ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම සතුටුයි.බුදු රජාණන්වහන්සේ ගේ ප්‍රථිමා වහන්සේ නමක් තැන්පත්ව තිබීම , බ්‍රසීලයේ ද බුදුදහම ව්‍යාප්ත වේවා.
australia වෙත් මේ වගේ බුදු පිලිම තියෙනව. බුදු දහම ව්‍යාප්ත් වෙන්නෙ නෑ. මේ රටවල මිනිස්සු විශ්වාස කරනව ගේ ඉස්සරහ , ව්‍යාපාර ඉදිරිපිට, මේ වගේ බුදු පිලිම බුදු රූප තිබ්බම වාසනාව ගේනව කියල. මෙහේ දැකපු සුද්දො මට කියනව බුදු පිලිමයක් ගන්නකොට මේක ගිහින් වත්ත ඉස්සරහ තියන්න වාසනාව ගේනව කියල. බුදු දහම කියල ගොඩක් අය දන්නෙ නෑ. ටික දෙනෙක් දන්නව භාවනා ක්‍රම අනුගමනය කරනව.
එකම පවුලේ දහ දෙනා එකම තැන පිලිස්සිලා මියගියා. මේ වගේ කතා ඇත්තටම ටිකක් අසාමාන්‍යයි. කර්ම ප්‍රතිඵලයක් ලැබීමක් වගේ.
ප්රොකෝටිපතියෙක් සිය මුළු පවුලම සමග ගුවන් අනතුරකින් මියයනවා..නගර අලංකරණයට සෑදු බුදුරුවක් මෑතින් දිස්වෙනවා.😌 මහණෙනි! මා අවසන් වරට ඔබ අමතමි..සියලු සංස්කාර ධර්මයා නැසෙන සුළුය. නොපමාව කුසලයහිම යෙදෙන්න.🙏
Aniwaryenma 🙏
එතන බුදු පිලිමයක් තියෙනවා
අතට ගත් දේ දාල යනවා .හිතට ගත් දේ අරන් යනවා . මෙවැනි විපත් කීයක් උනාද??? හේතු ඵළ වාදය මෙය .
බ්‍රසීලයේ ගොඩක් බුදු පිළිම තියෙන්නෙ ඇයි ? විශාල බුදු පිළිමත් තියෙනවා ලංකාවෙ පිළිමවලටත් වඩා. ඇයි ඒ ? එච්චර වියදම් කරල බුදු පිළිම හදන්නෙ? ඇමරිකාව, ජර්මනිය,ප්‍රංශය, ස්වීඩනය වගේ රටවල් වලනම් Art එකක් විදියට තියෙනවා. ඒත් ලංකාවටත් වඩා මෑත කාලීන හදපු බුදු පිළිම බ්‍රසීලයේ තියෙනවා. ඒ උනාට බ්‍රසීලය බෞද්ධ රටකුත් නෙවෙයි. ඇයි ඒ ? මුස්ලිම් රටවල් වලත් අතීතයේ බුදුපිළිම හම්බෙලා තියෙනවා. එයාලා ඒව විනාශ කරනවා. ඒකනම් වෙනම කතාවක් . ඇත්තටම බුදුපිළිම නැති රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ( තිබිල විනාශ කරපු ඒව ඇරෙන්න) හැබැයි සැබෑ බෞද්ධයන් නම් ලංකාවෙත් අඩුයි. 😔
සුදීපා😂😂😂😂😂❤
පිළිමය ගැන නොව ධර්මය ගැන හිත යොමු කරන්න.පිළිමනම් 🌳 ගල් යට ඔනි තරම් තියනවා
ජීවිතය තණ අග රැදි දිය බිංදුව වගේ කියන එක ඔප්පු වෙන්නවා මේවා ඇහෙද්දි........මොනතරම් සැප සම්පත් තිබුණත් අවස්ථාවඑළඹුණාම ඔක්කොම දාලා යන්න වෙනවනෙ........අනෙ අප්පෙ මේ ජීවිතේ.............උතුම් සැනසීම වේවා මියගිය සැමට .
අනේ දෙයියනේ😢😢😢😢
කොහොමෙන් කොහොමහරි බුදු පිලිමය විතරක් හානියක් නැතුව බේරිලා 🙏 අනතුරෙන් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! මිය ගිය අයට ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා!
