ආදරණීයන් ගේ ආසම විරිදුව පෙම් කුසලානය | pem kusalanaya viridu |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 125

  • @ruwanbandara551
    @ruwanbandara551 4 ปีที่แล้ว +22

    මේ විරිදුව හිතට වැදිලා ❣️ එක පාරකට වැඩියාහපු අය ඉන්නවා නම් 👉👉👉 මේ කොනකට එන්න.මං මේක 20 පරකට වැඩිය අහුවා....

  • @kumaribudusaranaikumari6888
    @kumaribudusaranaikumari6888 3 ปีที่แล้ว +6

    ලස්සනයි ..මේ විරිදුව සිය ගමනකට වඩා අහලා ඇති.පරිස්සමින් ඉන්න ..සම්මා සම්බුදු සරනයි

  • @latalata9959
    @latalata9959 หลายเดือนก่อน +1

    අහනකොට ගොඩක් හිතන වේදනා ව වාගේ කඳුලු ආවා ඇස් දෙකේ

  • @shanikajayakodi9941
    @shanikajayakodi9941 4 ปีที่แล้ว +9

    හදවතින්ම අහන ඔනි කෙනෙක් අඩනවා සත්තයි. ලස්සනයි ඔබට තෙරුවන් සරනයි

    • @KaviViriduLanka
      @KaviViriduLanka  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ඔයාට

    • @Hima........
      @Hima........ 3 ปีที่แล้ว

      matth eduna😢😢😢

    • @laldml2250
      @laldml2250 2 ปีที่แล้ว

      Hi n

    • @harshadilshan4601
      @harshadilshan4601 ปีที่แล้ว

      හ්ම් හදවතින් අහපු හැම එකාම අඩන්න ඇති.

  • @kelumbandara354
    @kelumbandara354 9 หลายเดือนก่อน +1

    හිත රිදෙන හැම වෙලාවෙම අහන්නේ මේක😢🥀💔

  • @gayansudarma6631
    @gayansudarma6631 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඇස් දෙකට කදුලක් ආවේ නොදැනීම බුදුසරණයි

  • @nelkanelka4119
    @nelkanelka4119 6 ปีที่แล้ว +15

    "නුබ සිහිවෙන හැම
    මොහොතක් ගානෙම
    වැටුනෙම කදුළු තමයි"
    දුක,විරහව ,සියල්ලම එකට කැටිවූ.........පෙම්කුසලානය ට එදා වගේම තාමත් ආසයි.

  • @nuwanchinthaka3659
    @nuwanchinthaka3659 2 ปีที่แล้ว +1

    අම්මෝ මගේ ජිව්තේම කියනවා💔💔...අයියේ බුදු සරණයි

  • @denethanjana1510
    @denethanjana1510 6 ปีที่แล้ว +4

    වන්දි ගෙවන්නට හේතුව වැඩියෙන් අවන්ක වෙච්ච කමයි..... lassanai aiye virinduwa b.s

    • @KaviViriduLanka
      @KaviViriduLanka  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️😘😘😘😪😪

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි නමුත් ඔහොම තමයි අයියේ ගැනු ඔබට හොඳ කුමරියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @chithrakumari5745
    @chithrakumari5745 2 ปีที่แล้ว +1

    වන්දි ගෙවන්නට වැඩියෙන් අවන්ක වෙච්චි කමයි මම මෙක සිය පාරකට වැඩියෙන් බලලා තියෙනවා ලස්සනයි ගොඩක් බුදු සරණයි ඔයාට

  • @MindsetMagic231
    @MindsetMagic231 3 ปีที่แล้ว +1

    මාමෙ සුපිරි විරිදු

  • @ishuishu9204
    @ishuishu9204 2 ปีที่แล้ว +3

    දැනට අවුරුදු 4 වෙනවා ඇයි කියන්න දන්නේ නෑ. තවමත් දුකක් දැනුනු ගමන් අහනවා. ඒ හඩ මට නම් සැනසීමක්♥️🌼🌏🍃

  • @chamilachamila407
    @chamilachamila407 2 ปีที่แล้ว +1

    නැවත නැවත අහන තරමට ඒකනම් පිස්සුවක් .අනේ අත්තටම ලස්සනයි .හදවතට දැනෙන විරිදුවක් .බුදු සරණයි

  • @SachiniJagoda-qn3nj
    @SachiniJagoda-qn3nj ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි.. ඒ උනාට දුකත් හිතෙනවා... දෝනිට පොලව පලාගෙන යන්න හිතෙයි ඇහුවනම්.. බුදු සරණයි මල්ලි...

