Ms. Sunethra Bandaranaike , to the word she is really a respectable lady but she is so humble and she is so concern about her motherland . Her social work is silent but it serves a lot through Sunera Foundation . She is a well read lady like her brother Mr. Anura Bandaranaike . Her aesthetics knowledge is admirable . Hre silent respectable disciplined educated way is exemplary . Wish you good health and happiness !
මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ ALEXANDRA COLLEGE එකේ තරුණ ක්‍රිස්තියානි සංගමය පවත්වාගෙන ගිය පන්තියකින්. ටීචර් දෙමළ සිංහල උපාදියක් තිබුන. හැබැයි I WAS NAUGHTY THOUGH, I LEARNT THE LANGUAGE. THANK YOU. The lady teacher.
As a person born in that era, I totally agree with Sunetra. My respect to you lady, for admitting your father's terrible mistake that affected our entire nation.
We Tamils didn't accept the one language learnt all three languages in School English Sinhala And Tamil cause we were curious to understand what our neighbor was thinking his her thoughts were important we were surrounded by Sinhalese never regret growing among them though they didn't think we are equal yet they trusted us with anything I remember when their grown up daughter wanted to visit her friend they trusted me to accompany they knew I wouldn't allow any wrong doing
Low caste tamils (Dalits and Sakkilis)were brought by British Dutch and Portuguese invaders during colonial times for tea plantations and constructions of the roads of Sri Lanka . They have real equal rights in british made india🎉❤
She is totally right. I myself had to spend such a lot of time and money in order to learn a little English because it was a discarded subject at schools then.
This is my first comment Mr.Sepal. We learnt maths.we learnt science .we learnt many ohter subjects.If we had opportunities we would have learnt English too .
Quite true Sepal. Religious bigots like Kassappa thera does not realise we are living in the 21st century. I appreciate your brave, forward thinking and balanced stance
Is it worth to say thank you to Sunethra for being honest by admitting her father's terrible mistake after 66 years. It effected so badly to the entire nation. Do you think she had only this occasion to say that the decision her father took at time was wrong? SWRD jolly well knew the decision that he took was disastrous. that is why he educated his children in Western Europe.
When Portuguese took over the country they rule the country in their language and Dutch and English did the same thing. The minority learn those languages and got benifited.
Very important subject to be discussed. Specially for the younger genaration. Time has come to correct our past mistakes and build that racial and ethinic unity. No country can develop without racial harmony. Sepal thank you for bringing up this timely and very sensitive subject.
ඔබේ සිතුම් රටේ පැතුම්ම වියයුතුයි . සියලුදෙනාටම තේරුම්ගන්න පැහැදිලිවම කියාදුන්නා .
අපි වෙනුවෙන් විවෘත ලෝකයක් තනන්නට ඔබ කරන මෙහෙවරට ස්තූතියි සේපාල් මහත්මයාණෙනි...
🙏🙏🙏 💐💐💐
Well done Sepal for your guts to stand firm against opportunist
සුනේත්‍රාට ප්‍රනාමය...
ඔබගේ අදහස් නිවැරදියි.
Ms. Sunethra Bandaranaike , to the word she is really a respectable lady but she is so humble and she is so concern about her motherland . Her social work is silent but it serves a lot through Sunera Foundation . She is a well read lady like her brother Mr. Anura Bandaranaike . Her aesthetics knowledge is admirable . Hre silent respectable disciplined educated way is exemplary . Wish you good health and happiness !
මම හැමදාම ඔබගේ වීඩියෝ බලනවා, නමුත් මේකට comment එකක් නොදාම බැහැ, ඉතාම වටිනා කතාවක්. කවුරු මොනව කිව්වත් රට ඉදිරියට යන්න ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි දැනීම ඉතාම වැදගත්!
👍 දෘෂ්ටි ගත මානසික රාමුවෙන් එලිවට විත්, ලෝකය දෙස විවෘත මනසකින් දකින ස්වාධීන මිනිස්සුන් වෙසෙන රටක් බවට පත්වීම තුලමයි, රට හා ජාතිය දියුනු වන්නේ.
සේපාල මහත්මය පළමුව මම ඔබට ස්තුතියි මෙවැනි අදහස් සමාජ ගත කිරීමට සහ ල්ංකාවෙ සමහර මිනිස්සුන්ගෙ ඇස් පාදන්නට දරන උත්සායට.