😂😂😂😂
මෙහෙම අමන මෝඩ සිංහලයෝ ටිකක් ඒකෙ හිටපු සේරම මැරිලා බිම ඉන්න අයටත් හානි කොන්ක්‍රීට් බුදුපිළිමයක් දැකලා ඒකෙ පුරා ජේරුව කියලා ඒ ගැන සතුටු වෙනවා
උබට track 😂
මුළු මිනිස් සංහතියම විනාශ වෙලා බුදු පිළිම ටික ඉතුරු උනාම ඇති...😂😂😂
කොමඩ් එකත් ඉතුරු වෙලා උබ ඒකේ බත් කාපන්
සුනාමියට බුදුපිළිම විනාශ නොවූ හේතුවට විද්‍යාත්මක සාධක පෙන්නපු දායක සභාව මෙතන සමාධි ඉරියව්වෙන් පවතින කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන කුමක් පවසයිද දන්නේ නෑ😂
බුදු පිළිමයක් තියනව. බ්‍රසීලයෙ බුදු දහම තියේද
ඒවා නිකන් art එකට තියෙන්නෙ
ලංකාවෙ තියෙන බුදු දහම නෙවෙයි තියෙන්නේ
ගොඩක් රටවල බුදු පිළිම තියන්නෙ සිත නිවන දසුනක් විදියට.ඉංදියාවෙ බොහෝ නිවෙස් හෝටල්වල ඉස්සරහ තියනව
ඔව්. බ්‍රසීලයේ බුද්ධිමත් ජනතාව සිය කැමැත්තෙන්ම බුදු දහම වටා ඒකරාශී වෙනවා. ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානත් බ්‍රසීලයේ තිබෙනවා.
උන්ට බුදුහාමුදුරුවො කියන්නෙ ලස්සනට තියන පිළිමයක් විතරයි. ඒත් එයාල ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ සැනසිල්ල,නෙතට ප්‍රිය දර්ශනයක්,ස්වභාවධර්මය,ආධ්‍යාත්මිකත්වය...
එතන බුද්ධ ප්‍රතිමාවක් තියනව ..
නිවන් සුව ලැබේවා
එකට එකතු වෙලා කරන පව් එකටම එකතුවෙලා ගෙවලා දානව. කර්මයම කියන්න බැහැ නමුත් කර්මය නිසත් වෙන්න පුළුවන් මේ වගේ දේවල්...
බුදු පිලිමෙට හානියක් නැහැ.බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමානයි!!!Reply කර ඇති අඥානවන්තයින්ට මෙත් සිත වැඩීමෙන්ද ඔබගේ අධ්‍යාත්මික ගමනට පුහුනුවක් ලැබෙනු ඇත.😊
මෝඩ විදියට බුදු දහම ගන්න එපා. එහෙම දලදා මාලිගය ට බෝම්බ වැදුනේ. බුදු පිලිමයට හානියක් වුනත් මොකද ? බුදු හාමුදුරුවන්ට රිදෙනවාද එහෙම වුනොත්.
ane hutha tama 😂 budupilime teb e plan ek atbuke aah occhr mithayawa wishws krnaa epa gin buuru hatha
😂😂😂😂😂😂
බුදු පිළිමයට හානියක් නෑ
සැබවින්ම 👍🏻..ඒ අනන්ත අප්‍රමාණ වු බුදු ගුණ බලයට සියල්ල නතු වෙනවා.
බුදු පිලිමෙ තිබ්බෙ ප්ලේන් එක් ඇතුලෙ ඈ 😂😂 ඔච්චර මිත්‍යාදෘශ්ටික වෙන්න එපා යකූ 🤣🤣
@@kaveesha3213මෝඩ කම. නමට බෞද්ධ.
@@kaveesha3213 තොට ඇහැ පේන් නැද්ද ? පිළිමේ තියෙන්නේ site එකේ. comment එක දාන්න කලින් බලපිය කාලකණ්ණිය
😂
Niwansuwa.labewa.😢😢😢😢
Aney .. pauw 😢Rest in peace !!
The Buddha statue is alive❤
But peoples are die! Use your brain idiot
🙏🌼🌼🌼🌼🌼😭
බවය සුගතිගාමි වෙවා😢.
ඕකත් ගේමක් වෙන්න බැරි නෑ
පවි.😢
Niwan.suwa❤❤
එතකොට දේපළ ට්ක 😢
😢😢😢😢
Buddha pratimawak dekkada Sema deyakma aniyatha bawa nowe da.
Paw😢RIP🙏
😢😢😢😢😢😢😢
Paule hamoma ekata giya kiyanne. Godak pin karala tiyenna one
😢😢😢😢😢😢
සෑම දේම නැතිවිය හැක නිමේශයක සේනක බටගොඩ.
This news doesn't say in which country this plane crash is happening.???????????????
