Bekari Gedara (බේකරි ගෙදර) | Episode 07 | 05th August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Bekari Gedara (බේකරි ගෙදර) | Episode 07 | 05th August 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Bekari Gedara

ความคิดเห็น • 141

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +17

    චින්තක පීරිස් අයියේ ඔයා තමා වැඩ්ඩා.. සුපිරියට ලියනවා..
    පිං

  • @Shzbeee
    @Shzbeee 6 หลายเดือนก่อน +3

    හරියටම අවුරුද්දකට පස්සෙ බලන මම

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 ปีที่แล้ว +82

    Phone eke bakari ගෙදර balana ayata like එකක් danna man ආශාවෙන් balanne ❤❤ ko දෙන්නේ නැද්ද සකල guru 3 ඉක්මනින් දෙන්න❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +30

    ස්තුතියි හැමෝටමලස්සන නිර්මාණයක්❤❤❤අපි ආසාවෙන් බලන්නවා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +17

    ලස්සනයි කාටත් සතුටින් බලන්න පුළුවන් 🎉🎉🎉🎉🎉

  • @danudanuka1875
    @danudanuka1875 ปีที่แล้ว +63

    ලොකු එකි මොන්ගල් චරිතයට පට්ට සාධාරණයක් ඉෂ්ට කරනවා බං ඇත්තමයි සුපීරී

    • @HashaniHashani
      @HashaniHashani ปีที่แล้ว +1

      මන් ආසම එයාගෙ ඇක්ටින් 😂😂😂 මරු

    • @dilakshikanchana5905
      @dilakshikanchana5905 8 หลายเดือนก่อน

      ​@@HashaniHashanio

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +9

    චින්තක අයියා ලියන කතා ආයේ අහන්න දෙයක් නැහැ 👍❤️

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว +25

    මනස ට සැහැල්ලුබවක් එක්කරන බේකරි ගෙදර තැහැන්ක් ඇක්ටින් හැමටම❤

  • @lakshikasonali1524
    @lakshikasonali1524 ปีที่แล้ว +17

    පොඩ්ඩි ලස්සනයි ❤😍

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 ปีที่แล้ว +10

    නියම අතල් දෙන්න බේකරි ගෙදර ගොඩක් ලස්සනයි 💞

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +56

    බේකරි ගෙදර තමයි මාරු 😂😂😂ආතල් කෝටියයි ❤❤❤👌👌👌👌🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +6

    Mru kthwa appaa😂😂😂සතියම ගියානම් මරු 😭,

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 ปีที่แล้ว +2

    ලොකු දුව මරු අනේ

  • @thilinihansika4535
    @thilinihansika4535 6 หลายเดือนก่อน +1

    Amma nam👍

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +3

    Meka athal sagarayak.... Sithata sathuta somiya genena bekari gedara.... adath ekenma suppiriii....❤❤❤❤☺️☺️👌👌👍👍💖💖💖💖

  • @BoomGameplayPro
    @BoomGameplayPro ปีที่แล้ว +4

    ලොක්කි best acting .

  • @sanitasanita7662
    @sanitasanita7662 ปีที่แล้ว +6

    මාර..ලස්සනයි..ඒ..කතාව..

  • @HashaniHashani
    @HashaniHashani ปีที่แล้ว +3

    සකල ගුරු එකෙයි මේකෙයි සුසිලගෙ ජොබ් එක , එකමයි😂😂

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ ปีที่แล้ว +38

    වාටියට වැඩේ වැරදෙයිද.?..😁 කතාව බලන්න කැමතියි වගේම comments බලන්නත් කැමති මන්.🙂

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +2

      Mamath ehemai. ☺️🥰🥰🥰☺️

    • @chandirathnayake5404
      @chandirathnayake5404 ปีที่แล้ว +1

      අනේ ඔව් අප්පේ මමත් .... 😀😀😀

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      ඌට බනිස් කන්න පුළුවන් වෙයි