ඔය සිංහල පමනක් ඉගෙන ගන , ඔබ කියන යතාර්තය අත් දකින කෙනක් විදියට ත්මා මට මේක කියන්න හිතුනෙ, මමත් මගෙ husband 2nama ලංකාවේ software engineers ල විදියට අවුරුදු 10ක් වැඩ කරල 2023 australia එනවා , skill migration විඩිහට අපෙ දක්ශ තාවයට අපිට ලබාගන්න තියන ගොඩක් දේවල් වලදි english අපිට ලොකු බාදාවක් වෙනකොට ඇත්තටම අපි ඔකට හැමදාම සාප කරනව , මොකකද ආච්චල english medium ඉගන ගත්තු හැටි අහල තියන හින්ද. ඇත්තටම english තිබුනා නම් ලංකාව ගොඩක් දුර ගිහින් 😢😢 ඉදිරි පරම්පරාව වත් මේකෙන් ගොඩ ගන්න.මේක ලොකු සාපයක් ....
ඔවු ඔඛේ කතාව හරි.පාර්ලිමේන්තු වේ බහුතරයක් වනචාරී ගෝත්ත්රිකයෝ.අපි මෙය වෙනස් කරමු. ඔඛට ස්තූතියි.❤.
හොඳ මාතෘකාවක් ගෙන හැර පෑවෙ සේපාල් සහෝදරයා කාලෙට ඔබිනවා , ජයවේවා !!!!!!
Great රජයේ උපාධිධාරී සංගිත ගුරුවරයකු ලෙස සංගිත වැඩසටහන් සදහා විදේශ ගතවු සෑමවිටම english නිසා අසරණ වුන හැටි අනන්තයි අපි පාසලේ දි english කියා පොත් ගනන් english ලිව්වා මතක්වුනා කතාකිරිම වෙනුවට english ලියන්න උගන්වන කුහක අද්යාපන ක්‍රමය ගැන දුක හිතුණා අපේ ආච්චිලා සීයලා චතුර ලෙස english කතාකිරිමට හේතුව 56 ට පෙර තිබු speaking මුලික කරගත් අධ්‍යාපනය දැයි සිතුනා
මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ ALEXANDRA COLLEGE එකේ තරුණ ක්‍රිස්තියානි සංගමය පවත්වාගෙන ගිය පන්තියකින්. ටීචර් දෙමළ සිංහල උපාදියක් තිබුන. හැබැයි I WAS NAUGHTY THOUGH, I LEARNT THE LANGUAGE. THANK YOU. The lady teacher.
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹❤️❤️❤️❤️🌹🌹🙏🙏🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👌👌👌👌👌🌹🌹🌹🌹❤️❤️❤️❤️
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ඕක තමයි රටේ මිනිස්සු මොට්ටියෝ කරපු ප්‍රධානම ටර්නින් පොයින්ට් .එක අද එකේ පලවිපාක තියෙනවා. අප්‍රිකාවේ රටවල් අද ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනයත් සමග විශාල ලෙස ඉදිරියට ඇවිල්ලා.වෘත්තිකයෝ කියාගන්නා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඉදිරියේ හතරට පහට ඇඹරෙනව.. මැදපෙරදිග job market එක බැලුවොත් ලංකාවේ වෘත්තිකයෝ fail .. English නිසා
Sunetra,
You are a bold and sensitive person. This is the most genuine admission made
by a Sri Lankan very important person.
මම ඉස්සර ඉංග්‍රීසි ගුරුවරයෙක් වශයෙන් සේවය කලා.දැන් මම නීතියට සම්බන්ද වුර්තියක් කරන්නේ. ඔබ අද සමාජයේ අවස්තා හා ක්‍රියාකාරකම් වලට අදාල ඉංග්‍රීසි වචන හා ඒවාගේ අර්තයන් ගෙනහැර පාම්න් මේ කරන වැඩසටහන ම්ම අගේ කරනවා.
Nice prasanting. Important heading
Thank you. We respect Mrs. Sunethra Bandaranayake.
Making SINGHALA only was a big mistake . Today most of our problems are due to it .
