සුර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු - හොදම හිනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2019
  • සුර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු - හොදම හිනාව
    Subscribe now : goo.gl/u2hM32
    A new revolution begins. The first and only digitally-enabled HD television channel in the country, Hiru TV entered Sri Lanka's television history by offering island-wide coverage from day one.
    Hiru TV combines high definition technology and quality program lineups to provide television audiences with an unmatched array of entertainment options. Viewers can enjoy programs ranging from teledramas to documentaries or simply watch their favourite song videos on music shows.
    With the option of watching live telecasts on TV or online, hours of entertainment is guaranteed to viewers. Hiru TV,a proud brand of the Asia Broadcasting Corporation Private limited, a member of Rayynor Silva holdings.
    Like US Hiru TV
    Search Online: #HiruTV #HiruTelevision #TH-camLive #YTLive #SriLanka #LKA #HiruDigital #DC #DigitalContent
    Official Website: www.hirutv.lk/
    Like us on Facebook: / hirutv
    Follow us on Google+: www.google.com/+HirutvLkOfficial
    Follow us on Twitter: / tvhiru
    Subscribe us on TH-cam: / hirutvofficial
    Download Mobile Apps: www.hirutv.lk/mobileapps/
    ______________________________________________
    Asia Broadcasting Corporation Private Limited
    A Rayynor Silva Holdings Company
  • บันเทิง

ความคิดเห็น • 55

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 5 ปีที่แล้ว +10

    මම කැමති මැණිකේ අත්තනායක මහත්මියගේ හිනාව ලස්සනයි

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +19

    මැණිකේ මහත්මියගේ හිනාව saha සුසිලා මහත්මියගේ හිනාව මරු

  • @sayamalirupika7434
    @sayamalirupika7434 5 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් හිනා මටත්

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +4

    ලස්සනයි ..ලස්සනයි 💟🌿👍💟🌿👍 අපෝයි මෙයලා හිනාවෙන්න දන්නේත් නැනේ . 💟🌻💘💟🌻💘💟🌻💘 .බලන මටත් හිනා .

  • @samandammika7743
    @samandammika7743 5 ปีที่แล้ว +8

    🌞 හිරු tv ඇතුල ලක්වැසි සියලුම දෙනට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +3

    රංගන..මල්ලි..සුභම.. සුබ.අලුත්අවුරැදාදක්වේවා...ඔබ..ඇතුලු..සියලුදෙනාටම

  • @user-gz8ps2uv1r
    @user-gz8ps2uv1r 2 ปีที่แล้ว +2

    සූභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලාට

  • @siyaninilanta6526
    @siyaninilanta6526 5 ปีที่แล้ว +1

    Attanma apa nalu nilyann ada godak ලස්සනයි oyala siyalum danatat hru karyamanndalatat subama suba alut aurkkdakk uaua obala siyaluma danaga situnnpatunn etuuaua bs

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +29

    දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද අපේ ලංකාවේ ඒත් නලු නිලියන්ටමයි බෙදන්නේ

  • @kumarilanka2499
    @kumarilanka2499 5 ปีที่แล้ว +1

    ane adanam man lankawat awa wage .....godak satutui ....adrei hiru tv....💕💕💕💕💕..man kuwet aken...

  • @araliyawijesinghe
    @araliyawijesinghe ปีที่แล้ว +1

    තුන් වෙනි ස්ථානය හැර අනිත් තේරීම දෙකම නිවැරදියි...😎

  • @charletrathnayake7559
    @charletrathnayake7559 หลายเดือนก่อน +1

    Dulika th hitiya nm hondayi

  • @user-gz8ps2uv1r
    @user-gz8ps2uv1r 2 ปีที่แล้ว

    හිරු ටජයවේවා

  • @ruwanirawda1686
    @ruwanirawda1686 5 ปีที่แล้ว +2

    Awoow maru susila akka

  • @asankawijerathna3552
    @asankawijerathna3552 5 ปีที่แล้ว

    Maru susila akka

  • @artxartx6498
    @artxartx6498 5 ปีที่แล้ว +1

    Manike akkage hinawe supuri

  • @muzafferashraff6735
    @muzafferashraff6735 5 ปีที่แล้ว +1

    We wish you all a Happy and prosperous sinhala and hindu new year's. May Almighty Allah bless you with peace and happiness throughout your life times.