    • @Jagathkumara-z5x
      @Jagathkumara-z5x ปีที่แล้ว +1

      හි හි අපි ආස කමෙන්ට්ඩ්ස් කියවන්න ..මරු ජොලි මේ වැඩේ

    • @මිලාමිලානෝ
      @මිලාමිලානෝ ปีที่แล้ว

      @@Jagathkumara-z5x යා යා

  • @sethasetha4322
    @sethasetha4322 ปีที่แล้ว +3

    ලස්සනයි කටට්යම ලොකිනි යමයි 👍👍👍👍👍👌👌👌👌

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +6

    ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹

  • @firstleft7263
    @firstleft7263 ปีที่แล้ว +3

    සුපිරි ඇක්ටින් තමා ඉතින්

  • @cricketloversplace
    @cricketloversplace ปีที่แล้ว +6

    නන්දා ලස්සනයි, රඟපාන්න පුළුවන් උනානම් තවත් හොඳයි

  • @maneljayakodi547
    @maneljayakodi547 ปีที่แล้ว +3

    ලස්සන කතාවක්. ලස්සන. පලාතක්

  • @sagarikadilrukshi1920
    @sagarikadilrukshi1920 ปีที่แล้ว +4

    ❤❤❤harima lassana,hithata senasimak dena kathawak....❤❤

  • @yureem
    @yureem ปีที่แล้ว +5

    පියුම් වසන්ත. ❤😂

  • @Nethmi427
    @Nethmi427 ปีที่แล้ว +1

    අපේ තාත්තාත් කරන්නේ බෙකරියක්😊😂😂😂

  • @dilshafernando
    @dilshafernando ปีที่แล้ว +5

    ඇත්තටම මරු කතාව❤ ආසාවෙන් බලනවා අපි❤

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว +7

    ස්තූතියි කතාව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c ปีที่แล้ว +18

    ලොකු එකීට මොන්ගල්ද අප්පා 😂😂😂😂

  • @mohamedarshath750
    @mohamedarshath750 ปีที่แล้ว

    Godak lassana kathawak me wage katha nirmanaya karana oyalata hamotama eka winadiyakata hari sathuta,hinahawa genath denawata godak pin godak isthutiyi🥰🥰🥰🥰

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 ปีที่แล้ว +3

    Supper kathawa denna plz sangeethe iwara karanna dewani enima iwara karanna, me wage lassana katha danna

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +1

    ආතල් කෝටියයි 😂❤

  • @gayanindika9166
    @gayanindika9166 ปีที่แล้ว +17

    මම ආසම නන්දට.ලස්සනයි

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      Oww Nanda lassanai. Hodai. 🥰🥰🥰👍👍☺️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +5

    ❤ පටිටම සුපිරියක් කතාව ❤❤❤❤❤❤

  • @Thilina-c8c
    @Thilina-c8c ปีที่แล้ว +11

    කවුද අඩේ මේ නන්දා..... 😂😂😂😂 ඉස්සල්ල රඟපාන්න උගන්නන්න වෙයි වගේ 😂😂😂😂😂

    • @ruwaniayesha1603
      @ruwaniayesha1603 ปีที่แล้ว

      නන්දා රගපාන්න දන්නේ නෑ 😂

  • @imashamaduwanthi6271
    @imashamaduwanthi6271 ปีที่แล้ว +1

    නන්දා පවු 🥺

  • @nimmik5648
    @nimmik5648 ปีที่แล้ว +6

    අංගොහාමිගේ ඔපාදුප හෙවිල්ල දැක්කාම කෙනෙක් ව මතක් වෙනෝ😅😅😅😅

  • @shanthagunarathna8029
    @shanthagunarathna8029 ปีที่แล้ว +6

    කතාව ලස්සනයි

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ปีที่แล้ว +5

    ෂොක් කතාව..

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +1

    අම්මෝ සුසි අක්කේ ඔයානම්.

