අනුර උතුර අල්ලලා ඉවරයි | ලන්ඩන් ගිය අනුරගෙන් දෙමළ ජනතාව කරපු ඉල්ලීම | අනුරත් හොල්මන් කියපු කතාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • අනුර උතුර අල්ලලා ඉවරයි | ලන්ඩන් ගිය අනුරගෙන් දෙමළ ජනතාව කරපු ඉල්ලීම | අනුරත් හොල්මන් කියපු කතාවට

ความคิดเห็น • 346

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 3 หลายเดือนก่อน +201

    මේ අදහස් ඉදිරිපත් කරන මහත්මයාට හිස නමා ආචාර කරමි...සියලු ජාතීන් එක්ව මේ රට ගොඩ ගමු....ජයවේවා...ජයවේවා...NPP..

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 3 หลายเดือนก่อน +9

      මනෝ රංජන් ගැන මීට කලින් මම කමේන්ට් දාල තියෙනවා,
      ඔහු සෑහෙන උත්සාහයක් ගත්තා යුද්ධයෙන් පසු සිංහල දෙමළ ජනතාව එකතු කරගන්න,
      ඔහු ජන මාධ්‍ය වේදියෙක්
      මහින්ද රාජපක්ෂ ට ඩලස් අලහප්පෙරුම ට
      මංගල සමරවීර ට
      නමුත් මහින්ද හිටියේ දිනපු උන්මාදයෙන්,
      ඔවුන් මනෝ රංජන් ගේ ප්‍රකාශ ශත 5 කට මායිම් කළේ නෑ,
      එදා මනෝ රංජන් කියපු දේ ඇසුවා නම් අද තත්වය වෙනස්,
      මම කියන්නේ අනුර සහෝදරයාට මනෝ රංජන්ව එකතු කර ගන්න,
      ඔහු බේරා ගත් සිංහල ජනයා බැලීමට ආ වීඩියෝවක් මම දැක්කා මීට සෑහෙන කාලයකට කලින් ( දෙමල කෝල හල කාලයේදී

    • @kumarakunara6502
      @kumarakunara6502 3 หลายเดือนก่อน

      @

    • @jothisaranga1350
      @jothisaranga1350 3 หลายเดือนก่อน

      Me adasa ekaga wemu

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 หลายเดือนก่อน +82

    කැනඩාවේ සිට පැමිණි සහෝදරයානනි... ඔබතුමාට අපේ ගෞරවය පිරිනමමු.. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව ජාති ආගම් බේද යෙන් තොරව එකා මෙන් එකතුව මේ දුෂ්ට දුර්දාන්ත පාලනයෙන් නිදහස් වී අපේ දේශය ශ්‍රීලංකික ජාතියක් ලෙස ලෝකයේ ඉහලම තලයට ඔසවා තබමු.. ජයවේවා මාලිමාව
    . ♥️♥️♥️♥️

    • @SenakaSenaka-yo8pd
      @SenakaSenaka-yo8pd 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් හොද ආදර්ශමාත් කතාවක් ඔහු පැවසුවේ මාලිමාවට ජයවේවා ❤️🙏

    • @kasunhettiarachchi4171
      @kasunhettiarachchi4171 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 3 หลายเดือนก่อน +121

    අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි මාලිමාවට ජය නියතයි 90% කින්

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 3 หลายเดือนก่อน +2

      226ම. එපා

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 3 หลายเดือนก่อน

      226 epa.umba vithraimada apita one.pol buruwa.​@@anurangahaupeliyange5713

    • @stanleyfernando4415
      @stanleyfernando4415 3 หลายเดือนก่อน

      @@anurangahaupeliyange5713 266ම එපා කියලා හිටියොත් මහත්මයා නැවත හොරුන්ම එයි, ඒ නිසා NPP එකට එක වරක් අපි කතිරය ගහලා බලමූ,එයාලත් මොනවද කරන්නේ කියා.

