ටෙලිවිෂනයේ නව මානය - දඬුබස්නාමානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 105

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 4 หลายเดือนก่อน +29

    සුනිල් රත්නායකයන් ගැන අසා තිබුණත් දුටුවේ අදයි.ඔබට ගොඩාක් ස්තූතියි. ඉරාජ් මෙවැනි මෙවැනි ප්‍රවීණ යින් අප ඉදිරියට කැදවීම ගැන.එලෙසම සුනිල් මහතාගේ නිහතමානී කම දැඩි ලෙස කෘත වෙමි... එතුමා සම්බන්ධ නිර්මාණ අපට එක තැනකින් දැක බලා ගෙන අධ්‍යයන කිරීමට අවස්ථාවක් උදාවනු ඇතැයි සිහින මවමි.එම සිහිනය සෑබෑ වනු ඇතැයි විශ්වාස කරමි..ඒ ඉරාජ් වැනි දක්ෂ කලාකරුවා නිසා බව පැහැදිලි ව සටහන් තබමි.. ස්තූතියි.

  • @HiruAgro
    @HiruAgro 4 หลายเดือนก่อน +19

    අපේ කම රැකගත් අපේ නිර්මාන respect🔥🔥🔥🔥🔥🔥

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 4 หลายเดือนก่อน +13

    දඩුබස්නාමානය..ජීවීතයට අමතක නොවන ටෙලි වෘතයකි.

  • @udayasuranga1609
    @udayasuranga1609 4 หลายเดือนก่อน +4

    දඩුබස්නාමානය , අකාල සන්ද්‍යා වගේ ඒවා තමයි මම දැකපු නියමම නිර්මාණ ... සදා ආදරණීය නිර්මාණ ❤❤❤❤

  • @greenepicproductions5594
    @greenepicproductions5594 4 หลายเดือนก่อน +16

    පලවෙනි වතාවට ඉරාජ් ගෙ show එකක් skip නොකර බැලුවෙ. නියමයි Bosa.
    සුනිල් සර් ගෙ ටෙලි බැලුවෙ පොඩි ලමයා කාලෙ... වැඩ්ඩෙක් 🇱🇰👌

  • @RuchiraPrashan
    @RuchiraPrashan 4 หลายเดือนก่อน +9

    සුන්දර මනුස්සයෙක් ❤ වැඩ සටහන නියමයි 👍

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 4 หลายเดือนก่อน +12

    ඉරාජ් අයියා මං ආසම උබට බන් උබ මට පට්ට පොරක් ආදරෙයි ❤❤❤

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 4 หลายเดือนก่อน

      @Aabbc306 උබෙ අම්මගේ නාකි කිම්බට ඔනීනම් මං අරින්නම් පොන්නයා මගේ ලගට එවිල්ල ඔක කියුවනම් පොන්නයා පුක පලලා යවන්නේ පොන්නයා

  • @user-qz6rr8oo6l
    @user-qz6rr8oo6l 4 หลายเดือนก่อน +4

    Irajge first class program eka meka ….. එදා සිට අද දක්වා .❤

  • @thuryamag111
    @thuryamag111 4 หลายเดือนก่อน +6

    සුපිරි මිනිස්සු ❤

  • @himalhimal2666
    @himalhimal2666 4 หลายเดือนก่อน +2

    ඒක තවත් භාවනාවක්...අපේ පුංචි කාලෙට රැගෙන ගියාට බොහොම පින්...♥️

  • @Glowacki-Francis
    @Glowacki-Francis 4 หลายเดือนก่อน +12

    First comment iraj ayya ❤
    Jaya wewa ! Budu saranay !

