Hope your creations are base of real information. Otherwise that will effect of our future generations. People's make fake videos for there popularity. I think you trying your best for the do something for the our people. Clear voice and nice description. Will be good for science studies. Good luck. 👍
මාර දැනුමක් නෙ තියෙන්නේ... ගුරුවරයකුට වඩා හොඳට කියලා දෙනවා... මං නම් හිතන්නේ ලංකාවේ හොඳම youtube channel එක මේක වෙන්න ඕනා කියලා
wimal mhg aniwa super man me channel eke eka video ekakwath miss nokara balalla thiyenawa.. Godak watinwa
@@uSanjeewa maath godak ewa balanawa
Nodutu Lokaya ඔයාගෙ Video දැන් කම්මැලි වීගෙන එන්න. Please විනාඩි 6 ට විතර කෙටි කරලා කරන්න.😩
විනාඩි 10 නිසා play කරන්නත් කම්මැලී😩
Mohammed Rihan@@@උබට බලන්න බැරිනම් නිකාහිටපන්....
කවුද බන් මේ හොද videos වලට unlike කරන පොන්න පැටවි...මෙිචිචර වැදගත්.දෙයක් අකමැති වෙන්නේ මන්දබුද්දික දරුවෝ විතරයි
ow bn
@@alenwalker7362 හොද දෙවල් කොචිචර දැමිමත්.unlike කරනවා එක්කො නොබලා ඉන්න ඔනි
@@makedownzee එකෙන්ම රටෙි දේශපාලනයත් එකයි ඉන්න එවුනුත් එකයි.හදන්න බැ අප් හැදෙමු බලලා..
un kisima therumak nathi sathwa kottasayak .me unlike karana un me serama hariyata dannawa athi m/b nattan video eka boruwak wenna athi ungen ahanna tibbanam maru
ඔව් හැමදාම එකෙක් දෙන්නෙක් ඉන්වමයි unlike කරන්න
හැමදාම කියන්න දේකුත් නැ දාන හැම වීඩියො එකකම වචනයක් නෑර වටිනවා..මට හමිබුන හොදම channel එක..කියන විදියටත් මාර ආසයි මතකත් හිටිනවා..❤️❤️❤️❤️❤️
අර ගොසිප් මේ ගොසිප් වගේද මේව..පොඩි ලමෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා.එකෙන්ම ඔයා කරන මෙහෙවර ගැන හරිම ආඩම්බරයි සහෝ..🤝trending one වේවා
Suppa... oyaga කටහඩ පට්ට.. හැමදේම .. මතක හිටින විඩිහට කියනවා . විඩියෝ ඒක ඉවර වේනකල් අහන්න පුලුවන්.. ...පරන ක්‍රිකට් විචාරකයේක් හිටියා ඒ වගේම ඔයගේ කටහඩත් මට මතක හිටින කට හඩක්
PRAMASARA APASINGHE/PALITHA PERERA
Supiri video akak hodata pahadili Kara niyamai yaluwa jayawewa
Mama godak asven oyage video balanava.
Kiyala wedak ne. Supirima channel ekaka supirima wedak👍👍👍👍👍👍👍👍👍👍
😂 හදට ගිය උං ගැන පවු කියලා හිතේනවා උං හිතුවේ අපි ප්‍රතුවියන් නිදහස් උනා කියලා 😂 dammit 😂
😂😂
ඉස්කොලෙ ගිය කාලෙවත් මෙච්චර පැහැදිලිව ඉගන ගන්න බැරි වුනා මෙ විඩියො එකනන් 👌 නියමයි
මේ වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.බොහොම හොඳින් පැහැදිලි කරනව.බොහොම ස්තූතියි .👍👏👏
Niyamai 👍👍👍
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
සුවිශේෂී වීඩියෝ එකක්.අපට අවශ්‍යයි ඔබේත් ගුරුත්වාකර්ෂණය පිළිබඳ පිළිබඳ සුවිශේෂී වීඩියෝ සහිතව පැහැදිලි කිරීමක්.හැකි නම් ඉතාම ඉක්මනින් ඉදිරිපත් කරන්න
obata subha pethum ... thanx apiwa aluth video walin denuwath karanawata
ටහුඩු... යකො අයියෙ.. පොඩි පබ්ලිසිටි පාරක් දීපන් යකු.. සුපිරිමයටම පැහැදිලි කරනව
Oyage munath dawasaka pennko. නිහතමානීව katha karanawa. Eka patta
Nodutu Lokaya වෙන gossip channel වගේ නෙමේ නිසා අපුගමන් එබුවා 😕👍
මරු බන් අපි ගොඩක් දේවල් දැන ගත්තා
මුලින්ම අන්ලයික් කරලා පස්සෙ ලයික් කලා...
ඒක මරු..