    • @the_memes_explorer
      @the_memes_explorer 3 หลายเดือนก่อน

      💯💯

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 หลายเดือนก่อน +48

    ආදරනීය මනෝ එදා ඔබ ඒ යෝජනාව Toronto වේදි කරද්දී මාත් එතන සිටියා .. සහතික ලෙසම අනුර මල්ලී ඇතුලු NPP රජයක දමිළ මුස්ලිම් සිහල අපි සැවොම ලගදිම සාඩම්බර ශ්‍රී ලාංකීකයන් වනු ඇත..
    සුබ පැතුම් මනෝ ඔබ ඇතුලු හිරු නොබසින රාජ්‍යයයේ අපේ අය, අනුර මල්ලි ❤ ලංකාවේ සියලුම දෙනා❤ NPP JVP සැමට❤ කැනඩාවේ🇨🇦 සිට සෙනෙහසින් ❤

    • @kasunhettiarachchi4171
      @kasunhettiarachchi4171 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +46

    අපේ ස⁣හොදරය ඔබ අපි සැම මෙි වෙනස හදමු එකතු වෙමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤

    • @abesirigunawardana2223
      @abesirigunawardana2223 3 หลายเดือนก่อน

      Manoranjan uta by the minions of sinhala extremist politicians that you yourself saved life when you were killed at the time. Your life saver sinhalese is an innocent mother. you said that there is someone said to social media.but believe a anura disanake is neither racist nor bigoted and he will definitely build national unity. We are sure to be a leader. That is our solution to your problem.that is a reality.

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 หลายเดือนก่อน +16

    හරිම අඩම්බරයි සහෝදරයා ඔබ.ගැන කදිරගාමර් මහතාට පසුව රට ගැන හිතලා කතා කරපු එකම මිනිසා ඔබ.ජයවේවා ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා රටට

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 3 หลายเดือนก่อน +20

    මේ අලුත් ප්‍රතිපත්තිය දැකලා අනිත් දේශපාලන පක්ෂ හොල්මන් වෙනවා ඇති. මෙච්චර කාලයක් ජාතිකත්වය වෙනුවට මිනිස්සුන්ගෙ හිත්වලට ජාතිවාදය වපුරලා දිනපු කාලය දැන් ඉවරයි. NPP එකට හිතුවට වඩා වගකීමක් දැන් උදාවෙලා තියෙන්නේ. අනුර සහෝදරයා ඔබට ජයවේවා .

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 3 หลายเดือนก่อน +26

    අනුර කුමාර නම් සංවේදී නායකයා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගෙන අවසානයි ❤❤❤

  • @thusaradhammika6618
    @thusaradhammika6618 3 หลายเดือนก่อน +16

    බුද්දිමතුන් එකදිසාවකට එකතුවෙමින් පවතිනව
    ජාතිවාදය ආගම්වාදය පරදා ලාංකිකත්වය වෙනුවෙන් එක්වෙමු
    අපේ පුංචි ලංකාව බැබලවීමට කැපවෙමු

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +38

    ස්තුතියි සහෝදරයා ඔබගේ ඉදිරිපත් කිරීම කාලෝචිතයි මේරටේ සියළු ජාතීන් එකට ජීවත්වීම යනු එමරටේදියුනුවයි.

  • @upalijayarathna2489
    @upalijayarathna2489 3 หลายเดือนก่อน +39

    ජයවේවා ජයවේවා Npp ජයවේවා මාලිමාවට ජයවේවා

  • @sanwadaya6655
    @sanwadaya6655 3 หลายเดือนก่อน +16

    මනෝරංජන් සහෝදරයා ❤❤❤❤ ඔබේ කථාව අතිවිශිෂ්ටයි.. අපි හැමෝම එකා වගේ එකතු වෙලා අපේ ලංකාව හදමු ! 💖💖💖

  • @madumagegil181
    @madumagegil181 3 หลายเดือนก่อน +15

    හදවතින්ම මාලි මාවට ආශිර්වාද කරමි.ජාතිවාදයෙන් තොර දේශපාලනයක්
    ජයෙන් ජයම වේවා මාලිමාවට❤❤❤🧭🧭🧭

  • @NalakaHerath-qn3ql
    @NalakaHerath-qn3ql 3 หลายเดือนก่อน +14

    ස්තුතියි මනෝරන්ජන් සහෝදරයා 🌹🌹🌹🌹🌹

  • @udayabandara1834
    @udayabandara1834 3 หลายเดือนก่อน +17

    ලස්සන ඉදිරි පත් කිරීමක් ඒක තමයි ඇත්ත මාලිමාව ඒක කරනවා මාලිමාවට විතරයි ඒක කරන්න පුලුවන් ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 3 หลายเดือนก่อน +10

    ❤❤❤❤ බුද්ධිමත් ජනතාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා මගේ ආචාරය.

