මගේ Birthday Frock එක ඔයාලටත්.... නොමිලේ මහන්න ඉගෙනගන්න | Bustier dress | Corset

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 150

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 9 หลายเดือนก่อน +8

    යහපත් මිනිසුන් නූපදින කාලයක මිනිස් ලෝකේ ඉපදුණු දෙව්දුවක්.
    ආදරෙයි මිස්♥️♥️♥️♥️♥️

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 8 หลายเดือนก่อน +4

    අනිත් අය ඔන්ලයින් ක්ලාස් වලට ඇද ගන්න ටිකක් කියලා දෙනවා ඔයා හරියටම හොන්දට කියලා දෙනවා ස්තුතියි

  • @Nadee212
    @Nadee212 8 หลายเดือนก่อน +3

    ඔබතුමියගේ වීඩියෝ බලලා මමත් රෙදි මහනවා පින් සිද්ද වෙනනවා ඔබතුමියට ඉගෙන ගන්න අපිට මේ විදිහට පැහැදිලිව කියලා දෙනවට❤🙏

  • @Sanjugurullawala
    @Sanjugurullawala 9 หลายเดือนก่อน +17

    මම දැකපු ගුරු මුෂ්ටියක් නැති එකම මැහුම් ගුරුවරිය... ❤😘

  • @IruFashionsewingacademy
    @IruFashionsewingacademy 13 วันที่ผ่านมา

    අහම්බෙන් හමුවුන හොදම ගුරුවරිය ❤....කටින් පිට වෙන එක වචනයක් උනත් හරිම වටිනවා 😊

  • @ViduraKumara
    @ViduraKumara 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ම්ස්❤ කියලා දුන්නට ගොඩක් පින් මමත් මහනවා ම්ස් 🌹🌹🌹

  • @Biyusi-09x
    @Biyusi-09x 9 หลายเดือนก่อน +1

    මිස් කියලා දෙන විදිය ගොඩක් පැහැදිලි

  • @chamaridilrukshi9393
    @chamaridilrukshi9393 21 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා ❤❤❤❤❤❤❤ගොඩාක් ගුරුවරු මුදල් වලට කියලා දෙන දේ නොමිලේ ම කියලා දුන්නා

  • @chathu8886
    @chathu8886 9 หลายเดือนก่อน +1

    හොය හොයම හිටපු පාඩමක්.. ගොඩක් ස්තුති මිස් .... ❤❤❤

  • @NiroshaSadamali-e9y
    @NiroshaSadamali-e9y 9 หลายเดือนก่อน

    මිස් මහන ආකාරය හොදට තේරුම් ගන්න පුලුවන් මිස් මම මහන්න ඉගෙන ගත්තේ මිස් ගෙ වැඩ සටහන් බලලා බුදු සරනයි මිස්

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 9 หลายเดือนก่อน +1

    Me waga dress ekak nan wena kisima channel ekkin kiyna tya hithnewath ne mis thank you so much ☺️

  • @chamilagamage9679
    @chamilagamage9679 9 หลายเดือนก่อน +2

    මොනවා කියන්න ද මිස් ඔයාට පිං දෙනවා මිසක්.ස්තුතියි ස්තුතියි.🥰🥰🥰🥰👍🌻

  • @HeshaniMunasinghe-jc7ro
    @HeshaniMunasinghe-jc7ro 9 หลายเดือนก่อน +1

    මහන්න ආසාවෙන් හිටියේ thank you miss ❤

  • @DilankaRathnasinghe
    @DilankaRathnasinghe 9 หลายเดือนก่อน +2

    Plazo pant 7/8 year mahana video ekak karannako miss.

  • @ChanakaWidanaarachchige
    @ChanakaWidanaarachchige 9 หลายเดือนก่อน +2

    Lassanai mis kawruwath me wage deyak kiyala denne na . Mista godak pin

  • @SleepyHorseShoe-rx2ms
    @SleepyHorseShoe-rx2ms 9 หลายเดือนก่อน

    ඔයා හැමදාම හොදම දේ දුන්න .හැමෝම සල්ලි වලට හැමදේම දෙනකොට ඔයා නොමිලේ දැනුම දෙනව. ඔයා නිසා මාත් ජේවිතේ දිනන කෙනෙක් තව දුර යන්න තියෙනව.ඔයා ගැන කියන්න වචන නෑ .හැමදාම ඔයා පෙරලියක් කලා .මේ වගේ දෙයක් නොමිලේ දෙන්න තරම් ඔයාගෙ හිත ගොඩක් හොදයි .all the best dear❤