මිනිසාගේ යහපතට සැම දෙයක්ම ඉතාමත් සූක්ෂම ලෙස නිර්මාණය කිරීමක් .
Oya nam deviyek nemei dewalayak.😘😘😘😘ane api nam adarei oyata.school gihillath mechchara hodata mechchara dewal ikmanata igena ganna ba.thnku sooooo much.voice ekath lassanai.
Good 😃😇
පට්ට විඩියෝ එක නොදුටු ලෝකයා ..unlike කරලා තියෙන්නේ වැස්සට වත් ඉස්කොලේ නොගිය උන් සෙට් එකක් ..
supiri machan...good luck...
ඒක ඇත්ත.හදේ ගුරුත්වාකර්ෂණ බලය නැත්නම් කොහොමද කොඩිය හෙලවෙන්නෙ
ඒක මෙතනට අදාළ නැහැ. පටලවගන්න එපා
අභ්‍යවකාශය ගැනත් වීඩියෝවක් දාන්න අභ්‍යවකාශයේ ඔක්සිජන් නැතිනිසා බිදුනු විදුලි බුබුලක් දැල්ඌවොත් එහි දගරය (පිලැමැන්ට් එක)පිලිස්සී යනවාද ? තවද එන්ජින් එකක් ක්‍රියාත්මක කල හැකිද විදුලි පංකාවක් ක්‍රියාත්මක කෙරුවොත් සුලං ලැබෙනවද තවද කොම්ප්‍රෂර් ටයර් ආහාර පැවැත්ම වැනි ගොඩාක් දේවල් ගැන දැනගන්න කැමති
unlike කරපු උන් සියල්ලදත්ල වෙන්න ඇති!!!!!!
Hope your creations are base of real information. Otherwise that will effect of our future generations. People's make fake videos for there popularity.
I think you trying your best for the do something for the our people.
Clear voice and nice description. Will be good for science studies.
Good luck.
👍
niyamai .digatama karanna mea wage vedios.katahadath supiriyatama galapenawa.
සුපිරි 😎 විඩීයෝ එක 😊
ඇත්තටම නියමයි වීඩියෝව අපි දන්නේ මොනවාද විශ්ව ශක්තිය පිලිබද විඩියෝවක් දානවාද
නියමයි සුපිරි වචනනෑ මෙ විඩියෝ එක ගැන
thank you very much .
great work .
සුපිරි 👍
Nodutu lokaya background music eke name eka kiyannako
ඔබට පුලුවන්නම් Colombia shuttle එකේ විනාශ වීම සම්බන්දව වීඩියෝ එකක් දාන්න..... ගොඩක් වටිනවා......
lahiru hashantha , ඒක හරිම දුක හිතෙන කතාවක් නේද ? 😔
මම ශිෂත්වේ කරනවා ඒ දවස් වල. විජය පත්තරේ ද කොහෙද දාලා තිබුණා සීන් එක මතක විදියට. 😐
මටත් මතකයි බං විජය පත්තරේ තිබුනා ඒතකොට මාත් 5හේ.
th-cam.com/video/V7AgM6V9_gk/w-d-xo.html
Ow...eka launch krnkota wam peththe thatuwa pasaru karagena solid mnw hri ekak gelawila ynw..
Eka apahu land krnkota high pressure ekakata ahu wenanisa ee thatuwe kalin heduna hila athulata gindara gihilla thama oka pupuranne...
Pattama duka hithena kathawak
සුපිරිvideo එක🇱🇰👁️👁️
Mata mathak Una 10 wasare geography padama. Thanks
Thank you yaluwa !!!
👍👍👍👍👌👌👌👌
සුබ පතනවා...Good work..
engalantaya gena video ekak karanna please 🙋
Supiri vedio eka... eilaga vedio ekin karannako alokawarshayak kiyanne mokakda kiyala...😁
Supiri pahadili kirimak supiri katahandak niyamai
Good Voice
Excellent. brother.
මචන් ඕසෝන් ස්තරය ගැන වීඩියෝ එකක් කරන්නකො
Well done keep it up 🔥
නියමයි 👌👌👌
සුපිරි බ්රෝ
අනේ අයියෙ කොලොම්බියා ශටල් එක ගැන වීඩියෝ එකක් කරන්නකො ප්ලීස්🙏🙏🙏
😍 සුපිරි
mama asama chenal eka.thankx bro.unlaik karanne manda buddika tiktok karayo.aniwarrenma
Supiri machan
නියමයි බන්
මේවා බලන්න බලන්න නැති යූටියුබ් මොකටද..