  • @lemonm1949
    @lemonm1949 ปีที่แล้ว +1

    පියුං වසන්ත මංජු මුදලිගේ මරු ඇ

  • @senithalochana3689
    @senithalochana3689 ปีที่แล้ว +5

    Hodha teledrama akak bakery gedara thanks derana ❤❤❤❤

  • @u.dhammakusalhimideraniyag59
    @u.dhammakusalhimideraniyag59 ปีที่แล้ว

    හොද විනෝදය දෙන කථාව

  • @gaminiproduction.....3539
    @gaminiproduction.....3539 ปีที่แล้ว

    🗣️බේකරි ගෙ...ද..ර......❤

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි කථාව ස්තූතියි ❤

  • @sakumali302
    @sakumali302 ปีที่แล้ว +1

    Podi nm harima lassanai...❤

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +6

    අර දෙවෙනි කෙල්ල තව ටික දවසකින් උඩ කොටස එලියෙ දාගෙනම යයි.

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      අම්මෝ ඔයාට ට හිතෙන ඒවා 😁

  • @oshankavishka3852
    @oshankavishka3852 ปีที่แล้ว

    සුපිරිම නාට්‍යයක් නියමයි

  • @gonta2030
    @gonta2030 ปีที่แล้ว +6

    මේ කතාවේ තේමා ගිතය යනකොට බෝඩිම මතක් වෙනවා, බන්දුල විජේවිරගේ කටහඩ නිසා ❤ දයා ද අල්විස්, බන්දුල, සුනිල්, රොඩ්නි, මනෝරත්න ❤

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 ปีที่แล้ว +1

    වාටියත් ශෝක්

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 ปีที่แล้ว +1

    පොන්ඩි මරු ..

