සරලව ඇන්තූරියම් පැලයක් සිටවමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 139

  • @surangasuranga2468
    @surangasuranga2468 ปีที่แล้ว +5

    නියමයි මිස්..ඔයාගෙ පැහැදිලි කිරීම ලස්සනයි.තවත් හොද වීඩියෝ එකක් ඉක්මනින්ම ඕනි..බුදු සරණයි....

  • @rmiurathnayake2761
    @rmiurathnayake2761 ปีที่แล้ว +1

    නියමයි.......👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @upulsanjeewa8769
    @upulsanjeewa8769 ปีที่แล้ว +4

    කියන්න තියෙන්නෙ සුපිරි ❤❤❤❤❤

  • @maragenandani9751
    @maragenandani9751 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මැණික .🙏🙏🙏

  • @JeewaniGohagodage
    @JeewaniGohagodage 10 หลายเดือนก่อน

    Harima shok ane.lassanata pahadiliwa kiyala denawa.oyage hamadema sarthaka wewa.diunuwen diunuwata pathwewa.bs.

    • @aheshaahesha2076
      @aheshaahesha2076  10 หลายเดือนก่อน

      Godak sthuthi miss .budusaranai 💖💖

  • @warshawarsha9435
    @warshawarsha9435 10 หลายเดือนก่อน

    Respect ❤ ahala thiyena hama prashnekata ma pilithuru dheela..wadhagathma dhe thamai eka...nowenaswa me widhihatama inna..good luck ❤❤🤗

  • @apsaraheartha
    @apsaraheartha ปีที่แล้ว

    tks hodata pahadili.kala

  • @ireshaherath9181
    @ireshaherath9181 3 หลายเดือนก่อน

    නියමයි 👍👍👍❤❤

  • @RuwanPrasanna-d9h
    @RuwanPrasanna-d9h 7 หลายเดือนก่อน

    Niyamai nanga.❤❤❤

  • @RanwakaWijasinha
    @RanwakaWijasinha หลายเดือนก่อน

    Oyage Mal wagawa sarthakama wewa😊

    • @aheshaahesha2076
      @aheshaahesha2076  หลายเดือนก่อน

      Thank you miss 💖💖🙏🙏

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 10 หลายเดือนก่อน

    Good....🌹🌹🌹👍👻

  • @isurilasanthi9582
    @isurilasanthi9582 7 หลายเดือนก่อน

    Super❤❤❤❤❤

  • @romanydesouza7255
    @romanydesouza7255 ปีที่แล้ว

    Thank you Miss.🙏

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 ปีที่แล้ว

    Bohoma sthuthiyi

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว +1

    Thank you miss

  • @PushpaKahadawala
    @PushpaKahadawala ปีที่แล้ว

    Thanks.

  • @MiuLxshi
    @MiuLxshi 2 หลายเดือนก่อน

    Mulinma patan ganna vediya kiyannakoo miss

    • @aheshaahesha2076
      @aheshaahesha2076  2 หลายเดือนก่อน

      0758541438 sms ekak danna miss

  • @harshaniPerera-g7n
    @harshaniPerera-g7n ปีที่แล้ว

    Hodata pahidili 🙏 Thank you
    Polleli hodana kota mowada dann one
    Oyage vidio eke ahenwa madi

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      YaraTera පොහොර එක.නැත්නම් කැල්සියම් නයිට්‍රේට් කියලා ඉල්ලන්න .චැනල් එකේ පහලම තියෙනවා පොල් ලෙලි වල කහට යවන විදිහ

  • @Sachindusasmitha
    @Sachindusasmitha 7 หลายเดือนก่อน

    Apee paththe osmakoot nanee A wenuwata monawada pawichchi karanna puluwan

    • @aheshaahesha2076
      @aheshaahesha2076  7 หลายเดือนก่อน

      ගිනිසීරියා කොළ හොදට වේලලා කුඩු කරලා දාන්න.පරණ වුණ ගොම පොහොරත් හොඳයි..

  • @gayanasanga832
    @gayanasanga832 ปีที่แล้ว

    Aguru mishranaya hadanne kohomada

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      හොඳින් පිරිසිදු කරගත් අඟුරු කුඩු කරලා ජලය මිශ්‍ර කරලා ගන්න

  • @chamonethsara647
    @chamonethsara647 6 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි .කොන්ඩිස් කොහෙන්ද ගන්න තියෙන්නෙ .

