Paara Kiyana Tharuka (පාර කියන තාරුකා) 06th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 179

  • @TharukaMadushan-cx1cs
    @TharukaMadushan-cx1cs 16 วันที่ผ่านมา +23

    විස්වාසෙන් අහන්න පුලුවන් එකම තැන🖤

  • @SumithraSumithra-ps7ec
    @SumithraSumithra-ps7ec 16 วันที่ผ่านมา +11

    ඔබතුමා ගේ සතියේ පලාපල හැමදාම අහනවා බුදු සරණයි දිර්ඝයුෂ ලැබෙිවා

  • @menakaweerasinghe1949
    @menakaweerasinghe1949 16 วันที่ผ่านมา +9

    ගොඩක් ස්තූති ඔබ තුමාට❤❤❤❤❤
    හැමදාම මට කියන දේවල හරි .

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 16 วันที่ผ่านมา +10

    ඔබතුමාට ත් පවූලේ සියඵම දෙනාටම ත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @aruniperera4907
    @aruniperera4907 16 วันที่ผ่านมา +8

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට සහා දෙරණටත්... ඉතා ආශාවෙන් අහන වැඩසටහනක්... ❤

  • @komalravat404
    @komalravat404 16 วันที่ผ่านมา +9

    බොහෝම ස්තූතියි ඔබතුමාන්,දෙපලටම, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @NilanthiNilanthi-yk8ns
    @NilanthiNilanthi-yk8ns 13 วันที่ผ่านมา +1

    ඔබතුමා කි දෙවල් දනු ලක්නෙට හරියටම කිවා ඔබට දිිර්ග ආවුස පාර්තනා කරනවා බුදු සරණයි

  • @UserKing-x2v
    @UserKing-x2v 16 วันที่ผ่านมา +36

    මම මිස් කරගන් නැති වෙඩසටහනක් පාරකියන තාරුකා මම කටක ලග්නය හිමි කෙනෙක් මේ ඒරාෂ්ටකය කවද්ද ගෙවෙන්නේ අහන්නත් ආසයි ඔය කටින් කටක ලග්නයට හොදයි කියලා දැනගන්න සුබ නවවසරක් වේවා මංජුල මහත්තයා සුමිත් මහත්තයාට තෙරුන් සරනයි!!❤❤

  • @kmaridecg1911
    @kmaridecg1911 16 วันที่ผ่านมา +3

    ගොඩක් පින් ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏👍🙏🙏

  • @NiroshaSamanmali-k2g
    @NiroshaSamanmali-k2g 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා !👍👍👍👍

  • @Daya-x5z
    @Daya-x5z 15 วันที่ผ่านมา +1

    ඔබ දෙදෙනාට තෙරැවන් සරනයි බොහොමත් පින් සිදු වෙනව දීර්ඝායුෂ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @ChulaniJayarathns
    @ChulaniJayarathns 15 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා සතියේ වැඩ කරන්න තෙරුවන් සරණයි 🙏

  • @AnuRathnayake-y5t
    @AnuRathnayake-y5t 12 วันที่ผ่านมา +1

    ඔබතුමා කියන දේවල් මට නම් හරියටම හරි. මන් සැහෙන්න ලොකු පාඩමක් ඉගෙන ගත්ත මේ සතියේ.😢

  • @nilushinilushi5707
    @nilushinilushi5707 16 วันที่ผ่านมา +3

    ලග්න ගැන කරුණු වලින් අපිව දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @VishakaS-m9q
    @VishakaS-m9q 15 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Swarnalathasawarnalatha
    @Swarnalathasawarnalatha 15 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️සුබ අලුත් අව්රුද්දක් වේවා ඔබ තුමාට ඇතුළු පව්ලේ සියළුම දෙනාට 🙏🙏🙏❤️❤️❤️

  • @malkaranaweera8270
    @malkaranaweera8270 13 วันที่ผ่านมา +1

    කිව්වා හරි tanks ඔබ.තුමාට thruwansaranae

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 15 วันที่ผ่านมา +1

    🙏🏽🙏🏽💕💕තැන්ක්ස් ඔබතුමාට 👍🏽👍🏽👍🏽👍🏽👍🏽💞💕💕💕ප්‍රශ්න ගොඩක් මැද්දේ ඔබතුමාගේ සතියේ ලග්නය අහලා ජිවත් වෙනවා... බලමු මේ 2025 අවුරුද්ද.... බුදුසරණයි... 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @HopefulMeteorShower-ob3df
    @HopefulMeteorShower-ob3df 16 วันที่ผ่านมา +5

    ඔබ තුමා හැමදාම කියන දේවල් මටනමි හරියටම හරි යනවා.