  • @nimashafernando2203
    @nimashafernando2203 5 ปีที่แล้ว

    Wowww nice

  • @ArroW_SoN
    @ArroW_SoN 5 ปีที่แล้ว

    Full eka nedda appa

  • @noorsri1113
    @noorsri1113 5 ปีที่แล้ว +1

    Ape katath ridenawa hinawa balala hinawela

  • @wmruwan5013
    @wmruwan5013 ปีที่แล้ว

    Meyalage. Hinawa. Dekala. Matath. HinA😀😀😀😀👍👍👍👏👏👏👏👏

  • @rasikarasika1780
    @rasikarasika1780 5 ปีที่แล้ว

    Niyamai.ane😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃👍👍👍👍👍😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @sunithasunitha3898
    @sunithasunitha3898 5 ปีที่แล้ว +5

    මේ නලු නිලියෝ ගායකයෝ ,මේ අය එක්ක සැමරැම් ඇති නැති බැරි ගමකට ගොස් මේ නලුනිලියෝ අතින් ඒ අසරණ ජනතාවට අද දවස ගෙවගන්න අඩුම අවුරුදු ආසිරිය විදගන්න ය උදව්වක් කලොත් හොදයි නේ

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +10

    පිස්සන් කොටුවෙන් පැනලා ඇවිල්ලා වගේ

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว

    Suba.aluth.auruddak.wawa.oba.samatama

  • @depekadamayanthi5466
    @depekadamayanthi5466 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @rosiwijekoon3377
    @rosiwijekoon3377 5 ปีที่แล้ว +1

    Mata hena meta wada

  • @user-yq3lo3iy4o
    @user-yq3lo3iy4o 5 ปีที่แล้ว

    අපිට.මෙවුවා .නිකන් හිනායනවා

  • @mtn7838
    @mtn7838 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-ty1gw7tp7f
    @user-ty1gw7tp7f 5 ปีที่แล้ว +3

    මම.බලන්.ඉදලා.මටත්.තනියම.හිනා.කටාර්.වල.ඉන්නේ

  • @chandrikacandra955
    @chandrikacandra955 5 ปีที่แล้ว

    Hinawata wada ke gahanawane mamath hinawela 1 weniya wela thiyenawa

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu ปีที่แล้ว

    අපේ රටේ හැමදාම බැලුවොත් හැමදාම රූපවාහිනිය එකම පිරිසක් අතරෙ තියෙන්නෙ මේක ඇයි මේව කරන උන්ට තේරෙන්නෙ නැත්තෙ හැම දවසක්ම රූපවාහිනිය නලු නිලියො ටිකම බදාගෙන ජැම රැයකටම කරන වැඩ සටහන් විවිද උත්සව වලට ගෙන්නන්නෙත් නලු නිලියොටිකව ඒ මවෛවට විවිද ආයතන දෙන තෑගි බෝග ටිකත් ඒ අයටම දීල යවනව අනේ මෙහම රටක්,, ඒ මදිවට උන් යූ ටියුබ් නාලිකාවන් වලින් උන්ගෙ පොහොසත්කම තර තරගෙට පෙන්නනව,, ගෑනු දෙන්න තුන්දෙනා එක්ක පවුල් කාපු උන් අනිත් ගෑනු කෙනාට පෙනෙන්න තරගෙට ගෙවල් ගහනව පොහොසත් කම් පෙන්නනව අපේ රටේ එදා වේල කන්න නැතිව විවිද හපන්කම් පෙන් වන අය කොයි තරම් ඉන්නවද ඇයි ඒවගේ අයව ගෙන්නන්න බැරි බැලුවම අවුරුදු කන්නෙත් නලු නිලියො නත්තල් වලට කන්නෙත් ඒ අය ,හැම දවසක්ම ඒ අයගෙ බලන කොට රට දේශපාලුවන්ටයි නලු නිලියන්ගෙයි බූදලයක් ඇත්තම ඒකයි පරම්පරාවට ම ඒකා අයිති කර දෙන්න බඩේ ඉදන්ම සූදානම් කරන බඑඅ ඕනම මෝඩයකුට තේරෙනව අනේ ඉන්දියාව හොදයි

