Mata katha Kara yaluwek men inne Italy laksha 3 elluwa wathu visa ekata danna kiyala eka mata suwar nathi nisa cancel Kara men Dan katha na godak inne horu obage video godak hodai thnx❤️💯👍🇱🇧🇱🇰
Sir..mama wathu visa eka demma mata lebune visa eka D sir..mehema kolayakuth dunna..declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days...kiyala thiyenne..den visa eka hada ganna puluwanda sir😢😢😢😢😢😢🙏🙏
Oya hoda terum kirimak kale api auhuna ranuka kiyala horekta eka magen e 2000 k gatta 2022 deke eken dala tibbe napoliyen eka amba une nha e hora dala tiyenne napoliy whla tiyena kada walata. Ita passe e horagen sali illuwama 23 tune nitiyata dala dennm kiyala ekat dala tiyenne horata e hora den lankawe hangila inne ekage nama nauka lasanta okkoma gana e 40 k vitra oka hitiye paduwawla
Ane sar oyata kohoma isthuti karannada manda sar kiyana hama wachanayakma shathika hattha sar ane sar mage daru dennawa genna ganna math bara dila thiyenne 12 wenida wenakam balan inne sar hetthamai oya kiyana hema shathika hettha sarta jesu pitai
Mama vavniya university eke degree ekak krnw.den second year. Eth den mt one italy university ekaka degree ekak krl ehema inn. Oyat puluwnd mata ekata hoda path ekak pennanna loku udawwk 🙏
Aiye mama fb eke dakka ekak me kiynne, palaweni winadi 4re kota ekata hariyana ganata wada gihin thiynawa kiyala dala thibba puluwan nam eka gana hoyala balala pilithurak kiynnako
සර් මම දැකපු අවංකව කතා කරලා නිවැරදි තොරතුරු දෙන එකම කෙනා ඔබ.
ස්තුතියි බුදු සරණයි ❤ 🎉
Thank you sir ❤
මම සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශ කරනවා හරි අඩුයි, මා ඔබගේ සෑම වීඩියෝවක් ම බලනවා, ඔබ කරන්නේ සෑම විටම මහඟු සමාජ සේවාවකි, මා වීසා ඉල්ලුම් පත්‍රයක් පුරවා දැමුවා , ඔබගේ ගැටලුව මා හට ද සිදුවිය, 9.30 පමණ මාගේ වේලාව විය. එය මා ලබාගත්තේ මාගේ පුතා වෙනුවෙන්. කවුරු මොනවා කීවත් ඔබ මෙම මාහගු කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න ඔබට ධෛර්යය ලැබේවා!
Miss, ape aiya mata damme eyata oya gataluwa awilla thibba, fb eke dana godak aya agency walin dapu aya ewa wala aththa komada kiyala ea minissu wath danne naha, samahara wita 9.30 unath apita wasanawa anuwa awasthawak labenna puluwan neda?
මෙවැනි දේවල් දැනුවත් කිරීම මෙවැනි කාලෙක ගොඩක් වටිනව හොරු මිනිස්සු රවටලා මංකොල්ල කන කාලෙක...
ගෝඩාක් ස්තුතියි සර්.....
God Bless You ...!
ඔයාගෙ කතාව සහතික ඇත්ත .ගණන් ගන්න එපා එපා ඇත්ත කතා කරන්න ගියොත් කොතනත් ඇනුම් බැනුම් තමයි.ලංකා ඔෆිස් කරන අයට මේ වගේ වීඩියෝ හරියට රිදෙනව ඇති.ඒත් අහිංසක මිනිස්සු දැනුවත් කිරීම මොනතරම් වටිනවද.🙏🙏🙏🙏
නියමයි සහෝදරයා ....ලන්කාවෙ මිනිස්සු පිලිගන්නේ නෑ...ස්පොන්සෙර් කෙනෙක් හොයාගන්න කොච්චර අමාරුද කියන එක .සමහර යූටුබ් අය මෙහෙට එන්න පුලුවන් හරි ලෙසියෙන් වගේ මිනිස්සුන්ට හීනමවනවා..පව් අපේ මිනිස්සු කෙනෙක් බැදලා ගන්නවා ඇරෙන්න කිසිම ක්‍රමයක් විස්වාසයක් නෑ එක වෙනකම්....