    • @aheshaahesha2076
      @aheshaahesha2076  6 หลายเดือนก่อน +1

      Thank you dr..💖.ෆාමසි වල කොන්ඩිස් තියෙනවා

  • @PrexidaSilvaPulle
    @PrexidaSilvaPulle ปีที่แล้ว

    Pollalee kohomada kalee kapanne ciyala kiyande, thank you

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว

    Sister kondis kocharakda wathura litre ekakata daanne ?

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว +1

      ප්‍රමාණයක් කියන්න බෑ.මොකද වතුර ලොකු ප්‍රමාණයකට කොන්ඩිස් ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි ඕනෙ වෙන්නෙ.ගන්න වතුර තද පාටකට නැතිව ලා පාටක් වෙන්න හදා ගන්න.ඉදිරියට වීඩියෝ එකක් දාන්නම්

  • @crystal8277
    @crystal8277 8 หลายเดือนก่อน

    Calcium nitrate dala dawasak thibunu pol leli ayeth sodanna oone da...

    • @aheshaahesha2076
      @aheshaahesha2076  8 หลายเดือนก่อน

      Aye hodanna one na dr..wathura perala ganna

  • @Cham977
    @Cham977 10 หลายเดือนก่อน

    ❤Karadaiya oda nadda dr❤

    • @aheshaahesha2076
      @aheshaahesha2076  10 หลายเดือนก่อน

      Man danne na dr...eka nisa kiyanna danne na

  • @NIRUCreatioN7
    @NIRUCreatioN7 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @DilaniDilrukshi-wy5kf
    @DilaniDilrukshi-wy5kf ปีที่แล้ว

    Marigana ana gas hadanna komada mis

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      th-cam.com/video/jJ7HeZw4TxA/w-d-xo.htmlsi=VXF-7o0dF83VlPPK

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Meka balanna miss .mul kunuwelada balanna.kunu welanam hodin sudda karala captan ho kondis wala winadi 20 gilwala thiyanna.ita passe video eke widihata karanna

  • @nirajalakumari865
    @nirajalakumari865 ปีที่แล้ว +1

    good idea

  • @SajeewanieRanasinghe
    @SajeewanieRanasinghe ปีที่แล้ว

    Pollution ikmanin pal keremata ganna calcium drawable mama mokakda.dannawanam kiyannako

  • @isuridulanjali7062
    @isuridulanjali7062 ปีที่แล้ว

    Hodai jama prsnekatama pilituru dilane

  • @nadeeshikaerangi7794
    @nadeeshikaerangi7794 ปีที่แล้ว

    Calsiyam, nitrajan dala pol leli kahata yawanna kiwwe mokakda??

  • @buddikajayamini3970
    @buddikajayamini3970 ปีที่แล้ว

    Mulu vagavatama danne kondisda mis.ita amatharava mokuth dan nadda.ape gedarath babala inna nisa rasayanika behe th danna bayai.mata

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว +1

      කොන්ඩිස් පාංශු දිලීර නාශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් .පත්‍ර වලටත් දිලීර නාශක දාන්න ඕනෙ.මන් ලගදිම වීඩියෝ එකක් දාන්නම්

    • @isurilasanthi9582
      @isurilasanthi9582 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 10 หลายเดือนก่อน

    මිස්, මගේ පැල ගොඩාක් මුල් නරක් වෙලා මැරුණා. ඒක නිතරම වගේ තියෙන ගැටළුවක්. පොඩි පැල වගේම ලොකු ගස් වලටත් ඒක වෙනවා. පෝච්චි වල වතුර බහින ගතිය අඩුයි වගේ දැනෙනවා.පැලය ගලවලා බලන කොට මාධ්‍ය තද ගතියට තියෙන්නේ....
    පාංශු දිලීර නාශක ලෙස කළින් කැප්ටාන් දැම්මා. දැන් දාන්නේ කොණ්ඩිස් දියරය. ඒත් වෙනසක් නැහැ මිස්.

    • @aheshaahesha2076
      @aheshaahesha2076  10 หลายเดือนก่อน

      බොරලු වැඩි කරලා හදන්න.ගොඩාක් සියුම් වැල්ල ගන්න එපා.pot එකේ සිදුරු වැඩි කරලා හදන්න.පොල් ලෙලි කැබලි කොටස් 2ට බොරලු එක කොටසක් දාලා හදන්න.ලොකු pot වල හදන්න එපා..

