ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lassani puthe👏💖🥰
Lassanai godak ❤️ proud of you Yenuli ❤️❤️
ගොඩක් ලස්සනයි නංගී 🌼💯
Superb. Superb It's Great Song. & Very Good Performance
Lassanai yenu manika❤ budu saranai
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතරේ ඔයා ඉතා විශේෂ කෙනෙක් දුව. හරියට වචනවත් උච්චාරණය කරන්න බැරි ඔයාට ඔයාගේ කටහඩ හා මෙහෙම හරි ගීතය ගායනා කරන්න පුළුවන් වීම දෙවියන්ගේ ආශිර්වාදයක්. උත්සහය අත්හරින්න එපා දුවේ. දිගටම ගයන්න. ඔයාගේ අම්මා මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින අනිත් අයටත් ආදර්ශයක්. ඔයාට දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරමි.
පුතෙ සුත්‍රිය පිළිබඳ (අලංකාර) පිළිඹදසැලකිළිමත් විය යුතුය.තව පුහුණුවඅවසියි.
දුන් උපදෙස් වලට බොහොම ස්තූතියි 🙏🙏 දුවගෙ ගීතයේ අඩුපාඩු ගොඩක් ඇති. සමාවෙන්න. දුව අහගෙන ඉඳලා පුරුදු වෙන්නේ. දුව විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. (ඔටිසම්) ඒ හේතුව නිසා ගොඩක් අඩුපාඩු ඇති. අනිත් සාමාන්‍ය දරුවෝ එක්ක බැලුවොත්. බොහොම ස්තුතියි...
th-cam.com/video/nS2xefLcGDc/w-d-xo.html&feature=share
Lassani puthe👏💖🥰
Lassanai godak ❤️ proud of you Yenuli ❤️❤️
ගොඩක් ලස්සනයි නංගී 🌼💯
Superb. Superb It's Great Song. & Very Good Performance
Lassanai yenu manika❤ budu saranai
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතරේ ඔයා ඉතා විශේෂ කෙනෙක් දුව. හරියට වචනවත් උච්චාරණය කරන්න බැරි ඔයාට ඔයාගේ කටහඩ හා මෙහෙම හරි ගීතය ගායනා කරන්න පුළුවන් වීම දෙවියන්ගේ ආශිර්වාදයක්. උත්සහය අත්හරින්න එපා දුවේ. දිගටම ගයන්න. ඔයාගේ අම්මා මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින අනිත් අයටත් ආදර්ශයක්. ඔයාට දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරමි.
පුතෙ සුත්‍රිය පිළිබඳ (අලංකාර) පිළිඹද
සැලකිළිමත් විය යුතුය.තව පුහුණුව
අවසියි.