Ithaliyata enna puluwan badala vitharada oya giya okkoma ehemada
මේ කරන දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි සර් ❤❤❤
මහත්මයා ඔබ තුමාට බොහොම පින් බැන්නට සැලෙන්න එපා
Oya kiyapu hamadema aththa hoda pahadikirimak thank you sir
Supiri kathawa ❤❤❤ bohoma sthuthi denuwath kalata Godak pin jp
කට කෑවත් ඇත්ත කියන අවංක මිනිසෙක්...🫡🫡🫡
දැනුවත් කිරීම ගොඩක් වටිනවා ස්තුති ඔබට.
ඇයි සර් මේ වගේ ජරා වැඩ කරන්නේ අපේ ලංකාවේ මිනිස්සු ඇත්ත කතාව මෙයා ලට යන්න අපායක් නෑ ජරා මිනිස්සු සහතික ඇත්ත සර් මොන තරම් බොරුවෙන් ද සල්ලි හොයන් කන්නේ මේවා දිරවනවද මෙවුන් ට
බොහොම හොඳ දැනුවත් කිරීමක්.
ඔබගේ දැනුවත් කිරීම ගැන ස්තුයි
Sar hari minissu boruvrn inne
ඉස්තුති දැනුවත් කිරීම ගැන 🙏
Sir puluwannam vinadi dakak katha karanna puluwan vidiyak kiyanawada..podi dayak danaganna..plz
ස්තුතියි ඔබට ජයවේවා
බොහොම ස්තුතියි ඔබතුමාට
Godaak sathutui sir oya ape aya wenuwen koitharamnam kepaweem karanawada ❤❤❤❤🙏🙏🙏🙏🙏
ඔබට ස්තුති ❤❤❤❤❤
Mata katha Kara yaluwek men inne Italy laksha 3 elluwa wathu visa ekata danna kiyala eka mata suwar nathi nisa cancel Kara men Dan katha na godak inne horu obage video godak hodai thnx❤️💯👍🇱🇧🇱🇰
බොහොම ස්තුතිය ඔබට ❤❤❤
Stuti oba tumata ගොඩාක් පැහැදිලි ඔබ tumage විස්තර tika grazie mille ඔබ tumata ❤❤❤
අපිට ඔය කොලේ ලැබුනා. select වුණාද නැද්ද කියලා දැන ගන්න යන කාල සීමාව ගැන කියන්නකො 😅
2023/12/12 dapuwagee 9.7 giya awa hambeida
Sir harima nihathamani charithayak. Thank you sir
Sir..mama wathu visa eka demma mata lebune visa eka D sir..mehema kolayakuth dunna..declares that his employment contract lasts six months when instead the nulla osta provides for a work period of 90 days...kiyala thiyenne..den visa eka hada ganna puluwanda sir😢😢😢😢😢😢🙏🙏
Grazie maestro .❤
Mr mage පුතා ta apply kala 9.37 තමයි mn හොයල බැලුවා එක එක්කෙනා එක එක කතා කියන්නේ සමහරු 9.1 9.4 917 විවිධ වේලාව කියන්නේ eth 9.30 npasse තමයි ගියේ කියලා කියනවා mk atthtama වෙලා tiyenne කියලා දන්නේ na බලාපොරොත්තු tiyan ඉන්නවා tx
Grazie mille maestro...❤
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කලාට
ස්තූතියි දැනුවත් කලාට
බොහොම ස්තුතියි ❤
Sir oya kole original da kiyala danaganne kohomada...kole labunet na
ඇත්ත සර් ,මම ගිය අවුරුද්දේ නාපොලි වලින් අපේම මාමට කියලා කොලයක් දැම්මා ,ලක්ස 4 ක් ගත්තා ,9.02 ට දැම්මා කියලා ඔය වගේ කොලයක් මට එවුවා අනේ එච්චරයි නුල්ලා ඔස්තා එක නැ ආපහු සල්ලි ඉල්ල ගත්තා මං මාස 6 කට පස්ස්සෙ ,මාත් දැන් හොදට දැන ගත්තා කොහොම කිවුවත් කියන තරම් ලේසි නැ කියලා ,කොලකමේන්තුවේ කලින් ලියවිලා ඉන්න ඕනා කියන එකවත් මේ දාන මිනිස්සු දන්නෙ නැ ,කරන්නෙම අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගන්න එක බොරු ස්තුති සර් සමාජය දැනුවත් කරාට ,
Lankaawe minissu tharam boru kiyana...boru karana..anunge mudal thamange weda walata role karana jaathiyak loweth nethuwa athi
ඇත්ත සර් අපිත් ඕහොම තමා කලෙ 👍👍👍❤️
Sir niwaradiwa siyaluma de pehedili karala tiyena gret job
Nice mamat😢salli😢dilatiyannay😢tawama😢harigiyanaha
Oba karanne hoda samaja sewayak. Puluwannam apata kiyanna api kohomada visa eka internet eken check karaganne. Mageth oya receipt eka thiyenawa. Please check karana system ekak kiyala denna. Budusaranai, jesu pihitai
Sir hema daama ahinsaka minissu wenuwen wedak karana kenek 🙏🙏🙏
Mama sponsor ekak damma.oya koleth hamba una.ita passe kohomada egollo karana kriya patipatiya
9:01:07 t giypu ekk balaporoththu thiyagann puluwanda ???