  • @MaliFashion
    @MaliFashion 9 หลายเดือนก่อน +2

    Me video eka danakam balagena hitapu mama wage aya thawath ennawado.💗💗💗💗

  • @nilukshifernando5491
    @nilukshifernando5491 9 หลายเดือนก่อน +1

    අනේ, Thank you darling 💕💕💕💕💕💕💕💕💕

  • @danushkanimanthi8940
    @danushkanimanthi8940 9 หลายเดือนก่อน +1

    Video eka enakal balagn hitiye mis.thank you❤

  • @Cameliaharischandra
    @Cameliaharischandra 17 วันที่ผ่านมา

    ලෝබ නැතුව දැනුම බෙදන ආදරණීය ගුරුවරිය ♥️

  • @krishnapriyadarshani8828
    @krishnapriyadarshani8828 9 หลายเดือนก่อน

    ආදරෙයි ඉශූ.ඔයාට හැමදාම හරියන්න ඕනි.❤️❤️🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.තෙරුවන් සරණයි .🙏🏻🙏🏻🙏🏻

  • @siriyalathamallika2458
    @siriyalathamallika2458 9 หลายเดือนก่อน

    මිස් හරිම ලස්සනයි මත් එක්ක මහනවා මිස්ට ගෝඩක් පීං❤❤❤❤❤

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 9 หลายเดือนก่อน

    ඔයා නම් පිස්සුවක් ඉශූ 😘😘😘❤️❤️❤️💪💪💪💪

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 9 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි මිස් .බොහොමත් පිං ...❤❤❤❤

  • @Shashimadhu97
    @Shashimadhu97 9 หลายเดือนก่อน +1

    Aneee වැඩි වැඩියෙන් ඔයාට හරියන්න ඕන... කෝස් එකකට ගියා වගේ .❤❤❤

  • @Biyusi-09x
    @Biyusi-09x 9 หลายเดือนก่อน +1

    Ikmanin ලස්සන gawmak dannq

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 2 หลายเดือนก่อน

    දවසි්න් දවස දියුණු වේවා🎉

  • @dinushasanjeewani2585
    @dinushasanjeewani2585 9 หลายเดือนก่อน

    තැන්ක් යූ මිස් මේ දෙන දැනුමට 🥰❤️

  • @devindidileka7916
    @devindidileka7916 9 หลายเดือนก่อน +1

    Ane mn asawenma hitpu dress ekk ishu akka ♥️😘

  • @diseshpushpakumara3283
    @diseshpushpakumara3283 9 หลายเดือนก่อน

    Missta ස්තුති karanna wachana nethi tharam.me laba dena denumata godak pin missta.thawa thawath issaraha ta yanna shakthiya lebewa..

  • @BuddikaNilmini-i2o
    @BuddikaNilmini-i2o หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස් ❤❤

  • @thakshilapiyadarshani4464
    @thakshilapiyadarshani4464 9 หลายเดือนก่อน +1

    Thanks miss valentine dress ekath ikamanata oni miss

  • @shelma2592
    @shelma2592 5 หลายเดือนก่อน

    Harima pahadili.godak thanks.

  • @pathumlaksiri7826
    @pathumlaksiri7826 9 หลายเดือนก่อน

    Kiynna wachana na mis oyt gdk pin oyt pinsiddawenna mmth dn adun mhnawa gdk adrei mis hmdm sthutin prissmt inna....❤️❤️❤️🥰🥰

  • @samankumara3454
    @samankumara3454 5 วันที่ผ่านมา

    මරු 👌 සුපිරි ❤

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 9 หลายเดือนก่อน +2

    ඩමියක් ආදාර කරගෙන පාටිවලට අදින ගවුම මහන්න කියලා දෙනවා ද මිස්

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 9 หลายเดือนก่อน

    Atthatama miss oyata godak pin mey dhena dhenum sambarayata

  • @piyumaligoonatilake9608
    @piyumaligoonatilake9608 หลายเดือนก่อน

    Obathumiya thamai mata hambauna hodama guruwariya obathumiyage daru dedenath mahaththayath harima pin karai oba wage kenek labanna obata godak pin hama denatama nomile laba dena danumata oba dinen dina wajabewa theruwan saranai❤❤❤❤❤❤❤

  • @KushanKarunarathne-uq5lk
    @KushanKarunarathne-uq5lk 5 หลายเดือนก่อน

    Miss මෙ විදිහට තව ඇදුම ක් කියලා දෙන්නකො,❤

  • @oshadianuththara6276
    @oshadianuththara6276 8 หลายเดือนก่อน

    Best teacher 😍❤️ thank you ishu miss

  • @sadaprasadi4135
    @sadaprasadi4135 9 หลายเดือนก่อน

    thnk u so much.very expensive lesson you taught free.