    • @shashindunimmika1767
      @shashindunimmika1767 4 หลายเดือนก่อน +1

      ඉස්සෙල්ලාම කොමඩ්කරලා හරියන්නේනෑ.. හරියට ඔක්කොම බලබලා මේවගේ මනුස්සයෙක් දැක්කතැන සමාජයට මොකක් හරි දෙයක් ඉල්ලන්න

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +3

    Out of box, සීමා කඩන්නෙක්.ඒ කාලේ next level මිනිහෙක්.👍❤😇😊😊😊

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 หลายเดือนก่อน +3

    ඉරාජ් අයියේ ...කුණු නොවන දේ මෙන්න .....මේ කලාපයයි ඔබ ඉදිරියට ගෙනයා යුත්තේ.....
    ඔබ අද අහන ප්‍රශ්ණ තුල අදත් එදත් සංසන්දනය කර බලන විදිහෙන් කියන්න පුළුවන් ..ඔබ තුල විශිෂ්ඨ රටට හිතති මනුස්සයෙක් ඉන්නවා.....ඒක ලාබ පාඩුවලින් පසුගාමි නොවී ඒ මිනිසා මෙහෙයවන්න!!
    ජයම වේවා !!

  • @ishani5290
    @ishani5290 4 หลายเดือนก่อน +5

    Thank you ! May you all be blessed with good health, longevity, success and eternal joy throughout ! Budusaranai ! Thunuruwan saranai to you all ! 🌏🌞🌱🇱🇰❤🍀🐞🎊💐🏆💯💪👍🙏

  • @ushithamadushan9559
    @ushithamadushan9559 4 หลายเดือนก่อน +20

    මේවට views නෑ නේ වැඩිය , තේරුනාද වෙනස , මිනිස්සුන්ට ඕනේ කාගේ හරි කුනු ගොඩක් විතරයි .

    • @ImmortalX21
      @ImmortalX21 4 หลายเดือนก่อน

      තේරුන් නෑනෙ 👍

    • @ushithamadushan9559
      @ushithamadushan9559 4 หลายเดือนก่อน +2

      @@ImmortalX21 මොනවා හරි කුනුගොඩක් මිනිස්සු බලනවා මිසක් වැදගත් දෙයක් බලන්නේ නෑ

  • @jeruanu6836
    @jeruanu6836 4 หลายเดือนก่อน +4

    Great interview Iraj ayya 🙏🙏🙏 hats off to you 💓

  • @pinky5958
    @pinky5958 4 หลายเดือนก่อน +7

    මේවා තමයි ටෙලි නාට්‍ය ❤

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 4 หลายเดือนก่อน +5

    රටට අවශ්‍ය මනුස්සයෙක් ❤❤❤

  • @nishansangeeth208
    @nishansangeeth208 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වැඩ සටහනක්
    මෙතුමා ආපු ගමන්මග බලලා තරුන අයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️

  • @malaka80
    @malaka80 4 หลายเดือนก่อน +2

    Top wadak ❤thank you malli

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 หลายเดือนก่อน +1

    Supar...program !!!👍👍💗 මෙවැනි වැඩසටහන් මිල කරන්න බැරි තරම් වටිනවා ...!!👍⭐✨️🌏✨️

  • @tharakamalli4366
    @tharakamalli4366 4 หลายเดือนก่อน +3

    සුභ වේවා❤️ ඔබතුමාට

  • @itssandeepa
    @itssandeepa 4 หลายเดือนก่อน +2

    Thank you so much for this video ❤

  • @naturalshort2290
    @naturalshort2290 4 หลายเดือนก่อน +2

    සිරවටම වැඩ්ඩෙක් සිනිල් සර් ❤ ඉරජ් අයියේ පට්ට 👍

  • @rucreation5431
    @rucreation5431 4 หลายเดือนก่อน +2

    Teleview තීම් එක ඇහෙද්දී ඒ කාලේ මතක් වෙනවා 🥺🥺❤️

  • @Kamini69-p4f
    @Kamini69-p4f 4 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් ඉරාජ් ❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 หลายเดือนก่อน +2

    A great creator never forget 🎉🎉🎉

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 4 หลายเดือนก่อน +2

    Thanks iraj❤❤❤

  • @kavifernandomusicroom
    @kavifernandomusicroom 4 หลายเดือนก่อน +3

    අඩේ භවත්‍රා 🥰🥰🥰🥰🥰🥰🥰🥰 භවත්‍රා කියන්නෙ පිස්සුවක් ආහ් 😍😍😍😍😍😍 සමහර කෑලි පොඩිකාලෙ බැලුවෙ ඇගිලි අස්සෙන් 😂😂😂🔨🔨🔨🔨🔨

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @gunendradesilva5600
    @gunendradesilva5600 4 หลายเดือนก่อน +2

    ඉරාජ් මෙතුමා සමග එකතුව අලුත් දෙයක් කරන්න.
    ස්තුතියි.❤

  • @Alex955G
    @Alex955G 4 หลายเดือนก่อน +2

    ❤❤❤ thank you Iraj bro

  • @ruhunayake
    @ruhunayake 4 หลายเดือนก่อน

    බොහොම වැදගත් කතා බහක් ඉදිරිපත් කළාට ස්තූතියි 👍

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka 4 หลายเดือนก่อน +2

    Very interesting discussion, Iraj.