  • @nirashawijewardana5033
    @nirashawijewardana5033 6 ปีที่แล้ว +3

    lassani malli api kamathi dewal api adare karana dewal apita labenne nha malli theruwan sarani jaya wewa..

    • @KaviViriduLanka
      @KaviViriduLanka  6 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි..
      සෙනෙහසට ආදරෙයි...!
      මා ඔබට කවි කියන්නම්
      ආදරෙන් ඉන්න
      ඔබද කවියද සෙවූ කිවිදාට
      අලුත් විරිදු පහත පිටුවෙන් බලන්න..
      facebook.com/virinduasanka0775325053/?ti=as

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 6 ปีที่แล้ว +2

    godak lassanai budu saranai malliyo idiri gamanata suba pathum

  • @piyanthajayasinha7252
    @piyanthajayasinha7252 5 ปีที่แล้ว +2

    සුපිරිම ලස්සනයි ..මොනව කරන්නද ජීවිතේ ප්‍රාර්ථනා කරන සියළුම දේවල් ඉෂ්ඨ කරගන්න බැහැනෙ සහෝ

  • @kapilaranjith8538
    @kapilaranjith8538 4 ปีที่แล้ว +1

    විරිදුව නම් පට්ටයි....හිත සීතල වෙලා යනවා.....මේක....රබන් වදනයත් සමගම තාක්ෂණික උපකරනත් බාවිතා කරලා... වීඩියෝ එකක් හැටියට රෙකෝඩ් කරල out කලොත් මේ තමයි ලංකාවේම ලස්සනම විරිදුව ...
    සුබ පැතුම්.

  • @chathuchathu7329
    @chathuchathu7329 ปีที่แล้ว

    ලස්සනයි අයියා අහන්න අහන්න අසයි ඔයාට බුදු සරනයි ❤️❤️

  • @kasunhettiarachchi8773
    @kasunhettiarachchi8773 5 ปีที่แล้ว +1

    ලස්සනයි අසංක මල්ලි බුදු සරණයි ඔයාට

  • @thilarox5958
    @thilarox5958 4 ปีที่แล้ว +1

    Niyamai ayye oyage mama asama wiriduwak.

    • @KaviViriduLanka
      @KaviViriduLanka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හිදේ

  • @kasunmadusanka6275
    @kasunmadusanka6275 ปีที่แล้ว

    Dan aurudu 7tisse ahanava thmath hitata duka danuna velawata phone eken vagema sub ekenuth ජය

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว

    ඇහැව්වාta ඇහැව්වාta ඇති නොවන kiviyak malliye matanam.hdawathatama ගොඩක්ma දැනෙනවා ගොඩක් .ape හාමුදුරුවනේ ගොඩක් ස්තුති .mewage kaviyak ahanna salssuwata ජය වේවා මල්ලිye .ගොඩක් ආදරෙයි oyage katahdatath oyatath පවුලේ සියලු දැනටමත් .බුදු saranai .ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @chandimabalasooriya3223
    @chandimabalasooriya3223 5 ปีที่แล้ว +1

    Harima lassanai. Budu saranai aiye oyata. Thawath lassana viridu kiyannako. Oyage pita rata viriduwa godak lassanai. Mamath enna saudiye. Oyata budu saranai aiye

  • @gurutv5352
    @gurutv5352 4 ปีที่แล้ว +1

    Hithata danunaaaa virahaa wedanaa

  • @hattuekanayaka21
    @hattuekanayaka21 2 ปีที่แล้ว

    ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා මරු 👍👍👍👍

  • @shashikadisanayaka6298
    @shashikadisanayaka6298 5 ปีที่แล้ว +2

    Sahan gona raban paluwata uba supiri waddek aiye bokkatama wadinawa b.s oyata

    • @KaviViriduLanka
      @KaviViriduLanka  5 ปีที่แล้ว

      ස්තූතියී වස්තුව

  • @prabathprabath3525
    @prabathprabath3525 6 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @SavageBlinkzz
    @SavageBlinkzz 5 ปีที่แล้ว +1

