commentary danna barida oyge commentary hodai anith un baila ne ghnne 90s wala neme api inne😅

  • @Warunafernando-bu8gv
    @Warunafernando-bu8gv 4 ชั่วโมงที่ผ่านมา +1

    sirawatama ooi international commentary denna baida bn,mala karumayak match eka baladdi appiriyai 😫

  • @silwestermichael3000
    @silwestermichael3000 8 ชั่วโมงที่ผ่านมา +4

    තාමත් මම හිතන්නෙ අපේ සීමිත ඕවර් ටීම් දෙකම මදි..විශේශයෙන්ම අපේ බැටින්...ඒ වගේම අපේ ෆාසිල ගැන මීට වඩා අපිට අවධානය දෙන්න ඕනෙ.මොකද අපි රටින් පිටට ගියාම ගොඩක් වෙලාවට දැන් ලැබෙන්නෙ බැටින් පිචස්.SENA වලදි ෆාසි විකට්ස්...ඉතින් මේවට මූණදෙන්න අපිට හොද ස්වින්ග් කරන වේරියේශන් තියෙන ෆාස්ට් බෝලර්ස්ල ඕනෙ.තව අපේ මැදපෙලේ පවර් හිටින් මදි.ලංකාවෙදි මෙහෙම ගැහුවට මේ ලෙවල් එක හොදටම මදි...

  • @prabhathkarunarathna96
    @prabhathkarunarathna96 7 ชั่วโมงที่ผ่านมา +1

    WI playing XI ek wardi ned T20 team ekaneh dala tynneh

  • @user-xxxPanther
    @user-xxxPanther 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි ඔයාව ගනම් ගන්නේ නැත්තේ විස්තර විචාරයේදී ඔයාව නිකම් කපලා කතා කරනවා වගේනේ

  • @channasuresh7076
    @channasuresh7076 5 ชั่วโมงที่ผ่านมา

    වේගපන්දු යවන්නෝ නම් අන්තිමයි. ඒ ගැන මොනවාහරි කියන්න පුළුවන්නම්.

  • @asanka.madugalla
    @asanka.madugalla 7 ชั่วโมงที่ผ่านมา +2

    Bandula ta hodai softball tournament 😂😂😂😂😂😂 ekath hariyata karaida manda ban spayak unam 😅😅

  • @DinethNimsara-j1i
    @DinethNimsara-j1i ชั่วโมงที่ผ่านมา

    මැච්එක ගියාට පස්සෙ දවසෙම වීඩියෝ දැම්මනං මරැ

  • @irangawimalsiri1666
    @irangawimalsiri1666 20 นาทีที่ผ่านมา

    Mamanm kiyanne pathumnta podi rest ekak denda Oni me match dekath rest thiyala .mokada pathum test,one day, t20 tunama play karna nisa

  • @tharshadealwis8068
    @tharshadealwis8068 3 ชั่วโมงที่ผ่านมา +3

    ඒ අතින් ගත්නා කල බන්දුල අපිට එපා 🙃

    • @sh4757
      @sh4757 49 นาทีที่ผ่านมา

      දකුණෙන් ගත්තත්,වමෙන් ගත්තත්, මොන අතින් ගත්තත් ඌ නම් එපා.😂🤮

  • @sanurapradeep6001
    @sanurapradeep6001 ชั่วโมงที่ผ่านมา +1

    Ilaga ekatath commentry walata enna. Nattam bandula mamage ithihasa padama ahan inna wenne 🤣🤣🤣

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 2 ชั่วโมงที่ผ่านมา

    පරක්කුයි නෙ හොදටම...😢😢😢😢😢😢😢😢

  • @kaalikolla
    @kaalikolla ชั่วโมงที่ผ่านมา

    දැන් නම් පරක්කු කරනව වැඩී හොඳේ

  • @benifitx
    @benifitx 8 ชั่วโมงที่ผ่านมา +2

    hetath VIDU එනවද commentry කරන්න

    • @shakivlogs2000
      @shakivlogs2000 7 ชั่วโมงที่ผ่านมา +1

      23 thynne

    • @CRICKVIDU
      @CRICKVIDU  2 ชั่วโมงที่ผ่านมา +2

      Na Brother

    • @benifitx
      @benifitx ชั่วโมงที่ผ่านมา

      Aye viduge commentry ekak ahann blan innw..👍

  • @ruwankumara179
    @ruwankumara179 ชั่วโมงที่ผ่านมา

    ව්දූ කොහෙද ගියේ පරක්කු මොකෝ.. (කොහේද බං යන්නේ😁)