    • @hemamaliliyanage7299
      @hemamaliliyanage7299 10 หลายเดือนก่อน

      @@aheshaahesha2076 ස්තූතියි මිස්.
      ❤️❤️

  • @ashaIshara-e1h
    @ashaIshara-e1h ปีที่แล้ว

    Kade tiyana pol leli packt wala kahata iwat karalada tiyenne

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      ekanam kiyanna danne na.mokada man e packet ganne nathi nisa

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว

    Sister mama oyaa kiyapu widihata pol leli keli wathure dawasak daala , eelanga dawase yara tera n wathure daala gaththa . Eeta passe me pol leli keli awwe hondin welalada pochchi walata daanna ona. E wagema mata dana Ganna ona mal pala wikunana kotane ikmanata mal enna diyara pohora isinne. Eth api gedara hadanne godak kaalayak pale thiyaa gannane. Ithin diyara pohora gahuwata passe kaalayak yaddi gaha durwala weida ?

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว +1

      Welanna one na.pahuwada bhawitha karanna puluwan .wadi pura thiyenawanam welala thiya ganna.diyara pohora dammata gaha sauththu wenne na.welada pole kabanika diyara pohora thiyenawa.gedara lassanata hadanawanam diyara pohora one wenne na

    • @AM-dx9mi
      @AM-dx9mi ปีที่แล้ว

      @@aheshaahesha2076 thank you so much sister

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว

    Very nice. Sister osmacote balance eka massa keeyen keeyatada daanne ?

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Thank you 💗 මාස තුනකට සැරයක් දාන්න

    • @AM-dx9mi
      @AM-dx9mi ปีที่แล้ว

      Thanks sister, boralu kohenda ganne,? Wikunanna thiyenawada?

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      මගෙ ලග නෑ...වැලි හලන තැනකින් ඉල්ලා ගන්න.ලොකු කැට ඉවත් කරලා සාමාන්‍ය කැට හොදින් පිරිසිදු කරලා ගන්න

    • @AM-dx9mi
      @AM-dx9mi ปีที่แล้ว

      Thanks sister for the info .

  • @dammikashantha7223
    @dammikashantha7223 ปีที่แล้ว

    Poddi kalema ohoma mal ganne kohomada pohora monawada danne

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Osmocote /දියර පොහොර දානවා..කද පැල වල මල් ඉක්මනින් එනවා මව් ශාකයට පොහොර දාපු නිසා

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 ปีที่แล้ว

    👍👍👌👌

  • @malinijayawardana9307
    @malinijayawardana9307 ปีที่แล้ว

    HODATAMA THRUNA MISS

  • @chandrajayasinghe7855
    @chandrajayasinghe7855 8 หลายเดือนก่อน

    ඔයපලාත සිතලනිසා හොඳට හැදෙනවා නේද

    • @aheshaahesha2076
      @aheshaahesha2076  8 หลายเดือนก่อน

      Apitath godak rasnei miss .issara wage nemei.thawama wassath na 😢

  • @ipathmaperuma9043
    @ipathmaperuma9043 ปีที่แล้ว

    Oyagen palatinate gannea kohomada?

  • @PasiDula
    @PasiDula 4 หลายเดือนก่อน

    පැලයෙ වර්ධනය ට මිඩියා එකෙ අනුපාතය බලපානවද අක්කෙ

    • @aheshaahesha2076
      @aheshaahesha2076  4 หลายเดือนก่อน

      @@PasiDula man hithanawa ow kiyala malli .boralu godak wadi unoth වර්ධනය bala wenawa.

  • @KumariVithanage-nv1jh
    @KumariVithanage-nv1jh ปีที่แล้ว

    ❤❤❤

  • @gayani6928
    @gayani6928 ปีที่แล้ว +1

    අටුවාටීකා නැති සරල පැහැදිලි නිරීමක්. පැල ගන්න විදිහක් නැද්ද

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Thank you 💗 0758541438

    • @gayani6928
      @gayani6928 ปีที่แล้ว

      @@aheshaahesha2076
      කොහෙද මෙි පැල තවාන

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Pussellawa

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 9 หลายเดือนก่อน

    මේ පොඩි කප් එකක හදන පැලවල මිල කීයද පුතා ?