  • @SumithraSumithra-ny7zv
    @SumithraSumithra-ny7zv 14 วันที่ผ่านมา +1

    විශ්ව මෑණියන් ගෙ පිහිටයි ඔබ තුමාටත් මටත් අනෙකුත් සියලුම දෙනාටත් ලැබේවා🌹🙏🌹සාදු සාදු සාදු

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 13 วันที่ผ่านมา +1

    සුභම සුභ නව වසරක් වේවා ඔබතුමාට ගොඩක්ම ස්තූතියි

  • @SashiniNadeishika
    @SashiniNadeishika 15 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි!!!
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @Dhammika1963
    @Dhammika1963 14 วันที่ผ่านมา +1

    ඔබතුමා කිවුවා හරියටම හරි.

  • @hansaru4865
    @hansaru4865 16 วันที่ผ่านมา +1

    Thankyou sir...💎💎💎🙏 වටිනා මැණික් මතුවේවා...

  • @user-se3ct8np9h
    @user-se3ct8np9h 2 วันที่ผ่านมา

    සර් මටත් මගේ හඟහන බලාගන්න ඕනේ මං හැමදාම ඔබ ඔබතුමාගේ වැඩසටහන් බලනවා බොහොම පින් බොහොම ස්තූතියි ලග්න වලාපල කියන ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! අනිත් පුතාටත් ඒ වගේමයි

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 16 วันที่ผ่านมา +3

    ඔබ තුමාගෙන් මම සතිය හොදට සැතපුම් කරගන්නවා බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම ❤❤❤

  • @Sunethra-l9e
    @Sunethra-l9e 16 วันที่ผ่านมา +3

    මංජුලු පීඩිස් මහත්තයගෙන් මමත් ආවා වෙලාව බලාගන්න.එතකොට කිව්වා අපේ මහත්තයට රට යන්න පුළුවන් වෙනවායිියල.කිව්වා මාසේ හතරක්. වෙනකොට යන්න ලැබුණා.හරිම සතුටුයි.ගොඩක් පින්.මම අනිවාර්යෙන්ම එනවයි කියලා හිතාගෙන හිටියේ මගේ වාසනාවට එතෙන්ට එන්න සිද්ධ වුණා.ඒකෙන් තමයි මං අනාවැකි දැන ගත්තේ තව ගොඩක් අනාවැකි මට තියෙනවා කිව්වා.ඒවත් අනිවාර්යෙන්ම මට හැබෑවෙනවා කියලා මම දන්නවා. බුදු සරණයි මංජුල පිරිස් මහත්තයට.👍👍👍👍ඔබතුමා කියන හැම දේමහරියටම හරිමට විශ්වාසයි

