පෙර වැරදි අඩු පාඩු දුස්සීල කම් නිවැරදි කරගෙන අළුතින් ජීවිතය පටන් ගන්නා ආකාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! galigamuwe gnanadeepa thero පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේ.පෙර වැරදි අඩු පාඩු දුස්සීල කම් නිවැරදි කරගෙන අළුතින් ජීවිතය පටන් ගන්නා ආකාරය පිළිබඳව දේශනා කරන ලද ධර්ම දේශනාව.මෙවැනි උතුම් ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට මෙම චැනලය subscribe කරන්න අන් අයටත් ධර්ම දානය ලබාදීම සඳහා ධර්ම දේශනා share කරන්න.

ความคิดเห็น • 73

  • @bosathtv5351
    @bosathtv5351 3 ปีที่แล้ว +2

    පූජණීය ස්වාමීන් වහන්සේ නිවනින් නිවී සැනසේවා

  • @madarawalakulu4335
    @madarawalakulu4335 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ඔබවහන්සේට උතුම් නිවන් මග අවබොධ වෙවා වෙවා වෙවා තෙරුවන් සරණයි

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa ⚘⚘🌼🌼🌼🌼🌼🌼⚘⚘....

  • @shalikarathnayeka6738
    @shalikarathnayeka6738 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ බන දේශනා හරිම පැහැදිලී
    බුදු සරනය් ඔබ වහන්සෙට.

    • @lovadesi
      @lovadesi 4 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම හරිම ලස්සනයි . පැහැදිලියි. සරලව දේශනා කරනවා .

  • @malidelana9673
    @malidelana9673 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු .. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..

  • @piumalichathu5581
    @piumalichathu5581 4 ปีที่แล้ว +1

    සාදු. සාදු සාදු

  • @thilinabandara2176
    @thilinabandara2176 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ බලාපොරොත්තු වන අරමුනු සියල්ල සාර්තක වේවා.බොහොම පිං 🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 4 ปีที่แล้ว +1

    ආයුබෝවන් සියලුම ලක්වාසි ලොක වාසි සියලුම දෙන්නාට උතුම්වු ධර්මය අවබොධ වෙවා වෙවා වෙවා තෙරුවන් සරණයි

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +4

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 ปีที่แล้ว +4

    අපෙහාමුදුරුවන් වහන්සේට පිංබල වේවා!

  • @akeefernando1190
    @akeefernando1190 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....

  • @niroshpriyankara228
    @niroshpriyankara228 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 ปีที่แล้ว +23

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා .මමද මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว

      Theruwen Sarenai Gaurewaniye pin weth Kallyane Miththera u parema pujaniye Sath Gune weth Suwamin wehanseta bohome pin Dirgausha lebewa Niduk Nirogi Suwe path chire jewanaye lebewa !!!!!

    • @samanthaaththanayaka7429
      @samanthaaththanayaka7429 3 ปีที่แล้ว

      @@chandulanawam1194 À+!``11

    • @damsaranimeheninwahansa9241
      @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ramyadamika9298
    @ramyadamika9298 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ දිර්ඝායු ලැබෙිවා

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    පින්වත් සූවාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
    සාදූ සාදූ සාදූ සාදූ 🌷🌷🌷

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
    මෙම පින් කමට සහයෝගය ලබාදුන් සියඵම උපාසක මහත්ම මහත්මියන්හට නිවන් සුව පිනිස හේතු වේවා
    සාදු සාදු සාදු සාදු සාදු

  • @ramnizoabi1734
    @ramnizoabi1734 4 ปีที่แล้ว +3

    Sadu.sadu.sadu.pinwath.seamin.wahansata.maga.namaskaraya.sawa

  • @sugandijayalath8912
    @sugandijayalath8912 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .........

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +1

      Ahe mai ape hamuduruwane budusaranai Oba wahanseta 👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷

  • @chethananuwanthi1781
    @chethananuwanthi1781 3 ปีที่แล้ว

    සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @amilanishantha6464
    @amilanishantha6464 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ!!

  • @ghghghgh1696
    @ghghghgh1696 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @hemantachandeni7454
    @hemantachandeni7454 4 ปีที่แล้ว +3

    Me pinkamata sahabagi una oba vahansetath nirvana suvayama athveva

  • @lasanthachandanagodagampal5305
    @lasanthachandanagodagampal5305 4 ปีที่แล้ว +5

    Sadu sadu sadu..................

  • @dedunuliyanage7785
    @dedunuliyanage7785 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu Swamin wahanse ge lassana darma deshanawal ahala hithata dannuna sanasima vachanen kinna ba me siyaluma pin oba wahanse ta nikan awabodaya sadahama ups kara wewaa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...මේ දර්ම දේසනාවේ බලයෙන් ඔබ වහන්සේටත් ..බණ අහන මට ත් මගේ පවුලේ සැමටත් සියලුම ලෝක වාසීන්ටත් යහපතක්ම වේවා ..සාදු සාදු සාදු ...

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 ปีที่แล้ว +7

    අපගේ ..පින්වත් .suwaamin වහන්සේ ට..තෙරුවන් ගෙ.අනන්ත .ගුණ .බලයෙන් .නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ........තෙරුවන් සරණයි ....

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා...! දස කුසල් වඩත්වා..! දස පුන්‍ය ක්‍රියා කරත්වා...! උතුම් කලණ මිතුරන් මුණ ගැසේවා...! ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරත්වා...! සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත්ඵලයෙන් සදහටම සංසාර දුකින් මිදෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා..! සාදු සාදු සාදු...!

