35% Kiyanne ingredient cost eka... Ingredient cost eka 300rs wena dish ekak sale karanna oni 65% GP ekakata.. Ethakota 300rs cost wena item ekak sale karanna oni 857rs walata....Eka thamai 850rs walata aragena thiyenne... Me rate eka business eken ekata wenas wena sadaka godak thiyenawa...😊
Yes... BR ekai eating house license ekai mandatory. Lankawe food act ekata anuwa MOH ge approval eka nathiwa food business ekak karanna baha... Eka illegal. Me gana mama video ekak karanawa lanagadima... Thank you😊
Great video. Short but sounds. Thank you 🎉.
Thank you😊❤
බොහොම පිං ♥️🙏
🙏❤
👌👌👌👌👌
❤🙏😊
Niyami sir . Digtama kargena yanna💥
Thank you. ❤
Good work ❤
Thank you so much 😀
Sir ස්තාවර විදම් cost එක manage කර ගන්න විදිය සහා restaurant එකේ growth එකට financial පැත්ත apply කරන ආකාරය පැහැදිලි කිරීමක් ඕන
Thank you❤
අපි ඒක වීඩියෝ දෙකකට කරමු. ඊළඟ සතියේ එකක් දෙන්නම්.😊
@@TheRestaurantMaster thank you sir
Ela sar mn brayan
Thank you. ❤
35% poddak pahadili karanna ko. Kohomada 300ta 35% n 850/- anne
35% Kiyanne ingredient cost eka... Ingredient cost eka 300rs wena dish ekak sale karanna oni 65% GP ekakata.. Ethakota 300rs cost wena item ekak sale karanna oni 857rs walata....Eka thamai 850rs walata aragena thiyenne... Me rate eka business eken ekata wenas wena sadaka godak thiyenawa...😊
lankawe resturant ekk patan gaddi, BR ekai Restaurant License ekai Mandatory da? ehema nathuwa resturant ekk karoth leagal issues enawada?
Yes... BR ekai eating house license ekai mandatory. Lankawe food act ekata anuwa MOH ge approval eka nathiwa food business ekak karanna baha... Eka illegal. Me gana mama video ekak karanawa lanagadima... Thank you😊
PHI kiwwe nam commercial licence eka witharak athi kiyala. hoda pahadilikirimak sahitha video ekk danna@@TheRestaurantMaster
godak diunu nathi gamaka aluthin resturat ekak patan gannakota karanna oni widiya kiyannako
Eka comment ekakain pahadili karanna apahasui... Mata call ekak denna... Mama pahadili karannam... 0771957342😊
හාල් එක්ක මිල වෙනස් වෙනවද
පිරිවැය ගණනය කළ මිළට වඩා විශාල මිළකින් සහල් මිළ වැඩිවී ඇත්නම් මෙනූ මිළ යම් සංශෝධනයක් කළ යුතු වනවා... නමුත් එය තීරණය කිරීමට තවත් සාධක බලපානවා...😊
මම කොත්තු / රයිස් / බිරියානි / පාස්තා / නුඩ්ලස් සහ බර්ගර් / සබ්මැරින් & ජුස් ජාති වගේ එවා තමයි කරන්න බලාපොරොත්තු වේන්නේ මේ වගේ මෝඩල් එකකට යෝදාගන්න ඔනේ කලර් තිම් එක ඩාක් කලර්ද නැත්තං ලා පාටවල්ද ?
ඩාර්ක් තීම් එක හොඳයි.. හැබැයි Color දෙකක් ගන්න පුළුවන් නම් ලස්සනයි. ඔයාගේ රෙස්ටූරන්ට් එකයි, ලෝගෝ එකයි මෙනු එකෙයි එකම color theme එකේ යන්න...😊👍
@@TheRestaurantMaster ❤️