    • @NishanthiSubodhani
      @NishanthiSubodhani 15 วันที่ผ่านมา

      මංජුල පීරිස් මහත්තයා හමුවෙන්න පුළුවන් විදියක් මටත් කියන්න පුළුවන් ද ...🙏🙏🙏

    • @NadeekaJj-dd1ke
      @NadeekaJj-dd1ke 14 วันที่ผ่านมา

      Sthuti oba thumanta adaraniya viswa mathawata aneka warayak stuti wewa

    • @NilukaSanjeewani-yk6vx
      @NilukaSanjeewani-yk6vx 13 วันที่ผ่านมา

      කියක් ගත්තා ද හදහන බලන්න ....දිනයක් වෙන් කර ගන්න ඔනීද

  • @hirunihiruni2933
    @hirunihiruni2933 16 วันที่ผ่านมา +1

    මන් ඉන්නේ කුවෙට වල් මම අනිවාර්යයෙන් අහන්න වැඩ සටහන බුදුසරණ යි දෙපලට අල්ලාදෙවිපිට

  • @oaadnai8344
    @oaadnai8344 15 วันที่ผ่านมา +1

    Thanks you ❤🙏🙏

  • @DanushkaApalagama
    @DanushkaApalagama 14 วันที่ผ่านมา +1

    සුභ දවසක් ඒවා ඔබතුමාට ඔබතුමා කියන පලාඵල හරියටම හරි. වෙනවා කිව්වොත් ඒක වෙනමම තමයි බොහොමින් ස්තුතියි මම කොහේ ගියත් ඔබතුමාගේ බලලා තමයි ගොඩක් වෙලාවට ගමන්

  • @kamaladelwalagedelwalage
    @kamaladelwalagedelwalage 15 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමා ට

  • @Sunethrasenavirathna-i2k
    @Sunethrasenavirathna-i2k 12 วันที่ผ่านมา +1

    Thank you sir

  • @malanidingiriya7197
    @malanidingiriya7197 16 วันที่ผ่านมา +5

    ආයුබෝවන් වාසනාවන්ත සතියක් වේවා ඔබ සැමට ස්තුතියි තෙරුවන් සරණයි

  • @SamanSanjeewa-mq1il
    @SamanSanjeewa-mq1il 16 วันที่ผ่านมา +10

    ස්තුතිය සර්

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 16 วันที่ผ่านมา +4

    ඔබතුමාට ගොඩක්ම ඉස්තුතියි

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 15 วันที่ผ่านมา +1

    Isthuthi theruwansarani oba thumatath🙏🙏🙏🙏🙏🙏arubowan 2025 wasarath apath samagama digu gamanak

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 16 วันที่ผ่านมา +5

    බලන් හිටියේ 🙏

  • @MenakaChandrakanthi
    @MenakaChandrakanthi 14 วันที่ผ่านมา +1

    මේ වැඩසටහන මං ට්වි එකේ දිගටම බලන වැඩ සටහනක් මට මගේ කෙන්දරෙ බලාගන්න දිනයක් ගන්න පුලුවන්ද ඔබතුමාට නීරෝගි සුව ලැබේවා

  • @MilanSilva-d7j
    @MilanSilva-d7j 16 วันที่ผ่านมา +1

    ඔබතුමාට නීරෝගී සුවය ලැබෙිවා...❤❤❤

  • @wasanthadissanay8356
    @wasanthadissanay8356 16 วันที่ผ่านมา +2

    ඹබ තුමාට තෙරැවන් සරණයි.

  • @thusharabothalage
    @thusharabothalage 16 วันที่ผ่านมา +3

    ❤🙏🙏🙏ආයුබෝවන් ඔබතුමාණන් හා ඔබගේ පවුලේ සැමටම ❤️❤️❤️🙏

  • @DasanayakaMarry
    @DasanayakaMarry 14 วันที่ผ่านมา +1

    Happy new year sir God bless you ❤❤❤❤❤❤

  • @amara-o4y
    @amara-o4y 11 วันที่ผ่านมา +1

    Mamath aniwaryenma obathumage lagna pala pala balanawa godak sthuthii

  • @pradathprasanna650
    @pradathprasanna650 16 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @hfv2751
    @hfv2751 16 วันที่ผ่านมา +1

    Bohoma sthuthi ❤
    Suba nawa wasarak wewa oba depalatama 🙏🙏
    Wurshchika 🇦🇪

  • @Harshanichathurangi-sh4li
    @Harshanichathurangi-sh4li 15 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @nishadithiakarathne4606
    @nishadithiakarathne4606 11 วันที่ผ่านมา +1