    ලස්සනයි දෙවිරැකවරනයි

  • @shantigamage353
    @shantigamage353 4 ปีที่แล้ว +1

    Goodk ලස්සනයි මල්ලී ඔබට බුදු සරණයි

    • @KaviViriduLanka
      @KaviViriduLanka  4 ปีที่แล้ว

      ගොඩක් ම ස්තූතියි

  • @MahmudKhab-x3i
    @MahmudKhab-x3i ปีที่แล้ว

    Tarauwan sarani mallai oyat

  • @manjulagamachchige8983
    @manjulagamachchige8983 ปีที่แล้ว

    Niyamai Aiya bs p.inna

  • @Gupthawedaarana
    @Gupthawedaarana 5 ปีที่แล้ว +1

    jeevithe hati okai aiyye api hitana pathana dewal apita labenne naha jeevithayw hati namuth hari.lassansi oyage virinduwa budusaranaii dawasin dawasa oyage hakiywa idiriyata yanna dahiriya wasanawa labewaa budu saranaii😂😂😂😂😂😂

  • @indikaindika7118
    @indikaindika7118 5 ปีที่แล้ว +1

    Iassnaiiiiiiii....malliaaa

  • @lahiruchamika2793
    @lahiruchamika2793 2 ปีที่แล้ว

    Fttt

  • @kumari.salalah8893
    @kumari.salalah8893 6 ปีที่แล้ว +1

    lassanai godak aiye

  • @kumari4138
    @kumari4138 6 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @kanti1294
    @kanti1294 3 ปีที่แล้ว

    Atthatama duka hituna malli game kollek oyata waradin na malli budu saranay

  • @ramanin1547
    @ramanin1547 4 ปีที่แล้ว

    Ane malli mama nitharama me viriduwa ahanawa athakota hithata godak dukak danenawa oyata bs

  • @RuwanKumara-l6e
    @RuwanKumara-l6e หลายเดือนก่อน

    Oyaga lassanama vereduda

  • @chethraekanayaka6854
    @chethraekanayaka6854 6 ปีที่แล้ว +1

    Goodak lassanai budu saranai obata

  • @nimeshasewwandi7449
    @nimeshasewwandi7449 6 ปีที่แล้ว +3

    goodak ලස්සනයි aiye

  • @dilrukshidilrukshi523
    @dilrukshidilrukshi523 4 ปีที่แล้ว +1

    Mageth hitha goodak riduna

  • @sujjesujje6337
    @sujjesujje6337 5 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @ramanin1547
    @ramanin1547 4 ปีที่แล้ว

    Oyage viridu lassani katahadath godak lassani mage as dekata kaduluth awa malliyo oyata oyage adre ekmanatama labewa kiya ma pathanawa oyata bs

  • @dineshprasanga5550
    @dineshprasanga5550 3 ปีที่แล้ว

    ඒ අත්දැකීම හරිම ලස්සනයි දුක උනත්

  • @dilkisewmini1122
    @dilkisewmini1122 3 ปีที่แล้ว

    සුපිරි ලස්සනයි.👍👍

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว

    Lassamye.viriduwa
    Budusaranye

  • @shanweerasinghe8338
    @shanweerasinghe8338 2 ปีที่แล้ว +1

    "ඔයා එන්න මං මෙතනම ඉන්නම් හිතුනොත් ඕන කියා........."💔

  • @sumanarathana9695
    @sumanarathana9695 3 ปีที่แล้ว

    හැකියාව දියුණු වේවා

  • @wajiraajith5794
    @wajiraajith5794 4 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි සුපිරි

  • @ramanin1547
    @ramanin1547 4 ปีที่แล้ว

    Matanm aduna ane godak dukai oyata bs malliyo

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 6 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ගොඩක් ලස්සනයි

    • @KaviViriduLanka
      @KaviViriduLanka  6 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි..
      සෙනෙහසට ආදරෙයි...!
      මා ඔබට කවි කියන්නම්
      ආදරෙන් ඉන්න
      ඔබද කවියද සෙවූ කිවිදාට
      අලුත් විරිදු පහත පිටුවෙන් බලන්න..
      facebook.com/virinduasanka0775325053/?ti=as

    • @setamoda5755
      @setamoda5755 5 ปีที่แล้ว

      Maga ඇස්වලට kadulu awa attatam ගොඩක් duka hituna

    • @setamoda5755
      @setamoda5755 5 ปีที่แล้ว

      ගොඩක් lassnai බුදු සරණයි

  • @chandigamage9907
    @chandigamage9907 6 ปีที่แล้ว +3

    Lassnai

  • @damithdamith2610
    @damithdamith2610 2 ปีที่แล้ว

    Niyamai hithata wadinna kiyanna thawa tha wadan gelapanna huru karapu guruntai bihikarapu mauniyantai pin dannam obawage kanak ratata mathu upadina 🇱🇰 lakata bihi karanna.

  • @dinushahasanthi7801
    @dinushahasanthi7801 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. බුදු සරනයි......