  • @NimalJayathilaka-w9s
    @NimalJayathilaka-w9s 3 หลายเดือนก่อน +30

    නිදහස් කතාවක් ජයවේ ඹබට

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 3 หลายเดือนก่อน +18

    හරිම ශ්‍රෙෂ්ඨ ඉදිරිපත් කිරීමක්.

  • @aselapiyananda487
    @aselapiyananda487 3 หลายเดือนก่อน +20

    අනුර සහෝදරයා සහ ඔබ වෙත ඇති මේ ජාතික අවශ්‍ය තාවය ඔබ දෙපලටම වඩා මාලිමාවේ ජයග්‍රහනය වෙනුවෙන් පොරබදන අපේ හදවත්වල පිරිල තියෙනව මගෙ දමිල සහේදරය.
    එම නිසා අපි එක්ව අත්නොහැර මාලිමාවේ ජයග්‍රහනය වෙනුවෙන් සටන්වදිමු ❤❤❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +6

    ජයවේවා
    මහත්තයො
    අනිවාර්යයෙන්ම
    මලිමා අන්ඩුවක් බලයට අපු ගමන්
    ඔමතුමාලාට අපිට
    100% ක් සාධාරණයක්
    වෙන බවනමි අපිට විස්වාසයි .....

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 3 หลายเดือนก่อน +2

    මනෝ රන්ජන් ඔබ තුමාට සිංහල, දෙමළ, මුස්ලිම් ජාති හැමෝම ප්‍රණාමය ❤ සිංහල භාෂාව හෑසිරවිම අනර්ඝයි ❤🙏🤝🤲

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 หลายเดือนก่อน +50

    Me මිනිස්සුන්ට හිස nama ආචාර kala යුතුයි , tawath me දමිළ janatha wa, සිංහල නායකයෙක් පිළිබඳ විශ්වාසය තැබීම ..

    • @dilipdarshana2676
      @dilipdarshana2676 3 หลายเดือนก่อน +1

      Sinhala unata anuraya niragamikayek saha paragathiyek

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 หลายเดือนก่อน +7

      ​@@dilipdarshana2676තව ටිකක් හයියෙන් උම්බෑ කියපන් බලන්න 😂😂😂

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 3 หลายเดือนก่อน +5

      Niragamika unath mokada waradi nathnam .oyata agama k Thibunata katha karanna danne Naha neda

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 3 หลายเดือนก่อน +2

      ​@@dilipdarshana2676umba kalawam vune kohedida watapadayo.

    • @ravimark8503
      @ravimark8503 3 หลายเดือนก่อน

      ​@@dumindatharaka3557අන්න හොඳ කියමනක්

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 3 หลายเดือนก่อน +8

    ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක් සහෝදරයා ...ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 3 หลายเดือนก่อน +6

    රට දුක් විදින අපිට වෙනසක් කර දෙන්න අනුර මහත්තයෝ මම ඔබගේ වැ ඩ සටහන් බලනවා කොච්චර වඩ තිබුනත් මාලිමාවට ජයවේවා 🙏❤

  • @rohanranjith6308
    @rohanranjith6308 3 หลายเดือนก่อน +19

    මනෝ රංජන් මහතා රටේ පවත්නා සත්‍යම යථාර්ථය අවබෝධ කරගෙන ඉදිරිපත් කල ඒ සංදේශය ඉතාමත් වැදගත්ය.

