ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පළමුවෙන් ම දානය පුරුදු කළ පුරින්දද නම් වූ බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏 2024.07.07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • 2024.07.07 (38)

ความคิดเห็น • 4

  • @inoshahettige5314
    @inoshahettige5314 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏

  • @arunimanatunga
    @arunimanatunga หลายเดือนก่อน

    අනන්ත ගුණ ඇති මහා කාරුණික ලොවුතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🌻🪷🌻🪷🙏🙏🙏🙏 අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නිරෝගී වේවා ! දීඝායු සම්පත්තිය ලැබේවා! උතුම් නිවනින්ම සැනසීමට පත් වේවා!!! සාදු සාදු සාදු ! 🌻🪷🌻🪷🌻🪷🙏🙏🙏🙏

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera8967 หลายเดือนก่อน

    ඒ උත්තම ශ්‍රී සද්ධර්ම රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිර්වාණය පිණිසම වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @user-tu5fu9eh3r
    @user-tu5fu9eh3r หลายเดือนก่อน

    අපේ.ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙම ධර්ම දේශනා මය කුශලයේ ස්ත්‍යානුභාව බලයෙන් මේ. අත්භවයේදීම වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
    සාධු සාධු සාධු.