හිසවෙස් බැදීම සහ ශිර්ශාභරණ පැලදවීමේ මහා මංගල්‍යය 2024 | සිප් සයුර කලායතනය මාතර Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මාතර සිප් සයුර කලායතනය මගින් 10 වන වරට ඉදිරිපත් කරන ලද හිසවෙස් බැදීම සහ ශිර්ශාභරණ පැලදවීමේ මහා මංගල්‍යය ජූලි මස 10 සහ 11 දෙදින මාතර බෞද්ධ විද්‍යාල ප්‍රධාන ශාලාවේ දී සහ කිතුලේවෙල පිරිවෙන් බිමේ දී පවත්වන ලදී.
    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මැතිනියගේ පුදානත්වයෙන් පවත්වන ලදී.
    මෙහෙය වීම විශ්ව කලා කීර්ති පේමා මද්දුමහේවා ගුරුතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය.
    සියලු ම කලා ශිල්පීන්ට හා සංවිධානය කළ හා නන් අයුරින් උදවු උපකාර කළ සියලු ම දෙනාට විශේෂ ස්තූතිය පුදකරමි.
    ( 2024.07.10/11 )
    #dance #srilanka #wesmangalya

ความคิดเห็น • 5