    • @SenakaSenaka-yo8pd
      @SenakaSenaka-yo8pd 3 หลายเดือนก่อน

      සත්තකින්ම ඇස්වලට කදුළු ආවා

  • @Userleo-messi
    @Userleo-messi 3 หลายเดือนก่อน +5

    මෙයයි විය යුත්තේ කාලෙකින් අහපු ඉල්ලීමක් ❤❤❤❤❤ දෙමළ සහෝදරයාට ජයවේවා ❤❤❤

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en 3 หลายเดือนก่อน +105

    මනෝරන්ජන් සහෝදරයා ජයවේවා මම සින්හලයෙක් .මතක තියාගන්න.අපි ලොකු පොරවල් නෙමේ.අපි ඔක්කම එක මවකගෙ දරුවෝ.අපි මින්පසු ජාතිවාදීන්ට නොරැවටෙමු .ජයවේවා

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 3 หลายเดือนก่อน +3

      සම්පූර්ණයෙන්ම එකඟයි

    • @kasunhettiarachchi4171
      @kasunhettiarachchi4171 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @SLPathU
      @SLPathU 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @mcchandimal1990
    @mcchandimal1990 3 หลายเดือนก่อน +2

    මේ මහත්තයා ගේ ඉදිරිපත් කිරීමට හිස නමා ආචාරය 🎉❤

  • @nimalperera6157
    @nimalperera6157 3 หลายเดือนก่อน +17

    NPP ජයවේවා
    මාපිමාවට ජය නියතයි..෴..

  • @Kiwiiii123
    @Kiwiiii123 3 หลายเดือนก่อน +2

    මනෝරංජන් ආදරනීය දමිල සහෝදරයා මම හැමදාම හිතූ විදියට ඔබත් හිතනවා.තවත් අය හිතන බව දැනීමෙන් දැනුනේ මහත් සතුටකි.ඔයයි විය යුත්ත.දැඩි සහෝදරත්වයෙන් සියලු ජාතීන් සමග නොව සියලු ශ්‍රී ලාංකික යින් සමග දැඩි සහෝදරත්වයෙන්.ආදරෙයි හැමෝටම.

  • @dineshfernando9532
    @dineshfernando9532 3 หลายเดือนก่อน +17

    NPP ජයවේවා AKD ජයවේවා

  • @indrananayakkara7104
    @indrananayakkara7104 3 หลายเดือนก่อน +7

    නියමයි අනුර මල්ලි. ❤❤❤ ජයවේවා 🎉🎉🎉

  • @jayarathnebandara
    @jayarathnebandara 3 หลายเดือนก่อน +3

    ආදරණීය මනෝ ඔබ ඉතාම ශේෂ්ටයි.අපේ රටේ උතුර හදලා දෙන්න .අපි දකුණ හදලා දෙනවා .අපි අපේ රට ගොඩදමමු.ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 3 หลายเดือนก่อน +12

    ජය ❤

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 3 หลายเดือนก่อน +5

    ඔබ වනි අය අපෙ රටට සක්තියක් මනෙ අය්යා

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 3 หลายเดือนก่อน +2

    Great great great brother

  • @vitoaba5935
    @vitoaba5935 3 หลายเดือนก่อน +3

    මනෝරන්ජන් සහෝදරයා අපි ඔක්කොම එක මවකගෙ දරුවෝ, අපි මේක හදමු ❤

  • @PradeepWasantha-mf6we
    @PradeepWasantha-mf6we 3 หลายเดือนก่อน +24

    මනෝරන්ජන් මහත්තයෝ ඔයටික තවමත් අදුරෙ අතපත ගාන උතුරේ නැගෙනහිර ද්‍රවිඩ සහෝදරයින්ට කියන්න. 30 අවුරුද්දක් ද්‍රවිඩ ජනතාව විනාශ කල අයගැන තමයි තවමත් මතක. ඔබගේ ඔයකතාව උතුරු නැගෙනහිර ජනගතකරන්න.

    • @travhols
      @travhols 3 หลายเดือนก่อน

      Me gon jeppo / npp ewun demala manusayan wa andawanna hadanne 😂

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 3 หลายเดือนก่อน

      ​@@travholsuba nayta kahinwa nee..

