Scientist exploring venoms as cures | Dr. Himaya Siddhihalu Wickrama Hewage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @avidugamage1206
    @avidugamage1206 3 ปีที่แล้ว +20

    මේ කතාව මම මේ අහන්නෙ 6 වෙනි වතාවට.....කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඒ තරමට .....ආසයි......අපටත් දවසක ඉර පායාදෝ......🎉️🎉️🎗️🎗️🎶🎶

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +4

      ඇත්තටම මාර ලස්සනයි. මම කැම්පස් ඉන්න කාලෙවත් මෙහෙම දේවල් අහලා නැහැ

  • @diskablast5737
    @diskablast5737 4 ปีที่แล้ว +13

    Wooooww..... මෙ වාගෙ scientist ලත් එක්ක තවත් videos කරන්න අයියෙ...

  • @NoName-op6yl
    @NoName-op6yl 4 ปีที่แล้ว +16

    Science krla doctor kenekma venna ona na kiyana sankalpayata ithama hoda udaharanayak ayye.ape rate samajayata me deval danaganna udav krna eka godak vatinava.👍🏻🔥

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +5

      ස්තුතියි දරුවා!

    • @shainigunasekara7504
      @shainigunasekara7504 3 ปีที่แล้ว +3

      aniwaryenma...science krla doctor wennama ona kiyn sankalpe lankawen ain wenna ona..

  • @sandunikaponnamperuma3839
    @sandunikaponnamperuma3839 3 ปีที่แล้ว +2

    WOW what a scientist.proud of you as a Sri Lankan🥰💕

  • @victorchandrasiri4078
    @victorchandrasiri4078 ปีที่แล้ว

    Dr.HIMAYA CONTINUING HER DISCUSSION IN HEART & EYE CATCHING MANNER.
    MY HEARTIEST
    CONGRATULATIONS !

  • @ChathurikanadeeshaniRanawaka
    @ChathurikanadeeshaniRanawaka 5 หลายเดือนก่อน

    One of the best video💝💝💝

  • @dilshankavinda9559
    @dilshankavinda9559 4 ปีที่แล้ว +5

    නියමයි අයියා ❤️ අයියා applied science degree එකකිං msc PhD schoolarship වලට apply කරන එක අවාසිද physical degree එකකට සාපේක්ෂව?

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว +2

    28:39 internet ekatai TH-cam ekatai me wage Chanel walatai facebook ekatai pin sidda wenna apita eda nathi chance ekk labila thiyanawa

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว

    Iq lab ඔබේ දුරකතන අංක්‍යක් ලබා දිය හැකි ද්. Research එකක් ගැන දැනගැනිමට අවශ්‍යයි .

  • @MadushanKumarasiri-kg1ip
    @MadushanKumarasiri-kg1ip 4 หลายเดือนก่อน

    Bio science stream eken nathuva tech stream (BST) moriculer scientist kenek venna puluvanda?

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    thanks...this is very interesting

  • @lumanthimonilka3716
    @lumanthimonilka3716 3 ปีที่แล้ว +1

    Superb aiye,you made us to right path and giving us a future dream,a best channel ever,I lv it,and thanku to her also,we are lucky to have a channel like this,congrats bro,all your aims will come true brotherr😍😍😍😍

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว +1

    Thanks aiye me videos walata❤❤🤟💪

  • @ayodyadealwis5965
    @ayodyadealwis5965 4 ปีที่แล้ว +1

    Worth watching 😍

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708 2 ปีที่แล้ว

    දවසක අපිත් කතාකරමු sir ❤️❤️

  • @sandeepaniwasana9632
    @sandeepaniwasana9632 ปีที่แล้ว

    Thank you aiya ❤️

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว

    Keep it up මල්ලි 😆😆😆😆😆

  • @nuwanlankapura2327
    @nuwanlankapura2327 4 ปีที่แล้ว +1

    Niyamaii aiyeeee👌👌👌🤟🤟🤟

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708 2 ปีที่แล้ว

    අහං ඉන්නත් ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙂🥺

  • @tharakaliyanaarachchi2472
    @tharakaliyanaarachchi2472 3 ปีที่แล้ว

    My dream field 😍 Toxicology ✌️

  • @kkg8043
    @kkg8043 2 ปีที่แล้ว

    Woow amazing talk❤ bio science degree ekk kralath me wage scientist kenek wenna puluwanda??