  • @sarangimadubhashani4415
    @sarangimadubhashani4415 8 ชั่วโมงที่ผ่านมา

    Ude idan balan hitiya😊❤

  • @everything113world
    @everything113world 8 ชั่วโมงที่ผ่านมา

    Matheesha
    Wella
    Dilshan madushanka
    Wanidu

  • @AjithDissanayake-c5y
    @AjithDissanayake-c5y 4 ชั่วโมงที่ผ่านมา +1

    Bandula thanikara born kiya
    nne u kamathi na vidu wage waddanta

  • @simplycoding347
    @simplycoding347 7 ชั่วโมงที่ผ่านมา

    vahinna kalin apith denegene idiye neneh over 39n navathanna venava kiyala ? ei betting side eken vithrak hitahhne DSR eken

  • @silwestermichael3000
    @silwestermichael3000 8 ชั่วโมงที่ผ่านมา

    ෆේස්බුක් එකේ පෝස්ට් එකටත් කමෙන්ට් දැම්ම.මොකෝ විදූ ලේට් වුණේ

  • @prabhashsajeewa2284
    @prabhashsajeewa2284 ชั่วโมงที่ผ่านมา

    Pramod madushan hoda death bowler kenek

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 43 นาทีที่ผ่านมา +1

    බන්දුල
    උපාලි
    🤢🤢🤢🤢🤢

  • @RETROGAMER707
    @RETROGAMER707 8 ชั่วโมงที่ผ่านมา

    Bandula samange nama waraddala comentry eke meya iye. Sahenna banum ahagaththa. 🙂🙂🙂

  • @naveenrajitha6847
    @naveenrajitha6847 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 ชั่วโมงที่ผ่านมา +1

    වතුරේගමයා විදූටයි අමිල ටයි බැන්න එක නම් හරි නෑ

    • @sh4757
      @sh4757 51 นาทีที่ผ่านมา

      කුහකයෙක්😂

  • @deshankumara6057
    @deshankumara6057 ชั่วโมงที่ผ่านมา +1

    බන්දුල අති පන්ඩිතයා

  • @dulinanarendra9
    @dulinanarendra9 4 ชั่วโมงที่ผ่านมา +1

    Bandulauata wedithiyala marann hithenwa gona wage ka gahaddi
    ekko english walinma denn naththam oyai hoda kenkui karanna

  • @chamindanalaka6608
    @chamindanalaka6608 7 ชั่วโมงที่ผ่านมา

    Enakal balan wenada wage
    Maa inne dan muscat ekee viduuu😂😂😂
    Ikmanin enna balanna parakku noviii

  • @sanulabandara1853
    @sanulabandara1853 8 ชั่วโมงที่ผ่านมา

    vidu dan pera/pasu dakma genna parakku wenawa 😶

  • @anuanu29948
    @anuanu29948 ชั่วโมงที่ผ่านมา

    බන්දුල විදුට කැමති නැ😊

  • @nilanthafernando1098
    @nilanthafernando1098 3 ชั่วโมงที่ผ่านมา

    Vanidu හරියන පොරක් නෙමෙයි

  • @rajitheranga3892
    @rajitheranga3892 7 ชั่วโมงที่ผ่านมา

    Koheda bn mechchara wela unne😂

  • @subodhasri3277
    @subodhasri3277 7 นาทีที่ผ่านมา

    Bandula oyata kapilla daano neh payin akak gahano pagayata

  • @roshanasanka4615
    @roshanasanka4615 2 ชั่วโมงที่ผ่านมา +2

    Kawda Ara Modaya.. bandulaya pissek. Oyata Hoda anagathayak thiyanawa vidu. Uparima data analysis stady karanna.

  • @kaviya8178
    @kaviya8178 8 ชั่วโมงที่ผ่านมา

    Bandula ekk tharhd 😮‍💨

  • @SusanthaPriyakumara-e5x
    @SusanthaPriyakumara-e5x 7 ชั่วโมงที่ผ่านมา

    Dnkn bln htyeee oiii

  • @kavindaisuru1977
    @kavindaisuru1977 ชั่วโมงที่ผ่านมา

    Not happy