  • @positivemart
    @positivemart 4 หลายเดือนก่อน +2

    Amazing content ayye❤❤

  • @harshana.06
    @harshana.06 4 หลายเดือนก่อน +3

    නිහතමානි මිනිස්සු ❤

  • @Louve333
    @Louve333 4 หลายเดือนก่อน +2

    Watina wadak iraj...Respect dhennatama ❤❤❤

  • @yadaveaugustine3961
    @yadaveaugustine3961 4 หลายเดือนก่อน +2

    superb interview Iraj

  • @Lankanlovers81
    @Lankanlovers81 4 หลายเดือนก่อน +4

    ස්තුතියි, ගෝතයො නැති හොද වැඩසටහනක්

  • @karuqatar8147
    @karuqatar8147 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට ප්‍රණාමය

  • @user-nk4qo4yh6q
    @user-nk4qo4yh6q 4 หลายเดือนก่อน +2

    ❤❤❤ creative person

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 4 หลายเดือนก่อน +2

    Hodama wadasatahanak thanks iraj

  • @ESRP25
    @ESRP25 4 หลายเดือนก่อน +2

    Request ekak thiyemwa Iraj ayya.
    Oya oyage thaththath ekka interview ekak karannako😊

  • @indikajayadewa5889
    @indikajayadewa5889 4 หลายเดือนก่อน

    හොඳ දෙයක් වෙන්න යන්නේ. පරණ ආස කරපු teledrama ටික ආයෙත් බලන්න පුළුවන්,❤👌👍💓

  • @bro6275
    @bro6275 4 หลายเดือนก่อน +2

    දැන් Tv බලන්නැ..ඒත් භවත්‍ර වගේ නාට්‍යක් අය කවදා හරි හැදුනොත් අය බලන්න අපි එනවා

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 4 หลายเดือนก่อน +3

    දක්ශ අපූරු මිනිසෙක් ..............!!!

  • @Newglenn
    @Newglenn 4 หลายเดือนก่อน +2

    Niyami me program eka mewage ewa karanna Ara Gon honthuwo genne nathiwa

  • @user-ox6pm2ue2w
    @user-ox6pm2ue2w 4 หลายเดือนก่อน

    iraj mewage thamange mahansiyen negitta ayage thawa Interviews karanna❤

  • @nalindadissanayake6974
    @nalindadissanayake6974 4 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 4 หลายเดือนก่อน +3

    Iraj Ape Podee kale Mathak Kara oya. Asae Teleview Sound eka ta.

  • @paranoidman2002
    @paranoidman2002 4 หลายเดือนก่อน

    Prashnayak ahuwama utthara denna ida denna, ewagema welawa denna. Oyage productions, songs aith number 1. Habai journalism nam binduwai.

  • @dinushafernando1939
    @dinushafernando1939 4 หลายเดือนก่อน

    Great program iraj❤

  • @avishkayohan2174
    @avishkayohan2174 4 หลายเดือนก่อน

    දීර්ඝයුශ වේවා ඔබට ❤️!!!

  • @ShamenUpendra
    @ShamenUpendra 4 หลายเดือนก่อน

    සුපිරි👍. ජයන්ත චන්ද්‍රා සිරි මහතා සමගත් වැඩසටහනක් කරන්න.

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im 4 หลายเดือนก่อน

    🙏 thank you iraj....