Absolutely 💯
Well said, well done, LADY Sunethra❤
As a person born in that era, I totally agree with Sunetra. My respect to you lady, for admitting your father's terrible mistake that affected our entire nation.
Nice job sepala.
of course yes , its a terrible mistake
No doubt this is the best explanation....thanks
Excellent
සුනේත්‍රා බන්ඩාරනායක ඇත්ත පිළිගත්තා.ඇය ආබාධ සහිත දරුවන්ට විශාල මෙහෙවරක් කරනව
ඔබ හරි, ස්තූතියි 👍
We Tamils didn't accept the one language learnt all three languages in School English Sinhala And Tamil cause we were curious to understand what our neighbor was thinking his her thoughts were important we were surrounded by Sinhalese never regret growing among them though they didn't think we are equal yet they trusted us with anything I remember when their grown up daughter wanted to visit her friend they trusted me to accompany they knew I wouldn't allow any wrong doing
Low caste tamils (Dalits and Sakkilis)were brought by British Dutch and Portuguese invaders during colonial times for tea plantations and constructions of the roads of Sri Lanka . They have real equal rights in british made india🎉❤
වටිනා කාලෝචිත කියාදීම ස්තුතියි ! අපි මේක වෙනස්කරමු !
ස්තූතියි ඔබට. බුදු සරණයි!
Sunethra I too agree with you thankful wishing you a long life.
තාත්තා ගැන ඇත්ත කිවා එහෙම තාම තාත්තලා කිසිවක් බලාපොරොත්තු තියාගන්න බලාගෙන ඉන්නේ නැහැ 👍👍
Fantastic Episode!
excellent very good one
As per your notification I have signed the Mr. Ranjith Silva's petition. Thank for your kind attentoin.
Thank you for your support!
සේපාල් මහතා ඔබතුමා ඉදිරිපත්කරණ සැම වැඩ සටහනකදිම යහපත් හරවත් වැදගත් දේ සමාජයට බෙදනවා. හොඳ දැනීමක් ඇතිකරනවා යහපත් සමාජයක් මේරටතුල ඇතිකිරීමට ඔබ ගන්නා උත්සාහයට මාගේ ප්‍රණාමය පුදකරණවා! රටේ බොහෝ පිරිස ඔබව පිුයකරණවා. විශ්වය ඔබවරකීවා!!
Great statement respect great lady Sunethra
වර්තමානයේ වර්ගවාදී ආගම්වාදී සමාජ ක්‍රමයට වගකව යුත්තේ බණ්ඩාරනායක මහතා නම් දේශපාලනීකරණය නිසා පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර වලට වගකිව යුත්තේ කාල් මාක්ස් ය. ව්යාපාරිකආගමික මධ්‍යස්ථාන හා කහ පාට මුදලාලිලා ඛිහි වීමට වගකිව යුත්තේ බුදුන් වහන්සේය.
කැකිල්ලේ රජ්ජුරුවො මතක් කළාට බොහොම ස්තුතියි.
මධ්‍යස්ථව සිතමු.
One of the best episodes to conserve for ever
සේපාල ඔබේ විග්‍රහය 100% නිවැරැදියි. විදේශීයක රජයේ රැකියාවක් කරන මම ඒක අත්විදිනව.
ස්තුතියි 💐💗🙏
ඔබගේ දැකීම ඉතා නිවැරදී ❤
A very valid explanation..a crucial turning point 1956..one of ur top 5 episodes Mr.Sepal..
She is totally right. I myself had to spend such a lot of time and money in order to learn a little English because it was a discarded subject at schools then.
You're absolutely correct .most of fathers don't expect anything from children. But something is being hidden the bottom of the heart.
This is my first comment Mr.Sepal.
We learnt maths.we learnt science .we learnt many ohter subjects.If we had opportunities we would have learnt English too .
නියමයි 🙏👍❤️
We really appreciate the honesty of chandrika Bandaranaike... My heart felt Respect to you! ❤️ ❤️ ❤️
බණ්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කළ නිසා අපට ඉංග්‍රීසි නැතිවුණා, බණ්ඩා නොහිටියා නම් අපිත් අද පොරවල් තමයි කියලා අදහස් කරන අය හිතන අය මේ පොත් දෙක කියවලා ඒ කාලේ රටේ අධ්‍යාපනයේ හැබෑ තත්ත්වය ගැන දැන ගන්න. (1) History of Education in Ceylon - K H M Sumathipala
(2) Education in Colonial Ceylon - Ranjith Ruberu. මේ පොත්වල සිංහල පරිවර්තන ද ඇත.