  • @shashikaladananjani918
    @shashikaladananjani918 9 หลายเดือนก่อน +1

    මිස් ලෙහන්ගා එකක් මහන විදිහ කියලා දෙන්නකො🙏🙏🙏

  • @lakminirathnayake4528
    @lakminirathnayake4528 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි මිස්

  • @Dilshan8425
    @Dilshan8425 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් ❤❤❤

  • @NimnaNimna-t1r
    @NimnaNimna-t1r 9 หลายเดือนก่อน

    ගොඩක් පින් ❤❤

  • @gayathrimadhushanka4973
    @gayathrimadhushanka4973 9 หลายเดือนก่อน

    අනේ අපේ මිස්ගෙ ලස්සන...

  • @dilharipieris219
    @dilharipieris219 3 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි මිස්

  • @chamila1263
    @chamila1263 9 หลายเดือนก่อน

    Thank you so much ishu. Wish you happy birthday.🎉❤

  • @sureshchristopher-ri5xi
    @sureshchristopher-ri5xi 9 หลายเดือนก่อน

    well don you are very good teacher I like your videos

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 9 หลายเดือนก่อน

    ❤❤ thank you miss ...godak watinawa...

  • @KrishanSuranga-y4j
    @KrishanSuranga-y4j 9 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි mis ❤

  • @rasii2002
    @rasii2002 9 หลายเดือนก่อน

    අපේ මිස්😍♥️

  • @Ishara...
    @Ishara... 9 หลายเดือนก่อน

    Math mehuwa missge adum godak 😍😍😍😍😍😍😍😍😍😍😍lehanga ekak mhannath kiyala dennako miss ❤❤❤❤❤

  • @PawaniThrumila
    @PawaniThrumila 3 หลายเดือนก่อน +1

    Oya bra cups walata kiyana nama mokadda kohenda ganna thiyenne

  • @UdayanganiWikramasingha
    @UdayanganiWikramasingha 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස්

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 หลายเดือนก่อน

    Godak pin mista ❤❤❤❤❤❤

  • @janakihansamali2081
    @janakihansamali2081 9 หลายเดือนก่อน

    Ane miss boder redden flyad skirt eka kohomda kapa ganne

  • @tharujayakodi6725
    @tharujayakodi6725 9 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි miss

  • @hiruperera348
    @hiruperera348 9 หลายเดือนก่อน

    Miss baggy shirt eka mahamukoo❤

  • @evondressmaker6911
    @evondressmaker6911 9 หลายเดือนก่อน

    Oyata godak pin akki

  • @shamilayoosuf4420
    @shamilayoosuf4420 9 หลายเดือนก่อน

    Valentine day dress ekath danna ❤

  • @harshanikumari3476
    @harshanikumari3476 9 หลายเดือนก่อน

    Thank you...❤️ miss

  • @krishanthikumari8017
    @krishanthikumari8017 9 หลายเดือนก่อน

    Thank you miss. ❤.miss sweekings material mahanna wena needle 1k danna onida.ape machine wala mahanna amaruine.

  • @menakadilhani3344
    @menakadilhani3344 9 หลายเดือนก่อน

    Thankyou so much ❤

  • @SumaliWickramge
    @SumaliWickramge 9 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක්.ඔයා මගෙත් ගුරුවරිය.🙏