    Oba thumata uthum theruwan saranai🙏🙏🙏

  • @ChandaniPerera-l8h
    @ChandaniPerera-l8h 15 วันที่ผ่านมา +1

    ජේසු පිහිටයි ඔබ තුමාට

  • @samanthichandramala8255
    @samanthichandramala8255 16 วันที่ผ่านมา +1

    ඔබතුමා ට බොහොම ස්තුති යි❤❤❤යි

  • @aselafernando3377
    @aselafernando3377 15 วันที่ผ่านมา +1

    Oba thumata bhoma pin theruwan saranati

  • @tharidubandara1611
    @tharidubandara1611 15 วันที่ผ่านมา +1

    සති මැද ගමන් ඇත්ත ❤

  • @SithumSanjana-bz9cz
    @SithumSanjana-bz9cz 16 วันที่ผ่านมา +2

    Thank you

  • @NilanthiRenuka-gf6gv
    @NilanthiRenuka-gf6gv 16 วันที่ผ่านมา +2

    බොහෝම pin 🙏🙏🙏

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 16 วันที่ผ่านมา

    Suba aluth awuruddak weava, tearuwan saranai, dirgausa lebeava.🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imeshudayanga9711
    @imeshudayanga9711 16 วันที่ผ่านมา

    බුදුසරනයි ඔබතුමාට සතිය කලමනා කරල දුන්නට🙏🙏🙏එ

  • @MaduMadu-mj4se
    @MaduMadu-mj4se 16 วันที่ผ่านมา +1

    ස්තුති

  • @NisansalaMadushani-oq4tz
    @NisansalaMadushani-oq4tz 16 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ස්තුතියි ❤

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 16 วันที่ผ่านมา

    🙏ස්තුතියි මහත්තය ජේසු පිහිටයි අපි ඔබ තුමා සමගයි ඒ විශ්වාසය එහෙම්මයි 👌

  • @Shashika-ph3ir
    @Shashika-ph3ir 16 วันที่ผ่านมา

    බොහොම පිං මංජුල මහත්මයාට හැමදාම ඔබ කරන සෙවය අගය කරනවා🙏

  • @CandraPerera
    @CandraPerera 16 วันที่ผ่านมา +2

    Oba Thumata suba Aluth Avurudde veva

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 16 วันที่ผ่านมา

    ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි

  • @akilaprabath9858
    @akilaprabath9858 15 วันที่ผ่านมา

    🙏🙏🙏 theruwan saranai

  • @deepthikakumari6932
    @deepthikakumari6932 16 วันที่ผ่านมา +3

    හිය සතියේ පලාපල ඇත්තම උනා

  • @ShantyGuna
    @ShantyGuna 16 วันที่ผ่านมา

    Godak.stutei.oba.tumata.taruwan.saranai❤❤❤❤

  • @Soma-r4h
    @Soma-r4h 15 วันที่ผ่านมา

    Oba lhumata bohoma pin api nodanna dawal apiwa danwalh kirima mama men laknata kiyapu anawak harima salhutui ma salhiya lharwan saranai Dave raka waranai api katar rata sita 👃👃👃👍👍👍

  • @neethanishantha4357
    @neethanishantha4357 16 วันที่ผ่านมา

    ඔබතුමාට බුදුසරණයි 🙏

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 16 วันที่ผ่านมา

    Bohoma ඉස්තුතී dennatama ruwanwalisayata yanna hadanne budusaranai mama danu 🪷🪷❤️❤️🙏🙏

  • @rasikarasikasilva
    @rasikarasikasilva 16 วันที่ผ่านมา

    මින ❤❤❤

  • @malinilekamge4771
    @malinilekamge4771 16 วันที่ผ่านมา

    ඔබතුමා කියන සතියෙ පලාපල මට නම් හරියනවා තෙරුවන් සරණයි

  • @ramyakumarage7900
    @ramyakumarage7900 16 วันที่ผ่านมา

    Thankyou.sir.
    Budusareni

  • @slae4836
    @slae4836 16 วันที่ผ่านมา +1

    Thanls derana

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 16 วันที่ผ่านมา

    ස්තුතියි මංජුල මහත්මා

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 16 วันที่ผ่านมา

    Kumba lagnaya. Thanks for your advice sir.