  • @lalithadodangoda2066
    @lalithadodangoda2066 4 ปีที่แล้ว +2

    සියලු දෙනාටම දර්මය අවබෝද වේවා ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @cvkarunasena7621
    @cvkarunasena7621 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .....

  • @jayanthasiriwardana2278
    @jayanthasiriwardana2278 4 ปีที่แล้ว +6

    sadu,,,sadu,,

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @navodininavodini4754
    @navodininavodini4754 4 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼mulu loketeme budusaranai devi pihitai 🙏🏼🙏🏼🙏🏼

  • @sstt5515
    @sstt5515 4 ปีที่แล้ว +2

    සාදු සාධු මාගේ නමස්කාරය වේවා බුදු සරනයි ඔබ වහන්සේට

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu Theruwan Sarani Ape Pinwath Swaminwahasa

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුවේවා !!

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...
    🌹🌹🌹🌹🌹🌹

  • @geetharupasinge5729
    @geetharupasinge5729 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @dinellakshan4955
    @dinellakshan4955 4 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ ස්මිවහන්ස වසරයි මම දැන ගන්න කැමතියි සෝවහන් වේනවා කියන්නේ මොනවාගේ පිනක් කරපූහමද ඵ ගැන පහදා දේන්න ස්වමිනි තේරැවන් සරනයි නමෝ බූද්දාය සාදූ

  • @dilupapatherana7945
    @dilupapatherana7945 4 ปีที่แล้ว +1

    සාදු. සාදු. මගේ. සියළුම. ලෙඩ දුක්‌. දුරු.. වේවා... නිරෝගී. වේවා. කුවේට්. මම. බුදුසරණයි

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 ปีที่แล้ว +1

    🙏🙏🙏පින්වත් හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @hemantachandeni7454
    @hemantachandeni7454 4 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබ වහන්සෙට ගොඩක් පින් අපිට හොද මග යන්න දහම් අවබොදය ලබා දුන්නාට

  • @nadechanal8551
    @nadechanal8551 4 ปีที่แล้ว

    හදවතින්ම මෙම ධර්මය ශෙුවනය කල පින .මට මෙම බුද සසුනේදිම සැප සහිත මාර්ගයකින්ම උතුම් නිවන් අවබෝධයම ලැබෙවා .ඔබවහන්සේටද උතුම් ධර්මයම අවබෝධ වේවා ..දීර්ගඅයුෂ සම්පත්තියම ලැබෙවා .තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස .

  • @sharmilasamarakoon1718
    @sharmilasamarakoon1718 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ... 🙏තෙරුවන් සරණයි.

  • @shiromishiromi2012
    @shiromishiromi2012 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @roshanchaminda5267
    @roshanchaminda5267 4 ปีที่แล้ว +1

    සාදූ.සාදූ .සාදූ . ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි !!!

  • @kanthigalabada5235
    @kanthigalabada5235 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ග අවිශ ලැබේවා

  • @sansalapathirana3466
    @sansalapathirana3466 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushadilrukshi9013
    @anushadilrukshi9013 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @renukabatuwatte9779
    @renukabatuwatte9779 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @vipulisamaratunga9916
    @vipulisamaratunga9916 4 ปีที่แล้ว +4

    Vipuli samaratunga.

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว

      Sadu sadu sad 🌺🌺🌺🌸🌸🌸👏👏👏👏👏

  • @piumalichathu5581
    @piumalichathu5581 4 ปีที่แล้ว +1

    මමද මේ පිං සතුටු සිතින් අනුමෝදන් වෙමි.

  • @amala1187
    @amala1187 4 ปีที่แล้ว +1

    Ape hamuduruwane kanthawakata mahana dam purann wayasa paratharayak thiyanawada suwamin wahansa mama godak asai bana ahanna bana ahan inna welawata bana pada wala puduma daham rasayak anawa a mokada mata hitha ganna amarui pahadala denna budu saranai

    • @bkumarasinghe1737
      @bkumarasinghe1737 4 ปีที่แล้ว

      Can someone provide me the contact number of contact number f the there?

    • @spriya595
      @spriya595 4 ปีที่แล้ว +2

      මට 33යි.මමත් ඉක්මනට මහණ වෙනවා.මේ ජීවිතේ කිසිම තේරුමක් නෑ.

  • @tissadesilva4393
    @tissadesilva4393 4 ปีที่แล้ว +1

    Hamuduruwane oya Kiyana 'KARMAYA' Thripitakaye kothenada thiyenne?..... Kemathie denaganna... Sthuthie

  • @punchipansaleapi5773
    @punchipansaleapi5773 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර ඔබසැමට. මගේ chenal එකත් subscribe කරලා පිංකටයුතු වෙනුවෙන් එකතු වෙන්න. තෙරුවන් සරණයි

  • @skg9581
    @skg9581 4 ปีที่แล้ว +1

    Unlike karapu hamoma nirogi wathwa.🙏🏼🙏🏼🙏🏼

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lasanthachandanagodagampal5305
    @lasanthachandanagodagampal5305 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu.....................

  • @janakaprasanna8493
    @janakaprasanna8493 4 ปีที่แล้ว

    සාදු ~ සාදු ~ සාදු ~ --------

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @purnimarupasinghe7792
    @purnimarupasinghe7792 3 ปีที่แล้ว

    🙏🙏🙏