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 3 หลายเดือนก่อน

      @@travhols Na ehema na

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 3 หลายเดือนก่อน

      @@travhols Ubala thama andila inne

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 3 หลายเดือนก่อน

      Andapu eka inne dan ජනාධිපති wela​@@travhols

  • @lalithsamarakoon2518
    @lalithsamarakoon2518 3 หลายเดือนก่อน +8

    ජයවේවා........!

  • @florenceherath3732
    @florenceherath3732 3 หลายเดือนก่อน +7

    මෙම සහොදරයා දෙමලද සිංහලද🤔සිංහල අයට වඩා හොදට සිංහල බසහැසිරවිම විශිට්ටයි ඉස්තුති සහොදරයා

  • @tonypilad5142
    @tonypilad5142 3 หลายเดือนก่อน +5

    මනෝරන්ජන් සහෝදරයා අපි ඔක්කොම ලන්කිකයෝ එ නිදහස ලබන්නට තව මාස කිපයයි

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 3 หลายเดือนก่อน +9

    Respect sri

  • @arunasampathgunasekara933
    @arunasampathgunasekara933 3 หลายเดือนก่อน +7

    ජාතික ජන බලවේගය ට ජය නියතයි.
    ජයම ජයම වේවා .

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 3 หลายเดือนก่อน +10

    janatha palanayak.akd,npp💞💞💞💞💞

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 3 หลายเดือนก่อน +9

    Excellent speech bro
    Tamils are our brothers 🙌

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 3 หลายเดือนก่อน +1

    Great speech brother ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RamyalathaLKG
    @RamyalathaLKG 3 หลายเดือนก่อน +10

    ශ්‍රී ලාංකික ලෙස සියලු දෙනා එක් විය යුතුයි npp dinawamu

  • @BKM-y2r
    @BKM-y2r 3 หลายเดือนก่อน +3

    නියමයි. අනර්ඝයි. ඔබේ හඬින් මතුවෙන්නේ අපේ සිතුවිලිමයි. ජය වේවා මාලිමාව. ජය වේවා මනෝරංජන සොහොයුරා .

  • @Savin_draa
    @Savin_draa 3 หลายเดือนก่อน +2

    තල් කොළයයි පොල් කොළයයි තියල කළාලයක් වියමු කියල සිංහලයන් වෙත ආදරයෙන් කළ ඉල්ලීම...සීතලද බලන්..මේ උණු කදුලු යාපනේ.....
    අහමින් රට පුරා ඇවිදිමින් ගොඩ නගන්න හදපු සමාජ පසුබිම වැඩි ඈතක නෙවෙයි වගේ , රන්ජන් අය්යේ....
    මාටින් ලූතර් කිංගේ සිහිනයත් සැබෑවක් වුනා....❤

  • @peoplesrights1
    @peoplesrights1 3 หลายเดือนก่อน

    ජය වේවා අනුර සහෝදරයා. තාමත් පැහැදිලි අර්ථකථනයක්.පැහැදිලි ප්‍රතිපත්තියක්..නිර්භීත සටන් පාඨයක්.වෙනසකට මුල පිරීමක්..මගේ රටට සුභ අනාගතයක්..මගේ නෙමෙයි සහෝදරයා.අපේ රටට සුබ අනාගතයක්🙏🙏🙏🙏🙏🙏

  • @samankumara8166
    @samankumara8166 3 หลายเดือนก่อน +2

    සියලු ජාතීන්ට එක හා සමානව එකම පක්ෂය මේ ජනතාවගේ පක්ෂය ජාතික ජනබලවේගයයි ඒක ස්ථිරයි. ජය නියතයි..❤❤❤❤❤❤❤

  • @shiyamanwaduge4863
    @shiyamanwaduge4863 3 หลายเดือนก่อน +1

    සුපිරි කථාවක් සහෝදරයා…෴෴෴෴

  • @asokapremalal
    @asokapremalal 3 หลายเดือนก่อน +7

    A.K.D. ජයවේවා ❤

  • @RwnukaPriyanganee
    @RwnukaPriyanganee วันที่ผ่านมา

    Thank you

  • @NimeshaVithanage-jl1ju
    @NimeshaVithanage-jl1ju 3 หลายเดือนก่อน +1

    What a great speech by our tamil brother.thank you for your special and wonderful thoughts.❤

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 3 หลายเดือนก่อน +5

    We will built the trust, when we were in the universty, it was war period, we protected the Tamils, we went for trips, they did not feel they are different amoung us. Many Tamil Junior Engineers trained under me. They did not feel different. We are close friend today too. Yes. We need to build the trust on each other. When we achieve the economic freedom, most of the problems will be desolved under good government. The wound should be heeled and treated.