😢
😮
Wikarama arachchi weda mahathaya kiwa de hari giya
සල්ලි තිබුණු පලියට රගන්න හොද නැහැ,
Un pawule un kohe hari giyaama ranganawa kiyanne ubata pissuda bn
Dan ung salli okkoma wena UN tamai ganne sepa wena UN ganawa
ඇත්තටම සතුටුයි.බුදු රජාණන්වහන්සේ ගේ ප්‍රථිමා වහන්සේ නමක් තැන්පත්ව තිබීම , බ්‍රසීලයේ ද බුදුදහම ව්‍යාප්ත වේවා.
australia වෙත් මේ වගේ බුදු පිලිම තියෙනව. බුදු දහම ව්‍යාප්ත් වෙන්නෙ නෑ. මේ රටවල මිනිස්සු විශ්වාස කරනව ගේ ඉස්සරහ , ව්‍යාපාර ඉදිරිපිට, මේ වගේ බුදු පිලිම බුදු රූප තිබ්බම වාසනාව ගේනව කියල. මෙහේ දැකපු සුද්දො මට කියනව බුදු පිලිමයක් ගන්නකොට මේක ගිහින් වත්ත ඉස්සරහ තියන්න වාසනාව ගේනව කියල. බුදු දහම කියල ගොඩක් අය දන්නෙ නෑ. ටික දෙනෙක් දන්නව භාවනා ක්‍රම අනුගමනය කරනව.
එකම පවුලේ දහ දෙනා එකම තැන පිලිස්සිලා මියගියා. මේ වගේ කතා ඇත්තටම ටිකක් අසාමාන්‍යයි. කර්ම ප්‍රතිඵලයක් ලැබීමක් වගේ.
ප්රොකෝටිපතියෙක් සිය මුළු පවුලම සමග ගුවන් අනතුරකින් මියයනවා..නගර අලංකරණයට සෑදු බුදුරුවක් මෑතින් දිස්වෙනවා.😌 මහණෙනි! මා අවසන් වරට ඔබ අමතමි..සියලු සංස්කාර ධර්මයා නැසෙන සුළුය. නොපමාව කුසලයහිම යෙදෙන්න.🙏
Aniwaryenma 🙏
එතන බුදු පිලිමයක් තියෙනවා
අතට ගත් දේ දාල යනවා .හිතට ගත් දේ අරන් යනවා . මෙවැනි විපත් කීයක් උනාද??? හේතු ඵළ වාදය මෙය .
බ්‍රසීලයේ ගොඩක් බුදු පිළිම තියෙන්නෙ ඇයි ? විශාල බුදු පිළිමත් තියෙනවා ලංකාවෙ පිළිමවලටත් වඩා. ඇයි ඒ ? එච්චර වියදම් කරල බුදු පිළිම හදන්නෙ? ඇමරිකාව, ජර්මනිය,ප්‍රංශය, ස්වීඩනය වගේ රටවල් වලනම් Art එකක් විදියට තියෙනවා. ඒත් ලංකාවටත් වඩා මෑත කාලීන හදපු බුදු පිළිම බ්‍රසීලයේ තියෙනවා. ඒ උනාට බ්‍රසීලය බෞද්ධ රටකුත් නෙවෙයි. ඇයි ඒ ? මුස්ලිම් රටවල් වලත් අතීතයේ බුදුපිළිම හම්බෙලා තියෙනවා. එයාලා ඒව විනාශ කරනවා. ඒකනම් වෙනම කතාවක් . ඇත්තටම බුදුපිළිම නැති රටක් මේ ලෝකෙ කොහෙවත් නෑ( තිබිල විනාශ කරපු ඒව ඇරෙන්න) හැබැයි සැබෑ බෞද්ධයන් නම් ලංකාවෙත් අඩුයි. 😔
සුදීපා😂😂😂😂😂❤
පිළිමය ගැන නොව ධර්මය ගැන හිත යොමු කරන්න.
පිළිමනම් 🌳 ගල් යට ඔනි තරම් තියනවා
ජීවිතය තණ අග රැදි දිය බිංදුව වගේ කියන එක ඔප්පු වෙන්නවා මේවා ඇහෙද්දි........මොනතරම් සැප සම්පත් තිබුණත් අවස්ථාවඑළඹුණාම ඔක්කොම දාලා යන්න වෙනවනෙ........අනෙ අප්පෙ මේ ජීවිතේ.............උතුම් සැනසීම වේවා මියගිය සැමට .
අනේ දෙයියනේ😢😢😢😢
කොහොමෙන් කොහොමහරි බුදු පිලිමය විතරක් හානියක් නැතුව බේරිලා 🙏 අනතුරෙන් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා! මිය ගිය අයට ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා!