  • @sumaliperera1522
    @sumaliperera1522 4 ปีที่แล้ว

    Lassanye..dukay.ahankotaobta
    Daladasamidu.saraney

  • @anjalikumarage1260
    @anjalikumarage1260 6 ปีที่แล้ว +1

    hari lassanai sanwediiiii .oyage adara kathawa wagema anik ayage soduru dukbara adara kathawaluth viruduwata nagannako oya mihiri wasanawantha hadin api balan innawa.bs dp oyata api godaaaaaaak adarei

  • @gayanchaminda7125
    @gayanchaminda7125 3 ปีที่แล้ว

    දැනෙන පද..... දැනෙන හඩ...හරිම අපූරුයි අසංක අයියේ.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේටත් අපේ අයියේ ඔයාටත්........

  • @nilukoraleege1958
    @nilukoraleege1958 5 ปีที่แล้ว +1

    Godakkkkkk lassanai

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว

    තෙරැවන්සරණයි...මව්ලියෝ👏👏👏👏

  • @somalatha2118
    @somalatha2118 4 ปีที่แล้ว

    lassanai balaporotthu iztawawa a danwa ahanvita bodusaranai

  • @TinaTina-pp6zm
    @TinaTina-pp6zm 6 ปีที่แล้ว +1

    මම ආසම විරිදු ව කීවොත් වැරදී මල්ලී.ධම්ම දින්න පොඩි හාමුදුරුවන් වහන්සේගේ රචනා සියල්ලම ගොඩක් ලස්සනයි.මල්ලියා ලස්සනට ජීවය දෙනව මල්ලි.හරිම ආදරණීය කවියක්.අපි පතනම දේ අපට නොලැබෙන කාලයක ඔබ එයින් තුටුවන ආකාරය හරිම අපූරුයි මල්ලි.ඔයාට සම්බුදු සරණයි.ජයම වේවා!!!

    • @KaviViriduLanka
      @KaviViriduLanka  6 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි..
      සෙනෙහසට ආදරෙයි...!
      මා ඔබට කවි කියන්නම්
      ආදරෙන් ඉන්න
      ඔබද කවියද සෙවූ කිවිදාට
      අලුත් විරිදු පහත පිටුවෙන් බලන්න..
      facebook.com/virinduasanka0775325053/?ti=as

    • @ranjanisubasinhaarachchila1678
      @ranjanisubasinhaarachchila1678 6 ปีที่แล้ว +1

      oya lasanata kiyanawa maga duka mama godak durata adu karagana oyga virdu ahala mallyooo oyta kadawat waradina na parisaem bubusaraii

    • @nelkanelka4119
      @nelkanelka4119 6 ปีที่แล้ว

      ඔව්. ........මල්ලිගෙ විරිදු වල තියෙන රසය,වින්දනය ලියන්න වචන මදි.ඒතරම් මිහිරී.

    • @lakshithevithanage6615
      @lakshithevithanage6615 6 ปีที่แล้ว

      Nelka Nelka

  • @sandusandamali3824
    @sandusandamali3824 6 ปีที่แล้ว +1

    harima lassanai

  • @mohammadlalmia9872
    @mohammadlalmia9872 4 ปีที่แล้ว +1

    Lassani

  • @kumarikanchana708
    @kumarikanchana708 5 ปีที่แล้ว +1

    ane matanam meka ahannavita desata kandulu anawa duk wenna apa oyata waradinne kawadawath ithama pehedili oyage anagathaya oya duka api godak aya vidala thiyanawa oyage viridu walata mama panawage adarei mama Cyprus oyata saraswathi menige pihitai

  • @sujeewaprigadarshani7264
    @sujeewaprigadarshani7264 3 ปีที่แล้ว

    Owa ohoma tamai aiye kawada harri harri kena evi oya hoyagena oyage kavi lassanai okkoma ko etin apita deta

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +1

    බුදුසරනයි මල්ලී ඔයාට මම ඕමාන් සිට ජයවේවා

    • @KaviViriduLanka
      @KaviViriduLanka  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතියී ඔයාට

  • @pawansu9760
    @pawansu9760 ปีที่แล้ว

    අහපු වාර ගනන කීයද කියාල කියන්න බෑ. තාම අහනවා

  • @nirmalakomary7615
    @nirmalakomary7615 5 ปีที่แล้ว +1

    අයියාඑකවියනියමයිලස්සනයි... මෙයාලා... ෙවිලාහිටපුඅයියාමමදාලාසදහටමගියා.. එයාඅාමිඑ ෙක් ෙවිඩිවැදිලානැනිඋ ෙනමමඔයාටසුබපතනවාතවන්කියන්නහරිද