  • @සමීරචතුරංග-හ7ඡ
    @සමීරචතුරංග-හ7ඡ 3 หลายเดือนก่อน +2

    බුද්දිමත් කාතාවක්,,මෙවැනි සහදරය්න් තවත් බිහිවෙවා❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 3 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාව ට ජයවෙවා

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 3 หลายเดือนก่อน +5

    I know him peraonally he is a very popular Sri Lankan Tamil leader in Canada. 89-90 Our People Supporting to J.R. Jayawardena destroy everything. Sinhalese people protect there whole family.He is Originaly from Nawalapitiya. There"s a popular video out there online after 30+ years he went to see the family help him and thank them and looking after all there needs.This is what we expect all as a country.

  • @AshanLakshitha-dm6lz
    @AshanLakshitha-dm6lz 2 หลายเดือนก่อน

    අපේ දමිල ජනතාවට ජය වේවා ඔක්කොම එකයි

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 3 หลายเดือนก่อน

    ❤ස්තූතිය් සහෝදරය

  • @cookingdeliciousand
    @cookingdeliciousand 3 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @nalakaweerasuriya9412
    @nalakaweerasuriya9412 3 หลายเดือนก่อน +1

    දෙමල බසට පරිවර්තනය කළ හැකිනම් විශිෂ්ටයි.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 3 หลายเดือนก่อน +1

    බෙදා වෙන්නොවිය යුතුයි.එයයි අපේ පැතුමත්

  • @macpkumara9738
    @macpkumara9738 3 หลายเดือนก่อน +1

    මෙය දමිළ භාෂාවෙන් ද හැකි ලෙස ජනතාව අතරට යවන්න ස්තූතියි

  • @palliyagurudharmasiri3150
    @palliyagurudharmasiri3150 3 หลายเดือนก่อน +2

    මනෝ රන්ජන් මහත්මයා අපේ එකෙක්. ජයවේවා!!!

    • @shriyaniperera7035
      @shriyaniperera7035 3 หลายเดือนก่อน

      Very beautiful nice ❤❤❤❤❤❤❤👬👬👬👬👭👭👭🌹🌹🌹🌹❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @waves545
    @waves545 3 หลายเดือนก่อน +2

    සියලු ජාතීන්ට සම අයිතීන් සහිත රාජ්‍යයක් නිර්මාණය කළ හැක්කේ සමාජවාදී මග පිළිගන්නා දේශපාලන ප්‍රවාහයකට පමණයි. එය ගොඩනගනුයේ ජවිපෙ පමණයි. Sri lankan nation ගොඩ නැංවීම අනිවාර්‍යයෙන්ම කරනුයේ ජවිපෙ පමණයි ❤

  • @Userleo-messi
    @Userleo-messi 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ජයවේවා ❤❤❤❤

  • @vinujasudhara8148
    @vinujasudhara8148 3 หลายเดือนก่อน

    We all srilankan ♥️

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 3 หลายเดือนก่อน +1

    මෙවැනි අපේක්ෂා ඉටුකර ගැනීමට හැකිවන රටක් බිහිකල හක්කේ ජවිපේ පාලනයක් යටතේ පමණක් බව පැහැදිලිවම පෙනෙන්නට ඇත.

  • @kanchanabalasuriya327
    @kanchanabalasuriya327 3 หลายเดือนก่อน

    මේ අදහස බහුතරයක් දමිල මුස්ලිම් සහෝදරයන්ගේ අදහ වේව...
    ශ්‍රී ලාංකීය ජාතියට ජයවේවා .🙏🙏🙏

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 3 หลายเดือนก่อน +17

    මේකයි නියම දේශපාලනය ❤❤❤ මාලිමානම් ඉතින් වැඩ්ඩෝ තමයි .👍👍👍

  • @SarathKumarasiri-r2j
    @SarathKumarasiri-r2j 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ඔබට ස්තුති සහෝදරයා!