සහතික ඇත්ත කතා කලාට ස්තුතියි! 🙏👍
Quite true Sepal. Religious bigots like Kassappa thera does not realise we are living in the 21st century. I appreciate your brave, forward thinking and balanced stance
Eaa දවස එනතුරු api දෑස් දල්වා bala sitinemu hari විදියට වෙනස් කරමු 👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍
සියලුදෙනාටම තේරුම්ගන්න පැහැදිලිවම කියාදුන්නා .
excellent
ඔබේ අදහස් දැක්වීමට මමත් එකගයි.අපි හරි විදියට වෙනස් කරමු
Outstanding explanation. Respect.
So proud for telling the truth! Bandaiyya Lankawa Jews! Thanks for telling the truth! 😊
අනිවාර්ය යි
I respect you madam Sunethra.
හරිම කතාව 👍
Excellent sir. Thanks 4 translating. May triple gem bless u.
Great work
It's not too late to break free from this. 💪🙏👍✌
Great video Thank U so much for Ur great video
අවුරුදු 30ක යුද්ධය ක් නැති වෙන්න තිබ්බ
හරියට හරි
Best dose of the day dear Sepal
Is it worth to say thank you to Sunethra for being honest by admitting her father's terrible mistake after 66 years. It effected so badly to the entire nation. Do you think she had only this occasion to say that the decision her father took at time was wrong? SWRD jolly well knew the decision that he took was disastrous. that is why he educated his children in Western Europe.
Yeah. Retrospective regret , we never wanted to do IELTS if he didn’t take that decision
තාත්තා උනත් කරපු වැරැද්ද පිළිගත්තා.great .
Great program mr Sepal 💪♥️🙏
Excellent 👌👌👌👌👌
Respect Ranjith de silva well done.
Thanks!
Of cause yes Sepal.... you are correct...
It's true. Absolutely its true ❤
Agreed with your analysis and I hold the same view.
මේ ප්රශ්නය ගැන තීන්දුව දේශපාලනික රටාවක ට එහෙම නැත්නම් ෆැෂන් එකට ගන්නවට වැඩිය එවකට සිංහල පමණක් කතා කළ ජනතාවට තිබුණු පීඩනය ගැන හරි විග්‍රහයක් මම කොතනකවත් දකින්නේ නැහැ. එවන් පීඩනයක් තිබුණේ නැතිනම් බලය ලබා ගැනීම වෙනුවෙන් ජනප්‍රිය දේශපාලනික තීන්දුවක් ගන්න හැකි වන්නේත් නැහැ.
මට හිතෙන්නෙ යම් ආකාරයකට ගත යුතු තීන්දුවක් එක රැයින් ගන්න ගිහින් අනා ගැනිල්ලක් වගේ දෙයක් උන බවයි.
හරියට පෝර ප්රශ්නය වගේ.
මම කියන්නේ නෑ සිංහල පමණක් තිබිය යුතුව තිබුණා කියලා.
සියලු ජාතිකයන්ට ඒ අයගේ භාෂාවෙන් වැඩ කිරීමේ අයිතිය සමානව දෙන ගමන් ඉංග්‍රීසි අධ්‍යාපනය කාටත් එක සමානව දෙන්න පියවර ගන්න තිබුණා.
රට ගිය අය ගැන තක්සේරුවක් කරලා තීන්දුවක් ගන්න ගන්නා අය ඉස්සෙල්ලා බලනවද ඉන්දියාව චීනය වගේ රටවල් වලින් කොපමණ ප්‍රමාණයක් පිටරටවලට ගිහිල්ල තියෙනවද කියලා.
ඒ අය තම තමන්ගේ භාශාවලින් අධ්‍යාපනය ලබලා ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ පදනමක් දාගත්තා අය නම් ලංකාවට විතරක් මෙහෙම වුණා කියලා කියන්නේ කොහොමද?
Sunethra ගත්තොත් එයානම් ජාත්‍යන්තරවාදී ව තීරණ ගන්න කෙනෙක්.