😂😂😂😂
මෙහෙම අමන මෝඩ සිංහලයෝ ටිකක් ඒකෙ හිටපු සේරම මැරිලා බිම ඉන්න අයටත් හානි කොන්ක්‍රීට් බුදුපිළිමයක් දැකලා ඒකෙ පුරා ජේරුව කියලා ඒ ගැන සතුටු වෙනවා
උබට track 😂
මුළු මිනිස් සංහතියම විනාශ වෙලා බුදු පිළිම ටික ඉතුරු උනාම ඇති...😂😂😂
කොමඩ් එකත් ඉතුරු වෙලා උබ ඒකේ බත් කාපන්
සුනාමියට බුදුපිළිම විනාශ නොවූ හේතුවට විද්‍යාත්මක සාධක පෙන්නපු දායක සභාව මෙතන සමාධි ඉරියව්වෙන් පවතින කුඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන කුමක් පවසයිද දන්නේ නෑ😂
බුදු පිළිමයක් තියනව. බ්‍රසීලයෙ බුදු දහම තියේද
ඒවා නිකන් art එකට තියෙන්නෙ
ලංකාවෙ තියෙන බුදු දහම නෙවෙයි තියෙන්නේ
ගොඩක් රටවල බුදු පිළිම තියන්නෙ සිත නිවන දසුනක් විදියට.
ඉංදියාවෙ බොහෝ නිවෙස් හෝටල්වල ඉස්සරහ තියනව
ඔව්.
බ්‍රසීලයේ බුද්ධිමත් ජනතාව සිය කැමැත්තෙන්ම බුදු දහම වටා ඒකරාශී වෙනවා.
ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානත් බ්‍රසීලයේ තිබෙනවා.
උන්ට බුදුහාමුදුරුවො කියන්නෙ ලස්සනට තියන පිළිමයක් විතරයි. ඒත් එයාල ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ සැනසිල්ල,නෙතට ප්‍රිය දර්ශනයක්,ස්වභාවධර්මය,ආධ්‍යාත්මිකත්වය...
එතන බුද්ධ ප්‍රතිමාවක් තියනව ..
නිවන් සුව ලැබේවා
එකට එකතු වෙලා කරන පව් එකටම එකතුවෙලා ගෙවලා දානව. කර්මයම කියන්න බැහැ නමුත් කර්මය නිසත් වෙන්න පුළුවන් මේ වගේ දේවල්...
බුදු පිලිමෙට හානියක් නැහැ.බුද්ධ ශක්තිය අනන්තයි අප්‍රමානයි!!!
Reply කර ඇති අඥානවන්තයින්ට මෙත් සිත වැඩීමෙන්ද ඔබගේ අධ්‍යාත්මික ගමනට පුහුනුවක් ලැබෙනු ඇත.😊
😂😂😂😂
😂😂😂😂
මෝඩ විදියට බුදු දහම ගන්න එපා. එහෙම දලදා මාලිගය ට බෝම්බ වැදුනේ. බුදු පිලිමයට හානියක් වුනත් මොකද ? බුදු හාමුදුරුවන්ට රිදෙනවාද එහෙම වුනොත්.
ane hutha tama 😂 budupilime teb e plan ek atbuke aah occhr mithayawa wishws krnaa epa gin buuru hatha
😂😂😂😂😂😂
බුදු පිළිමයට හානියක් නෑ
සැබවින්ම 👍🏻..
ඒ අනන්ත අප්‍රමාණ වු බුදු ගුණ බලයට සියල්ල නතු වෙනවා.
බුදු පිලිමෙ තිබ්බෙ ප්ලේන් එක් ඇතුලෙ ඈ 😂😂 ඔච්චර මිත්‍යාදෘශ්ටික වෙන්න එපා යකූ 🤣🤣
@@kaveesha3213මෝඩ කම. නමට බෞද්ධ.
@@kaveesha3213 තොට ඇහැ පේන් නැද්ද ? පිළිමේ තියෙන්නේ site එකේ. comment එක දාන්න කලින් බලපිය කාලකණ්ණිය
😂
Niwansuwa.labewa.😢😢😢😢
Aney .. pauw 😢
Rest in peace !!
The Buddha statue is alive❤
But peoples are die! Use your brain idiot
🙏🌼🌼🌼🌼🌼😭
බවය සුගතිගාමි වෙවා😢.
ඕකත් ගේමක් වෙන්න බැරි නෑ
පවි.😢
Niwan.suwa❤❤
එතකොට දේපළ ට්ක 😢
😢😢😢😢
Buddha pratimawak dekkada Sema deyakma aniyatha bawa nowe da.
Paw😢RIP🙏
😢😢😢😢😢😢😢
Paule hamoma ekata giya kiyanne. Godak pin karala tiyenna one
😢😢😢😢😢😢
සෑම දේම නැතිවිය හැක නිමේශයක
සේනක බටගොඩ.