කලුගල්ලට සතුටක් ගෙනාපු දවසක් | New Kalugalla Bus ‍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 10

  • @lahirumadumal3425
    @lahirumadumal3425 3 หลายเดือนก่อน

    අපිත් අලුත් බස් එකක් ගත්තා ගිය අවුරුද්දේ ඔය ඩි.එස් මහත්තයා ඔපනින් එකටවත් ආවේ නෑ තරහට අපි බස් එක ගත්තා ඒ තමයි වේරගොඩ රිදීතොටුව අද හොඳ ආදායම් අපි ඩිපෝවට ලබාදෙනවා ඔබතුමාට පුලුවන්නම් අපේ බස් එක ගැන විඩීයෝ එකක් කරන්න අවුරුදු 9කින් ගිය අවුරුද්දේ අයේ ධාවනය ආරම්භ කරේ

  • @ThariduMayuranga
    @ThariduMayuranga 15 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢

  • @ThenukaDeshan-r4g
    @ThenukaDeshan-r4g 23 วันที่ผ่านมา +1

    උඩ දුම්බර නෙ

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 16 วันที่ผ่านมา

    මහනුවර 17 මොරටුව බස් එක ඔබතුමාගේ ඩිපෝ එකෙන් දුවන්නේ නැහැ නේද ඔබතුමාලා දුවන්නේ නැති නිසා පුද්ගලික බස් රථකරුවෙක් ඒක ඉල්ලනවා ඩී.එස් මහත්තයා කැමති වෙයිද

  • @kapilabandara2272
    @kapilabandara2272 2 หลายเดือนก่อน

    තාරක මහත්තයා තාරක මහත්තයා තාරක මහත්තයා......දේශපාලකයන්ගේ...පුක...ලෙවකන තට්ටයෙක් ....

  • @yashithapushpakumara
    @yashithapushpakumara 2 หลายเดือนก่อน

    parana bas ekak yako ...

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 3 หลายเดือนก่อน

    මම මීට පෙරද පෝස්ට් එකක් ඔබතුමාට දැම්මා කෑගල්ල ඩිපෝ ඒකෙන් දහවනය වූ මහනුවර 17 මොරටුව බස් එක නවත්තලා අවුරුදු ගානක් වෙනවා ඩී.එස් මහත්තයා මිනිස්සු රවට්ටමින් බොරු කිය කියා සිටි අපි මේ සම්බන්ධව ලංගම ප්‍රධාන කාර්යාලයේ සභාපතිතුමාවද දැනුවත් කර ඇත ඔබතුමාගේ ද සහයෝගය ලබාදෙන්න මම 17 බස් මගී එකමුතු සංගමයේ සභාපති

    • @blazeexworld
      @blazeexworld 3 หลายเดือนก่อน

      මහත්මයා ඉස්සර වෙලාම කියනන් මම කියන දේට තරහ ගන්න එපා, මෙකට උත්තරයක් නොදුන්නේ මම මේ ගැන හරියටම තොරතුරක් දන්නැති නිසා වගේම මේ චැනල් එකේ මම දාන්නේ මට එදිනෙදා මම වැඩ කරන තැනදි තව කෙනෙක්ට පෙන්නන්න හොදයි කියලා හිතන දේවල් විතරයි. ඒ නිසා මේ චැනල් එකේ තියන වීඩියෝ වලින් දේවල් දේශපාලනීකරණය කරන්නෙපා ඒ වගේම පෞද්ගලික දේවල් වලට ගන්නත් එපා.

    • @blazeexworld
      @blazeexworld 3 หลายเดือนก่อน +1

      ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ කීවොත් බස් එකක් දීවා තමයි ඒක නැවතිලා තියනවා කියන එකත් ඇත්ත. මේ වෙනකොට සියලුම අංශ දුර ගමන් සේවා නැවත ආරම්භය ගැන සැලකිලිමත් වෙලා තියනවා. මේ සම්බන්දයෙන් ඉහල අංශ අපෙන් තොරතුරු ලබාගෙනත් තියනවා මට කාලවකවානුවක් කියන්න බෑ. ඔයාගෙ වැඩෙත් ඉක්මනින්ම වෙයි. මට තොරතුරක් විදිහට දෙන්න පුළුවන් ඔච්චරයි.