Kuda kale idala tharakaa vidyawata asai thanks bro
අයියෝ පැරලල් යුනිවර්ස් ගැන වීඩියෝ එකක් දාන්නකො මං කී පාරක් කිව්වද😞
සිරාවටම ඕයි... දාපන්කො අයියෙ...😒
අනිවාර්යයෙන්ම වැටෙන්ඩ ඕන විඩියෝ එකක් ☝
hm
මත විතරයි බං තියෙන්නෙ විනාඩි 2 පොඩි එකක් තමා දාන්න වෙන්නෙ උට content wadagt nh evhchr
lucid dreams ගැන විඩියෝ කරන්නකෝ
සුපිරි මචන්
වීඩියෝ එකක් දැම්මා නේද ඈත සිට බලන විට පේන්නේ ඩයිනෝසරයන් කියලා.ඒකේ ලින්ක් එක දෙන්නකෝ.
black diamond apple ගැන විඩියො එකක් කරන්නකො
Supiri video ekak
Supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii. Aiye❤️
👍👌elma.
හරිතාගාර වලින් පිටවන වායුව ගැන විඩියෝ එකක් කරන්න ...ඒ සම්බන්ධ මගේ දැනුම බිංදුවයි
thank you...
පට්ට අදහස් කිරීමක්
සුපිරි
Ela super
Menna mewai Danna ona video oyata godaak pin
අං ආපු අය අන්ලයික් කරල 😂😹
👍👍👍
ඔයාගෙ videos වල කිසිම කම්මැලිකමක් නෑ watchtime එක අඩුකරන්න එපා......aTnx
Ahema kiyana eka hari na ne
School giya nathi ayath meken eganna gannawa athi
හදේ වායුගෝලයක් තියෙන්න ඕන නේද එහෙනම් 🤔🤔🤔🤔
ඉතාමත්ම සිහින් වායුගෝලයක් තියෙනවා.
Niyama channel eka
යානය ඇතුලෙ කෘතීම නියත පීඩනයක් රදවාගන්න පුලුවන් යානා නිශ්පාදනය වෙයිනෙ කවදහරි කෘතිම ගුරුත්වයක් සෙට්වෙයිනෙ එතකොට...භෞතික විද්‍යාවෙ දැන් තියන දියුනුවෙ හැටියට මොන ප්‍රස්නෙ ආවත් ඉස්සරහට යනව සයන්ටිස්ට්ස් ල
Antimtne title eka teruneee Fatah
aka niyamayi
Aa kiyanne ape aaathmayath aa haa samana durak yanda puluwan
Niyamai bro
Super
❤supiriyak
Short video karanna .
කෙටි වීඩියෝත් කරනවා අතරින් පතර.
Super aiye
අයියේ මට නිතරම ඇහෙන දෙයක් තම ජීවයට හිතකර තත්වය කියල ඩ්‍රව ජලය තියෙන්න්න පුලුවන් උශ්නත්ව තත්වය කියල දෙයක්. ඉතින් එක බලපන්න්නෙ වයුගෝල පිඩනාය මත නෙවෙඉද
තරුවක් සූර්‍යා වටා කක්ශගත වෙන විට සූර්‍යාට වඩාත් ආසන්න වුනොත්, වායුගෝලයක් තිබුනත් නැතත් ජලය වාශ්පවෙනවා. වායූගෝලීයක් තිබෙන ග්‍රහලෝකයක විස්තරයි මතුපිට ජලය දියරමය ස්වභාවයෙන් පවතින්නේ.
Ehenam ai hande davalta adhika ushnathvayath rata sithalak .
Superb
supiri vid 1kak
🌺🌺🌺🌺🌺🌺🌺👌👌👌
NASA EKEN APRIL 10 super massive black hole ekaka img ekak RELEASE KRNAWA EKE VIDEO EKK ☝🏻
මේ වීඩියෝ එක හදන ගමන්
Best
Supiri
ඒක සාපේක්ශ අගයක් බන් අපි physics වල කියන්නේ ආරෝපණයක ස්ථිති විද්‍යුතයේ විද්‍යුත් ස්‍රාව රේඛා අනන්තය දක්වා විහිදෙනවා කියලා.... (කූලෝම් එකක ආරෝපනයක් තියන වස්තුවක වුනත්).... ඒක ඇත්ත ඒවා අනන්තය දක්වා විහිදෙනවා හැබැයි බලපෑම ඉතා අඩුයි.....ඒවගේ තමා මේකත් වායුගෝලයේ බලපෑම ඉතා විශාල ප්‍රමාණයකට විහිදෙනවා ඒත් බලපෑම නොසලකා හැරියහැකි තරම්.........
👍👍👍👍👍
Supiri💪
😍🤩💟💟💟💟
Brother what if follow karanawa neda...😊👍
ෆස්ට් ලයික් ඇන්ඩ් කොම්❤️🙏
වෙන කෙනෙක්.බන්
Kidding me 😂🙏
@@shanedss4068 😂😂😂🔫🔫🔫🔫
🤣🤣🤣🤣👍👍👍👍😂😅🤔🤔🤔🤔🤔