  • @MUSIC-y5y
    @MUSIC-y5y 2 ปีที่แล้ว +2

    අපිට ඔබව අාඩම්බරයක්

  • @senulyafernando4714
    @senulyafernando4714 2 ปีที่แล้ว +1

    Scientists vidio plz

  • @anuamarasinghe7411
    @anuamarasinghe7411 4 ปีที่แล้ว

    Maharagama vidyakara balika vidyalayen grd 5 shishathwa marks walinui anuradha akka anula giye. I'm also from maharagama. We studied in same school.

  • @chamodasankalpi6887
    @chamodasankalpi6887 3 ปีที่แล้ว

    Really inspirational content

  • @tharushipathirana4977
    @tharushipathirana4977 3 ปีที่แล้ว

    Just wow❤❤❤

  • @chandiralewis5876
    @chandiralewis5876 3 ปีที่แล้ว

    Thank u

  • @yemodhyadangalla898
    @yemodhyadangalla898 3 ปีที่แล้ว

    aiye first class ekk or second upper class ekk tibboth masters skip krla phD klhakida?

  • @swetha744
    @swetha744 ปีที่แล้ว

    Lankawe inna doctor kenekta wada salary ekk gnnwd?

  • @imalka128
    @imalka128 4 ปีที่แล้ว +1

    ♥️🇱🇰 keep it up bro

  • @harshani5171
    @harshani5171 ปีที่แล้ว

    ❤️

  • @malshanwanniarachchi7817
    @malshanwanniarachchi7817 4 ปีที่แล้ว +6

    පෙරදිග දැනුම් පද්ධතියේ "විසට විස " කියන සංකල්පය.අපිට අපේ රට ඇතුලෙම මේ වගේ දේවල් දියුණු කරන්ඩ පුලුවන් උනා නම් හොදයි.කරුමෙට තාම දියුණු වෙමින් පවතින රටක්.

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +7

      මල්ෂාන් මම හිත හදාගත්තා තව අවුරුදු 10කින් මට පුළුවන් උපරිමය උත්සාහ කරනවා. බැරි වුණොත්, හිත හදාගන්නවා :D

    • @malshanwanniarachchi7817
      @malshanwanniarachchi7817 4 ปีที่แล้ว

      @@IQLabs ❤️❤️❤️✌️🇱🇰

    • @ishantharusha2133
      @ishantharusha2133 3 ปีที่แล้ว +2

      @@IQLabs Aiya ratata aiyage yuthukama karanwa .. Api balan imu ❤🤟

  • @vishwatharaka5093
    @vishwatharaka5093 3 ปีที่แล้ว

    🖤

  • @pali516
    @pali516 2 ปีที่แล้ว

    ලංකාවෙි කැත දේශපාලනය නීතිය යටපත් කිරීම නිසා ඇතිවු ආර්ථික කඩාවැටීම නිසා පර්යේෂනාගාර සහ කර්මාන්තශාලා බිහිව නැත. එබැවින් ඉහළට ඉගෙන ගත් ආචාර්ය උපාධි ලත් ලාංකිකයන්ට තම මවි රටෙහි සේවය කිරීමට අවස්ථාව අහිමිව ඇත.
    එබැවින් රට බංකලොත් බවට පත්ව ඡනයා දුක්ඛිත තත්වයට පත්ව තිබෙි. රනිල් වැනි
    උගත් ඡනපතිවරයෙක් පත්ව තිබුවද ඔහුත් තක්කඩි දේශපාලනයේ නියුක්තව තිබෙන බැවින් රට හොඳ තත්වයකට පත් නොවෙි.
    කෙසේ වෙතත් මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න මල්ලී.

  • @pirate4657
    @pirate4657 9 หลายเดือนก่อน

    ❤❤❤