සිඳි බිඳි ආදරේ 💔 | ⭐ FLASHBACK with kaveesha kaviraj |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 18 วันที่ผ่านมา +14

    කවීෂ කවිරාජ් පට්ට නිහතමානී චරිතයක්...

  • @B.v-DiLa
    @B.v-DiLa 20 วันที่ผ่านมา +35

    මේ චැනල් එකෙ කොල්ලා පට්ට ගේමක් ගහනව අපිට දේවල් පෙන්නන්න ❤🎉

    • @soundbalance01
      @soundbalance01  20 วันที่ผ่านมา +10

      Thenks machan🙏eth mata me channel eken lebena deyak ne😔

    • @SLTharupokura
      @SLTharupokura 18 วันที่ผ่านมา +3

      Ai chanal eka monetization karala danna

    • @Phonehaker119
      @Phonehaker119 16 วันที่ผ่านมา +1

      ​@@soundbalance01 meke admin hoda drums wadakayek.. name eka kiyannda😊

    • @KavindaH-k9k
      @KavindaH-k9k 10 วันที่ผ่านมา

      Ha​@@Phonehaker119

  • @nethminanethmina764
    @nethminanethmina764 14 วันที่ผ่านมา +11

    kawisha kawiraj flash back එකට ගමු කියන කට්ටිය කෝ ❤

  • @busandeverything8366
    @busandeverything8366 20 วันที่ผ่านมา +24

    Pad පහර නලකගෙන් පපුවටම....❤

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 19 วันที่ผ่านมา +17

    Live බැලුවේ ,flashback බැකින් නම් අයේ දෙනවා පැලෙන්න,

  • @නිලන්ත
    @නිලන්ත 16 วันที่ผ่านมา +7

    Purple range...❤️❤️❤️ හදවතේ බෑන්ඩ් එකෙන් ආව තරුවක්...💓

  • @Maduranga-q2j
    @Maduranga-q2j 16 วันที่ผ่านมา +5

    ඒකනෙ පර්පල් රේන්ජ්ල හැමදාම හදවතේ ඉන්නෙ❤❤❤❤❤

  • @manuwah.1
    @manuwah.1 13 วันที่ผ่านมา +7

    සීන් එකෙ මේකයි Flashback අරුණ අයියා play කරද්දි මුලු part එකම ගැහුවේ නෑ,දිනේශ් අයියා play කරන්නෙ original විදිහට,.නීරෝ & නාලක අයියා rolling එක දාන්නෙ පරණ පුරුද්දට,කවීශ පටන් ගත්තෙත් දිනේශ් අයියත් අර විදිහටම play කරනවා කියලා හිතලා,කාගෙ වත් වැරැද්දක් නෑ මේක බලන්න කලින් original එක අහලා හිටියනම් වටිනවා...😐🖐️

  • @rasikapradeep3517
    @rasikapradeep3517 18 วันที่ผ่านมา +6

    මේ නාරම්මල ගහපු ෂෝ එක ❤

  • @ChamiFernando-ek9lh
    @ChamiFernando-ek9lh 16 วันที่ผ่านมา +2

    හදවතේ ඉන්න මාරම හදවතක් කව්‍සයා ආදරෙය

  • @shanadhimadushika4271
    @shanadhimadushika4271 12 วันที่ผ่านมา +1

    ❤😍

  • @වීරෙයිවිමලෙයි
    @වීරෙයිවිමලෙයි 16 วันที่ผ่านมา +2

    Dinesh aiya waradi nethana. Kaweesha aiya nemei😊

  • @supunfernando4669
    @supunfernando4669 17 วันที่ผ่านมา +8

    හැබැයි ෆ්ලෑශ් බැක් කලින් ශෝ වල ගහල තියෙන්නෙ එක ලීඩ් පාර්ට් එකයි, හරි එක තමයි ලීඩ් පාර්ට් එකට පස්සෙ කීබෝර්ඩ්, ආයේ ලීඩ් පර්ට්,, සින්දුව,.. කවීශ ෆ්ලෑශ් බැක් එක්ක පුරුදු විදියට සින්දුව ගන්නවා ඩ්‍රම්, පෑඩ් ඒක දැක්කට කීබොර්ඩ් දකින්නෙ නෑ, මික්ස්ර් එකෙන් මයික් කට් කරනවා එච්චරයි