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 3 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය

  • @gaminirajapaksha3190
    @gaminirajapaksha3190 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම සහතික ඇත්ත සොහොයුරා නනි ජාතික ජනබලවෙගයට ජයවෙවා ජයග්‍රහණය වැඩි ඈතක නොවේ ජයවෙවා රටත් ජනතාවත් පල්හොරුන් ගෙන් බෙරගමු ජාතික ජනබලවෙගය දිනවමු ජාතික ජනබලවෙගයට එක් වන්න ආදරය කරුණාව සෙනෙහස සහොදරත්වය එතන ආදරණීය සටන් සගයන් පැතූ ලොව නුදුරු අනාගතයේදී අපි විසින් ගොඩනගනු ඇත

  • @AshanLakshitha-dm6lz
    @AshanLakshitha-dm6lz 2 หลายเดือนก่อน

    අපගේ උත්තමාචාරය ඔබ තුමාට රෙස්පෙක්ට් සර්

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 3 หลายเดือนก่อน +1

    මනෝ රන්ජන් ඔබ අපේය

  • @THISHANDISSANAYAKE_420
    @THISHANDISSANAYAKE_420 3 หลายเดือนก่อน

    Graet❤

  • @kavindudilshan2128
    @kavindudilshan2128 3 หลายเดือนก่อน +1

    ❤❤❤manoranjan ඔබ අප හැමෝටම එකට ජීවත්වීමට හැකි රටක් හදමු

  • @sureshhewage5690
    @sureshhewage5690 3 หลายเดือนก่อน

    Great

  • @vijayapalagamage7098
    @vijayapalagamage7098 3 หลายเดือนก่อน +7

    Malimawata jaya

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 3 หลายเดือนก่อน +1

    ජාතිවබේද නැති රටක් හදමු ජයවේවා

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 หลายเดือนก่อน

    Excellent 💓

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj 3 หลายเดือนก่อน

    අපි ඔක්කොම සහෝදරයන් ලෙස එකමුතුව ජීවත් වෙමු.. මොකටද අපි බෙදී වෙන්වී.....

  • @anuruddaanu1674
    @anuruddaanu1674 3 หลายเดือนก่อน

    අපේ රට ලස්සන රටක් කරමු සින්හල දෙමළ මුස්ලිම් සහෝදරවරුන් එකතු වෙලා ❤❤❤

  • @udaradinesh81
    @udaradinesh81 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @kassagesawariya6722
    @kassagesawariya6722 3 หลายเดือนก่อน +1

    අනර්ඝයි

  • @rangadevinda4544
    @rangadevinda4544 3 หลายเดือนก่อน

    ජය නියතයි❤

  • @stpjayarathna4955
    @stpjayarathna4955 3 หลายเดือนก่อน

  • @champsDantoniyo
    @champsDantoniyo 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 wooowww

  • @ChamilaVasantha-yl4mv
    @ChamilaVasantha-yl4mv 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @nandikaupuli5046
    @nandikaupuli5046 3 หลายเดือนก่อน +1

    ආදරනීය මනෝරන්ජන් ඔබට මල් මිටක්

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 2 หลายเดือนก่อน

    මනෝරන්ජන් මම සිංහල ඔබටජ්ය වේවා

  • @madushankamadushanka1423
    @madushankamadushanka1423 3 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාවට

  • @nuwansenarathna6
    @nuwansenarathna6 3 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා

  • @Black_Whole2325
    @Black_Whole2325 3 หลายเดือนก่อน +1

    එකිනෙකාගෙ ආගමට ආචාර කරමු,අපි ඔක්කොම නෑදෑයො,එකතුවෙමු ❤

  • @damithsri6351
    @damithsri6351 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉Npp jayawewa

  • @kasunhettiarachchi4171
    @kasunhettiarachchi4171 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 หลายเดือนก่อน +1

    Thanks Manoranjan

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Jaya wewa aadharei