එයා එකට හැම දෙයක්ම කරන්නේ Pakyasoni Saravanamuttu ලා සමග නෙ.
ඔහු පඩි ලබන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නෙමෙයිනේ.
ඕවා ගැන ටිකක් හිතමු.
thanks sepal
Thank you for sharing. 🇱🇰🇱🇰
thank u .
උත්සාහ කරන කෙනාට ඕනි අවශ්තාව පමනි ... ආදරෙයි මහත්මයා ...👍👍👍💕💕🙏🙏
මගේ පුද්ගලික මතයනම් සිංහල දෙමල ඉංග්‍රිසි බාසා තුනම අනිවාර්යෙන් ලමය්ට ඉගැන්විය යුතුය්. එ් වගේම අනිවාර්ය කල යුතුය්. සාමය සමගියටත් එය ඉවහල් වෙනවා.
ඔබ හරි.
එකගයි 🌷🌷🌷🌷🌷
එය වියයුතුම දෙයක්
ඒක හොඳයි. අඩු ගානෙ ඉංගිරිසි වත් යහමින්...
@@aranpathchandrasena5473 ඇත්තටම
If there is any way I can see the full discussion of Sunetra based on this program of yours, can you please give me the link?
When Portuguese took over the country they rule the country in their language and Dutch and English did the same thing. The minority learn those languages and got benifited.
And the best thing is like Sepal no one is asking to file a case against them and apply the verdict to be applicable to the past. 😅😅😅😅
both are blessed LEGENDS
Very important subject to be discussed. Specially for the younger genaration. Time has come to correct our past mistakes and build that racial and ethinic unity. No country can develop without racial harmony. Sepal thank you for bringing up this timely and very sensitive subject.
හරියටහරි!
You will be the next president of Sri Lanka if God permits i love u sapala(jaffna tamil)
බුද්දාගම ට කරන තව ලොකු අපහාසයක් අවැඩක් කස්සපයෝ කරන වා .
Great 👍
The best president we never had!!!
great explanation
Great
excellent 👍👍👍
හොද මතක් කිරිමක් ...
Thanks for the video clip
You are very correct, true tropic
i agree with Sunethra. Good 👍 program Sepal.
ඒක ඇත්ත
Finally she admitted the mistake her farther made. She is a very honest woman.
ස්තුතියි ඔබට කවදා,,,ඒ කව්ලු පියන් පත් විවර වේවිදෝ,,,,,
උගත් burgher සහ උගත් දෙමළ ජනතාව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කල පමණින් රට හැර යන්න තීරණය කිරීමම එදා බහුතරයක් සාමාන්‍ය සිංහල ජනතාව සිටි තත්වය ගැන සිතා ගන්න පුළුවන් නේද. බණ්ඩාරනායක උන්නැහේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලේ 1956. අද 2023 රටේ බහුතරයක් සිංහල භාෂාව නිසා ඉංගිරිසි ඉගෙන ගන්න බැරි උනා කිය කියා ඉන්නව මිසක් ප්‍රායෝගික ඒ සම්බන්ධයෙන් කිසිවක් කරනවද. මට තේරෙන විදිහට එදා ඒ තීරණයත් සමග සිංහල බහුතරය විශාල පිබිදීමකට රටේ පිළිගැනීමකට පත්වීම තුල විධිමත් අධ්‍යාපන ක්‍රමයකට අනුගත වීමක් සිදු උනා. එහි ප්‍රතිඵලයක් විදිහට රට තුල උගත් සිංහල බහුතරයක් සමාජගත වීමත් ඔවුන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් 71 කැරැල්ලක් ඇතිවීමට බලපෑ බවත් මගේ හැඟීමයි. අනික රට තුල පවතින වර්තමාන තත්වයකට 77 පසු ආණ්ඩු කරන්නට යෙදුන දේශපාලකයින් මූලිකවම වගකිව යුතු අතර ලංකාවේ සංවර්ධනයට හෝ වෙනයම් තත්වයකට භාෂා ප්රශ්නය මුල් වූවා නම් ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව ලෙස තවමත් නොසලකන සංවර්ධිත රටවල් කීයක් ලෝකයේ පවතිනවාදැයි සොයා බැලීම වටී.