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    හිමි අහිමි කියලා තියෙනවනෙ, දරාගන්න අමාරු ඇති, අටලෝ දහමින් කම්පා නොවී ඉන්න බලන්න,

  • @t.b.ft.vhouse8484
    @t.b.ft.vhouse8484 3 ปีที่แล้ว

    Ftt Asama wiriduwak

  • @nissankakawiwiridu6482
    @nissankakawiwiridu6482 6 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් මේ කවියක් පමණයි රසය තියෙන්නේ රචකයන් gee දක්ෂ කම

    • @KaviViriduLanka
      @KaviViriduLanka  3 ปีที่แล้ว

      උබ දන්න.දෙයක්.කියපන් බන්....උබ කවිය ගැන මොන ඉටිගෙඩියද දන්නෙ🤣🤣

  • @ncldissanayaka3645
    @ncldissanayaka3645 ปีที่แล้ว

    Awe නැද්ද asanka aiyye

  • @ssgbhjjcvvv3987
    @ssgbhjjcvvv3987 6 ปีที่แล้ว +1

    😇😇😇😇

  • @nishankiramage1539
    @nishankiramage1539 2 ปีที่แล้ว

    🥺🥺

  • @nilukoraleege1958
    @nilukoraleege1958 3 ปีที่แล้ว

    🌷❤️🌷❤️🌷❤️🌷❤️

  • @amalprasad8118
    @amalprasad8118 ปีที่แล้ว

    Asanka Aiye Matath Okama Una Mage Donita Mama Aurudu 8k Adarae Kala Eya Maseta Kalin Mawa Dala Giya...Eya Dipu Walalu Dekai Cap Ekai Mama Thiyagena Innawa Mama godak Amaruwe Inne Asanka Aiya Mata Pattama dukai Mekata Reply Ekak Danna Aiya plzzz

  • @jdhkdj8960
    @jdhkdj8960 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤👍

  • @pushparanjani846
    @pushparanjani846 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @talkwithsd8281
    @talkwithsd8281 3 ปีที่แล้ว +1

    Ayoye mage live program ekk thiyenawa....eke meeka mata kiyanna permission oni....oyage nama sahithawa.🙏🙏🙏🙏

    • @KaviViriduLanka
      @KaviViriduLanka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියී

  • @nilmini0515
    @nilmini0515 4 ปีที่แล้ว +1

    මමනමිිහැමදාමරැටමෙිිවිරිදුවඅහනවාමතක්වුනේත්අයේත්එන්නමෙතනමබලාගෙනඉන්නමිිි

  • @rangadayawansa9742
    @rangadayawansa9742 2 ปีที่แล้ว

    Me wirindu wedak ne.ki danne ne meya

    • @vihangakumara4657
      @vihangakumara4657 2 ปีที่แล้ว

      Mage sudu donith Awu 17 pasuwa newath mata Aderei

  • @sandunbandara3431
    @sandunbandara3431 3 ปีที่แล้ว

    Hmmmmm mage jewethth ahapu lassanama ekak matauna siduwimak oyage katahadin ehenawa wage ahana warayak gane kadulu enawa

  • @malatimalati6389
    @malatimalati6389 3 ปีที่แล้ว

    Duke lasne.

  • @moviex00
    @moviex00 4 ปีที่แล้ว +1

    මගෙ එකටත් subscribe කරන්න

  • @kanthiperera6208
    @kanthiperera6208 3 ปีที่แล้ว

    Duki godak malli

  • @pavithrasrimalibandara6689
    @pavithrasrimalibandara6689 6 ปีที่แล้ว +1

    godak lassanai aiyee

    • @KaviViriduLanka
      @KaviViriduLanka  6 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි..
      සෙනෙහසට ආදරෙයි...!
      මා ඔබට කවි කියන්නම්
      ආදරෙන් ඉන්න
      ඔබද කවියද සෙවූ කිවිදාට
      අලුත් විරිදු පහත පිටුවෙන් බලන්න..
      facebook.com/virinduasanka0775325053/?ti=as

  • @nilmini0515
    @nilmini0515 4 ปีที่แล้ว

    මටත්ගැලපෙනවිරිදුවමල්ලිඅපිඅවංකවුනහින්දාතමයිඅදරටවලදුක්විදින්නේඅාදරයේන්පැරදුනුකෙනේක්විතරයිදන්නේඑවෙදනාව