Thanks. Malli 💪💪💪💪💪
Agansi valata kiyala ema venama awasthawak denne nha hamotama ekai
Great 👍 ❤❤
Grazie maestro 👍👍👍
Oya hoda terum kirimak kale api auhuna ranuka kiyala horekta eka magen e 2000 k gatta 2022 deke eken dala tibbe napoliyen eka amba une nha e hora dala tiyenne napoliy whla tiyena kada walata. Ita passe e horagen sali illuwama 23 tune nitiyata dala dennm kiyala ekat dala tiyenne horata e hora den lankawe hangila inne ekage nama nauka lasanta okkoma gana e 40 k vitra oka hitiye paduwawla
බොහොම ස්තුතියි
Ane sar oyata kohoma isthuti karannada manda sar kiyana hama wachanayakma shathika hattha sar ane sar mage daru dennawa genna ganna math bara dila thiyenne 12 wenida wenakam balan inne sar hetthamai oya kiyana hema shathika hettha sarta jesu pitai
09.06... ta vetuna ... nulla oshtha hanbei da?
Mama vavniya university eke degree ekak krnw.den second year. Eth den mt one italy university ekaka degree ekak krl ehema inn. Oyat puluwnd mata ekata hoda path ekak pennanna loku udawwk 🙏
2023 මාර්තු ස්පොන්සේ එකට ආවේ මම දැන් ඇවිත් මාස,6වෙනවා එත් කොලේ හදන්න තවම මොනවත් නෑ කොලේ හදාගන්නේ කොහොම මොකක්ද කරන්න ඕන කියලා විස්තරයක් දෙන්න හැමෝමඉතාලි එන විදිය දැම්මට ආපු අපි මොකක්ද කරන්නේ කියලා දන්නේ නෑ 2023බලවත් කිඋව මොන බලයක්වත් නෑ අපෙත් රුමේනිය ආපු අයගෙත් වෙනසක් නෑ
2018/7 masi ivara vacca colicata ayi Anna barida Kota kolat tiyinava
Good job and good luck 😊😊😊😊
Thanku sir shathika attha sera ❤
Mat dammi caf 1in 570e k gatta dankota mama lagahitiya 9.17 ta giye
Mama dama mage welawa. 9.2 30 modana walin dala tiyenne. Mata tama hmdune na.
Good job Sir.
Sir mata denaganna puluwnda meke welawada ehema nattam sponsor ge tax file ekada wedagath wenne nullosta eka labenna
Tks..🎉
December 2 dpu ayge Napoli time range eka denagnn puluwnd
agence walata ehema natnam patoronato, caf walata amutuwen wena wenama spid walin log wenna ona na. prefettura eken eyalata wenama program ekak denawa lot ekata yawanna puluwan widiyata.
Great work. 👍
Aiye italy gedarakata wedata kenek gannawanam eyata one kaleka kenek ganna puuwanda.ewath oya vidihata time ekakata apply karanna oneda.
Godbless you
Me nithiyata dapu aya thorala iwarada api mekata therilada denaganna vidiyak thiyanawada
Hareyata atta keyana obata budu saranai
Sponser visa apply kra sir risit ekath awith eyala kiynw visa ek enne risit ek apu ayata witry kiyl eka attad
Sar mamat damma 4 wenida .oya kolayak matat hambuna .viswasayak tiya ganna puluwanda. Plz kiyanawada😊
සර් කතාකරන ව්දියට ආසා හිතෙනවා 😁 ඉතාලියට එන්න ලේසිම නෑ
2024/03/18
Time:9.05
චාන්ස් එකක් තියෙයිද මට?
මට හම්බ වුණු රිසිට් එකේ. මගේ නමේ එක අකුරක් වැරදියි.ඒක ප්‍රශ්නයක් වෙයිද? 😔.ප්‍රශ්නයක් වුනොත් ඒක හදාගන්න ක්‍රමයක් නැද්ද අයියේ?