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +2

    අය්යෝ ගිරා😂මාලු පාන් වලින් කිභුල බනිස් හදපු එකා😂

  • @tharangasubhashana8713
    @tharangasubhashana8713 ปีที่แล้ว

    Lokki 👌

  • @chanakapriyadarshana6147
    @chanakapriyadarshana6147 ปีที่แล้ว +1

    පියුම් වසන්ත

  • @sathsaranayanagith17
    @sathsaranayanagith17 ปีที่แล้ว

    පොඩ්ඩි මාරම කියුට්❤️

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว

    Kusume niyemet raganawa❤❤❤❤

  • @dulanjaligayathri4586
    @dulanjaligayathri4586 ปีที่แล้ว

    Ammo පියුමා 😂😂😂😂

  • @anomachithra1066
    @anomachithra1066 หลายเดือนก่อน

    Lassai

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +2

    Good night lassanai katawa 🎉

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 ปีที่แล้ว

    පරන එක ඇයී මේ ආයේම දාලා....🥺🥺🥺

  • @W.K.ASaranga
    @W.K.ASaranga ปีที่แล้ว

    Akat maru❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว

    පවි අප්පා අහිංසක වාටියා 🤣🤣🤣

  • @mallikaperera605
    @mallikaperera605 ปีที่แล้ว +1

    Lassanai❤❤ katawa❤❤

  • @fiatjustitia5498
    @fiatjustitia5498 ปีที่แล้ว +43

    ගිරිරාජ් නිසා කතාව බෝරිං නෑ ලස්සනයි

  • @KomariKomari-uc2ox
    @KomariKomari-uc2ox ปีที่แล้ว

    Harima lassanai 💖 ♥️ ❤️ katawa

  • @SangiwaniTushare
    @SangiwaniTushare ปีที่แล้ว +3

    😊😊❤❤

  • @wxvp5117
    @wxvp5117 ปีที่แล้ว

    බොද මීදුම් එකේ දනුකගෙ ගෙදර 😮

  • @Noname-d3d5d
    @Noname-d3d5d ปีที่แล้ว +3

    අර බඩුව ඇදගෙන ඉන්න ඇදුමෙ හැටි

  • @ayushmishenaya3388
    @ayushmishenaya3388 ปีที่แล้ว +1

    Godaak lassana teledarama ekak asawen balanwa

  • @r.p.gsomadasa5181
    @r.p.gsomadasa5181 ปีที่แล้ว

    Bandula wijeweerage katahada thama lassanai ane

  • @brobutya
    @brobutya ปีที่แล้ว

    Niyamaiii kiynna wachan nha😅😅😅😅😅

  • @Thimothyyyy
    @Thimothyyyy ปีที่แล้ว

    Bekery bekery hooom.. Nice to see some bew faces in comedy dramas. ❤❤

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว

    TV එකෙ කීයටද මේක යන්නේ

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +4

    නන්දාගෙ වෝක් එක ටිකක් අවුල් නෙ😊

  • @chamara627
    @chamara627 ปีที่แล้ว +1

    Sirimalge amma maru..

  • @najmahnajimah8728
    @najmahnajimah8728 ปีที่แล้ว

    Very very nice drama 👍

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว

    Ass wapara Maddu hithe ekita wadiya ekiyak gamey na kiyala😂😂😂

  • @Nadunrukmal-bq5ig
    @Nadunrukmal-bq5ig ปีที่แล้ว +6

    😂😂😂

  • @SusanthaKurugalaarachchi-so4jr
    @SusanthaKurugalaarachchi-so4jr ปีที่แล้ว

    Asama kathawak.supiri

  • @nethmishiromi2912
    @nethmishiromi2912 ปีที่แล้ว

    👍👍❤️❤️🙂

  • @sapunimadhushika-s
    @sapunimadhushika-s ปีที่แล้ว +1

    නන්දා හොදය් .රගපාන්න පුලුවන් වුනානම්😐

  • @MihiriWirasinha-zq5ih
    @MihiriWirasinha-zq5ih ปีที่แล้ว

    Supa ❤❤😂😂😂

  • @SamRandika
    @SamRandika ปีที่แล้ว

    nice teledrama

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Bekari.gedara.👍👍👍👍👍♥️

  • @minidu2803
    @minidu2803 ปีที่แล้ว +2

    😮

  • @apppappp5227
    @apppappp5227 ปีที่แล้ว

    Yakooo baisikalayak thallukarann yanna bari pirimi kama charitha nojal karanna apa

  • @Voiceofthegod
    @Voiceofthegod ปีที่แล้ว +2

    Poddiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UmeshikaDilrukshi-ok3ef
    @UmeshikaDilrukshi-ok3ef ปีที่แล้ว

    😂😂Supri drama.gira oni

  • @AnuraSaman-t8s
    @AnuraSaman-t8s 2 หลายเดือนก่อน

    7:36 7:37
    8:05 8:05 8:06 8:06 8:06 8:06

  • @kkr5886
    @kkr5886 ปีที่แล้ว +1

    අපෝ මේ දයාවතිලා හැමදාමත් එකම චරිත....එපා වෙනවා එහෙම උනාම

  • @paridag1091
    @paridag1091 ปีที่แล้ว

    පියුමි කාරයට ලැජ්ජනැද්ද

  • @siwanthifranandoo5756
    @siwanthifranandoo5756 ปีที่แล้ว +1

    Nanada keyawanawa wadi

  • @NandaKeerthi
    @NandaKeerthi ปีที่แล้ว

    We're 💅

  • @tharangadissanayaka8397
    @tharangadissanayaka8397 ปีที่แล้ว +1

    Nanda lassana unata ragapanna be😢

  • @lakshansandesh9844
    @lakshansandesh9844 8 หลายเดือนก่อน

    Sakala guru wage😂

  • @sugathnishantha8028
    @sugathnishantha8028 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @SakeRuksh
    @SakeRuksh ปีที่แล้ว +4

    Madara shok madduth shook

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manojmaduwantha7973
    @manojmaduwantha7973 ปีที่แล้ว +1

    නන්දා තාමා ගැලපෙන්නේ.අන්නඑ වගේ කෙල්ලො නං හොදයි