Windows 10 blue screen error fix - Sinhala - කරන්නම දෙයක් නැත්තන් ඇති එකම හොදම විසදුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2022
  • ඉතින් වින්ඩොස් 10 වල ගොඩාක්ම එන ප්‍රෂ්නයක් තමා මේ බ්ලු ස්ක්‍රීන් ( blue screen error ) කියන එක. මේක හදාගන්න ගොඩාක් ක්‍රම තියෙනවා ඉතින් අනිවාරෙන් මේ වින්ඩොස් රිසෙට් කියන එක කරන්න කලින් එවා කරලා ඉන්න.විසදුමක් නැත්තන් විතරක් රිසෙට් කියන එකට යන්න.ඉතින් යුටියුබ් එකේ මේ සම්බන්දව ඕන තරම් විඩියොස් තියෙනවා how to fix blue error screen කියලා ටයිප් කරලා ඔයලාට මෙවා හොයාගන්න පුලුවන් ඉතින් එක විසදුමක්වත් හරියන්නෙ නැත්තන් අනිවාරෙන්ම ඔයලාට වින්ඩොස් එක රිසෙට් කරන්න වෙනවා.මේ විඩියො එකේ ඒ සම්බන්දව සම්පුර්නයෙන්ම අන්තර්ගත කරලා තියෙනවා අනිවාරෙන්ම ස්කිප් නොකර බලන්න.විඩියො එක හොදයිනම් ලයික් කරලා ඔයලාගෙ අදහස් කමෙන්ට් කරන් තවත් කෙනෙක්ට බලන්න ශෙයාර් කරන් යන්න.
    එවගේම වින්ඩොස් එක රිසෙට් කරන්නත් බැරිනම් එක්කො රිසෙට් කරන්න දෙන්නෙ නැත්තන් ඔයාට වින්ඩොස් එක අලුතින් දාගන්න වෙනවා.ඒක ඔයාට ෂොප් එකකින් හො නැතිනම් ඔයාටම වුනත් තනියම කරගන්න පුලුවන්.ඒ සදහා ඔයාට වින්ඩොස් බුටබල් ඩිවයිස් එකක් එකියන්නේ bootabale usb එකක් හො bootable cd එකක් අවශය වෙනවා.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 13

  • @Kaveen_Fdo
    @Kaveen_Fdo ปีที่แล้ว +10

    Shift key එක press කරගෙනම restart ( restart වෙන්න ගත්තමත් ටික වෙලාවක් ඔබන් ඉන්න ) ඔබන්න එතකොට ලේසියෙන්ම ඔය menu එකට යන්න පුළුවන් power off කරන එක ram එකටයි hard එකටයි හොද නෑ

  • @dilkisewwandi9252
    @dilkisewwandi9252 7 หลายเดือนก่อน +1

    Coumputer eka on wennema na blue screen ekak anawa . Eke setup & Recovery kiyla dekak anawa .athakota mokakdda karanna one plzz

  • @user-bm3hh1vq2b
    @user-bm3hh1vq2b 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි

  • @chandanihettiyarachchi5937
    @chandanihettiyarachchi5937 ปีที่แล้ว +3

    Harima watinawa.

  • @lasalmesada9
    @lasalmesada9 5 หลายเดือนก่อน +1

    ඔක හරියන්නේ නෑ.

  • @ruwannalaka2000
    @ruwannalaka2000 6 หลายเดือนก่อน +1

    ඒත් හරියන්නෙ නෑ

    • @scoob7100
      @scoob7100  6 หลายเดือนก่อน +1

      Ehenam windows eka aluthin gahanna wey

  • @newnamalvideo8915
    @newnamalvideo8915 7 หลายเดือนก่อน +2

    Reset karaddith error eka enawane 😥

    • @navija1987
      @navija1987 7 หลายเดือนก่อน +2

      Ow

    • @newnamalvideo8915
      @newnamalvideo8915 7 หลายเดือนก่อน +1

      @@navija1987 hada gatthoth mata kiyanna