Receipt eka hambuna kenek photo ekak danda puluwanda balanda..
හොඳ දැනුවත් කිරීමක්
Sir student visa dapu knenkta lavoro ekakata maru krganna brida
Aiye mama fb eke dakka ekak me kiynne, palaweni winadi 4re kota ekata hariyana ganata wada gihin thiynawa kiyala dala thibba puluwan nam eka gana hoyala balala pilithurak kiynnako
ඇප්ලයි කරයිම් පස්සෙ වැඩේ හරියයිද නැද්ද කියල කොහොමද දැන ගන්නෙ
ඔබතුමාගෙන් නවතම තත්වය ගැන තොරතුරැ අවශ්‍යයි පලමු විනාඩි 4 තුල කෝටා එක සම්පුර්න උනාද
ඔව් ගොඩක් අය එහෙම කියනව මගෙ ටයිම් 9.5 හම්බෙන එකක් නැ වෙරොන දැම්මෙ
Aniwarayenma❤❤
මම Fimly r වලට ඔරිජිනල් Document ඔක්කම තිබිලත් මට ලක්ශ 3 1/2 දෙන්න වුනා
කාටද? කොහේටද?
සර් මම මේ මාසෙ 18 නාපොලි වලින් දැම්මේ 9.4 වේලාව මගේ නම රිසිට් එකේ තියෙන්නෙ සිම්පල් වලින් මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා කොහොමද හොයා ගන්නේ
Ane api bara dunne 247 veniyata desamber 2 resalt dalada
Godak sthuthi s
මේකෙන් පස්සෙ ඊලගට කරන්න තියෙන දේවල් ගැනත් ඉක්මනින් video 1ක් දෙන්නකෝ හරිගියත් නැතත් ආසයි ඒව දැනගන්න හදිසියේ වත් හරිගියොත් දැනන් ඉන්න එකෙන් ලේසියිනේ ඒකයි
Mage form eka yawanna time eka tibune 12/02/9,am ta, pasuwa mata kolayak awa 9,03ta form eka baragathta kiyala ,
Mn sir gen igena ganna kenek
Mage signorat mage mahattayata aplay kala eyat 8.30 idala baluwa atul une 10ta eya kiuwa ayet utsaha karamu kiyala
Thank you sir බුදු sarni
සර්..වතු විසා එකක් මට ලැබුණු නා විසා එකත් වැදුනා.නාපොලි වලට එන්න තියෙන්නේ ..ඇවිල්ලා කරගන්න ඔනි දෙවල් ටික පිලිබද විස්තරයක් දාන්න බැරිද..ඔක්කොටම බලන්න විඩියො එකක් හරි දානවද ...🙏🙏🙏🙏❤️❤️❤️
Good luck
Kole dala result eka kiyanna kochchara kalayak yanawada kiyanawada please
Ayye risit eka athththa ekkda boru ekkda kiyala hoyanne kohomada
👍👍👍
Mage akath demma hebai dala kole awala thibba 10.31 dala thibe hari yawida kiyala dane uda inna deiyo vitharai
Thanks 💐 🥰 💐
Kochara kalayak yanavada aiye vestarayak dena ganna
2023.12.02. ලැබෙන්නේ කවද්ද සර්
December apply karapu ayata ,kawadda hambenne
Aiye oya godak kal ithaliye Inna miss ahanne 4 wenida click date ekata damma welawa 9.00.24 hariyaida kiyala kiyannako
4 wenida apply karanne monawatada
@@Piumi-ix5mp APe nangige mahaththaya Thama colayak damme gewal wala wadata kiyala Thama kiuwe
Good job
decembar 4 wenida mi 4k atulata send wela tiyana 11363 k ae kiyanne palaweni mi 4n kota eka iwarai 9500 k uparimaya nisa
මමත් ඔය විදියට දාන්න මගේ මාමට සල්ලි යැව්වා ලං කාවෙ ඒජන්සියක් කරන කෙනෙකුට එක දුන්නා නාපොලිවල පසුව එයා කොලෙ හදාගන්න උදව් කරන්නැකිව්වා එනිසා අපි කිව්වා අපේ එක දාන්න එපා ආපහු සල්ලි දෙන්න කියලා උ සල්ලි දෙන්න බැකිවුවා යුරො 1000/ම ඌ තියාගත්තා දුන්නැ
Kolyak danakota welawa අනිවාර්යයෙන් බලපානවාda ,sponcer hodanam ඉක්මනට hambawenawada
Wathu visa denawada masa 3kata