  • @milroypredeepkumara
    @milroypredeepkumara 16 วันที่ผ่านมา

    Thanks you too Sir

  • @anushatulaksi5664
    @anushatulaksi5664 16 วันที่ผ่านมา

    නෙරුවන් සරණායි 🙏🙏🙏

  • @NipunUdayangani
    @NipunUdayangani 15 วันที่ผ่านมา

    Obathumge වැඩසටහන හැමදාම උදේ blnw.....serma ettha

  • @leelawathiambalangodage8671
    @leelawathiambalangodage8671 16 วันที่ผ่านมา

    Bohoma pin sir wurchika lagnet hodk ahanna labuna theruwan saranai oba tumata

  • @ahmadalmetirii9461
    @ahmadalmetirii9461 16 วันที่ผ่านมา

    බුදුසරනයි.ඔබතුමාට

  • @slae4836
    @slae4836 16 วันที่ผ่านมา +2

    ඔබ තුමාට පං

  • @SumedaDisanayaka-m8m
    @SumedaDisanayaka-m8m 16 วันที่ผ่านมา

    බුදු සරණයි!

  • @kavikavi-yj8dx
    @kavikavi-yj8dx 15 วันที่ผ่านมา

    mn kanta lagnaya palapa godak Hari OBA thumata dirgausa pathami paththini maniyanga pihitai🙏

  • @RakSasika
    @RakSasika 15 วันที่ผ่านมา

    Obathumage satiye lagna saduda enkan api maga balan inne ane budu mathyo mage kendare balanna one mama inne Kuwait wal mage kendare bala ganna vidiya kiyanna please oya dennatama budu saranai

  • @OgustaPeiris
    @OgustaPeiris 16 วันที่ผ่านมา +1

    Obathumata pin

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 15 วันที่ผ่านมา

    13/01/2025 දින මේ වැඩසටහන කරනවද? මට msg දෙන්න මහත්තයෝ 👍🏽👍🏽👍🏽👍🏽ස්තුතියි...

  • @AryaRathna
    @AryaRathna 16 วันที่ผ่านมา

    බුදු සරණා

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 16 วันที่ผ่านมา

    Derane innawada obathuma sathutui

  • @RenukaMihirani
    @RenukaMihirani 16 วันที่ผ่านมา

    දැනුවත් කළාට pin

  • @KumarieSeranie
    @KumarieSeranie 16 วันที่ผ่านมา

    ස්තූතියි මහත්මයා

  • @SiaRanjeli
    @SiaRanjeli 16 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @YanukaChathunka
    @YanukaChathunka 14 วันที่ผ่านมา

    😊 4:13

  • @Sepalikaනිමාලි-b7c
    @Sepalikaනිමාලි-b7c 13 วันที่ผ่านมา

    සර් කටක ලග්නයේ අපල ඉවර නේ කවදා ද

  • @RuwanRuwan-mc6qm
    @RuwanRuwan-mc6qm 16 วันที่ผ่านมา

    මේෂ ට සුබ සතියාක් වේවා! 😊😊😂😂

  • @PanchaliWickramage
    @PanchaliWickramage 16 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️🎉

  • @Sunethra-l9e
    @Sunethra-l9e 16 วันที่ผ่านมา

    අපේ මහත්තයට රට යන්න ලැබුණා.👍ගොඩක්

  • @menakakumuduni9573
    @menakakumuduni9573 15 วันที่ผ่านมา

    Mathayata subama suda alutha aurudaka wawa budu saranai

  • @DarshikaPriyadharshani
    @DarshikaPriyadharshani 15 วันที่ผ่านมา

    😊😊😊😊

  • @Swarnalathasawarnalatha
    @Swarnalathasawarnalatha 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @RenukaHewawitharana-h9p
    @RenukaHewawitharana-h9p 16 วันที่ผ่านมา

    ❤❤❤❤😊😊

  • @NayanKp-r3y
    @NayanKp-r3y 15 วันที่ผ่านมา

    ඔබ තුමා ට,,,, ගොඩක් පිං,,,, මම මෙෂ ලග්න ය 😂😂😂😂❤❤❤❤❤

  • @AshaAshaa-o4c
    @AshaAshaa-o4c 16 วันที่ผ่านมา +1

    Bohoma sithuthi mahathmaya..