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 4 หลายเดือนก่อน +6

    මාතරනම් පොරක් තමයි ඉතින් !❤❤

  • @user-su9cd4ze3n
    @user-su9cd4ze3n 4 หลายเดือนก่อน +1

    Dadubasnaramaya mage asama katawa❤❤❤❤

  • @shanakapradeep7808
    @shanakapradeep7808 4 หลายเดือนก่อน

    Superb

  • @nuwaravlog6095
    @nuwaravlog6095 4 หลายเดือนก่อน +12

    ඒ සද්ද ඇහෙද්දී පපුව ගැහෙනවා..

  • @Thushan_Dunuwila
    @Thushan_Dunuwila 4 หลายเดือนก่อน +2

    දක්ශයෙක් ❤️

  • @theexperiment3460
    @theexperiment3460 4 หลายเดือนก่อน +1

    Awage superi katha Ayeth hadenawanam❤,
    Dan telidrama hadana unta hithandawath ba, 🐄

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 4 หลายเดือนก่อน +1

    Iraj kiyanne Mona anduwa awath ratin pita Karana Ona minihek..kamathi aya like Karapalla..

  • @chaminchathuranga2733
    @chaminchathuranga2733 4 หลายเดือนก่อน

    Patta story ❤❤❤

  • @nandananda3503
    @nandananda3503 4 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sdvlog69
    @sdvlog69 4 หลายเดือนก่อน +1

    ඕන්න ඔය වගේ තමන්ගේ subject අදාළ සුන්දර වැඩසටහනක් කරගෙන හිටපන් අනුන්ට කඩේ නොයා, අන්තිමේ දීපු advice එක ගනින් දේශපාලනය අයින් කරලා මිනිස්සුන්ගේ සුන්දර පැත්ත විතරක් කතා කරන්න🎉

  • @kusalsiriwardana4164
    @kusalsiriwardana4164 4 หลายเดือนก่อน +1

    Iraj malli inna thibune npp eke

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 4 หลายเดือนก่อน

    සින්දූරම් බෙහෙත් කියන්නෙ රස බෙහෙත්වලට.

  • @chathurangabandara2841
    @chathurangabandara2841 4 หลายเดือนก่อน +1

    ගෝඨාභය සර්ව ගේන්න අයියෙ..

  • @surenfernando
    @surenfernando 4 หลายเดือนก่อน +2

    මේ වගේ වැදගත් වැඩසටහන් කරලා ඊලග එකේ ආයේ බයියෝ promote කරන වැඩ කරන්න එපා ඉතින්

  • @gunendradesilva5600
    @gunendradesilva5600 4 หลายเดือนก่อน +2

    1979 ITN පටන් ගත්තා නේද?

    • @usernameis9157
      @usernameis9157 4 หลายเดือนก่อน

      කොළඹ විතරයි තිබ්බෙ

  • @dileepaperera6844
    @dileepaperera6844 4 หลายเดือนก่อน +1

    Meh wge programme krpn bn.....eka eka buruwoi horui interview nokara...

  • @GeethanjUdage
    @GeethanjUdage 4 หลายเดือนก่อน

    ඉරාජ් නිකන් ashean senarath දේන්නා ඒක වාගේම

  • @DidulaTharusara
    @DidulaTharusara 4 หลายเดือนก่อน +2

    Mmmmm pissuwak💆🏻‍♂️

  • @donak90
    @donak90 4 หลายเดือนก่อน

    ඕක නෙවෙයිනේ ඒකාලේ teleview එකේ ලෝගෝ එකේ තිබ්බේ. TVT කියත් තිබ්බනේ.

    • @amithamudalige358
      @amithamudalige358 4 หลายเดือนก่อน +1

      T V T වෙනත් ආයතනයක්.රවීන්ද්‍ර ගුරුගේ මහතාට අයත්.

  • @danukafernando449
    @danukafernando449 4 หลายเดือนก่อน

    Iraj jangiyakda adan inne😂

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 หลายเดือนก่อน

    Den hadanne dramasda iraj?
    Ewwa kana Bona seen saha kelam

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +1

    Out of box, සීමා කඩන්නෙක්.ඒ කාලේ next level මිනිහෙක්.👍❤😇😊😊😊

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @MajicDust
    @MajicDust 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @emptiness1598
    @emptiness1598 4 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @MajicDust
    @MajicDust 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Senath_Weerasinghe
    @Senath_Weerasinghe 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @janithshehankulasinghe
    @janithshehankulasinghe 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