    • @chathumininilakshika1704
      @chathumininilakshika1704 17 วันที่ผ่านมา +4

      Kalin show wala flash back samawa ganna athi ehenam😊

    • @Music-z2r
      @Music-z2r 11 วันที่ผ่านมา

      😂😂😂😂​@@chathumininilakshika1704

  • @ThusmikaReshan
    @ThusmikaReshan 20 วันที่ผ่านมา +5

    Sound blance chanel ayya innkn api sathutin ohomma udata ymu himin

  • @Eshan_Salitha
    @Eshan_Salitha 20 วันที่ผ่านมา +3

    🤗❤️

    • @soundbalance01
      @soundbalance01  20 วันที่ผ่านมา +1

      ❤👊

    • @DushanDushan-i8d
      @DushanDushan-i8d 19 วันที่ผ่านมา

      නාරමිමල ගහපු ශෝ එක

  • @miltanchamara432
    @miltanchamara432 17 วันที่ผ่านมา +1

    Kaveeshage original sinduwe unath patan ganne kadillen

  • @DushanDushan-i8d
    @DushanDushan-i8d 19 วันที่ผ่านมา +1

    නාරමිමල ශෝ එක

  • @sahansandeepa7512
    @sahansandeepa7512 20 วันที่ผ่านมา +2

  • @DilshanThiwanka-d5y
    @DilshanThiwanka-d5y 19 วันที่ผ่านมา +1

    ජයවේවා ඔර්ජිනල් දෙන්න

  • @hansakasenevirathne6167
    @hansakasenevirathne6167 19 วันที่ผ่านมา +2

    ෆුල් එක බලන්න පුලුවන් කොහෙන්ද?

  • @BawanthaShan
    @BawanthaShan 18 วันที่ผ่านมา +4

    මෙකෙ ඔර්ජිනල් විඩියො එකක් ණෑද හොයාගන්න

  • @_pramuka_sesath
    @_pramuka_sesath 16 วันที่ผ่านมา +6

    දිනෙශට අරුන වගේ ප්ලෙ කරන්න බැ

  • @YoshanDilsara
    @YoshanDilsara 20 วันที่ผ่านมา +2

    🥰🥰

  • @chanakaindrakumara9459
    @chanakaindrakumara9459 18 วันที่ผ่านมา +1

    Band eka podi bulak gahanawa lied part eka waradi eka nisa aye keyboard part eka gahanawa 😊

  • @miltanchamara432
    @miltanchamara432 17 วันที่ผ่านมา +1

    Mannam hithenne meke waraddak na meke e sinduwa e kadillenma patanganne kavisha natharakaranawa e sinduwa kadillenma sinduwa kiuwanam hari sinduwa natharakaranaeken thamai kelawenne naththan hari

    • @soundbalance01
      @soundbalance01  17 วันที่ผ่านมา

      👊

    • @LineOne-g3b
      @LineOne-g3b 14 วันที่ผ่านมา

      Amila bosa Sound cut krnwa.. hodata ahanna E line eka

  • @maheshxyz4560
    @maheshxyz4560 19 วันที่ผ่านมา +2

    Ow band eka waraddanne..giter ghna kena mulin part eka wadin ne..dinesh ekama tawa parak ghnwa

  • @samDshan
    @samDshan 19 วันที่ผ่านมา +3

    band ekane yako haanne 😂

    • @soundbalance01
      @soundbalance01  19 วันที่ผ่านมา

      😁👊

    • @prabathnawarathna3675
      @prabathnawarathna3675 18 วันที่ผ่านมา

      Hondata Ahala balanna

    • @RusithTharanga-n7l
      @RusithTharanga-n7l 18 วันที่ผ่านมา

      Labba thamai

    • @manuwah.1
      @manuwah.1 13 วันที่ผ่านมา

      සීන් එකෙ මේකයි Flashback අරුණ අයියා play කරද්දි මුලු part එකම ගැහුවේ නෑ,දිනේශ් අයියා play කරන්නෙ original විදිහට,.නීරෝ & නාලක අයියා rolling එක දාන්නෙ පරණ පුරුද්දට,කවීශ පටන් ගත්තෙත් දිනේශ් අයියත් අර විදිහටම play කරනවා කියලා හිතලා,කාගෙ වත් වැරැද්දක් නෑ...😐🖐️

  • @දඟරයා
    @දඟරයා 20 วันที่ผ่านมา +1

    ❤❤❤