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    Ani rada dana dayak dipiyau nati bari unta

  • @user-uk8zi2vz9e
    @user-uk8zi2vz9e 5 ปีที่แล้ว

    Ayyooo Oyalage Hinawata Marath Hina Hina

  • @chandichandi594
    @chandichandi594 5 ปีที่แล้ว

    😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @alanlinad3697
    @alanlinad3697 5 ปีที่แล้ว +2

    හිරු හැමදාම කරන්නේ නළු නිළියන් නටවන එක විතර යි. රටේ කොච්චර දුප්පත් අය ඉන්නවාද? නිකමටවත් හිතුවද ඒ අය වෙනුවෙන් ඒ අයගේ පවුල වල දරුව න් වෙනුවෙ න් මොනවත් කරන්ඩ. ඒ දේවල් මෙයලට පේනනේ නෑ. ඇත්තටම කීවොත් මෙයාල දුප්පත් අය ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නෑ. නළුවොයි කියා කි ගන්න කාණ්ඩය පෝසත් කරනවා විතරයි. වේල කන්ඩ නැති ඉස්කොලේකට යන්ඩ නැති ළමයි කොච්චර ඉන්නවාද මේ රටේ. ඒ අය වෙනුවෙන් දෙයක් කලා නම් කොච්චර දෙයක්ද? වැඩක් කරන්ඩ කලින් හිතන්න තාවකාලික වින්දනයට වඩා අධ්‍යාත්මික වින්දනයට ගැලපෙන දෙයක් කරන්න. එතකොට දුප්පත් පෝසත් බේදයකින් තොරව කාටත් සතුටු වෙන්න පුළුවන් ....

  • @gaminiPathirana-qf9ev
    @gaminiPathirana-qf9ev ปีที่แล้ว

    Ma vekara nokara asarana menessunta Kanna badutekk wat aran depallako obala hamadama eaten udapanemawa pannanawana

  • @sisiragallage6782
    @sisiragallage6782 5 ปีที่แล้ว

    Hahahahaaa..mewa ballala mathat hina hahaha haha aaaaa. ...

  • @hashnikumari3968
    @hashnikumari3968 5 ปีที่แล้ว

    ewa dekala matath hina

  • @europtravel388
    @europtravel388 5 ปีที่แล้ว +1

    Mamath danagathta manikae tamai denaninae keyala..paligu manikae seyanita and manikae..👍👍👍👍👍👍👍👍👍👍

  • @puja1714
    @puja1714 5 ปีที่แล้ว +1

    Mala vikarayak

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 ปีที่แล้ว +1

    මේ තරගෙට ගන්න තිබුනේ පර්ලිමෙන්තු හරක්ටික එවුන්නේ රට හඩවල හිනාවෙන්නේ .

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 ปีที่แล้ว

      අකයි තාත්වික හිනවන් තියෙන්නේ.

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว

    😅😅😅

  • @familamorine5587
    @familamorine5587 5 ปีที่แล้ว

    MIHIRA rattu hinassana wada karanna epa kiyala ganu perimi degollatama adalai hondeeee

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว

    අපිත් අහන්නේ ගමකට ගමේ ජනතාවත් එක්ක මේ අව්‍රරුදු උත්සවයක් පැවැත්වූවා නම් කොච්චර හොඳද. මේ රටේ. ඉන්නේ දේශපාලුවොයි නළු නිළියොයි. විතරද

  • @rosedilani3461
    @rosedilani3461 5 ปีที่แล้ว +5

    පිස්සු අනේ නලු නිලි මගුල් රටේ නැද්ද වෙන

    • @ashkashk4895
      @ashkashk4895 5 ปีที่แล้ว

      නලු නිලියන්ගේන් තෝර ලෝකයක් නැහැ හිරුට

    • @rosedilani3461
      @rosedilani3461 5 ปีที่แล้ว +1

      Ashk Ashk සහතික ඇත්ත ගමවල කොල්ලෝ කෙල්ලෝ ගෙනාවා නම් හොදයි

  • @wasanthaederage3450
    @wasanthaederage3450 ปีที่แล้ว

    3rd place varadi eya kale adapu eka