    • @aheshaahesha2076
      @aheshaahesha2076  9 หลายเดือนก่อน

      0758541438 sms ekak danna miss

  • @NadeekaudayanganiUdayang-cc6rg
    @NadeekaudayanganiUdayang-cc6rg ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 ปีที่แล้ว

    ඔස්මකොට් බැලන්ස් එකට අමතරව දියර හෝ කුඩු පොහොරත් යොදනවද මිස්.
    සතියක් හැර සතියක් පත්‍ර හා පාංශු දිලීර නාශක දාන්නත් ඕනේද?
    ටිකක් පැහැදිලි කරලා දෙනවද මිස්.
    ❤️

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว +1

      සතියක් හැර සතියක් පත්‍ර හා පාංශු දිලීර නාශක දාන්න ඕනේ.වැස්ස නැතිනම් සතියකට එක සැරයක් දියර පොහොර දානවා.කුඩු පොහොරත් දාන්න පුළුවන් .මාරුවෙන් මාරුවට දාන්න ඕනේ.වැස්ස ඇති අවස්ථා වල දියර පොහොර දාන්න එපා.මොකද දිලීර රෝග එන්න පුළුවන් .

  • @MaliMali-j9s
    @MaliMali-j9s 5 หลายเดือนก่อน

    චූටි පැලවල ට ඔස්මකොට් N දාන්න එපාද..බැලන්ස් ද දාන්නෙ

    • @aheshaahesha2076
      @aheshaahesha2076  5 หลายเดือนก่อน

      N දැම්මත් කමක් නෑ.බැලන්ස් එකත් හොදියි..☺️

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz ปีที่แล้ว

    Pol leli,com post witaraida wailth damma neda

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      පොල් ලෙලි බොරලුයි විතරයි මන් දැම්මේ..කොම්පොස්ට් දැම්මෙ නෑ..

  • @rasikamalkanthi3356
    @rasikamalkanthi3356 ปีที่แล้ว

    දියර පොහොර දාන්නම ඕන ද...ඔස්මකෝට් N..k දාන්න ඕනෙ නැද්ද

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      සතියකට සැරයක් දියර පොහොර ඉසින්න.මන් පාවිච්චි කරන්නෙ ඔස්මොකෝට් balance එක විතරයි

    • @AM-dx9mi
      @AM-dx9mi ปีที่แล้ว

      Mokadda diyara pohora eke nama ?

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว +1

      වෙළෙඳ පොළේ තියෙනවා ඇන්තූරියම් වලට සුදුසු දියර පොහොර .

    • @chandanimunasingha9053
      @chandanimunasingha9053 ปีที่แล้ว

      ගොඩක් isthuthiy mis math ada idan me විදියට hadanna balanawa .BS

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      godak sathutui...obata idiriyatama yanna labewa 💗

  • @Shaancb4
    @Shaancb4 ปีที่แล้ว

    Balance akaka Ada podi peletada danme

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Ow.man podi pala walatath danne osmocote balance eka

    • @Shaancb4
      @Shaancb4 ปีที่แล้ว

      Tanks mokuth wenne neda balance Aka demmata

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Mokuth wenne na.mage pala hodata thiyenawa

  • @pradeepkumara9165
    @pradeepkumara9165 หลายเดือนก่อน

    ඔය පොඩ් පැල දෙන්නේ නැද්ද

  • @RoyeRex-j9x
    @RoyeRex-j9x ปีที่แล้ว

    Pela ganna oya inne koheda

  • @KumariSubasinghe-x1i
    @KumariSubasinghe-x1i ปีที่แล้ว

    Ca N misra pohora wai pol leli hodanawa kiwwa..e pohora wargaya mokadda

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      Yara tera..ඒවා නැත්නම් කැල්සියම් නයිට්‍රේට් පොහොර දෙන්න කියන්න

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 ปีที่แล้ว

    ෙකාන්්ඩි ගන් ෙනෙකාෙහන්ද

    • @aheshaahesha2076
      @aheshaahesha2076  ปีที่แล้ว

      ෆාමසි වල තියෙනවා

  • @malinijayawardana9307
    @malinijayawardana9307 ปีที่แล้ว

    NAMBAR AKA EWANNA MISS

  • @kingmaker4812
    @kingmaker4812 ปีที่แล้ว +1

    Contact karanne kohomada

  • @rupikapatabandige1607
    @rupikapatabandige1607 ปีที่แล้ว

    අව්ව?

  • @kamanimanmperi1592
    @kamanimanmperi1592 6 หลายเดือนก่อน

    Super ❤❤

  • @RasikaSandarenu
    @RasikaSandarenu 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @thanujakumari9212
    @thanujakumari9212 ปีที่แล้ว

    ❤❤❤

  • @ShainiLavanya
    @ShainiLavanya 10 หลายเดือนก่อน

    ❤❤

  • @Tharangadilhani11222
    @Tharangadilhani11222 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @RasikaSandarenu
    @RasikaSandarenu 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