  • @shanuc8268
    @shanuc8268 9 หลายเดือนก่อน

    Miss cargo pant ekath mahanna kiyl dennko

  • @devikagunasekara2098
    @devikagunasekara2098 9 หลายเดือนก่อน

    ආදරෙයි මිස්❤❤😅

  • @fathimahafsa4076
    @fathimahafsa4076 9 หลายเดือนก่อน

    Super ishu

  • @hansiguruge626
    @hansiguruge626 9 หลายเดือนก่อน

    Ane adarei❤ mn balagenama hitiye

  • @glamorousfashion710
    @glamorousfashion710 9 หลายเดือนก่อน

    Woww Thank you miss 😍❤

  • @BuddhikaSandamali-u9s
    @BuddhikaSandamali-u9s 9 หลายเดือนก่อน

    Ane nashanal aduma mahana widiya kiyala dennako

  • @SachiniDisanayaka1111
    @SachiniDisanayaka1111 9 หลายเดือนก่อน

    ලස්සනයි මිස් ගොඩාක් ❤❤

  • @dilekanayaka1192
    @dilekanayaka1192 9 หลายเดือนก่อน

    මිස් academy eke class gana විස්තරය දාන්න කෝ

  • @nawodyamadushan8765
    @nawodyamadushan8765 9 หลายเดือนก่อน

    Mis වැලන්ටයින් ekata adapu gauma kiyadennako ❤

  • @rasangiweerasekara7356
    @rasangiweerasekara7356 9 หลายเดือนก่อน

    Ane miss shirt pattern frock eka kiyala dennako.miss kiyala dena widiha hodata therenawa

  • @madhukagaspe5270
    @madhukagaspe5270 9 หลายเดือนก่อน

    Goodaaak lassanai thank u mis

  • @chathurikaperera1651
    @chathurikaperera1651 9 หลายเดือนก่อน

    Thank you ape miss ❤

  • @galaxyfashion7472
    @galaxyfashion7472 9 หลายเดือนก่อน

    Thank you ishu love u

  • @IndraSarojani-i4s
    @IndraSarojani-i4s 9 หลายเดือนก่อน

    Thankyou mis thankyou ❤❤

  • @renukawanniarachchi5708
    @renukawanniarachchi5708 6 หลายเดือนก่อน

    Thank you❤❤❤❤❤❤❤

  • @KumariRanmuthu
    @KumariRanmuthu 9 หลายเดือนก่อน

    Thanks miss ❤❤❤❤

  • @thushariliyanage7667
    @thushariliyanage7667 9 หลายเดือนก่อน

    oya niyamai❤❤❤❤

  • @isuriushani6102
    @isuriushani6102 9 หลายเดือนก่อน

    Harima lassanai mis🥰❤️❤️

  • @mahumcity
    @mahumcity 5 หลายเดือนก่อน

    Great video! 👍😊"

  • @NimankaMadumali
    @NimankaMadumali 9 หลายเดือนก่อน

    Eththatama ithamath pehediliwa kiyadenawa

  • @ttt-gg2yv
    @ttt-gg2yv 9 หลายเดือนก่อน

    niyamai akki

  • @pererachamari5753
    @pererachamari5753 4 หลายเดือนก่อน

    මේ bracup එක පමුණුවෙ කොහෙද තියෙන්නෙ miss

  • @MithunChinthaka
    @MithunChinthaka 9 หลายเดือนก่อน

    Lassanai eka

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 9 หลายเดือนก่อน

    ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන.....❤

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 9 หลายเดือนก่อน

    Miss harima pehedily... miss hemadema kiyadenava hariyata...

  • @hellowashiiichannel5853
    @hellowashiiichannel5853 9 หลายเดือนก่อน

    Lassanii 😍😍😍 thank you😍

  • @RRanjan-x6n
    @RRanjan-x6n 9 หลายเดือนก่อน

    Adarei mis❤❤❤❤❤❤❤

  • @NimaliBogahawatta
    @NimaliBogahawatta 8 หลายเดือนก่อน

    මිස් ත්‍රිබල් කට් සාරි ජැකට් 1 කරන්නකො

  • @LayanMadusanka
    @LayanMadusanka 9 หลายเดือนก่อน

    Thenky miss

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน +1

    මං මිස්ගෙ ටසල් එල්ලල තියෙන සුදු පාට ගවුම මැහුවා.අද තමා ඉවර කලේ....බොහොම සරලයි පැහැදිලියි..ස්තුතියි මිස්❤🎉

  • @IreshaKumari-k6v
    @IreshaKumari-k6v 9 หลายเดือนก่อน

    බෝඩරයක් තියෙන රිද්දකින් පෙයාර්ඩ් කපන විදිය කියලා දෙන්න

  • @G.S._Fashion
    @G.S._Fashion 9 หลายเดือนก่อน

    ඩමියට තියලා කපලා මහන ව්දිහත් කියලා දෙන්නකෝ මිස්

  • @KanchanaDileepa-ws4ow
    @KanchanaDileepa-ws4ow 9 หลายเดือนก่อน

    Harima lassanai mis

  • @sapuwijerathna8648
    @sapuwijerathna8648 9 หลายเดือนก่อน

    Thank youu miss